Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇයි අපේ උන් ඉන්දියාවේ රිංගන්නේ? 😞🏏
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]194238[/ATTACH]

මොන මගුලටද බන් අපේ ටීම් එක යන්නේ ඉන්දියාවේ? නිකමට බලපන් බන්ගලාදේශ් උන් ඔහොම ඉන්දියාවේ ටුවර්ස් වලට යනවද? අපි තමයි එල්ලිලාම ඉන්නෙ BCCI උන් එක්ක. BCCI එකේ සල්ලි වලට ඇඔරෙන එක ඇත්ත. ඒත් මෙහෙන ටීම් එකේ උන් ටිකක් තත්වෙකට එද්දී හැමදාම ඉන්දියන් ටුවර් එකක් සෙට් කරගන්නවා.  2005දිත් ඕකමයි වුනේ අපේ උන් 5-1 ද කොහෙද කෑවා. එතනින් පස්සේ ටීම් එක වැටුනා. 2014 දිත් පට්ට ෆෝම් එකේ හිටියේ. 2015 wc එකට කලින් 2014 අන්තිම කාලේ ටුවර් එකක් සෙට් කරගත්තා ඒක 4-1 ද කොහෙද අපි කෑවා ඒකෙන් අපි හිටපු ෆොම් එකත් බැහැලා ගියා සංගලා මහේලලා හිටපු කාලෙ මේවා වුනේ. මට මතකයි අර්ජුන එහෙම ගේමක් ඇද්දා 2014 සීරීස් එකට අපේ SLC එකත් එක්ක ඇයි ටුවර් එකක් දාගත්තේ කියලා. අනික ඉන්දියන් උන් කිව්වා අපේ දෙවන පෙලක් එව්වොත් කැන්සල් කරනවා කියකත් ටුවර් එක.  මොකද සංගා මහේල විවේකයක් ගන්න ඕන කියලා ඔය කාලෙ කියල තිබ්බා මන් බොරුනම් පොඩ්ඩක් 2014 ඉන්දියාවේ ටුවර් එක ගැන හොයලා බලන්න. බංගලියෝ.ඇෆ්ගන් කාරයෝවත් ඔහොම පීචන් වෙන්න ඉන්දියාවේ යන්නේ නෑ බන් හැමදාම.  මොකක්ද බන් අපේ බෝඩ් එකට වෙලා තියෙන්නෙ උන්ගේ පදේටම නටන්නේ මෙහෙම ෆේල් වෙනකොට Eng,Aus,Nz අඩුම SA ටුවර් එකක්වත් දෙන්නේ නෑ මොකද උන්ට ඕන හොද ගේමක් දෙන ටීම්. අනික ඉන්දියන් උන් නම් පට්ටම චාටර්. බලපන්කෝ අපිට දෙන පිච්. Flat tracks.

අපේ එකෙක් ආසාවට IPl ගන්නේ නෑ ඒත් අපේ ටීම් එක උන්ට ඕන උන්ගේ ඇබිත්ත වැඩ කරන්න. කෝලියා ෆෝම් උනා රෝහිත් ෆෝම් උනා සූර්යා ෆෝම් උනා. උන්ට ඕන වුන දේ උන් කරගත්තා. හැමදාම අපිට ඊලග ටුවර් එක හරියට ගහමු කියන හෝප් එක තමයි තියෙන්නෙ...

අපේ cricket ඉවරයි. හරියට උරුගුවේ ෆුට් බෝල් ටීම් එක වගේ තමා. මුල් කාලේ වර්ඩ්කප් දෙකක් දින්නට ඊට පස්සේ සෙමිවත් ආවෙ නෑනේ...

දුකයි ක්රිකට් ගැන. මේකට දේශපාලනේ ගාවගන්න එපා.  එතකොට මේකට උත්තර හොයන්න අමාරුයි..

[QUOTE="PanasonicAC, post: 28498765, member: 582369"] [ATTACH type="full" width="220px"]194238[/ATTACH] මොන මගුලටද බන් අපේ ටීම් එක යන්නේ ඉන්දියාවේ? නිකමට බලපන් බන්ගලාදේශ් උන් ඔහොම ඉන්දියාවේ ටුවර්ස් වලට යනවද? අපි තමයි එල්ලිලාම ඉන්නෙ BCCI උන් එක්ක. BCCI එකේ සල්ලි වලට ඇඔරෙන එක ඇත්ත. ඒත් මෙහෙන ටීම් එකේ උන් ටිකක් තත්වෙකට එද්දී හැමදාම ඉන්දියන් ටුවර් එකක් සෙට් කරගන්නවා. [IMG alt="🤔"]https://cdn.jsdelivr.net/joypixels/assets/6.5/png/unicode/64/1f914.png[/IMG][IMG alt="🤔"]https://cdn.jsdelivr.net/joypixels/assets/6.5/png/unicode/64/1f914.png[/IMG] 2005දිත් ඕකමයි වුනේ අපේ උන් 5-1 ද කොහෙද කෑවා. එතනින් පස්සේ ටීම් එක වැටුනා. 2014 දිත් පට්ට ෆෝම් එකේ හිටියේ. 2015 wc එකට කලින් 2014 අන්තිම කාලේ ටුවර් එකක් සෙට් කරගත්තා ඒක 4-1 ද කොහෙද අපි කෑවා ඒකෙන් අපි හිටපු ෆොම් එකත් බැහැලා ගියා සංගලා මහේලලා හිටපු කාලෙ මේවා වුනේ. මට මතකයි අර්ජුන එහෙම ගේමක් ඇද්දා 2014 සීරීස් එකට අපේ SLC එකත් එක්ක ඇයි ටුවර් එකක් දාගත්තේ කියලා. අනික ඉන්දියන් උන් කිව්වා අපේ දෙවන පෙලක් එව්වොත් කැන්සල් කරනවා කියකත් ටුවර් එක. [IMG alt="😞"]https://cdn.jsdelivr.net/joypixels/assets/6.5/png/unicode/64/1f61e.png[/IMG][IMG alt="😞"]https://cdn.jsdelivr.net/joypixels/assets/6.5/png/unicode/64/1f61e.png[/IMG][IMG alt="😞"]https://cdn.jsdelivr.net/joypixels/assets/6.5/png/unicode/64/1f61e.png[/IMG] මොකද සංගා මහේල විවේකයක් ගන්න ඕන කියලා ඔය කාලෙ කියල තිබ්බා මන් බොරුනම් පොඩ්ඩක් 2014 ඉන්දියාවේ ටුවර් එක ගැන හොයලා බලන්න. බංගලියෝ.ඇෆ්ගන් කාරයෝවත් ඔහොම පීචන් වෙන්න ඉන්දියාවේ යන්නේ නෑ බන් හැමදාම. [IMG alt="😏"]https://cdn.jsdelivr.net/joypixels/assets/6.5/png/unicode/64/1f60f.png[/IMG][IMG alt="😏"]https://cdn.jsdelivr.net/joypixels/assets/6.5/png/unicode/64/1f60f.png[/IMG][IMG alt="😏"]https://cdn.jsdelivr.net/joypixels/assets/6.5/png/unicode/64/1f60f.png[/IMG][IMG alt="😏"]https://cdn.jsdelivr.net/joypixels/assets/6.5/png/unicode/64/1f60f.png[/IMG] මොකක්ද බන් අපේ බෝඩ් එකට වෙලා තියෙන්නෙ උන්ගේ පදේටම නටන්නේ මෙහෙම ෆේල් වෙනකොට Eng,Aus,Nz අඩුම SA ටුවර් එකක්වත් දෙන්නේ නෑ මොකද උන්ට ඕන හොද ගේමක් දෙන ටීම්. අනික ඉන්දියන් උන් නම් පට්ටම චාටර්. බලපන්කෝ අපිට දෙන පිච්. Flat tracks. [IMG alt="🥲"]https://cdn.jsdelivr.net/joypixels/assets/6.5/png/unicode/64/1f972.png[/IMG][IMG alt="🥲"]https://cdn.jsdelivr.net/joypixels/assets/6.5/png/unicode/64/1f972.png[/IMG][IMG alt="🥲"]https://cdn.jsdelivr.net/joypixels/assets/6.5/png/unicode/64/1f972.png[/IMG] අපේ එකෙක් ආසාවට IPl ගන්නේ නෑ ඒත් අපේ ටීම් එක උන්ට ඕන උන්ගේ ඇබිත්ත වැඩ කරන්න. කෝලියා ෆෝම් උනා රෝහිත් ෆෝම් උනා සූර්යා ෆෝම් උනා. උන්ට ඕන වුන දේ උන් කරගත්තා. හැමදාම අපිට ඊලග ටුවර් එක හරියට ගහමු කියන හෝප් එක තමයි තියෙන්නෙ... අපේ cricket ඉවරයි. හරියට උරුගුවේ ෆුට් බෝල් ටීම් එක වගේ තමා. මුල් කාලේ වර්ඩ්කප් දෙකක් දින්නට ඊට පස්සේ සෙමිවත් ආවෙ නෑනේ... දුකයි ක්රිකට් ගැන. මේකට දේශපාලනේ ගාවගන්න එපා. [IMG alt="😏"]https://cdn.jsdelivr.net/joypixels/assets/6.5/png/unicode/64/1f60f.png[/IMG][IMG alt="😏"]https://cdn.jsdelivr.net/joypixels/assets/6.5/png/unicode/64/1f60f.png[/IMG][IMG alt="😏"]https://cdn.jsdelivr.net/joypixels/assets/6.5/png/unicode/64/1f60f.png[/IMG][IMG alt="😏"]https://cdn.jsdelivr.net/joypixels/assets/6.5/png/unicode/64/1f60f.png[/IMG][IMG alt="😏"]https://cdn.jsdelivr.net/joypixels/assets/6.5/png/unicode/64/1f60f.png[/IMG] එතකොට මේකට උත්තර හොයන්න අමාරුයි.. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom