Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇයි අභ්‍යවකාෂ යානා මෙච්චර ලොකු????.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි අභ්‍යවකාෂ යානා මෙච්චර ලොකු????.....

ඔබ කවුරුත් දන්නවා NASA එහෙමත් නැතිනම් ජාතික අභ්‍යවකාෂ හා ගඟනගාමී පරිපාලන මණ්ඩලය... අද වන විට අභ්‍යවකාෂ තරණයේ ප්‍රමුඛයන් ලෙස කටයුතු කරන්නේ ඔවුන්.

එදා මෙදා තුරදී NASA හී අභ්‍යවකාශ ෂටල ව්‍යාපෘතිය මගින් නිපදවා ඇති යානා ශ්‍රේණි එහෙමත් නැතිනම් ඔබීටර් ශ්‍රේණි සංඛ්‍යාව 6කි. විසිවන ශතවර්ශයේ මැද භාගයේ සිටම එහි ඉංජිනේරුවන් සිහින දැක්කා මිනිසුන් සහ භාණ්ඩ යන දෙවර්ගයම ප්‍රවාහනය කල හැකි උසස් අභ්‍යවකාෂ යාත්‍රාවක් නිර්මාණය කිරීමට. අද වන විට ඒ අභියෝගය ඉහලින්ම ජයගැනීමට ඔවුන් සමත් වෙල තියෙනවා .
මෙම ලිපියෙන් මා බලාපොරොත්තු වෙනවා නවතම අභ්‍යවකාෂ යානයක (The orbiter) සැලැස්ම, ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය පිලිබඳ ඔබ දැනුවත් කිරීමට

මේ පහත රූප රාමු මඟින් දිස්වන්නේ ඔබීටර් එකක බාහිර පරිමාණ සහ එහි අභ්‍යන්තරයේ සැකැස්ම ගැන සාමාන්‍යය අදහසක් .... මෙහීදී විශේෂයෙන්ම සදහන් කරන්න ඔනේ මෙහි විවිද කොටස් සඳහා බාවිතා කරන ඉංග්‍රීසි නම් සිංහලයට පරිවර්ථනය කරේ නම් නැති බව ඇත්තටම එහෙම කරොත් මෙහි අදහස් හාත්පසින්ම වෙනස් වෙනවා... හැබැයි බැලූ බැල්මට එය තෙරුම් ගැනීම අපහසු නෑ.

පාලක මැදිරි....

මෙය තමයි ඔබීටර් එකේ කාර්ය මණ්ඩලය සදහා වෙන්වූ අවකාශය...එය ප්‍රධාන ලෙස මැදිරි දෙකකින් සමන්විත වේ. වර්ග අඩි 2,325 ක් තරම් වූ අවකාශයක් මෙහි නියමුවන්හට හා එහි පාලන ක්‍රියා සදහා වෙන් වී තිබෙනවා.

මෙහි නියමුවන් දෙදෙනෙකු සදහා ධාවනය කල හැකි ලෙස වම් පස හා දකුණු පස දෙකෙහිම පාලන පද්ධති තිබීම සුවිශේෂි කරුණක්, එය හදිසි අවස්ථාවකදී මෙය හැසිරවීම සදහා භාවිතා කරන ලද උපක්‍රමයක් ලෙසයි සැලකෙන්නේ

පහත රූපයෙන් දිස්වන්නේ 21 වන ශතවර්ශය සදහා නිර්මාණය කර ඇති නවතම නියමු පාලක මැදිරියයි. එහි කැතෝඩ් කිරණ නල සහිත ඉතා පැතලි සහ සැහැල්ලු රූප රාමු තිර යොදාගනිමින් යාන්ත්‍රීය මිනුම් දර්ශක ලබා දේ.

ප්‍රධාන එංජිම්........

මේ ඔබීටර් වර්ගයේ යානයක් සමකෝණී ලෙස සවිකරන ලද ප්‍රධාන එංජිම් තුනකින් සමන්විත වන අතර ඒවා දනහනය කිරීම සදහා හයිඩ්රසීන් නම් ඉංධන භාවිතා කරයි. මීට අමතරව solid rocket booster නම් ඉංධන පිරවු භාහිර ටැංකි 2ක් සහ බාහිරින් සවි කරන ලද විශාල ඉංධන ටැංකියක් (External fuel tank) ඇත. වරක් කක්ෂ ගත වු පසු මේ එංජිම් ක්‍රියා විරහිත වන අතර නැවත පොලවට ලගා වීමේදී කුඩා උපමාරු පද්ධතිය (Orbiter Maneuvering system [OMS])ලෙස හදුන්වන එංජිම් 2ක් බාවිතා කරයි.

දියත් කිරීමට සැකසුම.....

පහත රූප මගින් කොහොමද මේ ඔබීටර් 1ක් කක්ෂ ගත කරන්න සූදානම් කරන්නේ කියන කාරණය ගැන ඔබට වැටහෙයි. මේ පිලිබඳව වැඩි විස්තරයක් ඉදිරිපත් නොකරන අතර යම් වැටහීමක් ලබා ගැනීමට රූප රාමු ප්‍රමාණවත් වෙයි ලියලා හිතනවා.

පොලවේ සිට අභ්‍යවකාශය දක්වා විනාඩි 8.5 න්..........

මෙය කාල රාමු 5කට බෙදා දක්වනු ලබයි.

1. වේදිකාවෙන් සමුගැන්ම-

බින්දු වෙනි තප්පරයේදී ඔබීටර් එක එය ස්ථානගතකර ඇති වේදිකවෙන් නික්මෙයි. මේ සදහා එංජිම සහ පිටතින් සවිකර ඇති solid rocket booster යන දෙකම එකතුව නිවුටන් මිලියන 32.4 ක් තරම් වූ ඉතා විශාල තෙරපුමක් ලබාදේ.

2. බූස්ටර් වෙන්වීම

126 වෙනි තප්පරයේදී පිටතින් සවිකරන ලද rocket booster වල ඉංධන නිමා වී ඒවා වෙන් වීම මෙහිදී සිදු වේ. ඉතා වේගයෙන් පොලව වෙත ලගාවෙන මේ බූස්ටර් පැරෂුට් ආධාරයෙන් මුහුද වෙත මුදාහරී. මේවා පසුව නැවතත් භාවිතයට ගනු ලබයි.

3. එංජිම් ක්‍රියාවිරහිත වීම

විනාඩි 8කුත් තප්පර 30ක් ගතවූ පසු ප්‍රධාන එංජිම් ක්‍රිය විරහිත කිරීම සදාහා විධානයක් ලැබේ. බාහිරින් සවිකරන ලද ඉංධන ටැංකි ඉවර වීමට ඉතා ආසන්න අවස්තාවෙදී තමයි මෙය සිදු කරන්නේ.. එයට හේතුව නම් අදික දහනය නිසා රත්වූ ටැංකි මඟින් එංජිමට විය හැකි හානිය වැලකීමට.

4. External ටැංකිය මුදාහරීම...

8.40 වන විනඩියෙදී එනම් එංජිම ක්‍රියාවිරහිත කර තප්පර 10ක් ගතවූ පසු ඔබීටර් එක සහ ටැංකිය වෙන්වන අතර එය පොලව වෙත ලගා වේ. මෙය ඉහල වායූගෝලයේදීම කැබලි වලට වෙන් වන අතර මුහුද වෙත පතිතවේ.

5. කක්ෂ ගත කිරීම-

මෙහීදී මුලින් සදහන් කරන ලද Orbiter Maneuvering system [OMS]ලෙස හදුන්වන එංජිම් 2ක ක්‍රියාත්මක කරන අතර එය ඔබීටර් එක නැවත් වායුගෝලයට ඇදවැටීම වලක්වා ස්ථාවර කක්ෂීය තලයකට යොමු කරයි.

වැඩ රාජකාරි වල නිරත වෙමින්....

ගිනි ගෙන ගෙදර එනවා.....

අදාල කටයුතු නිමවූ පසු මේ ඔබීටර් එක නැවතත් පොලව වෙත ලගා වෙනවා. ඇත්තටම වායුගෝලය දක්වා එය කඩා වැටෙනවා කිවුවොත් වඩා නිවැරදියි. මෙහිදී හටගන්නා වායු ප්‍රතිරෝධය නිසාවෙන් ඉතා ක්ෂණිකයෙන් මේ ඔබීටර් එකෙහි පහල පෘෂ්ටයේඋෂ්ණත්වය 1650 තරම්වු විශාල අගයක් ගන්නවා. මෙහිදී මූලික වශයෙන් වඩා රත්වන කොටස් ලෙස ඉදිරිපස (nose cap) හා පියාපත් කෙලවර හදුන්වන්න පුලුවන්... මෙය ආරක්ෂා කිරීමට විශේෂයෙන්ම gray Reinforced Carbon-Carbor (RCC) නම් අමුද්‍රව්‍ය යොදා ගන්නවා.

මෙහි පහල පෘෂ්ටය නිමවා ඇත්තේ කලු ටයිල් එහෙම නැත්තම් black tiles ලෙස හදුන්වන ද්‍රව්‍ය යොදා ගෙනයි. එය ඉහල ගුනාත්මක බවකින් යුත් සිලිකන් ෆයිබර් හා වීදුරු වල එකතුවක්. මෙය ඔබීටර් හී බඳ නිමවා ඇති ඇලුමිනියම් ආවරණය 1260 ක් තරම්වූ උෂ්ණත්වයකින් ආරක්ෂා කිරීමට සමත් වෙනවා. පෘතුවියට ලඟා වීමට පෙර අභ්‍යවකාශය තුලදීම නිරන්තරයෙන් මේ පෘෂ්ටය පරික්ෂා කර අලුත් වැඩියා කරයි.

එදාමෙදා තුර නිපදවූ ඔබීටර්......

01. Enterprise OV-101

මෙය ප්‍රථම ඔබීටර් 1ක ලෙස සටහන් වේ. 1977 වර්ශයේදී නිපදවූ මෙය පලමුවෙන්ම 747 ගුවන් යානයක් මගින් ඉහල අවකාශයට ගෙන ගොස් එහි බිම පතිත වීමේ නිවරද්‍යතාව (drop-testing) පරික්ෂාකොට ඇත. නමුත් අධික වියදම් සහ තාක්ෂණික අපහසුතා මත මෙය අභ්‍යවකාශ ගත කොට නැත.

02. Columbia OV-102

පියාසර කල පලමු ඔබීටර් 1ක මෙය වේ, 1981 අප්‍රේල් 12 වන දින මෙහි මංගල ගුවන් ගමන ආරම්භ කර අතර 2013 පෙබරවාරි 1 වන දා තෙක් සාර්ථක ගුවන්වාර 28 ක් සිදුකරනු ලැබුවත් අවාසනාවන්ත අයුරින් හත් දෙනෙකුගෙන් සමන්විත කාර්යමණ්ඩලය සමඟ මෙය පෘතුවියට ලඟා වීමේදී විනාශ වූයේ දින 16ක අභ්‍යවකාශ මෙහෙවරකට පසුවයි.

03. Challenger OV-099

දෙවන අභ්‍යවකාශ ගත්වූ ඔබීටර් 1ක ලෙස නම් දරයි. 1983 අප්‍රේල් 4 වන දින මංගල ගමන ආරම්භ කල අතර 10 වරක් අභ්‍යවකාශගත වී ඇත. 1986 ජානවාරි 28 වන දින පුද්ගලයන් 7ක් රැගත් මෙය 73 වෙනි තප්පරයේදී ගිනි ගෙන විනාශ විය.

04. Discovery OV-103

1984 වර්ෂයේ ගුවන් ගමන් ආරම්භ කළ මෙය 39 වතාවක් අභ්‍යවකාශ ගතවෙමින් වාර්තා තබා ඇත. 1990 වර්ෂයේදී හබල් දුරේක්ෂය කක්ෂ ගත කරනු ලැබුවේ මෙහි ආධාරයෙනි.

05. Atlantis OV-104

1985 දී ප්‍රථම ගුවන් සැසිය ආරක්ෂක මෙහෙයුමක් සදහා අභ්‍යවකාශ ගතකොට ඇති අතර 2012 මැයි මස වන විට එය 32 වෙනි වතාවක් ගුවන් ගත වී ඇත.

06. Endeavour OV-105

මේ දක්වා නිපදවා ඇති අවසාන ඔබීටර් 1ක මෙය වේ. 1992 වසරේදී සිය පලමු අභ්‍යවකාශ ගමන් ඇරබි මෙය 25 වාරයක් සිය මෙහෙයුම් කටයුතු සිදු කර ඇති අතර ඒ සෑම අවස්ථාවකදීම අලුත් අමතර කොටස් යොද ගනිමින් මෙය ප්‍රතිනිර්මාණය කොට ඇත.

මේ ගැන කතා කරන්නනම් ගොඩාක් දේවල් තියෙනවා... ත්‍රෙඩ් 1ක දිග වැඩිවෙන නිසා අත්‍යවශයෙන්ම සදහන් කල යුතු කරුණු වලට සිමා වෙන්න සිදුවුනා.........

ස්තූතියි සියලු දෙනාටම.

[QUOTE="Dineth1990, post: 19008034, member: 504544"] [b]ඇයි අභ්‍යවකාෂ යානා මෙච්චර ලොකු????.....[/b] [COLOR="Blue"][SIZE="4"]ඔබ කවුරුත් දන්නවා [COLOR="Red"]NASA [/COLOR]එහෙමත් නැතිනම් ජාතික අභ්‍යවකාෂ හා ගඟනගාමී පරිපාලන මණ්ඩලය... අද වන විට අභ්‍යවකාෂ තරණයේ ප්‍රමුඛයන් ලෙස කටයුතු කරන්නේ ඔවුන්. එදා මෙදා තුරදී NASA හී අභ්‍යවකාශ ෂටල ව්‍යාපෘතිය මගින් නිපදවා ඇති යානා ශ්‍රේණි එහෙමත් නැතිනම් ඔබීටර් ශ්‍රේණි සංඛ්‍යාව 6කි. විසිවන ශතවර්ශයේ මැද භාගයේ සිටම එහි ඉංජිනේරුවන් සිහින දැක්කා මිනිසුන් සහ භාණ්ඩ යන දෙවර්ගයම ප්‍රවාහනය කල හැකි උසස් අභ්‍යවකාෂ යාත්‍රාවක් නිර්මාණය කිරීමට. අද වන විට ඒ අභියෝගය ඉහලින්ම ජයගැනීමට ඔවුන් සමත් වෙල තියෙනවා . [CENTER]මෙම ලිපියෙන් මා බලාපොරොත්තු වෙනවා නවතම අභ්‍යවකාෂ යානයක (The orbiter) සැලැස්ම, ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය පිලිබඳ ඔබ දැනුවත් කිරීමට[/CENTER].[/SIZE][/COLOR] [CENTER][IMG]http://i61.tinypic.com/1256vjb.jpg[/IMG][/CENTER] [SIZE="4"][COLOR="Blue"]මේ පහත රූප රාමු මඟින් දිස්වන්නේ ඔබීටර් එකක බාහිර පරිමාණ සහ එහි අභ්‍යන්තරයේ සැකැස්ම ගැන සාමාන්‍යය අදහසක් .... මෙහීදී විශේෂයෙන්ම සදහන් කරන්න ඔනේ මෙහි විවිද කොටස් සඳහා බාවිතා කරන ඉංග්‍රීසි නම් සිංහලයට පරිවර්ථනය කරේ නම් නැති බව ඇත්තටම එහෙම කරොත් මෙහි අදහස් හාත්පසින්ම වෙනස් වෙනවා... හැබැයි බැලූ බැල්මට එය තෙරුම් ගැනීම අපහසු නෑ.[/COLOR][/SIZE] [IMG]http://i59.tinypic.com/30jnwja.jpg[/IMG][IMG]http://i62.tinypic.com/2a7u5hh.png[/IMG] [SIZE="4"][COLOR="Purple"][B]පාලක මැදිරි...[/B][/COLOR].[/SIZE] [COLOR="Blue"][SIZE="4"]මෙය තමයි ඔබීටර් එකේ කාර්ය මණ්ඩලය සදහා වෙන්වූ අවකාශය...එය ප්‍රධාන ලෙස මැදිරි දෙකකින් සමන්විත වේ. වර්ග අඩි 2,325 ක් තරම් වූ අවකාශයක් මෙහි නියමුවන්හට හා එහි පාලන ක්‍රියා සදහා වෙන් වී තිබෙනවා. මෙහි නියමුවන් දෙදෙනෙකු සදහා ධාවනය කල හැකි ලෙස වම් පස හා දකුණු පස දෙකෙහිම පාලන පද්ධති තිබීම සුවිශේෂි කරුණක්, එය හදිසි අවස්ථාවකදී මෙය හැසිරවීම සදහා භාවිතා කරන ලද උපක්‍රමයක් ලෙසයි සැලකෙන්නේ[/SIZE][/COLOR] [CENTER][IMG]http://i61.tinypic.com/24lsisp.png[/IMG][/CENTER] [COLOR="Blue"][SIZE="4"]පහත රූපයෙන් දිස්වන්නේ 21 වන ශතවර්ශය සදහා නිර්මාණය කර ඇති නවතම නියමු පාලක මැදිරියයි. එහි කැතෝඩ් කිරණ නල සහිත ඉතා පැතලි සහ සැහැල්ලු රූප රාමු තිර යොදාගනිමින් යාන්ත්‍රීය මිනුම් දර්ශක ලබා දේ.[/SIZE][/COLOR] [CENTER][IMG]http://i60.tinypic.com/284ff8.png[/IMG][/CENTER] [SIZE="4"][COLOR="Purple"][B]ප්‍රධාන එංජිම්........[/B][/COLOR][/SIZE] [COLOR="Blue"][SIZE="4"]මේ ඔබීටර් වර්ගයේ යානයක් සමකෝණී ලෙස සවිකරන ලද ප්‍රධාන එංජිම් තුනකින් සමන්විත වන අතර ඒවා දනහනය කිරීම සදහා හයිඩ්රසීන් නම් ඉංධන භාවිතා කරයි. මීට අමතරව solid rocket booster නම් ඉංධන පිරවු භාහිර ටැංකි 2ක් සහ බාහිරින් සවි කරන ලද විශාල ඉංධන ටැංකියක් (External fuel tank) ඇත. වරක් කක්ෂ ගත වු පසු මේ එංජිම් ක්‍රියා විරහිත වන අතර නැවත පොලවට ලගා වීමේදී කුඩා උපමාරු පද්ධතිය (Orbiter Maneuvering system [OMS])ලෙස හදුන්වන එංජිම් 2ක් බාවිතා කරයි.[/SIZE][/COLOR] [IMG]http://i59.tinypic.com/2cyrwpx.png[/IMG][IMG]http://i58.tinypic.com/qybgcx.jpg[/IMG] [SIZE="4"][COLOR="purple"][B]දියත් කිරීමට සැකසුම.....[/B][/COLOR][/SIZE] [COLOR="Blue"][SIZE="4"]පහත රූප මගින් කොහොමද මේ ඔබීටර් 1ක් කක්ෂ ගත කරන්න සූදානම් කරන්නේ කියන කාරණය ගැන ඔබට වැටහෙයි. මේ පිලිබඳව වැඩි විස්තරයක් ඉදිරිපත් නොකරන අතර යම් වැටහීමක් ලබා ගැනීමට රූප රාමු ප්‍රමාණවත් වෙයි ලියලා හිතනවා.[/SIZE][/COLOR] [IMG]http://i61.tinypic.com/2rrsbno.png[/IMG][IMG]http://i60.tinypic.com/2lt3475.png[/IMG] [SIZE="4"][COLOR="purple"][B]පොලවේ සිට අභ්‍යවකාශය දක්වා විනාඩි 8.5 න්..........[/B][/COLOR][/SIZE] [COLOR="Blue"][SIZE="4"]මෙය කාල රාමු 5කට බෙදා දක්වනු ලබයි. 1. වේදිකාවෙන් සමුගැන්ම- බින්දු වෙනි තප්පරයේදී ඔබීටර් එක එය ස්ථානගතකර ඇති වේදිකවෙන් නික්මෙයි. මේ සදහා එංජිම සහ පිටතින් සවිකර ඇති solid rocket booster යන දෙකම එකතුව නිවුටන් මිලියන 32.4 ක් තරම් වූ ඉතා විශාල තෙරපුමක් ලබාදේ. 2. බූස්ටර් වෙන්වීම 126 වෙනි තප්පරයේදී පිටතින් සවිකරන ලද rocket booster වල ඉංධන නිමා වී ඒවා වෙන් වීම මෙහිදී සිදු වේ. ඉතා වේගයෙන් පොලව වෙත ලගාවෙන මේ බූස්ටර් පැරෂුට් ආධාරයෙන් මුහුද වෙත මුදාහරී. මේවා පසුව නැවතත් භාවිතයට ගනු ලබයි. 3. එංජිම් ක්‍රියාවිරහිත වීම විනාඩි 8කුත් තප්පර 30ක් ගතවූ පසු ප්‍රධාන එංජිම් ක්‍රිය විරහිත කිරීම සදාහා විධානයක් ලැබේ. බාහිරින් සවිකරන ලද ඉංධන ටැංකි ඉවර වීමට ඉතා ආසන්න අවස්තාවෙදී තමයි මෙය සිදු කරන්නේ.. එයට හේතුව නම් අදික දහනය නිසා රත්වූ ටැංකි මඟින් එංජිමට විය හැකි හානිය වැලකීමට. 4. External ටැංකිය මුදාහරීම... 8.40 වන විනඩියෙදී එනම් එංජිම ක්‍රියාවිරහිත කර තප්පර 10ක් ගතවූ පසු ඔබීටර් එක සහ ටැංකිය වෙන්වන අතර එය පොලව වෙත ලගා වේ. මෙය ඉහල වායූගෝලයේදීම කැබලි වලට වෙන් වන අතර මුහුද වෙත පතිතවේ. 5. කක්ෂ ගත කිරීම- මෙහීදී මුලින් සදහන් කරන ලද Orbiter Maneuvering system [OMS]ලෙස හදුන්වන එංජිම් 2ක ක්‍රියාත්මක කරන අතර එය ඔබීටර් එක නැවත් වායුගෝලයට ඇදවැටීම වලක්වා ස්ථාවර කක්ෂීය තලයකට යොමු කරයි.[/SIZE][/COLOR] [CENTER][IMG]http://i59.tinypic.com/m2a1k.png[/IMG][/CENTER] [COLOR="Purple"][SIZE="4"][B]වැඩ රාජකාරි වල නිරත වෙමින්....[/B][/SIZE][/COLOR] [CENTER][IMG]http://i61.tinypic.com/16m28f5.png[/IMG][/CENTER] [SIZE="4"][COLOR="purple"][B]ගිනි ගෙන ගෙදර එනවා.....[/B][/COLOR][/SIZE] [COLOR="Blue"][SIZE="4"]අදාල කටයුතු නිමවූ පසු මේ ඔබීටර් එක නැවතත් පොලව වෙත ලගා වෙනවා. ඇත්තටම වායුගෝලය දක්වා එය කඩා වැටෙනවා කිවුවොත් වඩා නිවැරදියි. මෙහිදී හටගන්නා වායු ප්‍රතිරෝධය නිසාවෙන් ඉතා ක්ෂණිකයෙන් මේ ඔබීටර් එකෙහි පහල පෘෂ්ටයේඋෂ්ණත්වය 1650 තරම්වු විශාල අගයක් ගන්නවා. මෙහිදී මූලික වශයෙන් වඩා රත්වන කොටස් ලෙස ඉදිරිපස (nose cap) හා පියාපත් කෙලවර හදුන්වන්න පුලුවන්... මෙය ආරක්ෂා කිරීමට විශේෂයෙන්ම gray Reinforced Carbon-Carbor (RCC) නම් අමුද්‍රව්‍ය යොදා ගන්නවා. [CENTER][IMG]http://i59.tinypic.com/103txt2.jpg[/IMG][/CENTER] මෙහි පහල පෘෂ්ටය නිමවා ඇත්තේ කලු ටයිල් එහෙම නැත්තම් black tiles ලෙස හදුන්වන ද්‍රව්‍ය යොදා ගෙනයි. එය ඉහල ගුනාත්මක බවකින් යුත් සිලිකන් ෆයිබර් හා වීදුරු වල එකතුවක්. මෙය ඔබීටර් හී බඳ නිමවා ඇති ඇලුමිනියම් ආවරණය 1260 ක් තරම්වූ උෂ්ණත්වයකින් ආරක්ෂා කිරීමට සමත් වෙනවා. පෘතුවියට ලඟා වීමට පෙර අභ්‍යවකාශය තුලදීම නිරන්තරයෙන් මේ පෘෂ්ටය පරික්ෂා කර අලුත් වැඩියා කරයි. [/SIZE][/COLOR] [CENTER][IMG]http://i60.tinypic.com/15ry6pe.gif[/IMG][/CENTER] [SIZE="4"][COLOR="purple"][B]එදාමෙදා තුර නිපදවූ ඔබීටර්......[/B][/COLOR][/SIZE] [COLOR="Blue"][SIZE="4"]01. Enterprise OV-101 මෙය ප්‍රථම ඔබීටර් 1ක ලෙස සටහන් වේ. 1977 වර්ශයේදී නිපදවූ මෙය පලමුවෙන්ම 747 ගුවන් යානයක් මගින් ඉහල අවකාශයට ගෙන ගොස් එහි බිම පතිත වීමේ නිවරද්‍යතාව (drop-testing) පරික්ෂාකොට ඇත. නමුත් අධික වියදම් සහ තාක්ෂණික අපහසුතා මත මෙය අභ්‍යවකාශ ගත කොට නැත. [CENTER][IMG]http://i58.tinypic.com/2v82wci.jpg[/IMG][/CENTER] 02. Columbia OV-102 පියාසර කල පලමු ඔබීටර් 1ක මෙය වේ, 1981 අප්‍රේල් 12 වන දින මෙහි මංගල ගුවන් ගමන ආරම්භ කර අතර 2013 පෙබරවාරි 1 වන දා තෙක් සාර්ථක ගුවන්වාර 28 ක් සිදුකරනු ලැබුවත් අවාසනාවන්ත අයුරින් හත් දෙනෙකුගෙන් සමන්විත කාර්යමණ්ඩලය සමඟ මෙය පෘතුවියට ලඟා වීමේදී විනාශ වූයේ දින 16ක අභ්‍යවකාශ මෙහෙවරකට පසුවයි. [IMG]http://i58.tinypic.com/2pq9uo1.jpg[/IMG][IMG]http://i58.tinypic.com/25iofaf.jpg[/IMG] 03. Challenger OV-099 දෙවන අභ්‍යවකාශ ගත්වූ ඔබීටර් 1ක ලෙස නම් දරයි. 1983 අප්‍රේල් 4 වන දින මංගල ගමන ආරම්භ කල අතර 10 වරක් අභ්‍යවකාශගත වී ඇත. 1986 ජානවාරි 28 වන දින පුද්ගලයන් 7ක් රැගත් මෙය 73 වෙනි තප්පරයේදී ගිනි ගෙන විනාශ විය. [CENTER][IMG]http://i58.tinypic.com/16c9i4j.jpg[/IMG][/CENTER] 04. Discovery OV-103 1984 වර්ෂයේ ගුවන් ගමන් ආරම්භ කළ මෙය 39 වතාවක් අභ්‍යවකාශ ගතවෙමින් වාර්තා තබා ඇත. 1990 වර්ෂයේදී හබල් දුරේක්ෂය කක්ෂ ගත කරනු ලැබුවේ මෙහි ආධාරයෙනි. [CENTER][IMG]http://i57.tinypic.com/10dsev9.jpg[/IMG][/CENTER] 05. Atlantis OV-104 1985 දී ප්‍රථම ගුවන් සැසිය ආරක්ෂක මෙහෙයුමක් සදහා අභ්‍යවකාශ ගතකොට ඇති අතර 2012 මැයි මස වන විට එය 32 වෙනි වතාවක් ගුවන් ගත වී ඇත. [CENTER][IMG]http://i62.tinypic.com/f9mxoh.jpg[/IMG][/CENTER] 06. Endeavour OV-105 මේ දක්වා නිපදවා ඇති අවසාන ඔබීටර් 1ක මෙය වේ. 1992 වසරේදී සිය පලමු අභ්‍යවකාශ ගමන් ඇරබි මෙය 25 වාරයක් සිය මෙහෙයුම් කටයුතු සිදු කර ඇති අතර ඒ සෑම අවස්ථාවකදීම අලුත් අමතර කොටස් යොද ගනිමින් මෙය ප්‍රතිනිර්මාණය කොට ඇත.[/SIZE][/COLOR] [CENTER][IMG]http://i59.tinypic.com/f08d1y.jpg[/IMG][/CENTER] මේ ගැන කතා කරන්නනම් ගොඩාක් දේවල් තියෙනවා... ත්‍රෙඩ් 1ක දිග වැඩිවෙන නිසා අත්‍යවශයෙන්ම සදහන් කල යුතු කරුණු වලට සිමා වෙන්න සිදුවුනා......... ස්තූතියි සියලු දෙනාටම. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom