Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇයි අපිට ජපානෙන් 300% බද්දට වාහන ගේන්න උනේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතක් බලයට ආපු හුගක් දේශපාලන පක්ෂයක් මේ රටේ තමුන් අකමැති වියාපාර විනාශ කල. එක මැතිනියගේ ආණ්ඩුවට විතරක් සිමා කරන්න බැහැ.

unp ආණ්ඩුව 77 බලයට අවහම වක්කඩේ කැඩුව වගේ පිටරට බඩු ගෙන්නුවහම ලංකාවේ දේශීය වියපර වලට මොකද උනේ කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

"ලං.ග.ම. පිළිබඳ ඉතිහාසය නොදන්නා අයට මතක් කර දීමට කුඩා පරිච්ඡේදයක් අප සතුව ඇත. ඒ සම්පූර්ණයෙන්ම අපේ රටේ නිපදවා ඇති අපේම “ලංකා 1” බස් රථය (23ශ්රී5812) ගැනයි. මේ පිළිබඳව ලං.ග.ම. ආරම්භක සාමාජිකයෙක් වන එම්. සී. ආර්. කුරේ මහතා 1994 දෙසැම්බර් මස 04 වන දින පළවූ ලක්බිම පුවත්පතේ විනී හෙට්ටිගොඩ මහතා සම්පාදනය කර තිබුණු ලිපියකට අදහස් දකවා තිබුනේ මෙසේය."

"මේවා ඔක්කොම සූදානම් කරගෙන කර්මාන්තයක් හැටියට බස් තැනීම පටන් ගන්න හදනකොටම 1977 දී ජේ. ආර්. බලයට පත්වුණා. ඒකයි වුණු නස්පැත්තිය. ඊට පස්සේ අපිව ලංකාව පුරා සීසීකඩ මාරු කරලා දැම්මා. ජාතික සේවක සංගමයේ මැර බලය බලවත් වුණා. විවෘත්ත ආර්ථිකය යටතේ ලං.ග.ම. ලෝක බැංකු නියෝග වලට යට වුණා. ආයිත් අර 1958ට කලින් තුබුණ වගේ බස් මුදලාලිලා බිහිවුණා...!

1977 එ. ජා. ප. ය බලයට පත්වීමෙන් පසු බස් තැනීමේ කර්මාන්තය මුළුමනින්ම ඇනහිටියා...! ඔහු එසේ කීවේ වේදනාවෙනි."

ගත්තේ

http://www.gannadeshiyade.com/2013/12/1-werahara-workshop-built-lanka-1-bus.html

ලංකාවේ රටට ප්රයෝජනයක් තියෙන බොහෝ රාජ්ය අංශයේ වත්කම් තමුන්ගේ හෙයියන්චයන්ට කුණු කොල්ලෙට දුන්න. ඒ පවුද්ගලික්කරණය, ප්රතිසන්විදනය, ප්රතිසංස්කරණ, ප්රතිවුහකරන නම් යටතේ.

ඔය අවෙන්ට්ගර්ඩ් එකටත් කලේ ඔය වගේ දෙයක් තමයි. තවම වේලාසන වැඩි ඒ ගැන නිගමනයකට එන්න.

[QUOTE="BINGU_PUTHA, post: 19431054, member: 469273"] [COLOR="DarkGreen"][SIZE="4"]මෙතක් බලයට ආපු හුගක් දේශපාලන පක්ෂයක් මේ රටේ තමුන් අකමැති වියාපාර විනාශ කල. එක මැතිනියගේ ආණ්ඩුවට විතරක් සිමා කරන්න බැහැ. unp ආණ්ඩුව 77 බලයට අවහම වක්කඩේ කැඩුව වගේ පිටරට බඩු ගෙන්නුවහම ලංකාවේ දේශීය වියපර වලට මොකද උනේ කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. "ලං.ග.ම. පිළිබඳ ඉතිහාසය නොදන්නා අයට මතක් කර දීමට කුඩා පරිච්ඡේදයක් අප සතුව ඇත. ඒ සම්පූර්ණයෙන්ම අපේ රටේ නිපදවා ඇති අපේම “ලංකා 1” බස් රථය (23ශ්රී5812) ගැනයි. මේ පිළිබඳව ලං.ග.ම. ආරම්භක සාමාජිකයෙක් වන එම්. සී. ආර්. කුරේ මහතා 1994 දෙසැම්බර් මස 04 වන දින පළවූ ලක්බිම පුවත්පතේ විනී හෙට්ටිගොඩ මහතා සම්පාදනය කර තිබුණු ලිපියකට අදහස් දකවා තිබුනේ මෙසේය." "මේවා ඔක්කොම සූදානම් කරගෙන කර්මාන්තයක් හැටියට බස් තැනීම පටන් ගන්න හදනකොටම 1977 දී ජේ. ආර්. බලයට පත්වුණා. ඒකයි වුණු නස්පැත්තිය. ඊට පස්සේ අපිව ලංකාව පුරා සීසීකඩ මාරු කරලා දැම්මා. ජාතික සේවක සංගමයේ මැර බලය බලවත් වුණා. විවෘත්ත ආර්ථිකය යටතේ ලං.ග.ම. ලෝක බැංකු නියෝග වලට යට වුණා. ආයිත් අර 1958ට කලින් තුබුණ වගේ බස් මුදලාලිලා බිහිවුණා...! 1977 එ. ජා. ප. ය බලයට පත්වීමෙන් පසු බස් තැනීමේ කර්මාන්තය මුළුමනින්ම ඇනහිටියා...! ඔහු එසේ කීවේ වේදනාවෙනි." ගත්තේ [URL="http://www.gannadeshiyade.com/2013/12/1-werahara-workshop-built-lanka-1-bus.html"]http://www.gannadeshiyade.com/2013/12/1-werahara-workshop-built-lanka-1-bus.html[/URL] ලංකාවේ රටට ප්රයෝජනයක් තියෙන බොහෝ රාජ්ය අංශයේ වත්කම් තමුන්ගේ හෙයියන්චයන්ට කුණු කොල්ලෙට දුන්න. ඒ පවුද්ගලික්කරණය, ප්රතිසන්විදනය, ප්රතිසංස්කරණ, ප්රතිවුහකරන නම් යටතේ. ඔය අවෙන්ට්ගර්ඩ් එකටත් කලේ ඔය වගේ දෙයක් තමයි. තවම වේලාසන වැඩි ඒ ගැන නිගමනයකට එන්න. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom