Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඇයි මිනිස්සු වයසට යන්නේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි මිනිස්සු වයසට යන්නේ?

අපි කාගෙත් ගෙවල් වල තියෙනවා යකඩ හටිටි, මුටිටි, ගෙටිටු ඒ වගේම විවිධාකාර යකඩින් කරපු බඩුභාහිරාදිය. මෙව ගත්ත කාලෙම හරිම ලස්සනයි දිස්නෙ ගහ ගහ තියෙනවා. ටික කාලයක් යනකොට මුලින්ම මෙ දිස්නෙ ගහන ගතිය නැතිවෙලා යනවා. ඊටත් පස්සේ අවපැහැයක් ගන්නවා. ඊටත් පස්සේ තවත් ටික කාලයක් යනකොට මෙකේ මලකඩ බැදෙන්න ගන්නවා. එතකොට නමි හරිම කැතයි. ඒ වගේම එකෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි නිසා අපි කරන්නේ මෙක පැත්තකට දාන එක, ඔහොම පැත්තකට දාලා ටික කාලයක් යනකොට මෙකේ මලකඩ පතුරැ පතුරැ ඇවිල්ල ගැලවෙන්න පටන් ගන්නවා. ඊටත් පස්සේ කැඩිල බිදිල කැලි විසිරිලා යනවා. මෙ විසිරිලා යන කෑලි පස්සේ පසට පස් වෙලාම යනවා.

එතකොට මෙ යකඩ කවද ඉදලද මලකඩ කන්න පටන් ගන්නේ?

ඔනෑම යකඩයක් වායුගොලයට නිරාවරණය වුන වෙලාවෙ ඉදලම තමයි ඒක දිරන්න එහෙමත් නැත්තන් මලකඩ කන්න පටන් ගන්නේ. එත් අපිට ඒ යකඩෙ මෙ විදියට ඔක්සිජන් එක්ක ක්‍රියා කරකර , දිර දිරා යනවා කියල ඇස් වලට පෙන්නේ නෑ. ඒවුනාට මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියල අපිට තේරෙන්නේ එකේ මලකඩ හැදුනහම තමයි.

ඒ වගේම ලුණු වගේ ළවණ වර්ග වලට පුලුවන් මලකඩ කණ එක වෙගවත් කරන්න. මුහුදු පලාත්වල යකඩ ඉක්මනින් මලකඩ කන්නේ මෙ හේතුව නිසයි. ඒ වගේම තමයි එකේ අනිත් පැත්තත්, භෂ්ම වර්ග, තෙල් වර්ග, ග්‍රිස් වලට පුලුවන් මෙ මලකඩ කන එක අඩු කරන්න.

ඔය කිවිවෙ පොඩි විද්‍යාත්මක සන්සිද්ධියක්, දැන් බලනවා ඇති මම මෙහෙම කථාවක් කිවිවෙ ඇයි කියල, මෙ දේවල් කිවිවෙ මෙන්න මෙ හේතුව නිසයි. කලින් ලිපියෙන් අපි පැහැදිලි කර ගත්තා මෙ අපේ ශරිරය හැදිල තියෙන දේවලුයි ගස් වැල්, යකඩ, දිය, සුලං, පස් වගේ භාහිර පරිසරයේ තියෙන දේවල් වලයි කිසිම වෙනසක් නැ, සේරම නිර්මාණය වෙලා තියෙන්නේ කලින් කියපු මාහා භුතයන්ගෙනුයි ඒවා නිසා උපදින උපාදාන රැප වලිනුයි කියල. අපේ මෙ ශරිරයත් මවිකුස තුල ඇති වු දා සිටම මෙ අද දක්වාම දිරමින් නොගිය එක මොහොතක් හෝ නැහැ. රැපයන්ගේ ස්වභාවය වෙන්නේ උපත ලද සැනින් බිදි යාමයි. උපත ලද එක රැපයකට හෝ නොබිදි පැවතිමට කිසිදු හැකියාවක් නැ. අර යකඩයේ කලින් තිබුණ යකඩ අයන ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කලාම ඒක දිර දිර යනවා. එත් යකඩය ගැල්වනසයිස් කලාම මෙ දිරිම බාලවිමක් සිද්ධ වෙන්වා. ගැල්වනයිස් කරද්දි කරන්නේ යකඩ උඩින් සින්ක් කියන ලෝහය ආලේප කරණ එකයි

එතකොට යකඩ අනු ඔක්සිජන් එක්ක ක්‍රියා කරල හැදෙන ෆෙරික් ඔක්සයිඩ, ඒ කියන්නේ මලකඩ, ආයෙමත් සින්ක් අයන එක්ක ප්රතික්ක්රියා කරල යකඩ අයන බවට පත්වෙන එකයි. මෙහිදි සිද්ධ වෙන්නේ. මෙ වගේ අපේ ශරිරයේ කලින් තිබුන රැප බිදි බිදි යනවා.යකඩෙට සින්ක් අයන තියෙනකොට ඒක දිරන්නේ නැතිව දිගකාලයක් තියෙනවා වගේ අපේ ශරිරයේත් මෙ බිදෙන රැප වෙනුවට අලුත් දරැ රැප පරමිපරාවල් ඇති කරන්න ආහාර කියන දේ ඔන වෙනවා. ආහාර නැත්තං අපේ මෙ ශරිරයත් යකඩෙ මලකඩ කැවා වගේ දිරල දිරල යනඑකයි වෙන්නේ. අපිට දවසට කිප වරක් කන්න වෙන්නේ මෙන්න මෙ අලුත් රැප පරමිපරාවල් ඇති කර ගන්න ඔන වෙන නිසයි.

යකඩෙ සින්ක් අයන මොනතරමි තිබිබ වුනත් එකෙන් යකඩෙ සියට සියක් නොදිරා තියෙන්නේ නැ. ඒ වගේ මෙ ශරිරයටත් මොනතරමි ආහාර ඇතුලු කලත් මෙ ශරිරයත් සමස්ථයක් වශයෙන් දිරිමට පත්වෙනවා මෙකට කියන්නේ සන්තතිය ජරාව කියලයි. ඒ වගේමයි සමහර පැති වල මිනිස්සුන්ගේ ආයු කාලය අඩුයි. ඒ දේශගුණය අයහපත් ආහාර වගේ දේවල් නිසා. ඒක නිකං අර මම කලින් කිවිව මුහුදු බඩ ප්‍රදේශ වල යකඩ ඉක්මනින් මලකඩ කනවා වාගේ දෙයක්.

ආහාර කියන්නේත් මෙ අපේ ශරිරය හැදිල තියෙන මහාභුත රැප වලින්ම හැදුන දෙයක්. අපි කනවා කියන්නේ බිදි බදි යන මහා භුත රෑප නැවත උපදවාගන්න භාහිරෙන් නැවතත් මහාභුතරැප එකතු කරණ එකයි. මෙ හැම දෙයක්ම කිවිවෙ මම කලින් ලිපියේ කියපු පොඩි දෙයක් නිසයි ඒ තමයි මිනිස්සුන්ගේ වයස අවුරැදු අසංඛයක් තරමි වර්ධනය වෙවා කියල බුදු දහමෙ විස්තර කරල තියෙනවා කියපු කථාව. මිනිස්සුන්ගේ මරණය සිදුවන්නේ බෙහෝ වෙලාවට කර්මය ක්ෂය වි යාමට වඩා මෙ ශරිරය තවදුරටත් පවත්වාගෙන යැමට නොහැකි වි යෑම නිසයි. ශරිරය කියන දේ සත්ත්වයින්ට ඔන වන්නේ හරියට ජලය දාන්න බදුනක් ඔනි වෙනවා වාගේ, අනිත් වේදනා, සංඥා, සංස්කාර,විඥාන කියන ස්කන්ධයන්ට පැවතිම සදහා භාජනයක් වශයෙනුයි. යමි විදයකින් අර යකඩය ග්ල්වනයිස් කරල තියෙද්දිත් මලකඩ කනඑක වලක්වන්න ක්‍රමයක් හොයා ගත්තාවාගේ අපේ මෙ ශරිරයත් වියපත් වෙන වෙගය අඩුකරන්න තාක්ෂනයක් ලොව පහල වුනොත් අපේ ආයු කාලයත් දිගුකරගන්න පුළුවන්. බුදුදහම අනුව මෙක විරැද්ධ නැ. අපිට සන්තති ජරාව කියන දේ පමාකරන්න පුලුවන් නමි දිගුකාලයක් ජිවත් වෙන්න පුලුවන් කියන එකයි මෙ කිවිවෙ. කොහොම වුනත් රැපයන් බිදිම නවත්වන්න නමි හැටියක් නැ. සන්තති ජරාව නවත්තන්නත් විදියක් නැ. එත් එවා පමා කරන්න තාක්ෂනයක් කවද හරි මෙ ලොකේ ඇති වෙන්න පුලුවන්. එතකොට ආයුකාලයත් දිගු වෙවි.

[QUOTE="mensoft2003, post: 10511167, member: 49361"] [b]ඇයි මිනිස්සු වයසට යන්නේ?[/b] [SIZE="3"]අපි කාගෙත් ගෙවල් වල තියෙනවා යකඩ හටිටි, මුටිටි, ගෙටිටු ඒ වගේම විවිධාකාර යකඩින් කරපු බඩුභාහිරාදිය. මෙව ගත්ත කාලෙම හරිම ලස්සනයි දිස්නෙ ගහ ගහ තියෙනවා. ටික කාලයක් යනකොට මුලින්ම මෙ දිස්නෙ ගහන ගතිය නැතිවෙලා යනවා. ඊටත් පස්සේ අවපැහැයක් ගන්නවා. ඊටත් පස්සේ තවත් ටික කාලයක් යනකොට මෙකේ මලකඩ බැදෙන්න ගන්නවා. එතකොට නමි හරිම කැතයි. ඒ වගේම එකෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි නිසා අපි කරන්නේ මෙක පැත්තකට දාන එක, ඔහොම පැත්තකට දාලා ටික කාලයක් යනකොට මෙකේ මලකඩ පතුරැ පතුරැ ඇවිල්ල ගැලවෙන්න පටන් ගන්නවා. ඊටත් පස්සේ කැඩිල බිදිල කැලි විසිරිලා යනවා. මෙ විසිරිලා යන කෑලි පස්සේ පසට පස් වෙලාම යනවා. [IMG]http://www.jayceeindia.com/iron-fence.jpg[/IMG] [B][U]එතකොට මෙ යකඩ කවද ඉදලද මලකඩ කන්න පටන් ගන්නේ? [/U][/B] ඔනෑම යකඩයක් වායුගොලයට නිරාවරණය වුන වෙලාවෙ ඉදලම තමයි ඒක දිරන්න එහෙමත් නැත්තන් මලකඩ කන්න පටන් ගන්නේ. එත් අපිට ඒ යකඩෙ මෙ විදියට ඔක්සිජන් එක්ක ක්‍රියා කරකර , දිර දිරා යනවා කියල ඇස් වලට පෙන්නේ නෑ. ඒවුනාට මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියල අපිට තේරෙන්නේ එකේ මලකඩ හැදුනහම තමයි. [IMG]http://image.tutorvista.com/content/electrochemistry/iron-corrosion.jpeg[/IMG] ඒ වගේම ලුණු වගේ ළවණ වර්ග වලට පුලුවන් මලකඩ කණ එක වෙගවත් කරන්න. මුහුදු පලාත්වල යකඩ ඉක්මනින් මලකඩ කන්නේ මෙ හේතුව නිසයි. ඒ වගේම තමයි එකේ අනිත් පැත්තත්, භෂ්ම වර්ග, තෙල් වර්ග, ග්‍රිස් වලට පුලුවන් මෙ මලකඩ කන එක අඩු කරන්න. ඔය කිවිවෙ පොඩි විද්‍යාත්මක සන්සිද්ධියක්, දැන් බලනවා ඇති මම මෙහෙම කථාවක් කිවිවෙ ඇයි කියල, මෙ දේවල් කිවිවෙ මෙන්න මෙ හේතුව නිසයි. කලින් ලිපියෙන් අපි පැහැදිලි කර ගත්තා මෙ අපේ ශරිරය හැදිල තියෙන දේවලුයි ගස් වැල්, යකඩ, දිය, සුලං, පස් වගේ භාහිර පරිසරයේ තියෙන දේවල් වලයි කිසිම වෙනසක් නැ, සේරම නිර්මාණය වෙලා තියෙන්නේ කලින් කියපු මාහා භුතයන්ගෙනුයි ඒවා නිසා උපදින උපාදාන රැප වලිනුයි කියල. අපේ මෙ ශරිරයත් මවිකුස තුල ඇති වු දා සිටම මෙ අද දක්වාම දිරමින් නොගිය එක මොහොතක් හෝ නැහැ. රැපයන්ගේ ස්වභාවය වෙන්නේ උපත ලද සැනින් බිදි යාමයි. උපත ලද එක රැපයකට හෝ නොබිදි පැවතිමට කිසිදු හැකියාවක් නැ. අර යකඩයේ කලින් තිබුණ යකඩ අයන ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කලාම ඒක දිර දිර යනවා. එත් යකඩය ගැල්වනසයිස් කලාම මෙ දිරිම බාලවිමක් සිද්ධ වෙන්වා. ගැල්වනයිස් කරද්දි කරන්නේ යකඩ උඩින් සින්ක් කියන ලෝහය ආලේප කරණ එකයි [IMG]http://gwendolineford.com/wp-content/uploads/2010/04/osteoporosis-300x195.jpg[/IMG] එතකොට යකඩ අනු ඔක්සිජන් එක්ක ක්‍රියා කරල හැදෙන ෆෙරික් ඔක්සයිඩ, ඒ කියන්නේ මලකඩ, ආයෙමත් සින්ක් අයන එක්ක ප්රතික්ක්රියා කරල යකඩ අයන බවට පත්වෙන එකයි. මෙහිදි සිද්ධ වෙන්නේ. මෙ වගේ අපේ ශරිරයේ කලින් තිබුන රැප බිදි බිදි යනවා.යකඩෙට සින්ක් අයන තියෙනකොට ඒක දිරන්නේ නැතිව දිගකාලයක් තියෙනවා වගේ අපේ ශරිරයේත් මෙ බිදෙන රැප වෙනුවට අලුත් දරැ රැප පරමිපරාවල් ඇති කරන්න ආහාර කියන දේ ඔන වෙනවා. ආහාර නැත්තං අපේ මෙ ශරිරයත් යකඩෙ මලකඩ කැවා වගේ දිරල දිරල යනඑකයි වෙන්නේ. අපිට දවසට කිප වරක් කන්න වෙන්නේ මෙන්න මෙ අලුත් රැප පරමිපරාවල් ඇති කර ගන්න ඔන වෙන නිසයි. යකඩෙ සින්ක් අයන මොනතරමි තිබිබ වුනත් එකෙන් යකඩෙ සියට සියක් නොදිරා තියෙන්නේ නැ. ඒ වගේ මෙ ශරිරයටත් මොනතරමි ආහාර ඇතුලු කලත් මෙ ශරිරයත් සමස්ථයක් වශයෙන් දිරිමට පත්වෙනවා මෙකට කියන්නේ සන්තතිය ජරාව කියලයි. ඒ වගේමයි සමහර පැති වල මිනිස්සුන්ගේ ආයු කාලය අඩුයි. ඒ දේශගුණය අයහපත් ආහාර වගේ දේවල් නිසා. ඒක නිකං අර මම කලින් කිවිව මුහුදු බඩ ප්‍රදේශ වල යකඩ ඉක්මනින් මලකඩ කනවා වාගේ දෙයක්. [IMG]http://farm2.static.flickr.com/1027/537279063_7864b3980f.jpg?v=0[/IMG] ආහාර කියන්නේත් මෙ අපේ ශරිරය හැදිල තියෙන මහාභුත රැප වලින්ම හැදුන දෙයක්. අපි කනවා කියන්නේ බිදි බදි යන මහා භුත රෑප නැවත උපදවාගන්න භාහිරෙන් නැවතත් මහාභුතරැප එකතු කරණ එකයි. මෙ හැම දෙයක්ම කිවිවෙ මම කලින් ලිපියේ කියපු පොඩි දෙයක් නිසයි ඒ තමයි මිනිස්සුන්ගේ වයස අවුරැදු අසංඛයක් තරමි වර්ධනය වෙවා කියල බුදු දහමෙ විස්තර කරල තියෙනවා කියපු කථාව. මිනිස්සුන්ගේ මරණය සිදුවන්නේ බෙහෝ වෙලාවට කර්මය ක්ෂය වි යාමට වඩා මෙ ශරිරය තවදුරටත් පවත්වාගෙන යැමට නොහැකි වි යෑම නිසයි. ශරිරය කියන දේ සත්ත්වයින්ට ඔන වන්නේ හරියට ජලය දාන්න බදුනක් ඔනි වෙනවා වාගේ, අනිත් වේදනා, සංඥා, සංස්කාර,විඥාන කියන ස්කන්ධයන්ට පැවතිම සදහා භාජනයක් වශයෙනුයි. යමි විදයකින් අර යකඩය ග්ල්වනයිස් කරල තියෙද්දිත් මලකඩ කනඑක වලක්වන්න ක්‍රමයක් හොයා ගත්තාවාගේ අපේ මෙ ශරිරයත් වියපත් වෙන වෙගය අඩුකරන්න තාක්ෂනයක් ලොව පහල වුනොත් අපේ ආයු කාලයත් දිගුකරගන්න පුළුවන්. බුදුදහම අනුව මෙක විරැද්ධ නැ. අපිට සන්තති ජරාව කියන දේ පමාකරන්න පුලුවන් නමි දිගුකාලයක් ජිවත් වෙන්න පුලුවන් කියන එකයි මෙ කිවිවෙ. කොහොම වුනත් රැපයන් බිදිම නවත්වන්න නමි හැටියක් නැ. සන්තති ජරාව නවත්තන්නත් විදියක් නැ. එත් එවා පමා කරන්න තාක්ෂනයක් කවද හරි මෙ ලොකේ ඇති වෙන්න පුලුවන්. එතකොට ආයුකාලයත් දිගු වෙවි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom