Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඇයි මේ හලාල් ???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දවස් වල හලාල් ගැන සෑහෙන්න කතා වෙනවා. මම ලංකාවට ඇවිත් ටික දවසක්. මෙහෙ හුගක් තැන වල හලාල් වගේම මුස්ලිම් ක්‍රියාකාරකම් ගැන කතා කරනවා. ඇත්තටම මේ හලාල් ප්‍රශ්නයක්ද ?? මම හිතන්නේ මෙතුවක් කල් මේ වගේ ප්‍රශ්නයක් පැන නොනගින්නත් ඉතා මෑත කාලයේ ඉදන් මේ ගැන වැඩිපුර කතා වෙන්නත් හේතුව මොකක්ද ??

මම මුස්ලිම් ජාතිය ගැනවත් ආගම ගැනවත් කතා කරන්න යන්නේ නෑ, නමුත් එක දෙයක් දන්නවා හලාල් කියන්නේ මුස්ලිම් ආගමිකයින්ගේ ආගම නීති පද්ධතියේ එක අවස්ථාවක්. ඒකට අනුගතව තමන්ගේ ජීවිතට ගෙන යාමට ඔවුන්ට අයිතියක් තියෙනවා.

නමුත් ඒ නීති වෙනත් ජාතියකට ප්‍රශ්නයක් ඇති කරවන තරම් දුරදිග යෑම තමයි මෙතන ප්රශ්නය. මේකට ප්‍රධාන වැරදිකරැවන් විදිහට මම දකින්නේ එදා මෙදා තුර අපේ රට කරවපු අය කියලයි මම දකින්නේ. මෙවැනි ආගම් වලට වෙන්වුනු නීති ගැන වෙනත් රටවල් වල හුගක් සැලකිල්ල යොමු කරනවා. උදාහරණයක් විදිහට මම හිටපු රටේ හලාල් සහතිකය ලබා දෙන්නේ තෝරාගත්තු නිශ්පාදන සදහා පමණයි. හලාල් ද්‍රව්‍ය පාව්ච්චි කරන්න ඕනේ නම් ඒ සදහා වෙනම ස්ථානයක් තියෙනවා. රටේ සාමාන්‍ය නිශ්පාදන වලට හලාල් සහතිකය දාන්න බෑ. ඒක නීතියක්. ඉතින් ඔය වගේ අත්‍යඅවශ්‍ය නීතියක් නැති කම නිසා තමයි මේ රටේ සිංහලයෙකුට අද හලාල් නැතිව සමහර නිශ්පාදන ගන්න බැරි තත්වයකට ඇවිත් තියෙන්නේ.

ඒ එක්කම මේකේ සමහර අය මම දැක්කා බෙෘද්ධයින්ට හලාල් කැපද අකැපද ? කියලා අහලා තියෙනවා. ඇත්තටම එවැනි ප්‍රශ්නයක් අහන්නවත් සදාචාරාත්මක අයිතියක් තියෙනවද මුස්ලිම් කෙනෙක්ට ලැජ්ජාවක් නැතුව?? අනික මේක බෙෘද්ධයින්ට නෙවෙයි සිංහලයින්ට තියෙන ප්‍රශ්නයක්. සිංහල කිව්වම මේ රට ගැන හැගීමක් තියෙන සිහලුම ආගම් නියෝජනය කරන සියලුම දෙනා ඊට ඇතුලත්

ඒ වගේම තව දෙයක් අවධාරණයෙන් කිව යුතුව තියෙනවා. දැන් හුගක් මුස්ලිම් අය බුදු දහම කියවනවා. හුගක් අය බෙෘද්ධයින්ට බණ දේශනා කරනවා. බුදු දහමේ තියෙන්නේ කරැණාව සහ මෛත්‍රිය නේද මොකද මේ තරහින් කෑ ගහන්නේ. පාරට බැහැලා උද්ඝෝෂණ තියන්නේ ඕක බුදු දහමට පටහැනියි නේද ??. මට ඒ අයට කියන්න තියෙන්නේ එක දෙයක් විතරයි. බුදු දහම රැකෙන්න බෙෘද්ධයෝ රැකිලා සිටිය යුතුයි මේ රට රැකී තිබිය යුතුයි. ඕන දෙයක් වේවා කියලා නවගුණ වැල අතට ගත්තොත් අන්තිමට කරැණාව මෛත්‍රීය වඩන්න කවුරැත් නැතිවෙයි. ඒ නිසා මුලින් කලයුතු දේ රට සහ ජාතිය රැකගැනීම ඊට පස්සේ නවගුණ වැල අතට ගන්න පුලුවන්. එදා අනගාරික ධර්මපාලතුමා පන්සලකට වෙලා මෛත්‍රී භාවනාව වඩ වඩා හිටියනම් අද අපට බුද්ධගයාවත් නෑ වන්දනා කරන්න. ඒක නිසා බණ කියන මුස්ලිම් හිතවතුන් ඉස්සෙල්ලාම තමන්ගේ පැත්තෙන් සිදුවෙන දේ ගැනත් මුලින්ම හිතා බලන්න.

මම හලාල් වලට විරැද්ධ නෑ නමුත් ඒකට පාලනයක් තිබිය යුතුයි. මේ ලෝකෙ සිංහලයින්ට ඉන්න තියෙන එකම රට මේක. ඒ රටේවත් ඔවුන්ට අවශ්‍ය ආකාරයට ද්‍රව්‍ය පරිහරණය කිරීමේ නිදහස තිබිය යුතුයි. මේ රටේ වගකිවයුත්තෝ ඇස් කන් පියාගෙන මර නින්දේ ඉන්න අතර මෑත කාලයේ සිංහල සංවිධාන වල ලොකු පිබිදීමක් මේ සදහා තියෙන බව දැකීමත් සතුටක්. ඒ පිබිදීම ඉවසීමට බැරැව උඩුබුරලන සමහරැන් තමන්ගේ ඇහේ පොල් පරාලේ තියාගෙන අනුන්ගේ ඇහේ පොල් කෙන්ද සෙවීමට යෑම විහිලුවක්.

[QUOTE="sanjeeme, post: 14368306, member: 86590"] [COLOR="DarkRed"][SIZE="4"]මේ දවස් වල හලාල් ගැන සෑහෙන්න කතා වෙනවා. මම ලංකාවට ඇවිත් ටික දවසක්. මෙහෙ හුගක් තැන වල හලාල් වගේම මුස්ලිම් ක්‍රියාකාරකම් ගැන කතා කරනවා. ඇත්තටම මේ හලාල් ප්‍රශ්නයක්ද ?? මම හිතන්නේ මෙතුවක් කල් මේ වගේ ප්‍රශ්නයක් පැන නොනගින්නත් ඉතා මෑත කාලයේ ඉදන් මේ ගැන වැඩිපුර කතා වෙන්නත් හේතුව මොකක්ද ?? මම මුස්ලිම් ජාතිය ගැනවත් ආගම ගැනවත් කතා කරන්න යන්නේ නෑ, නමුත් එක දෙයක් දන්නවා හලාල් කියන්නේ මුස්ලිම් ආගමිකයින්ගේ ආගම නීති පද්ධතියේ එක අවස්ථාවක්. ඒකට අනුගතව තමන්ගේ ජීවිතට ගෙන යාමට ඔවුන්ට අයිතියක් තියෙනවා. නමුත් ඒ නීති වෙනත් ජාතියකට ප්‍රශ්නයක් ඇති කරවන තරම් දුරදිග යෑම තමයි මෙතන ප්රශ්නය. මේකට ප්‍රධාන වැරදිකරැවන් විදිහට මම දකින්නේ එදා මෙදා තුර අපේ රට කරවපු අය කියලයි මම දකින්නේ. මෙවැනි ආගම් වලට වෙන්වුනු නීති ගැන වෙනත් රටවල් වල හුගක් සැලකිල්ල යොමු කරනවා. උදාහරණයක් විදිහට මම හිටපු රටේ හලාල් සහතිකය ලබා දෙන්නේ තෝරාගත්තු නිශ්පාදන සදහා පමණයි. හලාල් ද්‍රව්‍ය පාව්ච්චි කරන්න ඕනේ නම් ඒ සදහා වෙනම ස්ථානයක් තියෙනවා. රටේ සාමාන්‍ය නිශ්පාදන වලට හලාල් සහතිකය දාන්න බෑ. ඒක නීතියක්. ඉතින් ඔය වගේ අත්‍යඅවශ්‍ය නීතියක් නැති කම නිසා තමයි මේ රටේ සිංහලයෙකුට අද හලාල් නැතිව සමහර නිශ්පාදන ගන්න බැරි තත්වයකට ඇවිත් තියෙන්නේ. ඒ එක්කම මේකේ සමහර අය මම දැක්කා බෙෘද්ධයින්ට හලාල් කැපද අකැපද ? කියලා අහලා තියෙනවා. ඇත්තටම එවැනි ප්‍රශ්නයක් අහන්නවත් සදාචාරාත්මක අයිතියක් තියෙනවද මුස්ලිම් කෙනෙක්ට ලැජ්ජාවක් නැතුව?? අනික මේක බෙෘද්ධයින්ට නෙවෙයි සිංහලයින්ට තියෙන ප්‍රශ්නයක්. සිංහල කිව්වම මේ රට ගැන හැගීමක් තියෙන සිහලුම ආගම් නියෝජනය කරන සියලුම දෙනා ඊට ඇතුලත් ඒ වගේම තව දෙයක් අවධාරණයෙන් කිව යුතුව තියෙනවා. දැන් හුගක් මුස්ලිම් අය බුදු දහම කියවනවා. හුගක් අය බෙෘද්ධයින්ට බණ දේශනා කරනවා. බුදු දහමේ තියෙන්නේ කරැණාව සහ මෛත්‍රිය නේද මොකද මේ තරහින් කෑ ගහන්නේ. පාරට බැහැලා උද්ඝෝෂණ තියන්නේ ඕක බුදු දහමට පටහැනියි නේද ??. මට ඒ අයට කියන්න තියෙන්නේ එක දෙයක් විතරයි. බුදු දහම රැකෙන්න බෙෘද්ධයෝ රැකිලා සිටිය යුතුයි මේ රට රැකී තිබිය යුතුයි. ඕන දෙයක් වේවා කියලා නවගුණ වැල අතට ගත්තොත් අන්තිමට කරැණාව මෛත්‍රීය වඩන්න කවුරැත් නැතිවෙයි. ඒ නිසා මුලින් කලයුතු දේ රට සහ ජාතිය රැකගැනීම ඊට පස්සේ නවගුණ වැල අතට ගන්න පුලුවන්. එදා අනගාරික ධර්මපාලතුමා පන්සලකට වෙලා මෛත්‍රී භාවනාව වඩ වඩා හිටියනම් අද අපට බුද්ධගයාවත් නෑ වන්දනා කරන්න. ඒක නිසා බණ කියන මුස්ලිම් හිතවතුන් ඉස්සෙල්ලාම තමන්ගේ පැත්තෙන් සිදුවෙන දේ ගැනත් මුලින්ම හිතා බලන්න. මම හලාල් වලට විරැද්ධ නෑ නමුත් ඒකට පාලනයක් තිබිය යුතුයි. මේ ලෝකෙ සිංහලයින්ට ඉන්න තියෙන එකම රට මේක. ඒ රටේවත් ඔවුන්ට අවශ්‍ය ආකාරයට ද්‍රව්‍ය පරිහරණය කිරීමේ නිදහස තිබිය යුතුයි. මේ රටේ වගකිවයුත්තෝ ඇස් කන් පියාගෙන මර නින්දේ ඉන්න අතර මෑත කාලයේ සිංහල සංවිධාන වල ලොකු පිබිදීමක් මේ සදහා තියෙන බව දැකීමත් සතුටක්. ඒ පිබිදීම ඉවසීමට බැරැව උඩුබුරලන සමහරැන් තමන්ගේ ඇහේ පොල් පරාලේ තියාගෙන අනුන්ගේ ඇහේ පොල් කෙන්ද සෙවීමට යෑම විහිලුවක්. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom