Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇයි අපි යට ඇදුම් අදින්නේ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

█ පිරිමින්ට නම් ලිංගික අවයවය ප්‍රසිද්ධ ස්ථානයක ප්‍රාණවත් උනොත් උන කෙනා වගේම අනිත් මිනිස්සුත් අපහසුතාවයට පත් වෙනවා.

█ ගැහැණු අයට නම් ප්‍රසිද්ධ ස්ථානයක යම්කිසි උත්තේජනයක් උනොත් පිටවෙන දියරයෙන් තමන් ඇඳන් ඉන්න ඇඳුම තෙමෙන්න පුලුවන්.

█ ඒ වගේම ගෑනු අය ගොඩක් වෙලාවට සායවල් ගවුම් වගේ යට ආවරණය නොවුනු ඇඳුම් අඳින නිසා යට ඇඳුමක් ඇඳීමෙන් පාරේ යන විට විශබීජ

වලින් ආරක්ෂා වෙන්න පුලුවන්. විෂ බීජ විතරක් නෙමෙයි ස්පයි කැමරා වලිනුත් ආරක්ෂා වෙන්න පුලුවන්.

█ යට ඇඳුම් කිවුවම තණ පටය නැත්තන් සිංහලෙන් කිවුවොත් බ්‍රා එක අඳින්නෙ වයසත් එක්ක ඇති වෙන පියයුරු එල්ලා වැටීම පාලනය කරන්න.

ඒ වගේම ප්‍රසිද්ධ ස්ථාන වලදී අශෝභන ලෙස පියයරු ඇඳුම තුලින් පෙනුනොත් අවට ඉන්න පිරිමි ලොකු අමාරුවක වැටෙනවා.

█ කාන්තාවකට අතවරයක් සිදුවිය හැකි අවස්ථාවක දී එය යම්කිසි ආරක්ෂාවක් සපයනවා.

█ නිවසෙ කාමරයක් නොවන තැනක වගේ ඇඳුම් මාරු කරනවා නම් උඩ ඇඳුම් විතරක් මාරු කරන නිසා සම්පූර්ණයෙන් නිරුවත් වෙන්න අවශ්‍යය නැහැ.

එහෙම කිවුවෙ පිට තැනක සම්පුර්ණයෙන් නිරුවත් වීමේදී අවධානමක් ඇති වෙන හින්දා. පිරිමින්ට නම් අවධානමක් නැහැ හැබැයි පිරිමින්ට නම් කොහේ

හරි අස්සකට රිංගලා මාරු කරගන්න පුලුවන්. ඒ අතර හදිසියේ කවුරුහරි දැක්කොත් "නූල් බඳින්න වෙන අවධානම" නැති වෙනවා.

█ කලිසම් අඳිනවා නම් සිපර් එකට ශිෂ්ණය අහු වෙලා කෑ ගහන්න ඕනෙ වෙන්නෙ නෑ

█ බර උස්සනකොට සහ සාමාන්‍ය අවස්ථා වලදිත් ලිංගික අවයව පහතට එල්ලා වැටීමේ අවධානමක් තියෙන නිසා යට ඇඳුමකින්

ඒකට ලැබෙන ආධාරය නිසා ඒ අවධානම මදක් නැති වෙනවා.

[QUOTE="$hiñe, post: 15050678, member: 280908"] [SIZE="4"]█ පිරිමින්ට නම් ලිංගික අවයවය ප්‍රසිද්ධ ස්ථානයක ප්‍රාණවත් උනොත් උන කෙනා වගේම අනිත් මිනිස්සුත් අපහසුතාවයට පත් වෙනවා. █ ගැහැණු අයට නම් ප්‍රසිද්ධ ස්ථානයක යම්කිසි උත්තේජනයක් උනොත් පිටවෙන දියරයෙන් තමන් ඇඳන් ඉන්න ඇඳුම තෙමෙන්න පුලුවන්. █ ඒ වගේම ගෑනු අය ගොඩක් වෙලාවට සායවල් ගවුම් වගේ යට ආවරණය නොවුනු ඇඳුම් අඳින නිසා යට ඇඳුමක් ඇඳීමෙන් පාරේ යන විට විශබීජ වලින් ආරක්ෂා වෙන්න පුලුවන්. විෂ බීජ විතරක් නෙමෙයි ස්පයි කැමරා වලිනුත් ආරක්ෂා වෙන්න පුලුවන්. :rofl: █ යට ඇඳුම් කිවුවම තණ පටය නැත්තන් සිංහලෙන් කිවුවොත් බ්‍රා එක අඳින්නෙ වයසත් එක්ක ඇති වෙන පියයුරු එල්ලා වැටීම පාලනය කරන්න. ඒ වගේම ප්‍රසිද්ධ ස්ථාන වලදී අශෝභන ලෙස පියයරු ඇඳුම තුලින් පෙනුනොත් අවට ඉන්න පිරිමි ලොකු අමාරුවක වැටෙනවා. █ කාන්තාවකට අතවරයක් සිදුවිය හැකි අවස්ථාවක දී එය යම්කිසි ආරක්ෂාවක් සපයනවා. █ නිවසෙ කාමරයක් නොවන තැනක වගේ ඇඳුම් මාරු කරනවා නම් උඩ ඇඳුම් විතරක් මාරු කරන නිසා සම්පූර්ණයෙන් නිරුවත් වෙන්න අවශ්‍යය නැහැ. එහෙම කිවුවෙ පිට තැනක සම්පුර්ණයෙන් නිරුවත් වීමේදී අවධානමක් ඇති වෙන හින්දා. පිරිමින්ට නම් අවධානමක් නැහැ හැබැයි පිරිමින්ට නම් කොහේ හරි අස්සකට රිංගලා මාරු කරගන්න පුලුවන්. ඒ අතර හදිසියේ කවුරුහරි දැක්කොත් "නූල් බඳින්න වෙන අවධානම" නැති වෙනවා. █ කලිසම් අඳිනවා නම් සිපර් එකට ශිෂ්ණය අහු වෙලා කෑ ගහන්න ඕනෙ වෙන්නෙ නෑ █ බර උස්සනකොට සහ සාමාන්‍ය අවස්ථා වලදිත් ලිංගික අවයව පහතට එල්ලා වැටීමේ අවධානමක් තියෙන නිසා යට ඇඳුමකින් ඒකට ලැබෙන ආධාරය නිසා ඒ අවධානම මදක් නැති වෙනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom