Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇයි අපි පොහොසත් නැත්තෙ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩේ මගේ වරිගේ තවත් එකෙක්!

එල එල. සුපිරි කොල්ලෙක්. ඔය ටික ගොඩක් එවුන්ට තේරෙන්නේ නෑ. තේරුම් කරන්න හැදුවත් ගණන් ගන්නේ නෑ

හැමෝම කියන්නේ ඉගෙන ගනින්, ඒකරලා හොඳ ජොබ් එකක් කරපන් කියල. එත් හැමදාම සඳුදට facebook එකේ "අපෝ අද සඳුදා. පලයකෝ ඉතින් වැඩට", "අනේ සෙනසුරාද ඉරිදා මැදට තව දවසක් දාපියෝ", "මම වැඩට යනකොටත් කරුවලයි, එනකොටත් කරුවලයි", "බොසාට පු* දෙන එවුන් හින්ද එපා වෙලා තියෙන්නේ" කියා කියා අඬන උන් හැමතැනම.

ඉගෙන ගන්න එක හොඳයි. හොඳ ජොබක් කරන එක හෝ නැති එකත් තමුන්ගේ කැමැත්ත. එත් ඔහේ නිකන් දෙන දෙයක් කාල වෙනදෙයක් බලාගෙන හිටියොත් අන්තිමට Career එක පැත්තෙන් තමුන්ගේ කියල කටක් ඇරලා කියන්න පුළුවන් දෙයක් ගොඩ නගාගෙන නෑ. වෙන එකෙක්ට මුළු ජීවිතේම කඹුරපු එක තමයි කරලා තියෙන්නේ

ලෝකේ තමුන්ගේ හීන වලට යන එවුන් ඉන්නේ සීයට 3යි ලු  අනිත් අය හැමෝම අවධානමක් ගන්න බයයි. කොටින්ම කියනවනම් තමුන්ගේ "Comfort Zone" එකෙන් එලියට එන්න බයයි.

මුළු ජීවිත කාලෙම මොකෙකුට හරි කඹුරනවාට වඩා තමුන්ගේ කියල දෙයක් ගොඩ නගාගන්න එක තමයි වැදගත්. දිගටම දාපන්. Rep +9

[QUOTE="ratadel, post: 19606483, member: 24952"] [COLOR="Blue"][SIZE="3"][B]අඩේ මගේ වරිගේ තවත් එකෙක්! :D :) එල එල. සුපිරි කොල්ලෙක්. ඔය ටික ගොඩක් එවුන්ට තේරෙන්නේ නෑ. තේරුම් කරන්න හැදුවත් ගණන් ගන්නේ නෑ :( හැමෝම කියන්නේ ඉගෙන ගනින්, ඒකරලා හොඳ ජොබ් එකක් කරපන් කියල. එත් හැමදාම සඳුදට facebook එකේ "අපෝ අද සඳුදා. පලයකෝ ඉතින් වැඩට", "අනේ සෙනසුරාද ඉරිදා මැදට තව දවසක් දාපියෝ", "මම වැඩට යනකොටත් කරුවලයි, එනකොටත් කරුවලයි", "බොසාට පු* දෙන එවුන් හින්ද එපා වෙලා තියෙන්නේ" කියා කියා අඬන උන් හැමතැනම. ඉගෙන ගන්න එක හොඳයි. හොඳ ජොබක් කරන එක හෝ නැති එකත් තමුන්ගේ කැමැත්ත. එත් ඔහේ නිකන් දෙන දෙයක් කාල වෙනදෙයක් බලාගෙන හිටියොත් අන්තිමට Career එක පැත්තෙන් තමුන්ගේ කියල කටක් ඇරලා කියන්න පුළුවන් දෙයක් ගොඩ නගාගෙන නෑ. වෙන එකෙක්ට මුළු ජීවිතේම කඹුරපු එක තමයි කරලා තියෙන්නේ :eek: ලෝකේ තමුන්ගේ හීන වලට යන එවුන් ඉන්නේ සීයට 3යි ලු :yes: අනිත් අය හැමෝම අවධානමක් ගන්න බයයි. කොටින්ම කියනවනම් තමුන්ගේ "Comfort Zone" එකෙන් එලියට එන්න බයයි. මුළු ජීවිත කාලෙම මොකෙකුට හරි කඹුරනවාට වඩා තමුන්ගේ කියල දෙයක් ගොඩ නගාගන්න එක තමයි වැදගත්. දිගටම දාපන්. Rep +9[/B][/SIZE][/COLOR] [CENTER] [IMG]http://s8.postimg.org/dioo1eh8l/12573029_721868614616147_112034485470488489_n.jpg[/IMG] [IMG]http://41.media.tumblr.com/5e911fe0315a58b0dddd3792bbf90450/tumblr_nvhct57E7a1rcpxtmo1_1280.jpg[/IMG] [IMG]http://blog.zerodean.com/wp-content/uploads/2013/01/if-you-dont-build-your-own-dream-someone-else-will-hire-you-to-build-theirs.gif[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom