Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇයි මෙහෙම බැගෑපත් වෙන්නේ මිනිස්සු -
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහා වෙදමහත්තයා Maha Wedhamahaththaya

1tSpofnsforhoemd ·

සීඝ්රයෙන් පැතිර යන කොවිඩ් ප්‍රභේද හඳුනාගෙන ඇති රටවලින් සංචාරකයින් ගෙන්වීම නවත්වන ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ඉල්ලීමක් කරයි.

දින 14ක් පුරා වසා දමා තිබු මෙරට ගුවන් තොටුපොළවල් ඊයේ (01) සිට යළි සංචාරකයින්ට විවෘත කෙරිණි.

මේ අතර දකුණු අප්‍රිකානු රටවල ඉතා දරුණු කොවිඩ් වෛරසය ප්‍රභේදයක් පැතිරයමින් ඇති බවට වෛද්‍යවරු අනතුරු අඟවති.

එසේවුවත් දකුණු අප්‍රිකානුවන්ට මෙරටට පැමිණීමට මෙතෙක් තහනමක් නොවන අතර ඉන්දියාවේ සහ වියට්නාමයේ සිට පැමිණෙන ගුවන් මගීන් සඳහා පමණක් තාවකාලික තහනමක් ක්‍රියාත්මක වේ.

එවන් තත්ත්වයක් තුළ රට තුළට දකුණු අප්‍රිකානුවන් ගෙන්වීම සැබවින් ම අනතුරුදායක තත්ත්වයක් බව, අද (02) දහවල් විකාශය වු රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කරයි.

වැඩිදුරටත් අදහස් දැක්වු මහාචාර්යවරයා,

“ගුවන් තොටුපොළ ඇරලා තියෙනවා. වැඳලා කියන්නම්. ප්‍රභේද තියෙන රටවලින් ගෙන්නන් නෑ. හැබැයි දකුණු අප්‍රිකාව ඒ ලිස්ට් එකට දාලා නෑ. ඇත්ත වශයෙන් ම රෙඩ් ලිස්ට් එකක් කියලා තියෙනවා හුඟක් රටවලට. ඒ ලිස්ට් එකම අපිටත් පාවිච්චි කරන්න පුළුවන්. අනෙත් එක තමයි උදාහරණයක් වශයෙන් එංගලන්තය, චීනයේ රටවල මිනිස්සුන්ට මේක නෑ. එංගලන්තේ ඔක්කෝම එන්නත් කරලා තියෙන්නේ. ඒ රටවලින් විතරක් සංචාරකයින් ගේන්න දැනට. අනෙක් රටවලින් ගේන්න එපා කියලා බැගෑපත්ව ඉල්ලීමක් කරනවා."

කොරෝනා ගැන කතා කර කර අපි මැරෙන්න හැදුවට වැඩක් නෑ

මම නම් අයිත් කොරෝනා ගැන කතා කරන්නේ නෑ

මේ අන්තිම පොස්ට් එක

[QUOTE="Sri_Sampath, post: 26494880, member: 264139"] [HEADING=3][URL='https://www.facebook.com/MAHAWEDAMAHATHTHAYA/?__cft__[0]=AZWKoPc1KqfQ2DsThKbYqY6F0m6Fx6du8R8geo-n-hN8vIEoKWiO6fUWMIih6P_OCpyspuEVlEf_fl8Q2fTdgbRi3tSbBYDNr-ad93p6mb9zjtcKMdKd_ibpHwFVDI7QOUAndDt2yLQgOo-nOg2Gdw5qpkpQdh-AceZ-6kkSKefK-Q&__tn__=-UC%2CP-R'][B]මහා වෙදමහත්තයා Maha Wedhamahaththaya[/B][/URL][/HEADING] [URL='https://www.facebook.com/MAHAWEDAMAHATHTHAYA/posts/2128917110582059?__cft__[0]=AZWKoPc1KqfQ2DsThKbYqY6F0m6Fx6du8R8geo-n-hN8vIEoKWiO6fUWMIih6P_OCpyspuEVlEf_fl8Q2fTdgbRi3tSbBYDNr-ad93p6mb9zjtcKMdKd_ibpHwFVDI7QOUAndDt2yLQgOo-nOg2Gdw5qpkpQdh-AceZ-6kkSKefK-Q&__tn__=%2CO%2CP-R']1tSpofnsforhoemd[/URL] · [SIZE=6] සීඝ්රයෙන් පැතිර යන කොවිඩ් ප්‍රභේද හඳුනාගෙන ඇති රටවලින් සංචාරකයින් ගෙන්වීම නවත්වන ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ඉල්ලීමක් කරයි. දින 14ක් පුරා වසා දමා තිබු මෙරට ගුවන් තොටුපොළවල් ඊයේ (01) සිට යළි සංචාරකයින්ට විවෘත කෙරිණි. මේ අතර දකුණු අප්‍රිකානු රටවල ඉතා දරුණු කොවිඩ් වෛරසය ප්‍රභේදයක් පැතිරයමින් ඇති බවට වෛද්‍යවරු අනතුරු අඟවති. එසේවුවත් දකුණු අප්‍රිකානුවන්ට මෙරටට පැමිණීමට මෙතෙක් තහනමක් නොවන අතර ඉන්දියාවේ සහ වියට්නාමයේ සිට පැමිණෙන ගුවන් මගීන් සඳහා පමණක් තාවකාලික තහනමක් ක්‍රියාත්මක වේ. එවන් තත්ත්වයක් තුළ රට තුළට දකුණු අප්‍රිකානුවන් ගෙන්වීම සැබවින් ම අනතුරුදායක තත්ත්වයක් බව, අද (02) දහවල් විකාශය වු රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කරයි. වැඩිදුරටත් අදහස් දැක්වු මහාචාර්යවරයා, “ගුවන් තොටුපොළ ඇරලා තියෙනවා. [B]වැඳලා කියන්නම්.[/B] ප්‍රභේද තියෙන රටවලින් ගෙන්නන් නෑ. හැබැයි දකුණු අප්‍රිකාව ඒ ලිස්ට් එකට දාලා නෑ. ඇත්ත වශයෙන් ම රෙඩ් ලිස්ට් එකක් කියලා තියෙනවා හුඟක් රටවලට. ඒ ලිස්ට් එකම අපිටත් පාවිච්චි කරන්න පුළුවන්. අනෙත් එක තමයි උදාහරණයක් වශයෙන් එංගලන්තය, චීනයේ රටවල මිනිස්සුන්ට මේක නෑ. එංගලන්තේ ඔක්කෝම එන්නත් කරලා තියෙන්නේ. ඒ රටවලින් විතරක් සංචාරකයින් ගේන්න දැනට. අනෙක් රටවලින් ගේන්න එපා කියලා [B]බැගෑපත්ව ඉල්ලීමක් කරනවා[/B]." කොරෝනා ගැන කතා කර කර අපි මැරෙන්න හැදුවට වැඩක් නෑ මම නම් අයිත් කොරෝනා ගැන කතා කරන්නේ නෑ[/SIZE] මේ අන්තිම පොස්ට් එක [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.6435-9/p843x403/187297547_2128963107244126_8330160468017423027_n.jpg?_nc_cat=102&ccb=1-3&_nc_sid=8bfeb9&_nc_ohc=dTU52xG7h-YAX-vMbFa&tn=1OAbhA4e3ZnwDapP&_nc_ht=scontent.fcmb2-1.fna&tp=6&oh=ecf3efe03571f1cdb706c1eda5f7ae5a&oe=60DDD612[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom