Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
ඇයි පමා නුඹ ආදරණීය මරණය . . . !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි පමා නුඹ ආදරණීය මරණය . . . !

ඇයි පමා නුඹ ආදරණීය මරණය . . . !

ලිව්වේ දුකා on Monday, October 5, 2009 Labels: දුකට ලියූ කවි / Comments: (4)

ගැහැනුන් මිනිසුන්

ජීවිතයෙන්

කුමට මරණය පතන්නෙම්දැයි

ඇසුවෙමි කලෙක

සෝපහාසයෙන්, තරහින්

දමා ගැසුවෙමි මා

අතට හසුවූ දරුනුම

වාග් ආයුධයන්ගෙන්

ජීවිතයෙන් පලා යන්නෝ

කොන්ද පන නැති නිවටයින්

දිරිය සිඳුනු නපුංසකයින් . . . . !

ලද මිනිස් දිවිය

කොට මහා පින්දම් . . . පාරමී

රැකිය යුතුමය වෙර වීරියෙන්

සැදුමට සෙත නොව පමනක් තමාටම

නොහැකි වුවත් සකල ලෝ වැසියනටම

දිගු කිරීමට දෑත් එකෙකුට හෝ

අඳුරු අගාධයකින් පනින්නට මෙපිටට . . . !

එනමුත් පසක් වූ පසු මටම

නට වූ පසු අවසන් අපේක්ෂාවත්

ලබනට දිවියේ සැපතක් නිදහසක්

නිරවුල් මනසක් . . . !

සැදුමට සෙත තියා අනුනට, මටවත්

නොහැකිව ළතවෙන දිවියට

පතනු හැර ජීවිතයෙන් "මරණය"

වෙන කිසිවකින්

ලද හැකිද සමාධියක්?

[QUOTE="dukaa|දුකා, post: 6399956, member: 246161"] [b]ඇයි පමා නුඹ ආදරණීය මරණය . . . ![/b] [B][URL="http://dukaa.blogspot.com/2009/10/blog-post_05.html"][SIZE=4][COLOR=#000000]ඇයි පමා නුඹ ආදරණීය මරණය . . . ![/COLOR][/SIZE][/URL][SIZE=4] [/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ලිව්වේ දුකා on Monday, October 5, 2009 Labels: [/SIZE][URL="http://dukaa.blogspot.com/search/label/%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B6%A7%20%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%96%20%E0%B6%9A%E0%B7%80%E0%B7%92"][B][SIZE=4][COLOR=#5588aa]දුකට ලියූ කවි[/COLOR][/SIZE][/B][/URL][SIZE=4] / Comments: ([/SIZE][URL="http://dukaa.blogspot.com/2009/10/blog-post_05.html#comments"][B][SIZE=4][COLOR=#5588aa]4[/COLOR][/SIZE][/B][/URL][SIZE=4]) [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [URL="http://2.bp.blogspot.com/_Qdsz0nXFNd4/SxOUkUWnjkI/AAAAAAAAAHQ/LPc8niBlVJo/s1600/SuicidalNihilismdemo.jpg"][SIZE=4][IMG]http://2.bp.blogspot.com/_Qdsz0nXFNd4/SxOUkUWnjkI/AAAAAAAAAHQ/LPc8niBlVJo/s320/SuicidalNihilismdemo.jpg[/IMG][/SIZE][/URL] [SIZE=4]ගැහැනුන් මිනිසුන්[/SIZE] [SIZE=4]ජීවිතයෙන් [/SIZE] [SIZE=4]කුමට මරණය පතන්නෙම්දැයි [/SIZE] [SIZE=4]ඇසුවෙමි කලෙක [/SIZE] [SIZE=4]සෝපහාසයෙන්, තරහින්[/SIZE] [SIZE=4]දමා ගැසුවෙමි මා[/SIZE] [SIZE=4]අතට හසුවූ දරුනුම [/SIZE] [SIZE=4]වාග් ආයුධයන්ගෙන් [/SIZE] [SIZE=4]ජීවිතයෙන් පලා යන්නෝ[/SIZE] [SIZE=4]කොන්ද පන නැති නිවටයින්[/SIZE] [SIZE=4]දිරිය සිඳුනු නපුංසකයින් . . . . ![/SIZE] [SIZE=4]ලද මිනිස් දිවිය[/SIZE] [SIZE=4]කොට මහා පින්දම් . . . පාරමී[/SIZE] [SIZE=4]රැකිය යුතුමය වෙර වීරියෙන්[/SIZE] [SIZE=4]සැදුමට සෙත නොව පමනක් තමාටම[/SIZE] [SIZE=4]නොහැකි වුවත් සකල ලෝ වැසියනටම[/SIZE] [SIZE=4]දිගු කිරීමට දෑත් එකෙකුට හෝ [/SIZE] [SIZE=4]අඳුරු අගාධයකින් පනින්නට මෙපිටට . . . ![/SIZE] [SIZE=4]එනමුත් පසක් වූ පසු මටම[/SIZE] [SIZE=4]නට වූ පසු අවසන් අපේක්ෂාවත්[/SIZE] [SIZE=4]ලබනට දිවියේ සැපතක් නිදහසක්[/SIZE] [SIZE=4]නිරවුල් මනසක් . . . ![/SIZE] [SIZE=4]සැදුමට සෙත තියා අනුනට, මටවත්[/SIZE] [SIZE=4]නොහැකිව ළතවෙන දිවියට[/SIZE] [SIZE=4]පතනු හැර ජීවිතයෙන් "මරණය"[/SIZE] [SIZE=4]වෙන කිසිවකින් [/SIZE] [SIZE=4]ලද හැකිද සමාධියක්?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom