Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇයි අපි පොහොසත් නැත්තෙ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොඳයි පුතාලා දැඩි ඉල්ලීම් මධ්‍යයේ ඔන්න මම ආයෙත් මේකෙ ආර්ටිකල් එකක් එකක් දාන්න හදන්නෙ,අද ගෙනාවා මගෙ ජීවිතේ ගොඩක් ගරු අරන ඒ වගේම සිරා ඇත්ත කතාවක් උන ලෝ ඔෆ් ඇවරේජ් එහෙම නැත්තන් සාමාන්‍ය උන්ගේ නීතිය කියන එක.මේකෙන් කරන්න පුලුවන් වැඩ නිමක් කෙලවරක් නෑ පුතාලා... සල්ලි හොයන්න වගේම සුපිරි කෑල්ලක් දාගන්න විදියත් මම මේකෙ කියන්න හදන්නෙ (එහෙම කිව්වට තාම මට කෑල්ලක් නෑ සින්හලු ) හබැයි මම කෑල්ලක් දාගත්තොත් කවදාහරි මේකට පින් සිද්ධ වෙන්න තමයි.

හොඳයි මොකක්ද මේ ලෝ ඔෆ් ඇවරේජස් කියන්නෙ,ඒ කියන්නෙ ඇවරේජ් පොරක් සාර්ථක වෙන තියරි එක.ඒක වෙන්නෙ මෙහෙමයි අපි බඩුවක් විකුනන්න ගියොත් ඔනෙම මගුලක් 80%ක් දෙනා කොච්චර උඹේ ප්‍රොඩක්ට් එක හොඳ උනත් දැක්ක ගමන් රිජෙක්ට් කරනවා,අපි රුපියල් 1000ට රත්තරං පවුම දෙනවා කිව්වත් ඕක 500ට මම ගිය සතියෙ ගත්තා කියන උන් ගැන මම කියන්නෙ,මොකඛරි හේතුවක් හදාගෙන ඕක එපා කියන එක කියනවාමයි ඕකුන්,ඕක සර්විස් එකකට කියනවනම් උන් කැමති නෑ දැනට තියෙන සර්විස් එක වෙනස් කරන්න ලේසියකට.ඕකට පිචිස් වලනම් කියන්නෙ අවස්ථිතිය කියලා.ඉතින් උඹලා කවදාහරි බඩු විකුනන හෝ සර්විස් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවනම් මේ 80% ගැන හිත හදාගනිල්ලා.එතකොට 10%ක් ඉන්නවා වැට උඩ පොරවල් මේ 10% උඩ තමයි පුතා හොඳ මාර්කටර් කෙනෙක් හා නරක මාර්කටර් කෙනෙක් අතර වෙනස කියන්නෙ,හොඳ මාර්කටර් කෙනෙක්ට මේ 10%න් ගොඩක් කඩන්න පුලුවන්,නරක එකෙක්ට පොඩ්ඩයි.ඉතින් මුන් ගොඩදගන්න පුලුවන් ටිකක් ට්‍රයි කරොත්,එතකොට ඉතුරු 10% තමයි ලේසි කස්ටර්මර්ලා ටික,උන්ට ඉතින් බඩු පෙන්නුවත් සල්ලි දීලා අරන් ඉවරයි,හරිම ලේසියි.ඒත් ඉතින් මේ 10% ඉන්නෙ අර 90% එක්ක මික්ස් වෙලා,සමහරවිට උඹට පලවෙනි සතියටම මේ වගේ එවුන් හම්බ වෙන්නෙ නැති වෙන්න පුලුවන්,ඒත් උඹ දිගටම ට්‍රයි කරොත් මේ වගේ කස්ටමර්ලා 10,15 එකදිගට සෙට් වෙන වෙලාවල් එනවා.ඉතින් උඹ ට්‍රයි කරන්න ඕනෙ මේ 10% හොයාගන්න මුලින්ම,පස්සෙ ටික ටික අර වැට උඩ 10% කඩලා ගන්න පුලුවන්.

ඊලගට උඹලගෙ දැවෙන ප්රශ්නය,එතකොට කෙල්ලෙක් දාගන්න මේකේ වැදගත් වෙන්න කොහොමද? ඇත්තටම ඔය හොඳ ඇපල් පනුවො කන්නෙ ඇයි කියලා තමයි මේ කියන්නෙ හදන්නෙ.

"අපිත් පනුවො තමයි කෝ යකෝ අපේ ඇපල්?"

දැන් උඹලා දවසට පට්ට කෑලි කීයක් දකිනවද? 2,3ක්... 10ක් 20ක් වෙන්නත් පුලුවන්.කොහොමහරි අපි පට්ට කෑලි මාසෙට 300,400 කට එහා දකිනවනෙ. ඒත් ඉතින් ඕවා අපිට සෙට් වෙන එකක්යැ නේද? හැබැයි උඹලා නිකමට හිතුවද උඹලට ඕනෙ ඔතනින් එකයි කියලා? නෑනෙ. කෑලි ඔක්කොම එක කුලකෙට දාලා ඒවට සෙට් වෙලා ඉන්න කොල්ලො දිහා බලලා හූල්ලලා "තනිකඩ ජීවිතේ සැපයි" කියලා ස්ටේටස් දාන වෙලාවෙ අපි කරන්න ඕනෙ ඔය කෑල්ලකින් දෙකකින් අවන්කවම අහන එක.ඩෙෆා අපි වගේ කලු කොට කැත සින්හලුන්ට 80%ක් බෑ කියනවාමයි.ඒක අපිට විතරක් නෙවෙයි ශාරුක් ඛාන් ආවත් ඔය පුබ්බඩියො ඔහොම්මයි.ඒත් අපිට ඕනෙ එකයිනෙ බන්ස්.ඉතින් අපි අර 10% කින් එකක් හොයාගන්න එකයි කරන්න ඕනෙ,ඕක ඉතින් පලවෙනි ශොට් එක වෙන්නත් පුලුවන්,10වෙනි ෂොට් එක වෙන්නත් පුලුවන්.අපි අපිට කැමති පට්ට කෑල්ල හම්බ වෙනකල් අහගෙන යන්න තියෙන්නෙ.එහෙම කියලා නිකන් පොප්සියා වගේ අහුවෙන අහුවෙන එකෙන් අහන්න එපා,ඔෆිස් එකේ කෑල්ලකගෙන් ඇහුවොත් ඒකි බෑ කිව්වොත් ඊලගට බස් එකේ යන පට්ට කෑල්ලගෙන් අහපන්.ඒකත් බෑ කිව්වොත් ගමේ ඉන්න පට්ට කෑල්ලගෙන් අහපන්... අනිවා ඔය එකඛරි සෙට් වෙන එක ශුවර්.

[QUOTE="wiky123, post: 22261664, member: 493698"] [SIZE=5][B]හොඳයි පුතාලා දැඩි ඉල්ලීම් මධ්‍යයේ ඔන්න මම ආයෙත් මේකෙ ආර්ටිකල් එකක් එකක් දාන්න හදන්නෙ,අද ගෙනාවා මගෙ ජීවිතේ ගොඩක් ගරු අරන ඒ වගේම සිරා ඇත්ත කතාවක් උන ලෝ ඔෆ් ඇවරේජ් එහෙම නැත්තන් සාමාන්‍ය උන්ගේ නීතිය කියන එක.මේකෙන් කරන්න පුලුවන් වැඩ නිමක් කෙලවරක් නෑ පුතාලා... සල්ලි හොයන්න වගේම සුපිරි කෑල්ලක් දාගන්න විදියත් මම මේකෙ කියන්න හදන්නෙ (එහෙම කිව්වට තාම මට කෑල්ලක් නෑ සින්හලු:sorry: ) හබැයි මම කෑල්ලක් දාගත්තොත් කවදාහරි මේකට පින් සිද්ධ වෙන්න තමයි. හොඳයි මොකක්ද මේ ලෝ ඔෆ් ඇවරේජස් කියන්නෙ,ඒ කියන්නෙ ඇවරේජ් පොරක් සාර්ථක වෙන තියරි එක.ඒක වෙන්නෙ මෙහෙමයි අපි බඩුවක් විකුනන්න ගියොත් ඔනෙම මගුලක් 80%ක් දෙනා කොච්චර උඹේ ප්‍රොඩක්ට් එක හොඳ උනත් දැක්ක ගමන් රිජෙක්ට් කරනවා,අපි රුපියල් 1000ට රත්තරං පවුම දෙනවා කිව්වත් ඕක 500ට මම ගිය සතියෙ ගත්තා කියන උන් ගැන මම කියන්නෙ,මොකඛරි හේතුවක් හදාගෙන ඕක එපා කියන එක කියනවාමයි ඕකුන්,ඕක සර්විස් එකකට කියනවනම් උන් කැමති නෑ දැනට තියෙන සර්විස් එක වෙනස් කරන්න ලේසියකට.ඕකට පිචිස් වලනම් කියන්නෙ අවස්ථිතිය කියලා.ඉතින් උඹලා කවදාහරි බඩු විකුනන හෝ සර්විස් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවනම් මේ 80% ගැන හිත හදාගනිල්ලා.එතකොට 10%ක් ඉන්නවා වැට උඩ පොරවල් මේ 10% උඩ තමයි පුතා හොඳ මාර්කටර් කෙනෙක් හා නරක මාර්කටර් කෙනෙක් අතර වෙනස කියන්නෙ,හොඳ මාර්කටර් කෙනෙක්ට මේ 10%න් ගොඩක් කඩන්න පුලුවන්,නරක එකෙක්ට පොඩ්ඩයි.ඉතින් මුන් ගොඩදගන්න පුලුවන් ටිකක් ට්‍රයි කරොත්,එතකොට ඉතුරු 10% තමයි ලේසි කස්ටර්මර්ලා ටික,උන්ට ඉතින් බඩු පෙන්නුවත් සල්ලි දීලා අරන් ඉවරයි,හරිම ලේසියි.ඒත් ඉතින් මේ 10% ඉන්නෙ අර 90% එක්ක මික්ස් වෙලා,සමහරවිට උඹට පලවෙනි සතියටම මේ වගේ එවුන් හම්බ වෙන්නෙ නැති වෙන්න පුලුවන්,ඒත් උඹ දිගටම ට්‍රයි කරොත් මේ වගේ කස්ටමර්ලා 10,15 එකදිගට සෙට් වෙන වෙලාවල් එනවා.ඉතින් උඹ ට්‍රයි කරන්න ඕනෙ මේ 10% හොයාගන්න මුලින්ම,පස්සෙ ටික ටික අර වැට උඩ 10% කඩලා ගන්න පුලුවන්. ඊලගට උඹලගෙ දැවෙන ප්රශ්නය,එතකොට කෙල්ලෙක් දාගන්න මේකේ වැදගත් වෙන්න කොහොමද? ඇත්තටම ඔය හොඳ ඇපල් පනුවො කන්නෙ ඇයි කියලා තමයි මේ කියන්නෙ හදන්නෙ. [U]"අපිත් පනුවො තමයි කෝ යකෝ අපේ ඇපල්?" [/U] දැන් උඹලා දවසට පට්ට කෑලි කීයක් දකිනවද? 2,3ක්... 10ක් 20ක් වෙන්නත් පුලුවන්.කොහොමහරි අපි පට්ට කෑලි මාසෙට 300,400 කට එහා දකිනවනෙ. ඒත් ඉතින් ඕවා අපිට සෙට් වෙන එකක්යැ නේද? හැබැයි උඹලා නිකමට හිතුවද උඹලට ඕනෙ ඔතනින් එකයි කියලා? නෑනෙ. කෑලි ඔක්කොම එක කුලකෙට දාලා ඒවට සෙට් වෙලා ඉන්න කොල්ලො දිහා බලලා හූල්ලලා "තනිකඩ ජීවිතේ සැපයි" කියලා ස්ටේටස් දාන වෙලාවෙ අපි කරන්න ඕනෙ ඔය කෑල්ලකින් දෙකකින් අවන්කවම අහන එක.ඩෙෆා අපි වගේ කලු කොට කැත සින්හලුන්ට 80%ක් බෑ කියනවාමයි.ඒක අපිට විතරක් නෙවෙයි ශාරුක් ඛාන් ආවත් ඔය පුබ්බඩියො ඔහොම්මයි.ඒත් අපිට ඕනෙ එකයිනෙ බන්ස්.ඉතින් අපි අර 10% කින් එකක් හොයාගන්න එකයි කරන්න ඕනෙ,ඕක ඉතින් පලවෙනි ශොට් එක වෙන්නත් පුලුවන්,10වෙනි ෂොට් එක වෙන්නත් පුලුවන්.අපි අපිට කැමති පට්ට කෑල්ල හම්බ වෙනකල් අහගෙන යන්න තියෙන්නෙ.එහෙම කියලා නිකන් පොප්සියා වගේ අහුවෙන අහුවෙන එකෙන් අහන්න එපා,ඔෆිස් එකේ කෑල්ලකගෙන් ඇහුවොත් ඒකි බෑ කිව්වොත් ඊලගට බස් එකේ යන පට්ට කෑල්ලගෙන් අහපන්.ඒකත් බෑ කිව්වොත් ගමේ ඉන්න පට්ට කෑල්ලගෙන් අහපන්... අනිවා ඔය එකඛරි සෙට් වෙන එක ශුවර්.:D:D:D[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom