Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇයි අනුර විවාදෙට යන්නෙ නැත්තේ? 🤔
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැඩක් නැත්තං පාර්ලිමේන්තුවෙ නීති වෙනස් කරගන්න කියන්න ඕන. නැත්තං පාර්ලිමේන්තුව අහෝසි කරලා ඔක්කොම විවාද ටීවී චැනල් වල තියන්න කියන්න ඕන. ඕක විතරක් නෙවෙයිනෙ තව විවාද තියෙනවනේ ඒගොල්ලො පාර්ලිමේන්තුවෙ කරන.

මට නං හිතෙන්නෙ අරක.

ඔතන කිව්වොත් මට උබව හිරකරන්න විදියක් නෑ ඒ නිසා එලියට වරෙන් එතකොට මට ඒක කරගන්න පුලුවන්. 🫢

අනිත් මිනිස්සු ගැන කිව්වෙ මම නෙවෙයිනෙ උබනෙ. මම ඒකට උත්තර දුන්න විතරයි.

එක එකා අබියෝග කරන කොට විවාද කරන්න ගියොත් ඉරෝසන්, දෙකඔසාමා එක්කත් විවාද කරන්න යන්න වෙයි ඌට

energy minister එක්ක වාද කරන්න ජෙප්පන්ගෙ මිනිස්ටර් කෙනෙක් වෙලි හිටපු එකෙක් යැව්ව නං ඇති. අනුර ජනාධිපති අපේක්ෂක නිසා ඌ එක්ක විවාද කරන්න පොනිල තමයි යන්න ඕන.

ගැලපෙන අය එක්ක වාද කරාම ඇති. “අම්නේ අම්නේ මෙන්න මෙයා බයවෙලා” කිව්වම “අමො අමො ලැජ්ජය් වගේ මේව අහන් ඉන්න, ඔන්නොහෙ විවාදෙට යනව” කියලා හිතිලා මැනිපියුලේට් වෙලා යනව නං ඌ ජනාධිපති කමට කොහොමත් සුදුසු නෑනෙ

ඒක මම තමයි උබට කියන්න ඕන.

මොකද නීතිය+සිස්ටම් එක ගැන විශ්වාසයක් නැති අවස්ථා ඕනතරං තියෙනවා ලංකාවෙ. මට පෞද්ගලිකවත් තියෙනවා.

උබ බයියෙක් වෙන්න ඇති.

මම කවදාවත් බයියෙක් වෙලා හිටියෙත් නෑ ඉන්නෙත් නෑ.

අන්න ගොබ්බ ගතිය එළියට ආවා.

නීතිය හොඳ නැත්තං වෙනස් කරගන්න එකයි කරන්න ඕන. නැතුව නවන විදියක් හොයන එක නෙවෙයි. කංචනලටම නේ ඕක වෙනස් කරනව නං කරන්න පුලුවන්.

උන්ට අැතුලෙ අවාසි ඒවා එළියට ඇවිල්ල කරන්නයි, වාසි ඒව ඇත්ලෙ ඉඳන් කරන්නයි බෑ.

එක නීතියයි තියෙන්න ඕන. එළියෙ නං එළියෙ ඇතුලෙ නං ඇතුලෙ. එච්චරයි.

[QUOTE="shenat, post: 29453520, member: 30790"] වැඩක් නැත්තං පාර්ලිමේන්තුවෙ නීති වෙනස් කරගන්න කියන්න ඕන. නැත්තං පාර්ලිමේන්තුව අහෝසි කරලා ඔක්කොම විවාද ටීවී චැනල් වල තියන්න කියන්න ඕන. ඕක විතරක් නෙවෙයිනෙ තව විවාද තියෙනවනේ ඒගොල්ලො පාර්ලිමේන්තුවෙ කරන. මට නං හිතෙන්නෙ අරක. ඔතන කිව්වොත් මට උබව හිරකරන්න විදියක් නෑ ඒ නිසා එලියට වරෙන් එතකොට මට ඒක කරගන්න පුලුවන්. 🫢 [size=5] අනිත් මිනිස්සු ගැන කිව්වෙ මම නෙවෙයිනෙ උබනෙ. මම ඒකට උත්තර දුන්න විතරයි. එක එකා අබියෝග කරන කොට විවාද කරන්න ගියොත් ඉරෝසන්, දෙකඔසාමා එක්කත් විවාද කරන්න යන්න වෙයි ඌට 😆 energy minister එක්ක වාද කරන්න ජෙප්පන්ගෙ මිනිස්ටර් කෙනෙක් වෙලි හිටපු එකෙක් යැව්ව නං ඇති. අනුර ජනාධිපති අපේක්ෂක නිසා ඌ එක්ක විවාද කරන්න පොනිල තමයි යන්න ඕන. ගැලපෙන අය එක්ක වාද කරාම ඇති. “අම්නේ අම්නේ මෙන්න මෙයා බයවෙලා” කිව්වම “අමො අමො ලැජ්ජය් වගේ මේව අහන් ඉන්න, ඔන්නොහෙ විවාදෙට යනව” කියලා හිතිලා මැනිපියුලේට් වෙලා යනව නං ඌ ජනාධිපති කමට කොහොමත් සුදුසු නෑනෙ 😹😆😆 ඒක මම තමයි උබට කියන්න ඕන. 😹😹 මොකද නීතිය+සිස්ටම් එක ගැන විශ්වාසයක් නැති අවස්ථා ඕනතරං තියෙනවා ලංකාවෙ. මට පෞද්ගලිකවත් තියෙනවා. උබ බයියෙක් වෙන්න ඇති. :lol: මම කවදාවත් බයියෙක් වෙලා හිටියෙත් නෑ ඉන්නෙත් නෑ. අන්න ගොබ්බ ගතිය එළියට ආවා. 😆😆 නීතිය හොඳ නැත්තං වෙනස් කරගන්න එකයි කරන්න ඕන. නැතුව නවන විදියක් හොයන එක නෙවෙයි. කංචනලටම නේ ඕක වෙනස් කරනව නං කරන්න පුලුවන්. උන්ට අැතුලෙ අවාසි ඒවා එළියට ඇවිල්ල කරන්නයි, වාසි ඒව ඇත්ලෙ ඉඳන් කරන්නයි බෑ. :lol: එක නීතියයි තියෙන්න ඕන. එළියෙ නං එළියෙ ඇතුලෙ නං ඇතුලෙ. එච්චරයි.[/size] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom