Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇයි මිනිස්සු වැරදි තීරණ ගන්නෙ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විජානනය කියන්නේ දැනෙන ස්වභාවය. විජානනය නිසා නෙමෙයි හේතු-ඵල ක්‍රියාකාරීත්වය පවතින්නේ, අවිද්‍යාව නිසා.

"ගහ" ක් ඉස්සරහා ඉන්න මනුස්සයෙක් උදාහරනෙකට ගත්තොත්,

දැනෙන ස්වභාවය පවතිනවා. දැනෙන ස්වභාවය අවිද්‍යාව නිසා, *පේන දෙයක්* විදිහට දකින්නේ *කෙනා*. පේන දේ දකින කෙනා නිසා තමයි, දකින කෙනාට පෙනෙන දෙයත් හේතු-ඵල විදිහට ඒ මොහොත තුල ඇති වෙලා, ආයතන ක්රියාකාරීත්වයේ වේගය සමග එක දිගට පවතින දෙයක් විදිහට ගෝචර වෙන්නේ.

මේ හේතු-ඵල එකිනෙකට බැදිලා තියෙන්නේ එකක් නැතුව අනිකට ස්වාධීනව පවතින්න බැහැ. පේන කෙනෙක් නැත්තම් පේන දේවලුත් නැහැ. (අන්ධයෙක්ට පේන දේවල් තියෙනවද?

*පේන දෙයක්* කියලා දැනගන්න පුලුවන් වෙන්නෙත් නොපෙනෙන කියන දේට සාපේක්ෂව. IR rays පේන්නැහැ, ඉතින් රිමෝට් එකෙන් IR rays පිට වුනාට දැනීමක් ඇති වෙන්නැහැ.

දැන් පේන ස්වභාවය තුල, පේන දේවල් හේතු-ප්‍රථ්‍යව හට ගෙන ඉවරයි.

පෙනෙන දේවල් තියෙන්න, නොපෙනෙන දේවල් තියෙන්නත් ඕනේ, පෙනෙන/ නොපෙනෙන කෙනෙක් ඉන්නත් ඕනේ..

දැන් පේන දේවල් නැත්තම් නාම-රූප වලට කැමති ලේබල් ටිකක් අලවගන්න පුලුවන්. ගහ කිව්වට අවුරුදු 1 පොඩි එකා දන්නැහැනේ.. හැබැයි උටත් මොකක් හරි පේනවා. ඕකට ලොකු වෙලා නමක් අලවගන්නවා ගහ කියලා. ඒක සංස්කරනයක්. තව ලොකු වෙලා, ගහ මෙහෙමයි.. අරහෙමයි.. කියලා තව තව අලුත් දෘස්ටි හදා ගන්නවා, සක්කාය දිට්ටිය නිසා. මෙතනින් බුද්ධාගම ඉවරයි.

ඔය අත්දැකීම් වලට අනුව හැගීම් සහ තාර්කනය ආදිය ස්වං පාලනය වෙන මොලයේ කොටස් විවිධ විදිහට එක එක්කෙනාගේ වර්ධනය වෙනවා. සමහරු තීරන ගන්නේ සම්පූර්නෙන් තර්කනය පාවීච්චි කරලා ඒකෙන් ලැබෙන පසු ප්‍රතිඵලය මොකක් වෙන්න පුලුවන්ද කියලා බලලා, තමන්ට අවශ්‍ය පංතිඵලය ලැබෙන්න ඕනේ විදිහට. සමහරු එහෙම නැතුව, හැගීම් වලට සාපේක්ශව තීරන ගන්නවා.. එක එක අයගේ මොලේ ස්වභාවය ඕකට බලපාන්නේ..

මිනිස්සු තීරන ගන්නේ cognitive biases වලට සාපේක්ශව මොකද තර්කනය වුනත් හැම වෙලාවෙම සාපේක්ශව වෙන දෙයක්. කෙනෙක් දෙයක් කරද්දි තමන්ලේ ආගමික ග්‍රන්ථයේ ඒක එපා කියන නිසා එහෙම නොකර ඉන්නවා ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය අත්විදින්න අකමැති නිසා. විද්‍යාව ඉගෙනගෙන, ඒ අදාල ආගම බොරු කියලා හිතන් තව කෙනෙක් විද්‍යාවට සාපේක්ශව ඒ කරන දෙයින් තමන්ට අහිතකර බලපෑමක් වෙන්න බැහැ කියලා හිතලා ඒකම කරනවා. සමහරු "හොද" "නරක" දේවල් විදිහට බෙදලා ඒවට සාපේක්ෂව තීර්න ගන්නවා. සමහරු නීතිමය රාමුවට සාපේක්ශව තීරන ගන්නවා.

ලෞකිකකව වැදගත් වෙන්නේ, ඉන්න පරිසරය වැඩකරන විදිහ හදුනගෙන ඒකෙන් තමන්ට අවශ්‍ය දේ කර ගන්න පුලුවන් වෙන්නේ කොහොමද කියලා තාර්කිකවා හිතල ගන්න තීරන. එතෙන්දි වැදගත් වෙන්නේ අත්දැකීම්, දැනුම, බුද්ධිය. හැබැයි මේවා හදුනගන්න සහ ක්‍රියාත්මක කරන්න මොලයේ අදාල කොටස් වර්ධනය වෙලා තියෙන විදිහයි හැගීම් වලින් තර්කනයට ඇති influence එකයි බලපානවා.

උබේ දායකත්වය නැහැ කියන්නෙත් උබ ම වෙන එකනේ ප්‍රශ්නේ.

------ Post added on [DATETIME="UT"]1754647749[/DATETIME]

[QUOTE="Fiona Dabare, post: 30885896, member: 586428"] විජානනය කියන්නේ දැනෙන ස්වභාවය. විජානනය නිසා නෙමෙයි හේතු-ඵල ක්‍රියාකාරීත්වය පවතින්නේ, අවිද්‍යාව නිසා. "ගහ" ක් ඉස්සරහා ඉන්න මනුස්සයෙක් උදාහරනෙකට ගත්තොත්, දැනෙන ස්වභාවය පවතිනවා. දැනෙන ස්වභාවය අවිද්‍යාව නිසා, *පේන දෙයක්* විදිහට දකින්නේ *කෙනා*. පේන දේ දකින කෙනා නිසා තමයි, දකින කෙනාට පෙනෙන දෙයත් හේතු-ඵල විදිහට ඒ මොහොත තුල ඇති වෙලා, ආයතන ක්රියාකාරීත්වයේ වේගය සමග එක දිගට පවතින දෙයක් විදිහට ගෝචර වෙන්නේ. මේ හේතු-ඵල එකිනෙකට බැදිලා තියෙන්නේ එකක් නැතුව අනිකට ස්වාධීනව පවතින්න බැහැ. පේන කෙනෙක් නැත්තම් පේන දේවලුත් නැහැ. (අන්ධයෙක්ට පේන දේවල් තියෙනවද? *පේන දෙයක්* කියලා දැනගන්න පුලුවන් වෙන්නෙත් නොපෙනෙන කියන දේට සාපේක්ෂව. IR rays පේන්නැහැ, ඉතින් රිමෝට් එකෙන් IR rays පිට වුනාට දැනීමක් ඇති වෙන්නැහැ. දැන් පේන ස්වභාවය තුල, පේන දේවල් හේතු-ප්‍රථ්‍යව හට ගෙන ඉවරයි. පෙනෙන දේවල් තියෙන්න, නොපෙනෙන දේවල් තියෙන්නත් ඕනේ, පෙනෙන/ නොපෙනෙන කෙනෙක් ඉන්නත් ඕනේ.. දැන් පේන දේවල් නැත්තම් නාම-රූප වලට කැමති ලේබල් ටිකක් අලවගන්න පුලුවන්. ගහ කිව්වට අවුරුදු 1 පොඩි එකා දන්නැහැනේ.. හැබැයි උටත් මොකක් හරි පේනවා. ඕකට ලොකු වෙලා නමක් අලවගන්නවා ගහ කියලා. ඒක සංස්කරනයක්. තව ලොකු වෙලා, ගහ මෙහෙමයි.. අරහෙමයි.. කියලා තව තව අලුත් දෘස්ටි හදා ගන්නවා, සක්කාය දිට්ටිය නිසා. මෙතනින් බුද්ධාගම ඉවරයි. ඔය අත්දැකීම් වලට අනුව හැගීම් සහ තාර්කනය ආදිය ස්වං පාලනය වෙන මොලයේ කොටස් විවිධ විදිහට එක එක්කෙනාගේ වර්ධනය වෙනවා. සමහරු තීරන ගන්නේ සම්පූර්නෙන් තර්කනය පාවීච්චි කරලා ඒකෙන් ලැබෙන පසු ප්‍රතිඵලය මොකක් වෙන්න පුලුවන්ද කියලා බලලා, තමන්ට අවශ්‍ය පංතිඵලය ලැබෙන්න ඕනේ විදිහට. සමහරු එහෙම නැතුව, හැගීම් වලට සාපේක්ශව තීරන ගන්නවා.. එක එක අයගේ මොලේ ස්වභාවය ඕකට බලපාන්නේ.. මිනිස්සු තීරන ගන්නේ cognitive biases වලට සාපේක්ශව මොකද තර්කනය වුනත් හැම වෙලාවෙම සාපේක්ශව වෙන දෙයක්. කෙනෙක් දෙයක් කරද්දි තමන්ලේ ආගමික ග්‍රන්ථයේ ඒක එපා කියන නිසා එහෙම නොකර ඉන්නවා ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය අත්විදින්න අකමැති නිසා. විද්‍යාව ඉගෙනගෙන, ඒ අදාල ආගම බොරු කියලා හිතන් තව කෙනෙක් විද්‍යාවට සාපේක්ශව ඒ කරන දෙයින් තමන්ට අහිතකර බලපෑමක් වෙන්න බැහැ කියලා හිතලා ඒකම කරනවා. සමහරු "හොද" "නරක" දේවල් විදිහට බෙදලා ඒවට සාපේක්ෂව තීර්න ගන්නවා. සමහරු නීතිමය රාමුවට සාපේක්ශව තීරන ගන්නවා. ලෞකිකකව වැදගත් වෙන්නේ, ඉන්න පරිසරය වැඩකරන විදිහ හදුනගෙන ඒකෙන් තමන්ට අවශ්‍ය දේ කර ගන්න පුලුවන් වෙන්නේ කොහොමද කියලා තාර්කිකවා හිතල ගන්න තීරන. එතෙන්දි වැදගත් වෙන්නේ අත්දැකීම්, දැනුම, බුද්ධිය. හැබැයි මේවා හදුනගන්න සහ ක්‍රියාත්මක කරන්න මොලයේ අදාල කොටස් වර්ධනය වෙලා තියෙන විදිහයි හැගීම් වලින් තර්කනයට ඇති influence එකයි බලපානවා. [HR][/HR] උබේ දායකත්වය නැහැ කියන්නෙත් උබ ම වෙන එකනේ ප්‍රශ්නේ. 🙃 ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1754647749[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom