Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇයි අපි සුද්දා දාලා ගිය දිනය සමරන්නේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි අපි සුද්දා දාලා ගිය දිනය සමරන්නේ?

ඇයි අපි සුද්දා දාලා ගිය දිනය සමරන්නේ?

දෙවෙනි ලෝක යුද්ධයේ අතුරු ප්‍රතිපලයක් විදියට බ්‍රිතාන්‍යයන්ට ආසියාවේ යටත් විජිත රටවල් වලින් යන්න සිද්ද වුනා. ඉන්දියාව අත්හැරියට පස්සේ ලංකාවත් එක්ක වෙලදාම්, පරිපාලනය වගේ දේවල් අපහසු උනා නිසා ලංකාවත් නිකන්ම අත්හැරලා දැම්මා.

සුද්දෝ අපේ රට දාලා ගියා මිසක්, අපේ මිනිස්සු සටන් කරලා ලබාගත්තු නිදහසක් නෙමේ. මට හිතෙන විදියට මේක සිංහලයන් ලබාගත්තු ජයග්‍රහණයක් නෙමේ.

D.S සේනානායක මහත්මයා ලංකාවේ පරිපාලනයට සම්බන්ද වෙලා හිටපු නිසා ඔහු ලංකාවට ඉක්මනටම නිදහස ගන්න කටයුතු කරන්න ඇති. නමුත් සුද්දට ඕනේ නිසානේ අපේ රට දාල ගියේ. නිදහසේ පියා D.S කියන්න තරම් ඔහුගෙන් සේවාවක් ඉටුඋනාද?

අපි ඇත්තටම ඉහලින්ම සමරන්න ඕනේ මැයි 19 නේද?

එදා නේද අපි ඇත්තටම සටන් කරලා ජයග්‍රහණයක් ලබාගත්තේ

මිනිස්සුන්ට බියක් සැකක් නැතුව පාරේ යන්න "නිදහස" ලැබුනේ එදා නේද?

ඒත් අපේ රටේ බහුතරයකට මැයි 19 මතකවත් නෑ. හැබැයි පෙබරවාරි 4 නම්

නිදහස කියලා ඉහලින් ම සමරනවා.

මන් කිව්ව දේ ගැන ඔයාල මොකද හිතන්නේ?

තව දෙයක්

ඇත්තටම අපි සුද්දගෙන් නිදහස් ද?

[QUOTE="techhelpme, post: 25136834, member: 570627"] [b]ඇයි අපි සුද්දා දාලා ගිය දිනය සමරන්නේ?[/b] [CENTER][SIZE="5"][SIZE="6"]ඇයි අපි සුද්දා දාලා ගිය දිනය සමරන්නේ?[/SIZE] [IMG]https://www.army.lk/sites/default/files/field/image/20180204_independenceparade_3.jpg[/IMG] [LEFT]දෙවෙනි ලෝක යුද්ධයේ අතුරු ප්‍රතිපලයක් විදියට බ්‍රිතාන්‍යයන්ට ආසියාවේ යටත් විජිත රටවල් වලින් යන්න සිද්ද වුනා. ඉන්දියාව අත්හැරියට පස්සේ ලංකාවත් එක්ක වෙලදාම්, පරිපාලනය වගේ දේවල් අපහසු උනා නිසා ලංකාවත් නිකන්ම අත්හැරලා දැම්මා. සුද්දෝ අපේ රට දාලා ගියා මිසක්, අපේ මිනිස්සු සටන් කරලා ලබාගත්තු නිදහසක් නෙමේ. මට හිතෙන විදියට මේක සිංහලයන් ලබාගත්තු ජයග්‍රහණයක් නෙමේ. D.S සේනානායක මහත්මයා ලංකාවේ පරිපාලනයට සම්බන්ද වෙලා හිටපු නිසා ඔහු ලංකාවට ඉක්මනටම නිදහස ගන්න කටයුතු කරන්න ඇති. නමුත් සුද්දට ඕනේ නිසානේ අපේ රට දාල ගියේ. නිදහසේ පියා D.S කියන්න තරම් ඔහුගෙන් සේවාවක් ඉටුඋනාද? අපි ඇත්තටම ඉහලින්ම සමරන්න ඕනේ මැයි 19 නේද? එදා නේද අපි ඇත්තටම සටන් කරලා ජයග්‍රහණයක් ලබාගත්තේ මිනිස්සුන්ට බියක් සැකක් නැතුව පාරේ යන්න "නිදහස" ලැබුනේ එදා නේද? ඒත් අපේ රටේ බහුතරයකට මැයි 19 මතකවත් නෑ. හැබැයි පෙබරවාරි 4 නම් නිදහස කියලා ඉහලින් ම සමරනවා. මන් කිව්ව දේ ගැන ඔයාල මොකද හිතන්නේ? තව දෙයක් ඇත්තටම අපි සුද්දගෙන් නිදහස් ද?[/LEFT][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom