Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇයි බන් ඇමරිකානුවන් දක්ෂ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනික් දේ තමයි බං අපේ උන් රිස්ක් ගන්න තියෙන්නේ සංසාරික භයක්

හැමෝම ආස කැලෑ කපලා, තාර දාල කෙලින් තියන පාරවල් වල යන්න

කවුරුත් ආස නෑ කැලෑ කපාගෙන පාර පාදගෙන ඉස්සරහට යන්න.

ලංකාවේ ආසාවට volunteer කරන උන් ඉන්නවද ?  බොහොම සුලු පිරිසක් ඉන්න පුලුවන්.

ඒත් ඇමරිකන් ගොඩක් උන් volunteer කරනව. අත්දැකීම් ලබාගන්න...

උන් සල්ලි වෙනුවෙන් පෙරේතම නෑ. ආගම් අදහනව, ඒත් ඒක උන්ගෙ ජීවිතේ කොටහක් කරගන්නෙ අඩුවෙන්..

ඒ වගේම උන් ජීවිතේ විදිනවා, අපේ උන්ට ජීවිතේ විදින්න මතක් වෙන්නේ විදවලා විදවලා හති වැටුනම. එතකොට වැඩක් නෑ  උදා හරනෙකට ගනින්කො අවුරුදු 12ක 13ක ස්කූල් ලයිෆ් එක,, ඒ කාලේ ඇතුලත කරපු දේවල් වලින් දැන් මතක් කරල හිනා වෙන්න හරි තියෙන්නේ ඒ දවස් වල කරපු ගොන් වැඩ, ආතල් වැඩ විතරයි, ඒ කාලෙ ඉදන්ම මැසින් වගේ ග්රේඩ් පස්සේ හබා යෑමක් මිසක්, ඒ කාලෙ ඇතුලත අනාගතේ ගැන මහා දර්ශණයක් ඔලුවට වැටෙන්නෑ නෑ  එහෙම උනානම් ඕලෙවල් ෆේල් එකා උනත් මහා ලෝකෙ හොල්ලන වැඩ කරන පොරවල් වෙන්න ඕනෙ, අපේ උන් කරන්නේ කුපාඩි කම්,  ගොඩක් උන් ගෙදරින් එලවනවට යනවා, ගිහින් එනවා.. ඉතින් තව මොනාද

[QUOTE="TheDeadPool, post: 21034575, member: 556410"] [B][CENTER][SIZE="5"]අනික් දේ තමයි බං අපේ උන් රිස්ක් ගන්න තියෙන්නේ සංසාරික භයක් :( හැමෝම ආස කැලෑ කපලා, තාර දාල කෙලින් තියන පාරවල් වල යන්න කවුරුත් ආස නෑ කැලෑ කපාගෙන පාර පාදගෙන ඉස්සරහට යන්න. ලංකාවේ ආසාවට volunteer කරන උන් ඉන්නවද ? :( බොහොම සුලු පිරිසක් ඉන්න පුලුවන්. ඒත් ඇමරිකන් ගොඩක් උන් volunteer කරනව. අත්දැකීම් ලබාගන්න... උන් සල්ලි වෙනුවෙන් පෙරේතම නෑ. ආගම් අදහනව, ඒත් ඒක උන්ගෙ ජීවිතේ කොටහක් කරගන්නෙ අඩුවෙන්.. ඒ වගේම උන් ජීවිතේ විදිනවා, අපේ උන්ට ජීවිතේ විදින්න මතක් වෙන්නේ විදවලා විදවලා හති වැටුනම. එතකොට වැඩක් නෑ :no: උදා හරනෙකට ගනින්කො අවුරුදු 12ක 13ක ස්කූල් ලයිෆ් එක,, ඒ කාලේ ඇතුලත කරපු දේවල් වලින් දැන් මතක් කරල හිනා වෙන්න හරි තියෙන්නේ ඒ දවස් වල කරපු ගොන් වැඩ, ආතල් වැඩ විතරයි, ඒ කාලෙ ඉදන්ම මැසින් වගේ ග්රේඩ් පස්සේ හබා යෑමක් මිසක්, ඒ කාලෙ ඇතුලත අනාගතේ ගැන මහා දර්ශණයක් ඔලුවට වැටෙන්නෑ නෑ :oo: එහෙම උනානම් ඕලෙවල් ෆේල් එකා උනත් මහා ලෝකෙ හොල්ලන වැඩ කරන පොරවල් වෙන්න ඕනෙ, අපේ උන් කරන්නේ කුපාඩි කම්, :baffled: ගොඩක් උන් ගෙදරින් එලවනවට යනවා, ගිහින් එනවා.. ඉතින් තව මොනාද :confused:[/SIZE][/CENTER][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom