Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇයි එයාලට අමුතු නීතියක්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Menna witness ekkama

ස්ත්‍රී දූෂණය, කුරාණය හා ෂරියා නීතිය

ලංකාවේත් ෂරියා නීතිය ගේන්න යන බවට කසු කුසුවක් පහු ගිය දවස් වල පැවතුණා. ඒ වුණත්, ලංකාවේ නීතියේ හැටියට ෂරියා නීතිය බල පවත්වන්න විදියක් නැති එක සැනසීමට කාරණයක්. ඒ වුණත් ලාංකිකයන් බොහෝ දෙනෙක්, මැද පෙරදිග සේවයේ යෙදිලා ඉන්නවා. මෙයින් වැඩිහරියක් කාන්තාවන්. මේ කාන්තාවන් නිතර ඉස්ලාමීය අරාබීන්ගේ ලිංගික අතවර වලට ගොදුරු වෙන බව අපට රහසක් නෙවෙයි. හොරකමක් කළහම අත් කපන ෂරියා නීතිය තියෙන රටේදී, අපේ කාන්තාවන් දිගින් දිගටම අතවරයන්ට ලක් වෙන්නේ ඇයි? මේකට හේතුව තමයි ෂරියා නීතිය දූෂණයට ලක්වූ කාන්තාවන් කෙරෙහි දක්වන ආකල්පය සවුත්තු එකක් වීම. අල්ලා විසින් ලියන ලදැයි කියන කුරාණය ස්ත්රීන්ට සලකන ආකාරය ගැන රාළ කලින් ලිපි වල කතා කළා. නමුත් කුරාණයේත් දූෂණයට ලවෙච්ච කාන්තාවන්ට සලකන්නේ ඒ විදියටම සවුත්තු ආකාරයට. මෙන්න මේ නිසා අපේ කාන්තාවක් අරාබියේදී දූෂණයට ලක් වුණොත් තත්වය දරුණු වෙනවා. එහෙම වෙන්නේ කොහොමද කියල අපි සාකච්ඡා කරමු.

ඇලීසියා ගාලි කියන්නේ 29 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවක්. 2008 දී ඇයට මත්ද්‍රව්‍ය බොන්නට දී ඇයව දූෂණය කරනු ලැබුවා. ඒ ඇගේම සේවා ස්ථානයේ සිටි අය විසින්. මේ ගැන පොලීසියට පැමිණිලි කල ඇලීසියාට සිද්ධ වුණේ මාස අටක් හිරේ තපින්න, වැරදි කාම හැසිරීම කියන වරදට දඬුවම් විදියට!

මෙහෙම වෙන්නේ ඇයි කියල අපි හොයල බලමු. කුරාණයේ 24.13 සුරාවට අනුව, ස්ත්‍රී දූෂණයක් ඔප්පු කරන්න නම් සාක්ෂි කරුවන් හතර දෙනෙකු ගෙන ආ යුතුයි. අපි කලින් කියූ පරිදි කාන්තාවකගේ සාක්ෂිය පිරිමියෙක්ගේ සාක්ෂියෙන් භාගයක් වෙන නිසා මෙතෙන්දී කාන්තාවන් නම් අට දෙනෙක්ම ඕන වෙනවා. නමුත් ෂරියා නීතිය කුරාණයෙන් දක්වන සීමා වලිනුත් ඉදිරියට යනවා. ෂරියා නීතිය අනුව සාක්ෂිකරුවන් සියළු දෙනාම මුස්ලිම් වැඩිහිටි පිරිමි විය යුතුයි! අනික පිළි ගන්නේ ඇසින් දුටු සාක්ෂි පමණයි. circumstantial evidence විදියට සලකන ඩී.එන්.ඒ. පරීක්ෂාව වගේ දේවල් ෂරියා නීතිය ඉදිරියේ අවලංගුයි. මේ නීතිය නිකම් හොරා ගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්. මොකද දූෂණය කරන මිනිහා ඒ දේ කරන්නේ හොරෙන්. එක් කෙනෙක් දැක්කත්, හතර දෙනෙක්ම එය දකියි කියල හිතන්නත් අමාරුයි. අනික, සාක්ෂි වලංගු වෙන්නේ ජනගහනයෙන් 1/3 විතර ප්‍රමාණයක. ඒ කියන්නේ ළමයින් හා කාන්තාවන් විසින් දෙන සාක්ෂි වල වලංගු බවක් නෑ! ඒ වගේම තමයි, සාක්ෂි කරුවන් මුස්ලිම් වෙන්නත් ඕන. අන්යාගමිකයෙක් දෙන සාක්ෂි වලංගු නෑ! තමන්ගේ රට වැසියකුට විරුද්ධව, එහෙම නැත්නම් සහෝදර මුසල්මානුවකුට විරුද්ධව, අන්යාගමිකයෙක් රැකගන්න මුසල්මානුවෙක් සාක්ෂි දෙයි කියන එක හිතන එකත් තවත් විහිළුවක් වගේ. මේ නිසා ෂරියා අධිකරණයක් ඉදිරියේ ස්ත්‍රී දූෂණයක් ඔප්පු කිරීම ඉතාම අපහසු දෙයක්. මේ අපහසුව අන්යාගමිකයෙක්ට නම් තවත් වැඩි වෙනවා. නමුත් චෝදනා ලබන පිරිමි(යා) කළ යුත්තේ කුරාණය මත අත තබා තමට විරුද්ධ චෝදනාව බොරු බව දිවුරා ප්‍රකාශ කිරීම පමණයි. කෝමද ටිකිරි මොලේ?

මේ විදියට තමන්ට වෙච්ච අසාධාරණය ඔප්පු කර ගන්න බැරි වෙන කාන්තාවට සිද්ධ වෙන දේ ඊටත් කණගාටු දායකයි. පොලීසියට දූෂණයක් පිළිබඳ කරන පැමිණිල්ලකදී, කාන්තාව විසින් අනියමින් පිළි ගන්නවා තමන් ලිංගික ක්‍රියාවක යෙදුණු බව. මේ ලිංගික ක්‍රියාව කැමැත්තෙන් වෙච්ච එකක්ද, නැත්නම් බලෙන් වෙච්ච එකක්ද කියන එක ෂරියා නීතියට අනුව තීරණය වෙන්නේ වැඩිහිටි මුස්ලිම් පිරිමින් හතර දෙනෙක්ගේ සාක්ෂි මත. එහෙම ඔප්පු කර ගන්න බැරි වුණොත්, තමන් ඒ ක්රියාවේ යෙදුණේ කැමැත්තෙන් බව පිළිගන්න කාන්තාවට සිදු වෙනවා. මෙතෙන්දී කියන්න ඕන තව දෙයක් නම්, තම බිරින්දන් සමග හා වහල් ස්ත්‍රීන් සමග (හවුස් මේඩ්ස්ලා ලෙස යන අපේ කාන්තාවන් අයිති වෙන්නේ මෙන්න මේ ගණයට) ලිංගික ක්රියාවේ යෙදෙන්න ඔවුන්ගේ කැමැත්ත අවශ්‍ය නෑ (සුරා 2.223). කොහොම හරි එවිට මේ කාන්තාවන් තමන් වැරදි කාම සේවනයක යෙදුණු බවට වැරදි කරුවන් වී කස පහර කෑමට හෝ ගල් ගසා මැරීමට ලක් වෙනවා.

ඒ වගේම මේ හතර දෙනෙකුගේ සාක්ෂි කියන ගොන් පාට් එක කුරාණයට ආවේ මුහමම්ද්ට ඔහුගේ ළමා බිරිඳ වන අයිෂා රැක ගන්න කියලත් මතයක් තියෙනවා. සාහි බුකාරිගේ 5.59.462 කියන හදීතයට අනුව අයිෂා වැරදි කාම සේවනයේ යෙදුණා කියල තුන් දෙනෙක් සාක්ෂි දෙනවා. නමුත් මුහම්මද් තමන්ගේ ළමා බිරිඳට තියෙන ගිජු කම නිසා 24.10 සිට 24.22 දක්වා වෙච්ච සුරා ඒ අවස්ථාවේදි හෙලෛ කරලා තම ළමා බිරිඳ බේරා ගන්නවා. බඩුත් මුහමම්ද්ගේ, නඩුත් මුහමම්ද්ගේ නේද මිතුරනේ?

යම් විදියකින් ස්ත්‍රියක් තමන් දූෂණයට ලක්වූ බව ඔප්පු කර ගත්තත් දූෂකයාට ලැබෙන්නේ අපූරු දඬුවමක්. සමහර අරාබි රටවල් වල දූෂකයන්ට මරණ දඬුවම හිමි වුණත්, එම කාන්තාවට විවාහ වන්නේ නම් ගෙවිය යුතු වන මුදල ගෙවා ඔහුට දඬුවමෙන් නිදහස් වීමට පුළුවන්. මෙතෙන්දී කාන්තාව සලකන්නේ සල්ලි මගින් ගනු දෙනු කළ හැකි “බඩුවක්” විදියට. ඔන්න ඉස්ලාමයේ කාන්තා නිදහස!

අපේ රටේ කාන්තාවන් මේ වගේ අතවර වලට ලක් වීමට අපේ රටේ පිරිමි පක්ෂයත් වග කියන්න ඕන. තමන්ගේ බිරිඳව අරාබින්ට රති සුව ගන්න බඩුවක් විදියට වාල් කමට යවලා, මෙහේ ඉඳන් එවන සල්ලි වලින් සැප ගැනීම, ලැජ්ජා විය යුතු කාරණයක්. අටුවාව කියවන අපේ රටේ කාන්තාවන් ඉන්නවා නම් මම කියන්නේ, කවදාවත් අරාබියට යන්න එපා. ඔබට සල්ලි මදි පාඩු නම්, අපේ රටේ මිනිහෙක්ගේ ගෙදර වැඩට යන්න. එහෙමත් බැරි නම්, සැමියාව රට යවන්න රස්සාවට. එහෙම කළොත් ඔබ වනචර අරාබීන්ගේ ගොදුරු බවට පත් වෙන්නේ නෑ. මෙහෙදී සේවය කරන තැනක යම් අතවරයක් වුණත්, අරාබියට වඩා ඔබට මෙහිදී නීතිමය ආරක්ෂාව තියෙනවා.

මූලාශ්‍ර:

1. How Sharia Law Punishes Raped Women

2. Quran

3. Hadiths

Source: mail msg &

thanking U - Peramune rala

[QUOTE="WICKILEAKS, post: 10859027, member: 326944"] Menna witness ekkama [SIZE=4][B][U]ස්ත්‍රී දූෂණය, කුරාණය හා ෂරියා නීතිය [/U] [/B] [/SIZE] [SIZE=4][COLOR=#000000]ලංකාවේත් ෂරියා නීතිය ගේන්න යන බවට කසු කුසුවක් පහු ගිය දවස් වල පැවතුණා. ඒ වුණත්, ලංකාවේ නීතියේ හැටියට ෂරියා නීතිය බල පවත්වන්න විදියක් නැති එක සැනසීමට කාරණයක්. ඒ වුණත් ලාංකිකයන් බොහෝ දෙනෙක්, මැද පෙරදිග සේවයේ යෙදිලා ඉන්නවා. මෙයින් වැඩිහරියක් කාන්තාවන්. මේ කාන්තාවන් නිතර ඉස්ලාමීය අරාබීන්ගේ ලිංගික අතවර වලට ගොදුරු වෙන බව අපට රහසක් නෙවෙයි. හොරකමක් කළහම අත් කපන ෂරියා නීතිය තියෙන රටේදී, අපේ කාන්තාවන් දිගින් දිගටම අතවරයන්ට ලක් වෙන්නේ ඇයි? මේකට හේතුව තමයි ෂරියා නීතිය දූෂණයට ලක්වූ කාන්තාවන් කෙරෙහි දක්වන ආකල්පය සවුත්තු එකක් වීම. අල්ලා විසින් ලියන ලදැයි කියන කුරාණය ස්ත්රීන්ට සලකන ආකාරය ගැන රාළ කලින් ලිපි වල කතා කළා. නමුත් කුරාණයේත් දූෂණයට ලවෙච්ච කාන්තාවන්ට සලකන්නේ ඒ විදියටම සවුත්තු ආකාරයට. මෙන්න මේ නිසා අපේ කාන්තාවක් අරාබියේදී දූෂණයට ලක් වුණොත් තත්වය දරුණු වෙනවා. එහෙම වෙන්නේ කොහොමද කියල අපි සාකච්ඡා කරමු.[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#000000][URL="http://www.news.com.au/travel/news/queensland-woman-tells-of-her-jail-hell-in-united-arab-emirates/story-e6frfq80-1226028892697#ixzz1I2ue7PgV"]ඇලීසියා ගාලි[/URL] කියන්නේ 29 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවක්. 2008 දී ඇයට මත්ද්‍රව්‍ය බොන්නට දී ඇයව දූෂණය කරනු ලැබුවා. ඒ ඇගේම සේවා ස්ථානයේ සිටි අය විසින්. මේ ගැන පොලීසියට පැමිණිලි කල ඇලීසියාට සිද්ධ වුණේ මාස අටක් හිරේ තපින්න, වැරදි කාම හැසිරීම කියන වරදට දඬුවම් විදියට! [/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#000000] [/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#000000]මෙහෙම වෙන්නේ ඇයි කියල අපි හොයල බලමු. කුරාණයේ [URL="http://www.usc.edu/dept/MSA/quran/024.qmt.html#024.013"]24.13[/URL] සුරාවට අනුව, ස්ත්‍රී දූෂණයක් ඔප්පු කරන්න නම් සාක්ෂි කරුවන් හතර දෙනෙකු ගෙන ආ යුතුයි. අපි කලින් කියූ පරිදි [URL="http://peramunerala.wordpress.com/2010/06/12/%e0%b6%89%e0%b7%83%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%b8%e0%b7%8a-%e0%b6%af%e0%b7%84%e0%b6%b8-%e0%b6%ad%e0%b7%94%e0%b6%bd-%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%a7/"]කාන්තාවකගේ සාක්ෂිය පිරිමියෙක්ගේ සාක්ෂියෙන් භාගයක්[/URL] වෙන නිසා මෙතෙන්දී කාන්තාවන් නම් අට දෙනෙක්ම ඕන වෙනවා. නමුත් ෂරියා නීතිය කුරාණයෙන් දක්වන සීමා වලිනුත් ඉදිරියට යනවා. ෂරියා නීතිය අනුව සාක්ෂිකරුවන් සියළු දෙනාම මුස්ලිම් වැඩිහිටි පිරිමි විය යුතුයි! අනික පිළි ගන්නේ ඇසින් දුටු සාක්ෂි පමණයි. circumstantial evidence විදියට සලකන ඩී.එන්.ඒ. පරීක්ෂාව වගේ දේවල් ෂරියා නීතිය ඉදිරියේ අවලංගුයි. මේ නීතිය නිකම් හොරා ගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්. මොකද දූෂණය කරන මිනිහා ඒ දේ කරන්නේ හොරෙන්. එක් කෙනෙක් දැක්කත්, හතර දෙනෙක්ම එය දකියි කියල හිතන්නත් අමාරුයි. අනික, සාක්ෂි වලංගු වෙන්නේ ජනගහනයෙන් 1/3 විතර ප්‍රමාණයක. ඒ කියන්නේ ළමයින් හා කාන්තාවන් විසින් දෙන සාක්ෂි වල වලංගු බවක් නෑ! ඒ වගේම තමයි, සාක්ෂි කරුවන් මුස්ලිම් වෙන්නත් ඕන. අන්යාගමිකයෙක් දෙන සාක්ෂි වලංගු නෑ! තමන්ගේ රට වැසියකුට විරුද්ධව, එහෙම නැත්නම් සහෝදර මුසල්මානුවකුට විරුද්ධව, අන්යාගමිකයෙක් රැකගන්න මුසල්මානුවෙක් සාක්ෂි දෙයි කියන එක හිතන එකත් තවත් විහිළුවක් වගේ. මේ නිසා ෂරියා අධිකරණයක් ඉදිරියේ ස්ත්‍රී දූෂණයක් ඔප්පු කිරීම ඉතාම අපහසු දෙයක්. මේ අපහසුව අන්යාගමිකයෙක්ට නම් තවත් වැඩි වෙනවා. නමුත් චෝදනා ලබන පිරිමි(යා) කළ යුත්තේ කුරාණය මත අත තබා තමට විරුද්ධ චෝදනාව බොරු බව දිවුරා ප්‍රකාශ කිරීම පමණයි. කෝමද ටිකිරි මොලේ? [/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#000000]මේ විදියට තමන්ට වෙච්ච අසාධාරණය ඔප්පු කර ගන්න [/COLOR][/SIZE][SIZE=4]බැ[/SIZE][SIZE=4][COLOR=#000000]රි වෙන කාන්තාවට සිද්ධ වෙන දේ ඊටත් කණගාටු දායකයි. පොලීසියට දූෂණයක් පිළිබඳ කරන පැමිණිල්ලකදී, කාන්තාව විසින් අනියමින් පිළි ගන්නවා තමන් ලිංගික ක්‍රියාවක යෙදුණු බව. මේ ලිංගික ක්‍රියාව කැමැත්තෙන් වෙච්ච එකක්ද, නැත්නම් බලෙන් වෙච්ච එකක්ද කියන එක ෂරියා නීතියට අනුව තීරණය වෙන්නේ වැඩිහිටි මුස්ලිම් පිරිමින් හතර දෙනෙක්ගේ සාක්ෂි මත. එහෙම ඔප්පු කර ගන්න බැරි වුණොත්, තමන් ඒ ක්රියාවේ යෙදුණේ කැමැත්තෙන් බව පිළිගන්න කාන්තාවට සිදු වෙනවා. මෙතෙන්දී කියන්න ඕන තව දෙයක් නම්, තම බිරින්දන් සමග හා වහල් ස්ත්‍රීන් සමග (හවුස් මේඩ්ස්ලා ලෙස යන අපේ කාන්තාවන් අයිති වෙන්නේ මෙන්න මේ ගණයට) ලිංගික ක්රියාවේ යෙදෙන්න ඔවුන්ගේ කැමැත්ත අවශ්‍ය නෑ (සුරා [URL="http://www.usc.edu/dept/MSA/quran/002.qmt.html#002.223"]2.223[/URL]). කොහොම හරි එවිට මේ කාන්තාවන් තමන් වැරදි කාම සේවනයක යෙදුණු බවට වැරදි කරුවන් වී කස පහර කෑමට හෝ ගල් ගසා මැරීමට ලක් වෙනවා. [/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#000000] [/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#000000]ඒ වගේම මේ හතර දෙනෙකුගේ සාක්ෂි කියන ගොන් පාට් එක කුරාණයට ආවේ මුහමම්ද්ට ඔහුගේ ළමා බිරිඳ වන අයිෂා රැක ගන්න කියලත් මතයක් තියෙනවා. සාහි බුකාරිගේ [URL="http://www.usc.edu/dept/MSA/fundamentals/hadithsunnah/bukhari/059.sbt.html#005.059.462"]5.59.462 [/URL]කියන හදීතයට අනුව අයිෂා වැරදි කාම සේවනයේ යෙදුණා කියල තුන් දෙනෙක් සාක්ෂි දෙනවා. නමුත් මුහම්මද් තමන්ගේ ළමා බිරිඳට තියෙන ගිජු කම නිසා 24.10 සිට 24.22 දක්වා වෙච්ච සුරා ඒ අවස්ථාවේදි හෙලෛ කරලා තම ළමා බිරිඳ බේරා ගන්නවා. බඩුත් මුහමම්ද්ගේ, නඩුත් මුහමම්ද්ගේ නේද මිතුරනේ? [/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#000000]යම් විදියකින් ස්ත්‍රියක් තමන් දූෂණයට ලක්වූ බව ඔප්පු කර ගත්තත් දූෂකයාට ලැබෙන්නේ අපූරු දඬුවමක්. සමහර අරාබි රටවල් වල දූෂකයන්ට මරණ දඬුවම හිමි වුණත්, එම කාන්තාවට විවාහ වන්නේ නම් ගෙවිය යුතු වන මුදල ගෙවා ඔහුට දඬුවමෙන් නිදහස් වීමට පුළුවන්. මෙතෙන්දී කාන්තාව සලකන්නේ සල්ලි මගින් ගනු දෙනු කළ හැකි “බඩුවක්” විදියට. ඔන්න ඉස්ලාමයේ කාන්තා නිදහස! [/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#000000] [/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#000000]අපේ රටේ කාන්තාවන් මේ වගේ අතවර වලට ලක් වීමට අපේ රටේ පිරිමි පක්ෂයත් වග කියන්න ඕන. තමන්ගේ බිරිඳව අරාබින්ට රති සුව ගන්න බඩුවක් විදියට වාල් කමට යවලා, මෙහේ ඉඳන් එවන සල්ලි වලින් සැප ගැනීම, ලැජ්ජා විය යුතු කාරණයක්. අටුවාව කියවන අපේ රටේ කාන්තාවන් ඉන්නවා නම් මම කියන්නේ, කවදාවත් අරාබියට යන්න එපා. ඔබට සල්ලි මදි පාඩු නම්, අපේ රටේ මිනිහෙක්ගේ ගෙදර වැඩට යන්න. එහෙමත් බැරි නම්, සැමියාව රට යවන්න රස්සාවට. එහෙම කළොත් ඔබ වනචර අරාබීන්ගේ ගොදුරු බවට පත් වෙන්නේ නෑ. මෙහෙදී සේවය කරන තැනක යම් අතවරයක් වුණත්, අරාබියට වඩා ඔබට මෙහිදී නීතිමය ආරක්ෂාව තියෙනවා.[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#000000]මූලාශ්‍ර: [/COLOR][/SIZE] [COLOR=#000000] [/COLOR] [COLOR=#000000]1. [/COLOR][URL="http://www.aina.org/news/20081117111817.htm"]How Sharia Law Punishes Raped Women[/URL] 2. [URL="http://www.usc.edu/schools/college/crcc/engagement/resources/texts/muslim/quran/"]Quran[/URL] 3. [URL="http://www.usc.edu/schools/college/crcc/engagement/resources/texts/muslim/hadith/"]Hadiths[/URL] [B]Source: mail msg & thanking U - Peramune rala [/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom