Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඇයි ඔයා ඔච්චර ලස්සන..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි ඔයා ඔච්චර ලස්සන..?

අපි ජීවත් වෙන මේ ලෝකය හරි ම විවිධාකර යි. ලෝකයෙ ඉපදුණු අය අතරින් ඇතැම් අය ගොඩක් ලස්සනයි… දෙතුන් පාරක් බලන්න හිතෙන තරම්.. ඒත් සමහර අය එහෙම නෑ. විරූපියි. දැකීමෙන් ප්‍රසාදයක් ඇති වෙන්නෙ නැහැ.

කොහොම නමුත් ලස්සන-අවලස්සන කියන මේ සාපේක්ෂ ධර්මතාවයන් නිසා කෙලෙස් සහිත ලෝකයා අධිමානයත් හීන මානයත් කියන අකුසල ධර්මතාවයන් දෙක උපදවා ගන්නවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය..

අපි ලස්සන කෙනෙකුගෙන් ඇහුවොත් “ඇයි ඔබ ඔය තරම් ලස්සන…? “ කියල, ඒකට විවිධ පිළිතුරු ලැබෙන්න ඉඩ තියෙනවා. සමහර අය කියාවි “I’m gifted..“ කියල. තවත් සමහර අය විවිධ රූපලාවන්‍ය විධි ක්‍රම ගැන කථා කරාවි. සමහර අය තමන් ගේ දෙමව්පියන් ගැන කථා කරාවි.

නමුත් ඒ කාටවත් මේ ලස්සන-අවලස්සන විශමතාවය තුළ ඇති පුදුමාකාර ධර්මතාවය දැක ගන්ට ලැබෙන්නෙ නැහැ.. ඒ නිසා ම ඒ අය තමන් ගේ ලස්සනින් මත් වෙනවා. එක්කෝ විරූපී භාවයෙන් ලැජ්ජාවට, හීන මානයට පත්වෙනවා. ඒ වගේ ම යථාර්ථය නො දන්න නිසා ඇතැම් ලස්සන අය, ඒ ලස්සන ම විරූපි වෙලා උපදින්න හේතු වෙන ප්‍රතිපදාවකට හරවා ගන්නවා. ඒක කෙතරම් අවාසනාවක් ද..?

ඇත්තට ම ඇයි කෙනෙක් ලස්සන වෙලා උපදින්නේ…?

භාග්‍යවතුන් වහන්සේ එයට සැබෑම හේතුව සොයා ගත්තා. යම් කෙනෙක් කෝප ගන්නේ නැති නම්, බොහෝ නින්දා අපහාස සිදු කළත් ගැටෙන්නේ නැති නම්, තරහ ගන්නේ නැති නම්, ඒ කෙනා යම් යම් තැනක උපදිනවා ද, ඒ ඒ තැන දී අභිරූපී වෙනවා. දර්ශනීය රූපයකින් යුතු වෙනවා. පැහැදීම ඇති කරවන සුලු වෙනවා. උත්තම වූ වර්ණයකින් යුතු වෙනවා.

අනිත් අතට, යම් කෙනෙක් නිතර කෝපයෙන් යුතු වෙනවා නම්, පුංචි කරුණට පවා ගැටෙනවා නම්, තරහ ගන්නවා නම්, ඒ කෙනා යම් යම් තැනක උපදිනවා ද, ඒ ඒ තැන දී විරූපී වෙනවා. දුරුවර්ණ වෙනවා. දකින්නට අප්‍රසන්න කෙනෙක් බවට පත් වෙනවා.

මේ යථාර්ථය නො දන්නා අය ලෝකයේ කොතරම් ඉන්නවා ද..? සමහර ලස්සන අය ඉන්නව, එ උදවිය ඉන්නෙ හැම වෙලේ ම මාන්නයත් එක්ක තරහ ගත්ත ගමන් ම යි. බලන්න තමන් ලස්සන වී ඉපදුනේ ඇයි කියා නො දන්නා නිසා, ඒ අය විරූපී වී උපදින්න හේතු වන ප්රතිපදාවක යි ඒ නිරත වෙලා ඉන්නේ..

තවත් සමහර අය තමන් ගේ ලස්සනින් අනිත් අය තුළ හිතා මතා ම නූපන් රාගය උපද්දවන්න කටයුතු කරනවා. ඒ අයට ත් මතු ජීවිත වල දී යහපත් විපාක ලැබෙන්නේ නැහැ.

විරූපී වෙලා උපන් අය බොහෝ විට කරන්නේ, හිත යටින් ඒ විරූපී භාවය ගැන ගැන පසු තැවි තැවී ඉන්න එකයි. නමුත් භාග්‍යවතුන් වහන්සේ වදාළ යථාර්ථය යම් කෙනෙක් දන්නවා නම්, එයාට පුලුවනි නැවත විරූපී වී උපදින ප්‍රතිපදාව දුරු කරමින් මේ ජීවිතය තුළ සතුටින් කාලය ගත කරන්න.

ඒ නිසා යාලුවනේ, ඔබත් භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ කර්ම-කර්ම ඵල ධර්මතාවය අඩුම තරමින් පිළිගන්න. එතුළින් ම ඔබ මහා සැපතක් අත් කරගත්තා වෙනවා. ඉන්පසු ලෝකයත් සමග නො ගැටී සිටීමේ සිත පුරුදු කරන්න. තමන්ට කුමක් කළත් අන් අයට මෛත්‍රිය ම පතුරුවන්න. එවිට ඔබ ජය ගත්තා වෙනවා. යම් විදියකින් සසරේ ඉපදෙමින් යන්නට වුණොත්, ඔබ සුන්දර රූපකායක් ඇති ව උපදීවි. ඒ මෙත් සිත ම තව දුරටත් දියුණු කළොත් ඔබට සියලු සංසාර දුකිනුත් නිදහස් වෙන්න ත් පුලුවන් වේවි..!

ඒ සඳහා ම වාසනාව උදාවේවා..!!!

~~~ සබ්බදානං ධම්මදානං ජිනාති ~~~

[QUOTE="mensoft2003, post: 10428240, member: 49361"] [b]ඇයි ඔයා ඔච්චර ලස්සන..?[/b] [SIZE="3"][COLOR="Blue"]අපි ජීවත් වෙන මේ ලෝකය හරි ම විවිධාකර යි. ලෝකයෙ ඉපදුණු අය අතරින් ඇතැම් අය ගොඩක් ලස්සනයි… දෙතුන් පාරක් බලන්න හිතෙන තරම්.. ඒත් සමහර අය එහෙම නෑ. විරූපියි. දැකීමෙන් ප්‍රසාදයක් ඇති වෙන්නෙ නැහැ. කොහොම නමුත් ලස්සන-අවලස්සන කියන මේ සාපේක්ෂ ධර්මතාවයන් නිසා කෙලෙස් සහිත ලෝකයා අධිමානයත් හීන මානයත් කියන අකුසල ධර්මතාවයන් දෙක උපදවා ගන්නවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය.. අපි ලස්සන කෙනෙකුගෙන් ඇහුවොත් “ඇයි ඔබ ඔය තරම් ලස්සන…? “ කියල, ඒකට විවිධ පිළිතුරු ලැබෙන්න ඉඩ තියෙනවා. සමහර අය කියාවි “I’m gifted..“ කියල. තවත් සමහර අය විවිධ රූපලාවන්‍ය විධි ක්‍රම ගැන කථා කරාවි. සමහර අය තමන් ගේ දෙමව්පියන් ගැන කථා කරාවි. නමුත් ඒ කාටවත් මේ ලස්සන-අවලස්සන විශමතාවය තුළ ඇති පුදුමාකාර ධර්මතාවය දැක ගන්ට ලැබෙන්නෙ නැහැ.. ඒ නිසා ම ඒ අය තමන් ගේ ලස්සනින් මත් වෙනවා. එක්කෝ විරූපී භාවයෙන් ලැජ්ජාවට, හීන මානයට පත්වෙනවා. ඒ වගේ ම යථාර්ථය නො දන්න නිසා ඇතැම් ලස්සන අය, ඒ ලස්සන ම විරූපි වෙලා උපදින්න හේතු වෙන ප්‍රතිපදාවකට හරවා ගන්නවා. ඒක කෙතරම් අවාසනාවක් ද..? [B][U]ඇත්තට ම ඇයි කෙනෙක් ලස්සන වෙලා උපදින්නේ…?[/U][/B] භාග්‍යවතුන් වහන්සේ එයට සැබෑම හේතුව සොයා ගත්තා. යම් කෙනෙක් කෝප ගන්නේ නැති නම්, බොහෝ නින්දා අපහාස සිදු කළත් ගැටෙන්නේ නැති නම්, තරහ ගන්නේ නැති නම්, ඒ කෙනා යම් යම් තැනක උපදිනවා ද, ඒ ඒ තැන දී අභිරූපී වෙනවා. දර්ශනීය රූපයකින් යුතු වෙනවා. පැහැදීම ඇති කරවන සුලු වෙනවා. උත්තම වූ වර්ණයකින් යුතු වෙනවා. අනිත් අතට, යම් කෙනෙක් නිතර කෝපයෙන් යුතු වෙනවා නම්, පුංචි කරුණට පවා ගැටෙනවා නම්, තරහ ගන්නවා නම්, ඒ කෙනා යම් යම් තැනක උපදිනවා ද, ඒ ඒ තැන දී විරූපී වෙනවා. දුරුවර්ණ වෙනවා. දකින්නට අප්‍රසන්න කෙනෙක් බවට පත් වෙනවා. මේ යථාර්ථය නො දන්නා අය ලෝකයේ කොතරම් ඉන්නවා ද..? සමහර ලස්සන අය ඉන්නව, එ උදවිය ඉන්නෙ හැම වෙලේ ම මාන්නයත් එක්ක තරහ ගත්ත ගමන් ම යි. බලන්න තමන් ලස්සන වී ඉපදුනේ ඇයි කියා නො දන්නා නිසා, ඒ අය විරූපී වී උපදින්න හේතු වන ප්රතිපදාවක යි ඒ නිරත වෙලා ඉන්නේ.. තවත් සමහර අය තමන් ගේ ලස්සනින් අනිත් අය තුළ හිතා මතා ම නූපන් රාගය උපද්දවන්න කටයුතු කරනවා. ඒ අයට ත් මතු ජීවිත වල දී යහපත් විපාක ලැබෙන්නේ නැහැ. විරූපී වෙලා උපන් අය බොහෝ විට කරන්නේ, හිත යටින් ඒ විරූපී භාවය ගැන ගැන පසු තැවි තැවී ඉන්න එකයි. නමුත් භාග්‍යවතුන් වහන්සේ වදාළ යථාර්ථය යම් කෙනෙක් දන්නවා නම්, එයාට පුලුවනි නැවත විරූපී වී උපදින ප්‍රතිපදාව දුරු කරමින් මේ ජීවිතය තුළ සතුටින් කාලය ගත කරන්න. ඒ නිසා යාලුවනේ, ඔබත් භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ කර්ම-කර්ම ඵල ධර්මතාවය අඩුම තරමින් පිළිගන්න. එතුළින් ම ඔබ මහා සැපතක් අත් කරගත්තා වෙනවා. ඉන්පසු ලෝකයත් සමග නො ගැටී සිටීමේ සිත පුරුදු කරන්න. තමන්ට කුමක් කළත් අන් අයට මෛත්‍රිය ම පතුරුවන්න. එවිට ඔබ ජය ගත්තා වෙනවා. යම් විදියකින් සසරේ ඉපදෙමින් යන්නට වුණොත්, ඔබ සුන්දර රූපකායක් ඇති ව උපදීවි. ඒ මෙත් සිත ම තව දුරටත් දියුණු කළොත් ඔබට සියලු සංසාර දුකිනුත් නිදහස් වෙන්න ත් පුලුවන් වේවි..! ඒ සඳහා ම වාසනාව උදාවේවා..!!![/COLOR][/SIZE] [SIZE="4"][B]~~~ සබ්බදානං ධම්මදානං ජිනාති ~~~[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom