Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඇයි මිනිස්සු වයසට යන්නේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකද්ද මෙ පටිචිච සමුත්පාදය කියන්නේ?

අවිජ්ජා පචිචියා සංඛාරා, සංඛාර පචිචියා විඥානා, විඥාන පචිචියා නාමරැප, නාමරැප පචිචියා සළායතනා, සළායතන පචිචියා ඵස්සෝ, ඵස්ස පචිචියා වෙදනා, වෙදනා පචිචියා තණ්හා, තන්හා පචිචියා උපාදානා උපාදාන පචිචියා භව, භව පචිචියා ජාති, ජාති පචිචියා ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සුපායාසා සමිභවන්ති. ඒවමෙතස්ස කේවලස්ස දුක්ඛස්කන්ධ සමුදයෝ හෝති.

මෙ කියන්නේ අවිද්‍යාව නිසා සංස්කාරත්, සංස්කාර නිසා විඥානයත්, විඥානය නිසා නාමරැපයත්, නාමරැපය නිසා ෂඩායතනයත්, ෂඩායතනය නිසා ස්පර්ෂයත්, ස්පර්ෂය නිසා වෙදනාවත්, වෙදනාව නිසා තන්හාවත්, තන්හාව නිසා උපාදානයත්, උපාදානය නිසා භවයත්, භවය නිසා ජාතියත්, ජාතිය නිසා ජරාව, මරණය, ශෝකය, පරිදේව , දුක, දෝමනස්ස, උපායාස කියන මෙ සියලුම දුක්ඛයන්ගේ උපතත් සිදුවන බවයි.

මෙ පිළිබදව විස්තර කරන්න ගියොත් එය ඉතාමත් දිර්ඝ විස්තරයක් වනු ඇත. පටිචිච සමුප්පාදය ගැන බුදුපියාණනි විසින් දේශිත සුත්‍ර අතිමහත් සංඛයාවක් ඇත. එ ඒ අවස්ථාවෙ ඒ ඒ පුද්ගලයාට තේරැමිගත හැකි වන අයුරින් ඒවා දේශනා කර තිබෙ. මෙ අතර දසබල සුත්‍රය, ආහාර සුත්‍රය, ඥාතික සුත්‍රය, චෙතනා සුත්‍රය, උපාදාන සුත්‍රය, ප්‍රතීත්‍යසමුත්පාද සුත්‍රය, අචෙල කාශ්‍යප සුත්‍රය, උපනිසා සුත්‍රය, ධර්ම කථික සුත්‍රය, ශාස්තෘපර්රයේෂණ සුත්‍රය ආදියේ මෙ පටිචිච සමුත්පාදය විවිධ ආකාරයෙන් දේශනා කර ඇත.

තථාගත බුදුපියානන් වහන්සේ විසින් පටිචිච සමුප්පාදය දැනිමෙ අනුසස් වදාරා ඇත්තේ මෙසේය.

යතෝ භෝ භික්ඛවෙ! අරියසාවකෝ ඒවං පචිචියං පජානාති. පචිචියසමුදං පජානාති. පචිචය නිරෝධං පජානාති. පචිචියනිරෝධගාමිණි පටිපදං පජානානි. අයං වුචිචිති භික්ඛවෙ! අරියසාවකෝ දිටිඨි සමිපන්නේ ඉතිපි, දස්සන සමිපන්නෝ, ඉතිපි ආගතෝ ඉමං සද්ධමිමං ඉතිපි,සේඛෙන ඥානේන සමන්නාගතෝ ඉතිපි, සේඛාය විජ්ජාය සමන්නාගතෝ ඉතිපි,ධමිම සෝතං සමාපන්නෝ ඉතිපි, අරියෝ නිබිබෙධික පඥ්ඤෝ ඉතිපි, අමතද්වාරං ආභචිච තිටිඨති ඉතිපි.

මෙහි වචනාර්ථය නොව පද විවරණය ගත්විට මෙයින් කියවෙන්නේ බුදු බව, පසේ බුදු බව, රහත් බව යන තුන්තරා බෝධියෙන් එකකට පැමිණ සසර කෙලවර කල හැකි විම පටිචිච සමුප්පාදය දැනිමෙ ආනිශංෂය බවය.

මෙ පටිචිච සමුප්පාද දේශනාව ලොව සත්ත්වයාගේ ආරමිභය දක්වන දේශනාවක් නොවෙ. නමුත් සත්වයන් මෙ ලොව බවයෙන් බවයට ගමන් කරන්නේ කෙසේද යන්න මෙම දේශනාව මගින් දක්වා ඇත. චතුරාර්ය සත්‍යද මෙම දේශනාවටම සමිබන්ධ බැවින් බුදු දහමෙ ප්‍රධානතම හා ගැඹුරැම ඉගැන්විම වන්නේ මෙයයි. යමි අයෙක් මෙය නිවැරදිව අවබෝධ කර ඇත්නමි ඔහු නිර්වාණයට පත්වු අයෙකි. මා මෙ ලියනුයේ මෙ පිළිබදව ඉගැනිමෙන් ඇතිවු සංඥා මාත්‍රයක් උපයෝගි කරගෙන මිස අවබෝධය කියන දෙයින් නොවෙ. අවබෝධයත් අධ්‍යාපයත් (මෙයට බුදු දහමෙ කියන්නේ සංඥාව කියාය) යනු දෙකකි.මෙම පටිචිච සමුප්පාදය ප්රත්යක්ෂලෙස අවබෝධ වි නමි, ඔහු රහතුන්වහන්සේ කෙනෙකි. සප්ත විශුද්ධි භාවනා ක්‍රමයේදි කාංක්ෂා විතරන විෂුද්ධිය ලෙස ඇත්තේ මෙ පිලිබදව ලබන්නාවු අධ්‍යාපනයයි. මෙ පිළිබදව අධ්‍යාපනය මගින් බුදු දහම පිළිබදව ඇති සැක දුරැවි යනු ඇත.

බුද්ධ ගෝෂ හිමියෝ පටිචිච සමුප්පාද වර්ණනාව පටන්ගන්නා විට මෙසේ පවසා ඇත.

"චත්තුකාමෝ අහං අජ්ජ පචිචයාකාර වණ්ණනං

පතිටිඨි නාධිගචිඡාමි අජ්කඪා ගාල්හො ව සාගරං"

මෙහි තේරැම වන්නේ " පටිචිච සමුපාද වරණනාව කියනු කැමති මා අද දින මහ මුහුදට වැටුන එකෙකු මෙන් පිහිටක් නොලබමිය" යන්නයි.

ඉතිං මා ගැන මොන කථාද? පටිච්ච සමුපාදය ගැන දැනට හොදම තේරැමිගත හැකි විස්තරයක් රේරැකානේ චන්දවිමල මහනාහිමිගේ පටිච්ච සමුපාද විවරණය නැමති ග්‍රන්තයේ ඇත. එය කියවා ගැනිම ප්‍රයෝජනවත් වනු ඇතැයි මම සිතමි.

පටිචිච සමුපාදය සැකවින්,

අවිජ්ජා පචිචියා සංඛාරා

අවිද්‍යාව නිසා සංස්කාර ඇතිවෙ.

අවිද්‍යාව කියන්නේ මොකද්ද? සරලම පිළිතුර වෙන්නේ චතුරාර්ය සත්‍ය නොදැනිම අවිද්‍යාව කියන එකයි. මෙතන චතුරාර්ය සත්‍ය පිළිබදව විස්තර කරන්න බැරි නිසා ලේසි විදියට විස්තර කරන්නමි, අපි මෙ සත්ත්වයින් කියල කියන අය බුදු දහමින් විස්තර කරන්නේ නාමරැප වශයෙන්. අපි සියල්ලොම සැදි ඇත්තේ නාම රැප වලින්. මෙහි නාම කියල හදුන්වන්නේ අර කලින් කියපු වෙදනා, සංඥා, සංස්කාර විඥාන කියන ස්කන්ධ 04 යි. රැප කියන දේ කලින් විස්තර කලා. එක තමයි රැප කියන්නේ. කෙසෙල් කොටෙට පණ නැත්තේ මෙ නාම කියන කොටස නැති නිසා. අපේ මෙ ශරිරය නාම රැප කියන දෙකේ එකතුවක්ය කියල අවම වශයෙන් හරි නොදැකිම අවිද්‍යාවක් නාම රැප වල ස්වභාවය දන්න පුද්ගලයින් දන්නවා. ඒවා සැම විටම වෙනස් වෙමින් පවතින අනිත්‍ය දේවල් කියල. මෙ අනිත්‍ය බව නිසාම මෙවා දුක්ඛ දේවල් කියල. ඒ වගේම මට ඔන විදයට පාලනය කරන්න බැරි අනාත්ම දේවල් කියල. මෙ දේවල් මෙ විදයට නොදැකිම තමයි අවිද්‍යාව කියන්නේ. මෙ අවිද්‍යාව තියෙන නිසා මිනිස්සු මෙ ජිවිතය කියන දේ පවත්වන්න කරන කියන දේවල් වලට තමයි සංස්කාර කියන්නේ ඒ කියන්නේ කුසල්, අකුසල් ආදිය.

සංඛාර පචිචියා විඥානා

අපි මෙ කරණ කියන දේවල් නිසා කර්මයන් සිද්ධ වෙනවා. මෙ කර්මයන් නිසා අලුත් බවයක විඥානය පහල වෙනවා.

විඥාන පචිචියා නාමරැප

විඥානයේ පහලවිමත් සමගම අලුත් භවයේ සිතත් ඒ සමග චෛතසික ධර්මයනුත්, රැපයත් පහල වෙනවා. මෙකටයි නාම රැපය කියන්නේ.

නාමරැප පචිචියා සළායතනා

මෙ නාම රැපය වැඩෙනකොට ශඩායතනයන් පහල වෙනවා ඇස, කණ, නාසය, දිව, ශරිරය හා මනායතනය(සිත) කියන මෙවා

සළායතන පචිචියා ඵස්සෝ

මෙ ශඩායතනය තියෙනකොට ඒවා භාහිර අරමුණු හා ගැටෙනවා. ඒ කියන්නේ ඇස තියෙනකොට අපිට රැප පෙනවා. ඇසයි රැපයි තියෙනකොට අපිට ඒවා පෙනෙන එක වලක්වන්න බැ. මෙහෙම ඇසයි රැපයයි එහිදි ඇතිවන සිත වන චක්කු විඥානයයි එකතුවිමට කියන්නේ චක්කු සමිපස්ස කියලයි. එහිදි ඇතිවෙන චෙතසිකය, තමයි ස්පර්ශය කියන්නේ.

ඵස්ස පචිචියා වෙදනා

මෙ ඇතිවෙන ස්පර්ෂ චෛතසිකය මගින් සැපදුක තොරල දෙනවා ඒකට තමයි වෙදනාව කියන්නේ.

වෙදනා පචිචියා තණ්හා

මෙ ඇතිවෙන සැපදුකට සත්ත්වයින් ඇලෙනවා මෙකට කියන්නේ තණ්හාව කියල.

තන්හා පචිචියා උපාදානා

මෙ තන්හාව නැවත නැවත ඇතිවුනාම ඒක ඉතා දරැණු ඇලිමක් වෙනවා මෙකට කියන්නේ උපාදානය කියලයි. නිකන් පිඹුරෙක් සාවෙක්ව ඉතා දරැණු ලෙස වෙලාගෙන සිටිනවා වාගේ කියන එකයි මෙකට දෙන උදාහරණය.

උපාදාන පචිචියා භව

මෙ උපාදානය තියෙනකොට ඒ ඒ ආසාවන්ට අනුරැපව කර්මයන් සිදුවෙනවා. මෙතන කියන්නේ කර්ම භවය කියන සිද්ධියයි. එනමි නැවතත් වර්ථමාන භවයේ කුසල් අකුසල් සිදුවෙනවා කියන එකයි.

භව පචිචියා ජාති

කර්මය තියෙනකොට ඊලග භවයේ උපදින ජාතිය නිර්ණය වෙනවා. ඒ කියන්නේ මනුෂ්‍ය දේව තිරිසන් ආදි වශයෙන්.

ජාති පචිචියා ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සුපායාසා

ඔය මොන විදියේ ජාතියක් ලැබුවත් ජාතියේ ප්‍රථිපලය වෙන්නේ දුක මරණය, සෝකය, දොමිනස කියන ඔය කියල තියෙන දේවල් විතරයි

[QUOTE="mensoft2003, post: 10511191, member: 49361"] [SIZE="3"][B]මොකද්ද මෙ පටිචිච සමුත්පාදය කියන්නේ?[/B] [IMG]http://www.kaputa.com/thorana/mobile/thorana-www.kaputa.com_large.gif[/IMG] අවිජ්ජා පචිචියා සංඛාරා, සංඛාර පචිචියා විඥානා, විඥාන පචිචියා නාමරැප, නාමරැප පචිචියා සළායතනා, සළායතන පචිචියා ඵස්සෝ, ඵස්ස පචිචියා වෙදනා, වෙදනා පචිචියා තණ්හා, තන්හා පචිචියා උපාදානා උපාදාන පචිචියා භව, භව පචිචියා ජාති, ජාති පචිචියා ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සුපායාසා සමිභවන්ති. ඒවමෙතස්ස කේවලස්ස දුක්ඛස්කන්ධ සමුදයෝ හෝති. මෙ කියන්නේ අවිද්‍යාව නිසා සංස්කාරත්, සංස්කාර නිසා විඥානයත්, විඥානය නිසා නාමරැපයත්, නාමරැපය නිසා ෂඩායතනයත්, ෂඩායතනය නිසා ස්පර්ෂයත්, ස්පර්ෂය නිසා වෙදනාවත්, වෙදනාව නිසා තන්හාවත්, තන්හාව නිසා උපාදානයත්, උපාදානය නිසා භවයත්, භවය නිසා ජාතියත්, ජාතිය නිසා ජරාව, මරණය, ශෝකය, පරිදේව , දුක, දෝමනස්ස, උපායාස කියන මෙ සියලුම දුක්ඛයන්ගේ උපතත් සිදුවන බවයි. මෙ පිළිබදව විස්තර කරන්න ගියොත් එය ඉතාමත් දිර්ඝ විස්තරයක් වනු ඇත. පටිචිච සමුප්පාදය ගැන බුදුපියාණනි විසින් දේශිත සුත්‍ර අතිමහත් සංඛයාවක් ඇත. එ ඒ අවස්ථාවෙ ඒ ඒ පුද්ගලයාට තේරැමිගත හැකි වන අයුරින් ඒවා දේශනා කර තිබෙ. මෙ අතර දසබල සුත්‍රය, ආහාර සුත්‍රය, ඥාතික සුත්‍රය, චෙතනා සුත්‍රය, උපාදාන සුත්‍රය, ප්‍රතීත්‍යසමුත්පාද සුත්‍රය, අචෙල කාශ්‍යප සුත්‍රය, උපනිසා සුත්‍රය, ධර්ම කථික සුත්‍රය, ශාස්තෘපර්රයේෂණ සුත්‍රය ආදියේ මෙ පටිචිච සමුත්පාදය විවිධ ආකාරයෙන් දේශනා කර ඇත. තථාගත බුදුපියානන් වහන්සේ විසින් පටිචිච සමුප්පාදය දැනිමෙ අනුසස් වදාරා ඇත්තේ මෙසේය. යතෝ භෝ භික්ඛවෙ! අරියසාවකෝ ඒවං පචිචියං පජානාති. පචිචියසමුදං පජානාති. පචිචය නිරෝධං පජානාති. පචිචියනිරෝධගාමිණි පටිපදං පජානානි. අයං වුචිචිති භික්ඛවෙ! අරියසාවකෝ දිටිඨි සමිපන්නේ ඉතිපි, දස්සන සමිපන්නෝ, ඉතිපි ආගතෝ ඉමං සද්ධමිමං ඉතිපි,සේඛෙන ඥානේන සමන්නාගතෝ ඉතිපි, සේඛාය විජ්ජාය සමන්නාගතෝ ඉතිපි,ධමිම සෝතං සමාපන්නෝ ඉතිපි, අරියෝ නිබිබෙධික පඥ්ඤෝ ඉතිපි, අමතද්වාරං ආභචිච තිටිඨති ඉතිපි. මෙහි වචනාර්ථය නොව පද විවරණය ගත්විට මෙයින් කියවෙන්නේ බුදු බව, පසේ බුදු බව, රහත් බව යන තුන්තරා බෝධියෙන් එකකට පැමිණ සසර කෙලවර කල හැකි විම පටිචිච සමුප්පාදය දැනිමෙ ආනිශංෂය බවය. මෙ පටිචිච සමුප්පාද දේශනාව ලොව සත්ත්වයාගේ ආරමිභය දක්වන දේශනාවක් නොවෙ. නමුත් සත්වයන් මෙ ලොව බවයෙන් බවයට ගමන් කරන්නේ කෙසේද යන්න මෙම දේශනාව මගින් දක්වා ඇත. චතුරාර්ය සත්‍යද මෙම දේශනාවටම සමිබන්ධ බැවින් බුදු දහමෙ ප්‍රධානතම හා ගැඹුරැම ඉගැන්විම වන්නේ මෙයයි. යමි අයෙක් මෙය නිවැරදිව අවබෝධ කර ඇත්නමි ඔහු නිර්වාණයට පත්වු අයෙකි. මා මෙ ලියනුයේ මෙ පිළිබදව ඉගැනිමෙන් ඇතිවු සංඥා මාත්‍රයක් උපයෝගි කරගෙන මිස අවබෝධය කියන දෙයින් නොවෙ. අවබෝධයත් අධ්‍යාපයත් (මෙයට බුදු දහමෙ කියන්නේ සංඥාව කියාය) යනු දෙකකි.මෙම පටිචිච සමුප්පාදය ප්රත්යක්ෂලෙස අවබෝධ වි නමි, ඔහු රහතුන්වහන්සේ කෙනෙකි. සප්ත විශුද්ධි භාවනා ක්‍රමයේදි කාංක්ෂා විතරන විෂුද්ධිය ලෙස ඇත්තේ මෙ පිලිබදව ලබන්නාවු අධ්‍යාපනයයි. මෙ පිළිබදව අධ්‍යාපනය මගින් බුදු දහම පිළිබදව ඇති සැක දුරැවි යනු ඇත. බුද්ධ ගෝෂ හිමියෝ පටිචිච සමුප්පාද වර්ණනාව පටන්ගන්නා විට මෙසේ පවසා ඇත. "චත්තුකාමෝ අහං අජ්ජ පචිචයාකාර වණ්ණනං පතිටිඨි නාධිගචිඡාමි අජ්කඪා ගාල්හො ව සාගරං" මෙහි තේරැම වන්නේ " පටිචිච සමුපාද වරණනාව කියනු කැමති මා අද දින මහ මුහුදට වැටුන එකෙකු මෙන් පිහිටක් නොලබමිය" යන්නයි. ඉතිං මා ගැන මොන කථාද? පටිච්ච සමුපාදය ගැන දැනට හොදම තේරැමිගත හැකි විස්තරයක් රේරැකානේ චන්දවිමල මහනාහිමිගේ පටිච්ච සමුපාද විවරණය නැමති ග්‍රන්තයේ ඇත. එය කියවා ගැනිම ප්‍රයෝජනවත් වනු ඇතැයි මම සිතමි. පටිචිච සමුපාදය සැකවින්, අවිජ්ජා පචිචියා සංඛාරා අවිද්‍යාව නිසා සංස්කාර ඇතිවෙ. අවිද්‍යාව කියන්නේ මොකද්ද? සරලම පිළිතුර වෙන්නේ චතුරාර්ය සත්‍ය නොදැනිම අවිද්‍යාව කියන එකයි. මෙතන චතුරාර්ය සත්‍ය පිළිබදව විස්තර කරන්න බැරි නිසා ලේසි විදියට විස්තර කරන්නමි, අපි මෙ සත්ත්වයින් කියල කියන අය බුදු දහමින් විස්තර කරන්නේ නාමරැප වශයෙන්. අපි සියල්ලොම සැදි ඇත්තේ නාම රැප වලින්. මෙහි නාම කියල හදුන්වන්නේ අර කලින් කියපු වෙදනා, සංඥා, සංස්කාර විඥාන කියන ස්කන්ධ 04 යි. රැප කියන දේ කලින් විස්තර කලා. එක තමයි රැප කියන්නේ. කෙසෙල් කොටෙට පණ නැත්තේ මෙ නාම කියන කොටස නැති නිසා. අපේ මෙ ශරිරය නාම රැප කියන දෙකේ එකතුවක්ය කියල අවම වශයෙන් හරි නොදැකිම අවිද්‍යාවක් නාම රැප වල ස්වභාවය දන්න පුද්ගලයින් දන්නවා. ඒවා සැම විටම වෙනස් වෙමින් පවතින අනිත්‍ය දේවල් කියල. මෙ අනිත්‍ය බව නිසාම මෙවා දුක්ඛ දේවල් කියල. ඒ වගේම මට ඔන විදයට පාලනය කරන්න බැරි අනාත්ම දේවල් කියල. මෙ දේවල් මෙ විදයට නොදැකිම තමයි අවිද්‍යාව කියන්නේ. මෙ අවිද්‍යාව තියෙන නිසා මිනිස්සු මෙ ජිවිතය කියන දේ පවත්වන්න කරන කියන දේවල් වලට තමයි සංස්කාර කියන්නේ ඒ කියන්නේ කුසල්, අකුසල් ආදිය. සංඛාර පචිචියා විඥානා අපි මෙ කරණ කියන දේවල් නිසා කර්මයන් සිද්ධ වෙනවා. මෙ කර්මයන් නිසා අලුත් බවයක විඥානය පහල වෙනවා. විඥාන පචිචියා නාමරැප විඥානයේ පහලවිමත් සමගම අලුත් භවයේ සිතත් ඒ සමග චෛතසික ධර්මයනුත්, රැපයත් පහල වෙනවා. මෙකටයි නාම රැපය කියන්නේ. නාමරැප පචිචියා සළායතනා මෙ නාම රැපය වැඩෙනකොට ශඩායතනයන් පහල වෙනවා ඇස, කණ, නාසය, දිව, ශරිරය හා මනායතනය(සිත) කියන මෙවා සළායතන පචිචියා ඵස්සෝ මෙ ශඩායතනය තියෙනකොට ඒවා භාහිර අරමුණු හා ගැටෙනවා. ඒ කියන්නේ ඇස තියෙනකොට අපිට රැප පෙනවා. ඇසයි රැපයි තියෙනකොට අපිට ඒවා පෙනෙන එක වලක්වන්න බැ. මෙහෙම ඇසයි රැපයයි එහිදි ඇතිවන සිත වන චක්කු විඥානයයි එකතුවිමට කියන්නේ චක්කු සමිපස්ස කියලයි. එහිදි ඇතිවෙන චෙතසිකය, තමයි ස්පර්ශය කියන්නේ. ඵස්ස පචිචියා වෙදනා මෙ ඇතිවෙන ස්පර්ෂ චෛතසිකය මගින් සැපදුක තොරල දෙනවා ඒකට තමයි වෙදනාව කියන්නේ. වෙදනා පචිචියා තණ්හා මෙ ඇතිවෙන සැපදුකට සත්ත්වයින් ඇලෙනවා මෙකට කියන්නේ තණ්හාව කියල. තන්හා පචිචියා උපාදානා මෙ තන්හාව නැවත නැවත ඇතිවුනාම ඒක ඉතා දරැණු ඇලිමක් වෙනවා මෙකට කියන්නේ උපාදානය කියලයි. නිකන් පිඹුරෙක් සාවෙක්ව ඉතා දරැණු ලෙස වෙලාගෙන සිටිනවා වාගේ කියන එකයි මෙකට දෙන උදාහරණය. උපාදාන පචිචියා භව මෙ උපාදානය තියෙනකොට ඒ ඒ ආසාවන්ට අනුරැපව කර්මයන් සිදුවෙනවා. මෙතන කියන්නේ කර්ම භවය කියන සිද්ධියයි. එනමි නැවතත් වර්ථමාන භවයේ කුසල් අකුසල් සිදුවෙනවා කියන එකයි. භව පචිචියා ජාති කර්මය තියෙනකොට ඊලග භවයේ උපදින ජාතිය නිර්ණය වෙනවා. ඒ කියන්නේ මනුෂ්‍ය දේව තිරිසන් ආදි වශයෙන්. ජාති පචිචියා ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සුපායාසා ඔය මොන විදියේ ජාතියක් ලැබුවත් ජාතියේ ප්‍රථිපලය වෙන්නේ දුක මරණය, සෝකය, දොමිනස කියන ඔය කියල තියෙන දේවල් විතරයි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom