Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇයි බන් ඇමරිකානුවන් දක්ෂ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක හේතුවක් තමයි උන්ගේ රටවල් වල R&D හරියටම වෙනවා..පොඩි කාලේ ඉඳන් ඕවට යොමු කරවනවා..ඒකට ලංකාවේ? හැමදාම පොතේ දැනුම විතරයි..practically හිතන්න පුරුදු කරන්නේ නැහැ..ඔක්කොම පොතට විතරයි..practical education එක almost nil

ඒ වගේම factories/industries වලට මාර විදියට help කරනවා රජයෙන්..ලංකාවේ? වැඩක් නැහැ මෙහෙ ඒවා ගැන කතා කරලා..

ලංකාවේ අලුත් දෙයක් ගෙනාවොත් මිනිස්සු 99% ක් ම ඒ දේට විරුද්ද වෙනවා..මෙහෙ මිනිස්සුන්ට එක්කෝ ඕනේ පරණ තාලේටම ජීවත් වෙන්න..එහෙමත් නැතිනම් ලොක්කෝ කැමති නැහැ තමන්ට ලැබෙන කොමිස් එක නැති වෙනවට..තවත් හේතුවක් විදියට මිනිස්සු ඉදිරිපත් කරන්නේ technological alternatives ගෙනවහම මිනිස්සුන්ගේ ජොබ් නැති වෙනවා කියන එක..

මේ වගේ ආකල්ප එක්ක කොහොමද කියහන්කෝ රටක් ඉස්සරහට යන්නේ?

තවත් දෙයක් තමයි සුද්දෝ මේ නැකත් බල බල වැඩ කරන්නේ නැහැ..උන්ට හොඳම නැකත තමයි ඒ වැඩේ හරියට පටන්ගන්න වෙලාව..මෙහෙ මොන දේ කරත් ග්රහලෝකයක් තියෙන තැනක් බලලා වෙලාවක් බලලානේ වැඩ පටන්ගන්නේ

ඒ වගේම එහෙ මිනිස්සු ගොඩක් අය අවංකයි..අපේ වගේ වංචාවෙන් ජීවත් වෙන එවුන් අඩුයි..

ලංකාවට තව ගොඩක් දුර යන්න තියෙනවා මචන්

[QUOTE="pranathlcp, post: 21028787, member: 225352"] [SIZE="3"]එක හේතුවක් තමයි උන්ගේ රටවල් වල R&D හරියටම වෙනවා..පොඩි කාලේ ඉඳන් ඕවට යොමු කරවනවා..ඒකට ලංකාවේ? හැමදාම පොතේ දැනුම විතරයි..practically හිතන්න පුරුදු කරන්නේ නැහැ..ඔක්කොම පොතට විතරයි..practical education එක almost nil :( ඒ වගේම factories/industries වලට මාර විදියට help කරනවා රජයෙන්..ලංකාවේ? වැඩක් නැහැ මෙහෙ ඒවා ගැන කතා කරලා.. ලංකාවේ අලුත් දෙයක් ගෙනාවොත් මිනිස්සු 99% ක් ම ඒ දේට විරුද්ද වෙනවා..මෙහෙ මිනිස්සුන්ට එක්කෝ ඕනේ පරණ තාලේටම ජීවත් වෙන්න..එහෙමත් නැතිනම් ලොක්කෝ කැමති නැහැ තමන්ට ලැබෙන කොමිස් එක නැති වෙනවට..තවත් හේතුවක් විදියට මිනිස්සු ඉදිරිපත් කරන්නේ technological alternatives ගෙනවහම මිනිස්සුන්ගේ ජොබ් නැති වෙනවා කියන එක.. මේ වගේ ආකල්ප එක්ක කොහොමද කියහන්කෝ රටක් ඉස්සරහට යන්නේ? තවත් දෙයක් තමයි සුද්දෝ මේ නැකත් බල බල වැඩ කරන්නේ නැහැ..උන්ට හොඳම නැකත තමයි ඒ වැඩේ හරියට පටන්ගන්න වෙලාව..මෙහෙ මොන දේ කරත් ග්රහලෝකයක් තියෙන තැනක් බලලා වෙලාවක් බලලානේ වැඩ පටන්ගන්නේ :sorry: ඒ වගේම එහෙ මිනිස්සු ගොඩක් අය අවංකයි..අපේ වගේ වංචාවෙන් ජීවත් වෙන එවුන් අඩුයි.. ලංකාවට තව ගොඩක් දුර යන්න තියෙනවා මචන් :([/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom