ඇයි මෙහෙම බැගෑපත් වෙන්නේ මිනිස්සු -

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113

    මහා වෙදමහත්තයා Maha Wedhamahaththaya

    1tSpofnsforhoemd ·

    සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් ප්‍රභේද හඳුනාගෙන ඇති රටවලින් සංචාරකයින් ගෙන්වීම නවත්වන ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ඉල්ලීමක් කරයි.
    දින 14ක් පුරා වසා දමා තිබු මෙරට ගුවන් තොටුපොළවල් ඊයේ (01) සිට යළි සංචාරකයින්ට විවෘත කෙරිණි.
    මේ අතර දකුණු අප්‍රිකානු රටවල ඉතා දරුණු කොවිඩ් වෛරසය ප්‍රභේදයක් පැතිරයමින් ඇති බවට වෛද්‍යවරු අනතුරු අඟවති.
    එසේවුවත් දකුණු අප්‍රිකානුවන්ට මෙරටට පැමිණීමට මෙතෙක් තහනමක් නොවන අතර ඉන්දියාවේ සහ වියට්නාමයේ සිට පැමිණෙන ගුවන් මගීන් සඳහා පමණක් තාවකාලික තහනමක් ක්‍රියාත්මක වේ.
    එවන් තත්ත්වයක් තුළ රට තුළට දකුණු අප්‍රිකානුවන් ගෙන්වීම සැබවින් ම අනතුරුදායක තත්ත්වයක් බව, අද (02) දහවල් විකාශය වු රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කරයි.
    වැඩිදුරටත් අදහස් දැක්වු මහාචාර්යවරයා,
    “ගුවන් තොටුපොළ ඇරලා තියෙනවා. වැඳලා කියන්නම්. ප්‍රභේද තියෙන රටවලින් ගෙන්නන් නෑ. හැබැයි දකුණු අප්‍රිකාව ඒ ලිස්ට් එකට දාලා නෑ. ඇත්ත වශයෙන් ම රෙඩ් ලිස්ට් එකක් කියලා තියෙනවා හුඟක් රටවලට. ඒ ලිස්ට් එකම අපිටත් පාවිච්චි කරන්න පුළුවන්. අනෙත් එක තමයි උදාහරණයක් වශයෙන් එංගලන්තය, චීනයේ රටවල මිනිස්සුන්ට මේක නෑ. එංගලන්තේ ඔක්කෝම එන්නත් කරලා තියෙන්නේ. ඒ රටවලින් විතරක් සංචාරකයින් ගේන්න දැනට. අනෙක් රටවලින් ගේන්න එපා කියලා බැගෑපත්ව ඉල්ලීමක් කරනවා."


    කොරෝනා ගැන කතා කර කර අපි මැරෙන්න හැදුවට වැඩක් නෑ
    මම නම් අයිත් කොරෝනා ගැන කතා කරන්නේ නෑ


    මේ අන්තිම පොස්ට් එක

    187297547_2128963107244126_8330160468017423027_n.jpg
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,308
    26,810
    113
    Kandy
    hora pawulak baleta genawama un salli walta oni deyak karanawa eka nisa bagapath wenna wela tiyenne wadala kiyanam cir ane genna epa kiyala
     
    • Like
    Reactions: reddit

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මේ පොන්නයෝ කොවිඩ් කන්ට්‍රෝල් කරන්න හදන්නේ යුද්දේ දින්න විදිහටනේ.