Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇයි අපි පොහොසත් නැත්තෙ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම සමාව ඉල්ලනවා මෙච්චර කාලයක් ත්‍රෙඩ් එක අප්ඩේට් නොවුන එක ගැන.මේ ත්‍රෙඩ් එක්ක දාලා දැන් අවුරුද්දක් වෙනවා.මේ අවුරුද්දට මම ඉගෙනගත්තු දේවල් මගෙ ජීවිතේට මම ඉගෙනගෙන නෑ.මේ ත්‍රෙඩ් එක දානකොට මම යන්තම් වෙනස් විදියකට හිතන්න පටන් ගත්තා විතරයි.අද මම ඊට වඩා ගොඩාක් ඉස්සරහට ඇවිත් ඉන්නවා.ගොඩාක් දේවල් ඉගෙනගෙන තියෙනවා.අපි ඉස්සරහට කරගෙන යමු.

නැපෝලියන් හිල්

නැපෝලියන් හිල් කියන්නෙ ලෝකෙ ඉන්න හැම එකෙක්ම කියවන්න ඕනෙ පොත් ලියපු මනුස්සයෙක්.මේ පොත් ගොඩක් පරණයි,ඒත් සෑහෙන දැනුමක් මේවගෙ ඇතුලෙ තියෙනවා.මේකෙ සමරි එක විතරක් කියන්නම්.

1.ඔබට දැවෙන උවමනාවක් තිබිය යුතුයි.

ඔබේ තුල තියෙන ආශාව,උවමනාව තමයි ඔබව ඉදිරියට ගෙනියන ගාමක බලවේගය.මේක තියෙනවනම් අනිත් කිසිම දෙයක් ලොකු ගේමක් නෙවෙයි.වෙනස් වෙනවා කියන්නෙ ගොඩක් අමාරු වැඩක්.ඒකෙදි ලෝකෙ ගොඩාක් දේවල් තමන්ව ආයෙත් කලින් කිව්ව සිස්ටම් එකට ඇදලා දාන්න උත්සහ කරනවා.ඒකෙන් බේරෙන්න බෑ,මුහුන දෙන්න විතරයි පුලුවන්.ඒකට මේ ගාමක බලය අත්‍යවශ්‍යයි.හැබැයි මේ උවමනාව සැබෑ උවමනාවක් වියයුතුයි.උඹ කැමති දෙයක්,උඹ ආදරය කරන දෙයක් වියයුතුයි.

2.ඔබේ මනසට අවශ්‍ය ආහාර දෙන්න.

දැවෙන උවමනාව බබානම් මේ තමයි මව්කිරි.තමන්ට ජීවිතේ කරන්න අවශ්‍ය දේ ලඟා කරන දේවල් වලින් මනස පුරවන්න.නලුවෙක් වෙන්න ඕන්නම් නලුවෙක් වගේ හිතන්න.සාර්ථක නලුවෙක්ගෙ ජීවිත කතාව කියවන්න.ඔහුගේ චිත්‍රපටයක් බලන්න.ක්‍රීඩකයෙක් වෙන්න ඕන්නම් ඒත් එහෙමයි.ජීවිතේ අවශ්‍ය දේට අදාල දේවල් බලන්න.මම පෞද්ගලිකව දන්නවා කෙනෙක්ගෙ ෆේස්බුක් පේජ් එක බැලුවනම් කියන්න පුලුවන් මිනිහගෙ හිතේ තියෙන්නෙ මොනවද කියලා.

3.ඔබේ ජාතියේ මිනිස්සු සමග එකතු වෙන්න.

උඹලා ක්‍රිකට් මැච් එකක් බලන්න ගියානම් හොඳට බලපන් යනකොට ඉන්න තැන නෙවෙයි ගොඩක් උන් එනකොට ඉන්නෙ.කොල්ලොනම් පපරයක් ගාවට සෙට් වෙලා නටනවා,වයසක මිනිස්සු පාඩුවෙ සයිඩ් එකකට වෙලා මැච් එක බලනවා.එක ජාතියෙ උන් ටික වෙලාවකින් එක තැනට සෙට් වෙනවා.මේක ජීවිතේදිත් එහෙමමයි.උඹ අනාගතයේ වෙන්නෙ කවුද කියලා උඹේ වටේ ඉන්න උන් දිහා බැලුවනම් උඹටම හිතාගන්න පුලුවන්.උඹට හිතෙනවනම් ඒක නෙවෙයි වෙන්න ඕනෙ කියලා,ආශ්‍රය කරන උන් වෙනස් කරපන්.

4.විශේෂිත දැනුමක් හදාගැනීම.

මේ කියන්නෙ ජීවිතේ තමන්ගෙ ෆීල්ඩ් එකේ මාස්ටර් කෙනෙක් වීම.උදාහරනෙක්ට උඹ බිස්නස් කාරයෙක්නම් බිස්නස් එකේ හැටියට සුපිරි දැනුමක් උඹට තියෙන්න ඕනෙ.ඒත් උඹ කරවල මුදලාලිනම් කරවල හදන හැටි උඹට වැඩක් නෑ.මිනිස්සු ගොඩක් දේවල් දන්නවා.ඩිග්රි තියෙනවා,ඩිප්ලෝමා තියෙනවා phd තියෙනවා ඒත් ඔය බහුතරේ අසාර්ථකයි.හේතුව ගොඩක් දේවල් දන්නවා,ඒත් වෙන්න ඕනෙ මොනවද කියලා නොදන්නාකම.ඒක කියන්න උන්ට වෙනම එකෙක් ඕනෙ.උට අපි කෙටියෙන් බොසා කියනවා.ඌ සමහරවිට ඕ ලෙවල් වලින් ගෙදර නැවතුන එකෙක් වෙන්න පුලුවන්.ඒත් ඌ දන්නවා ඊලගට මොකද කරන්න ඕනෙ කියලා.හැබැයි ඌ අර ඩිග්රි කාරයා තරම් ඒ ෆීල්ඩ් එක දන්නෙ නැති වෙන්න පුලුවන්.

ඉතුරු ටික පසුවට....

[QUOTE="wiky123, post: 21280702, member: 493698"] [SIZE=5][B]මම සමාව ඉල්ලනවා මෙච්චර කාලයක් ත්‍රෙඩ් එක අප්ඩේට් නොවුන එක ගැන.මේ ත්‍රෙඩ් එක්ක දාලා දැන් අවුරුද්දක් වෙනවා.මේ අවුරුද්දට මම ඉගෙනගත්තු දේවල් මගෙ ජීවිතේට මම ඉගෙනගෙන නෑ:):).මේ ත්‍රෙඩ් එක දානකොට මම යන්තම් වෙනස් විදියකට හිතන්න පටන් ගත්තා විතරයි.අද මම ඊට වඩා ගොඩාක් ඉස්සරහට ඇවිත් ඉන්නවා.ගොඩාක් දේවල් ඉගෙනගෙන තියෙනවා.අපි ඉස්සරහට කරගෙන යමු:rolleyes::rolleyes::rolleyes:. [U]නැපෝලියන් හිල්[/U] නැපෝලියන් හිල් කියන්නෙ ලෝකෙ ඉන්න හැම එකෙක්ම කියවන්න ඕනෙ පොත් ලියපු මනුස්සයෙක්.මේ පොත් ගොඩක් පරණයි,ඒත් සෑහෙන දැනුමක් මේවගෙ ඇතුලෙ තියෙනවා.මේකෙ සමරි එක විතරක් කියන්නම්. 1.ඔබට දැවෙන උවමනාවක් තිබිය යුතුයි. ඔබේ තුල තියෙන ආශාව,උවමනාව තමයි ඔබව ඉදිරියට ගෙනියන ගාමක බලවේගය.මේක තියෙනවනම් අනිත් කිසිම දෙයක් ලොකු ගේමක් නෙවෙයි.වෙනස් වෙනවා කියන්නෙ ගොඩක් අමාරු වැඩක්.ඒකෙදි ලෝකෙ ගොඩාක් දේවල් තමන්ව ආයෙත් කලින් කිව්ව සිස්ටම් එකට ඇදලා දාන්න උත්සහ කරනවා.ඒකෙන් බේරෙන්න බෑ,මුහුන දෙන්න විතරයි පුලුවන්.ඒකට මේ ගාමක බලය අත්‍යවශ්‍යයි.හැබැයි මේ උවමනාව සැබෑ උවමනාවක් වියයුතුයි.උඹ කැමති දෙයක්,උඹ ආදරය කරන දෙයක් වියයුතුයි. 2.ඔබේ මනසට අවශ්‍ය ආහාර දෙන්න. දැවෙන උවමනාව බබානම් මේ තමයි මව්කිරි.තමන්ට ජීවිතේ කරන්න අවශ්‍ය දේ ලඟා කරන දේවල් වලින් මනස පුරවන්න.නලුවෙක් වෙන්න ඕන්නම් නලුවෙක් වගේ හිතන්න.සාර්ථක නලුවෙක්ගෙ ජීවිත කතාව කියවන්න.ඔහුගේ චිත්‍රපටයක් බලන්න.ක්‍රීඩකයෙක් වෙන්න ඕන්නම් ඒත් එහෙමයි.ජීවිතේ අවශ්‍ය දේට අදාල දේවල් බලන්න.මම පෞද්ගලිකව දන්නවා කෙනෙක්ගෙ ෆේස්බුක් පේජ් එක බැලුවනම් කියන්න පුලුවන් මිනිහගෙ හිතේ තියෙන්නෙ මොනවද කියලා. 3.ඔබේ ජාතියේ මිනිස්සු සමග එකතු වෙන්න. උඹලා ක්‍රිකට් මැච් එකක් බලන්න ගියානම් හොඳට බලපන් යනකොට ඉන්න තැන නෙවෙයි ගොඩක් උන් එනකොට ඉන්නෙ.කොල්ලොනම් පපරයක් ගාවට සෙට් වෙලා නටනවා,වයසක මිනිස්සු පාඩුවෙ සයිඩ් එකකට වෙලා මැච් එක බලනවා.එක ජාතියෙ උන් ටික වෙලාවකින් එක තැනට සෙට් වෙනවා.මේක ජීවිතේදිත් එහෙමමයි.උඹ අනාගතයේ වෙන්නෙ කවුද කියලා උඹේ වටේ ඉන්න උන් දිහා බැලුවනම් උඹටම හිතාගන්න පුලුවන්.උඹට හිතෙනවනම් ඒක නෙවෙයි වෙන්න ඕනෙ කියලා,ආශ්‍රය කරන උන් වෙනස් කරපන්. 4.විශේෂිත දැනුමක් හදාගැනීම. මේ කියන්නෙ ජීවිතේ තමන්ගෙ ෆීල්ඩ් එකේ මාස්ටර් කෙනෙක් වීම.උදාහරනෙක්ට උඹ බිස්නස් කාරයෙක්නම් බිස්නස් එකේ හැටියට සුපිරි දැනුමක් උඹට තියෙන්න ඕනෙ.ඒත් උඹ කරවල මුදලාලිනම් කරවල හදන හැටි උඹට වැඩක් නෑ.මිනිස්සු ගොඩක් දේවල් දන්නවා.ඩිග්රි තියෙනවා,ඩිප්ලෝමා තියෙනවා phd තියෙනවා ඒත් ඔය බහුතරේ අසාර්ථකයි.හේතුව ගොඩක් දේවල් දන්නවා,ඒත් වෙන්න ඕනෙ මොනවද කියලා නොදන්නාකම.ඒක කියන්න උන්ට වෙනම එකෙක් ඕනෙ.උට අපි කෙටියෙන් බොසා කියනවා.ඌ සමහරවිට ඕ ලෙවල් වලින් ගෙදර නැවතුන එකෙක් වෙන්න පුලුවන්.ඒත් ඌ දන්නවා ඊලගට මොකද කරන්න ඕනෙ කියලා.හැබැයි ඌ අර ඩිග්රි කාරයා තරම් ඒ ෆීල්ඩ් එක දන්නෙ නැති වෙන්න පුලුවන්. ඉතුරු ටික පසුවට....:):):)[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom