Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇයි බං IJTS/java institute එකට හැමෝම වගේ බනින්නේ ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මම මේකට උත්තර නොදී ප්‍රශ්න ටිකක් අහන්නම්. එකට උත්තර හොයපන් උබටම තේරේවි. මොකද නැත්තම් මම ඕක වැඩක් නැ කිවුවට උබට තේරෙන්නේ නැ. උබේ ත්‍රෙඩ් එක දැකපු ගමන් තේරෙනවා උබේ සාමාන්‍ය දැනුමේ මට්ටම (අපහස කරනවා නෙමෙයි )

මෙන්න ප්‍රශ්න ටික

1. degree එකක් කියන්නේ මොකද්ද?

2. iso Certificate කියන්නේ මොකද්ද? එක දෙන්න හේතුව මොකද්ද? එකෙන් ඇති වඩේ මොකද්ද?

3. degree එකක් දෙන්න ලංකාවේ තියන නීතිමය තත්වය මොකද්ද? (නීතිමය කියන වචනේ හරිද දන්නේ නැ)

3. ඔය කියන ආයතනයේ degree දෙන්නේ ඔය ආයතනයෙන්ද? වෙනත් රටක ආයතනයකින්ද? එහෙමත් නැත්තම් වෙනත් රටක university එකකින් ද? වෙනත් රටක ආයතනයක් නම් ඒ රටේ එක නීති ගත කරලද? එහෙම නම් ඒ ආයතනයේ නිලදාරීන් කවුද? කොහෙද තියෙන්නේ? මොනවද තියන සුදුසුකම්

4. ඔය ආයතනයේ වැඩ කරන්නේ කවුද? කවුද lecturers ලා? එයාලට තියන සුදුසුකම මොකද්ද?

5. ඔය ආයතනය register කරලා තියෙන්නේ කොහොමද? මොන category එකේද?

6. මේක අයිතිය කාගේද? අයිති කරුවන්ගේ ඉතිහාසය?

7. මොනවද තියන facilities ? අඩුගානේ ඔය ආයතනයට අයත් building එකක්?

මේ ටික තමයි ප්‍රදාන ප්‍රශ්න. තව අමතර ටිකක් තියනවා

8. මේකට එන්නේ මොනවගේ ළමයි ද? අද්යාපන මට්ටම? සමාජ තත්වය?

9. ඕකට යන එවුන්ට job ලැබෙනවද? (දෙතුන්දෙනෙක් එකතුවී දාගන්න කඩ අදාල නැත), internship ලැබෙනවද? (ඔකේ ඉන්න එවුන් internship කියන එකේ තේරුම දන්නෙත් නැ ) ලැබුන නම් කිදෙනේක්ටද? කොහෙද? job title එක?

10. syllabus එක කෝ? මොනවද content එක? (syllabus එලියට දන්නා බැරි නම් අඩුගානේ subject ටික)

11. මොන company එක එක්කද connection තියෙන්නේ?

12. අඩුගානේ ඔකේ නමවත් මිනිස්සු දන්නවද? industry එකේ මිනිස්සු දන්නවද?

මේ ප්‍රශ්න ටිකට උත්තර හොයපන් උබටම තේරේවි. සමහර විට උබ ඔය ටික ඔකේ ඉන්න එකෙක්ගෙන ඇහුවොත් මොනවා හරි බොරු ටිකක් කියවී. ඒ බොරු ටිකත් මේකේ දාපන්. මම උත්තර ටික දාන්නම් ඊට පස්සේ.

මාත් ඔය මගුලට රැවටිලා ලොකු අමාරුවක වැටුන. ලැජ්ජයි කියන්නත්. ඇත්තටම රැවටුනමත් නෙමෙයි එතන හිටපු අනිත් ගොන්නු වගේ. පලවෙනි දවසෙම තේරුණා brain wash එක දෙනකොටම. එත් සල්ලි ගෙවල ඉවරයි මස 6ක. දන්න එකෙකුට කියන්නේ තුන්මුල්ල හංදියෙන් වත් යන්න එපා. ඔකේ board එක දැක්කත් brain wash වෙනවා සමහරුන්ගේ.

[QUOTE="DevilRox, post: 18615610, member: 378949"] [SIZE="3"]මචන් මම මේකට උත්තර නොදී ප්‍රශ්න ටිකක් අහන්නම්. එකට උත්තර හොයපන් උබටම තේරේවි. මොකද නැත්තම් මම ඕක වැඩක් නැ කිවුවට උබට තේරෙන්නේ නැ. උබේ ත්‍රෙඩ් එක දැකපු ගමන් තේරෙනවා උබේ සාමාන්‍ය දැනුමේ මට්ටම (අපහස කරනවා නෙමෙයි :no:) මෙන්න ප්‍රශ්න ටික [COLOR="Red"]1. degree එකක් කියන්නේ මොකද්ද? 2. iso Certificate කියන්නේ මොකද්ද? එක දෙන්න හේතුව මොකද්ද? එකෙන් ඇති වඩේ මොකද්ද? 3. degree එකක් දෙන්න ලංකාවේ තියන නීතිමය තත්වය මොකද්ද? (නීතිමය කියන වචනේ හරිද දන්නේ නැ) 3. ඔය කියන ආයතනයේ degree දෙන්නේ ඔය ආයතනයෙන්ද? වෙනත් රටක ආයතනයකින්ද? එහෙමත් නැත්තම් වෙනත් රටක university එකකින් ද? වෙනත් රටක ආයතනයක් නම් ඒ රටේ එක නීති ගත කරලද? එහෙම නම් ඒ ආයතනයේ නිලදාරීන් කවුද? කොහෙද තියෙන්නේ? මොනවද තියන සුදුසුකම් 4. ඔය ආයතනයේ වැඩ කරන්නේ කවුද? කවුද lecturers ලා? එයාලට තියන සුදුසුකම මොකද්ද? 5. ඔය ආයතනය register කරලා තියෙන්නේ කොහොමද? මොන category එකේද? 6. මේක අයිතිය කාගේද? අයිති කරුවන්ගේ ඉතිහාසය? 7. මොනවද තියන facilities ? අඩුගානේ ඔය ආයතනයට අයත් building එකක්?[/COLOR] මේ ටික තමයි ප්‍රදාන ප්‍රශ්න. තව අමතර ටිකක් තියනවා 8. මේකට එන්නේ මොනවගේ ළමයි ද? අද්යාපන මට්ටම? සමාජ තත්වය? 9. ඕකට යන එවුන්ට job ලැබෙනවද? (දෙතුන්දෙනෙක් එකතුවී දාගන්න කඩ අදාල නැත), internship ලැබෙනවද? (ඔකේ ඉන්න එවුන් internship කියන එකේ තේරුම දන්නෙත් නැ :P) ලැබුන නම් කිදෙනේක්ටද? කොහෙද? job title එක? 10. syllabus එක කෝ? මොනවද content එක? (syllabus එලියට දන්නා බැරි නම් අඩුගානේ subject ටික) 11. මොන company එක එක්කද connection තියෙන්නේ? 12. අඩුගානේ ඔකේ නමවත් මිනිස්සු දන්නවද? industry එකේ මිනිස්සු දන්නවද? මේ ප්‍රශ්න ටිකට උත්තර හොයපන් උබටම තේරේවි. සමහර විට උබ ඔය ටික ඔකේ ඉන්න එකෙක්ගෙන ඇහුවොත් මොනවා හරි බොරු ටිකක් කියවී. ඒ බොරු ටිකත් මේකේ දාපන්. මම උත්තර ටික දාන්නම් ඊට පස්සේ. මාත් ඔය මගුලට රැවටිලා ලොකු අමාරුවක වැටුන. ලැජ්ජයි කියන්නත්.:oo: ඇත්තටම රැවටුනමත් නෙමෙයි එතන හිටපු අනිත් ගොන්නු වගේ. පලවෙනි දවසෙම තේරුණා brain wash එක දෙනකොටම. එත් සල්ලි ගෙවල ඉවරයි මස 6ක.[COLOR="Red"] දන්න එකෙකුට කියන්නේ තුන්මුල්ල හංදියෙන් වත් යන්න එපා. ඔකේ board එක දැක්කත් brain wash වෙනවා සමහරුන්ගේ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom