Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
14 minutes ago
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඇයි මේ හලාල් ???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඔබට කියපු එක තේරුනේ නෑ වගේ. මම ඇහුවේ ලංකාවේ මුස්ලිම්වරුන්ට එරෙහිව රැල්ලක් ඇති කරන්න හේතු වුන ඔබේ පොල් පරාල මොනවද කියලයි. වෙනත් රටවලුත් ඈඳගෙන තියන එකෙන් පෙන්නේ ඔබට ප්රශ්නය පරාල නොව ජාතිය බවයි!

ඔය ඔබ කෙලින්ම කියන්නේ ජාතියයි ප්‍රශ්නේ කියලා! ඉතින් ආයෙත් මොන කතාද??

එහෙම ඔබ කියන්නේ මොන පදනමෙන්ද? මේ රටේ මෙතෙක් කල් එකට කෑවේ බිව්වේ? අපේ අවුරුද්දට ඔබලා බුරියානී කෑවේ? ඔබලාගේ අවුරුද්දට අපි කැවුම්, කොකිස්, ආස්මී කෑවේ? අපි ඔබලට වටලප්පන් කෝප්ප හදලා එව්වේ?? මොකද මේ ඔබ බොරු කියන්නනේ? ඔබට එවැන්නක් වුනානම් එය හැමෝටම ආදේශ කරන එක වැරදියි. ඔබ එය තෙරුම් ගත යතුයි. අනික මේ කෑම ප්‍රශ්නයක් නිසා රටක සාමය නැති කරන්නේ මොන පිස්සුවකටද???

මෙන්න කියනවා අපේ ගෑනු ඔබලට දෙන්නේ නැති එක ප්‍රශ්නයක්ලු??? ලැජ්ජා නැද්ද ඕව කියන්න? පරාලයක් නෙමෙයි පොල් ගහක් තරම් ලොකු ප්‍රශ්නයක්ලු!! මේකට ජාති විරෝධී රැල්ලක් ඇති කරන එක සාධාරණද???

කොහොමත්, බොදු බල සේනාවට පිං සිද්ධ වෙන්න, දැන් ඔබලට ගෑනු පස් දෙනෙක් බැඳගන්න ලැබේවි. දැන්වත් අපේ ගෑනුන්ට ඉව අල්ලන එක නවත්තලා ඔබලාගේම ගෑනුන්ව follow කලොත් නරකද?

වෙනත් රටක ප්‍රශ්නයකට මේ රටේ ජාති විරෝධි රැල්ලක් ඇතිකිරීමෙන් ඔබලා බලාපොරොත්තු වන්නේ කුමක්ද??? ඔබේ ජාතිවාදය නම් පැහැදිලිය!!

අපේ නීති අපිටයි. ඒවා ඔබට බලපානවා කියන්නේ මොන පදනමෙන්ද? ඔබට බලපෑම් කරලා අපේ නීතිය ඔබ පිළිපැද්දම අපිට ඇති සෙත කුමක්ද? ඔබේ ඔය ඔලුවට එන හැම එකේම පදනම කියන්න. අනිත් අයට තොත්ත බබා කියලා බේරෙන්න එපා.

ඔබේ අනික් ප්‍රශ්නේ අපි බෝ වෙන එක?? අපේ දෙවියන් අපේ අවශ්‍යතා ඉටු කරයි යන විශ්වාසය නිසා ළමයි වැඩි වුනාට අපි බය වෙන්නේ නෑ. දුගීබවට බය වෙලා ලමයි නොහදන්නේ කවුද? ගබ්සා මධ්‍යස්ථාන වලට වැඩියෙන් යන්නේ කවුද? වැරැද්ද ඔබලාගේමයි. එයටත් කාටහරි බනින්න ඕනෙ නම් "පුංචි පවුල රත්තරං" කියලා ඔබේ ඔලුවේ දාපු අයට බනින්න. එහෙම බනින අතර දැන්වත් වැඩ පටන් ගන්න. බො. බ. සේනාව ඔබලට පස් දෙනෙක්ම ලබාදෙනවා කිව්වනේ

අපේ ආගම අංග සම්පූර්ණ ජීවන රටාවත්. හැම දේකටම පිළිතුරු තියනවා. ඒ සතුන් මරණ ක්‍රමය අවුරුදු 1400ක් තිස්සේ තිබ්බ එකක්. මේ හදිසියේම එය ඔබලට ප්‍රශ්නයක් වුනේ කොහොමද??? ඔබලට ජාතිවාදය අවුස්සන්න පොල් පරාල නැතිවුනාම වේලුනු පොල් අත්තක් උස්සගෙන පොල් ගහක් කියා පෙන්නන්න හදනවා!!!

ඔබේ ඔය කරුණු 1000කින් ලොකුම ඒවා ඔය 5 ද??? ජාතිය කියන වචනය වැඩිපුර යොදා මේ ඔබේ බැනීමෙන් තේරුම් යන්නේ අපේ ජාතිය සමඟ ඔබේ සිතේ ඇති වෛරයයි!!

ඔබ මුලින් දාපු බබා පාට් එක දැක්කම මට හිතුනේ ඔබ හැදිලා කියලයි. ඒත් ඔබේ real picture එක දැන් පැහැදිලියි!

[QUOTE="anamnlmslmn, post: 14392037, member: 453369"] [SIZE="4"][COLOR="DarkGreen"][B] මම ඔබට කියපු එක තේරුනේ නෑ වගේ. මම ඇහුවේ ලංකාවේ මුස්ලිම්වරුන්ට එරෙහිව රැල්ලක් ඇති කරන්න හේතු වුන ඔබේ පොල් පරාල මොනවද කියලයි. වෙනත් රටවලුත් ඈඳගෙන තියන එකෙන් පෙන්නේ ඔබට ප්රශ්නය පරාල නොව ජාතිය බවයි! [/B][/COLOR][/SIZE][COLOR="DarkGreen"][B][/b][/COLOR][B][/B] [SIZE="4"][COLOR="Red"][B] ඔය ඔබ කෙලින්ම කියන්නේ ජාතියයි ප්‍රශ්නේ කියලා! ඉතින් ආයෙත් මොන කතාද?? [/B][/COLOR][/SIZE][COLOR="Red"][B][/b][/COLOR][B][/B] [SIZE="4"][COLOR="DarkGreen"][B] එහෙම ඔබ කියන්නේ මොන පදනමෙන්ද? මේ රටේ මෙතෙක් කල් එකට කෑවේ බිව්වේ? අපේ අවුරුද්දට ඔබලා බුරියානී කෑවේ? ඔබලාගේ අවුරුද්දට අපි කැවුම්, කොකිස්, ආස්මී කෑවේ? අපි ඔබලට වටලප්පන් කෝප්ප හදලා එව්වේ?? මොකද මේ ඔබ බොරු කියන්නනේ? ඔබට එවැන්නක් වුනානම් එය හැමෝටම ආදේශ කරන එක වැරදියි. ඔබ එය තෙරුම් ගත යතුයි. අනික මේ කෑම ප්‍රශ්නයක් නිසා රටක සාමය නැති කරන්නේ මොන පිස්සුවකටද???[/B][/COLOR][/SIZE][COLOR="DarkGreen"][B][/b][/COLOR][B][/B] [SIZE="4"][COLOR="DarkGreen"][B] මෙන්න කියනවා අපේ ගෑනු ඔබලට දෙන්නේ නැති එක ප්‍රශ්නයක්ලු??? ලැජ්ජා නැද්ද ඕව කියන්න? පරාලයක් නෙමෙයි පොල් ගහක් තරම් ලොකු ප්‍රශ්නයක්ලු!! මේකට ජාති විරෝධී රැල්ලක් ඇති කරන එක සාධාරණද??? කොහොමත්, බොදු බල සේනාවට පිං සිද්ධ වෙන්න, දැන් ඔබලට ගෑනු පස් දෙනෙක් බැඳගන්න ලැබේවි. දැන්වත් අපේ ගෑනුන්ට ඉව අල්ලන එක නවත්තලා ඔබලාගේම ගෑනුන්ව follow කලොත් නරකද? [/B][/COLOR][/SIZE][COLOR="DarkGreen"][B][/b][/COLOR][B][/B] [SIZE="4"][COLOR="Red"][B] වෙනත් රටක ප්‍රශ්නයකට මේ රටේ ජාති විරෝධි රැල්ලක් ඇතිකිරීමෙන් ඔබලා බලාපොරොත්තු වන්නේ කුමක්ද??? ඔබේ ජාතිවාදය නම් පැහැදිලිය!! [/B][/COLOR][/SIZE][COLOR="Red"][B][/b][/COLOR][B][/B] [SIZE="4"][COLOR="DarkGreen"][B] අපේ නීති අපිටයි. ඒවා ඔබට බලපානවා කියන්නේ මොන පදනමෙන්ද? ඔබට බලපෑම් කරලා අපේ නීතිය ඔබ පිළිපැද්දම අපිට ඇති සෙත කුමක්ද? ඔබේ ඔය ඔලුවට එන හැම එකේම පදනම කියන්න. අනිත් අයට තොත්ත බබා කියලා බේරෙන්න එපා. ඔබේ අනික් ප්‍රශ්නේ අපි බෝ වෙන එක?? අපේ දෙවියන් අපේ අවශ්‍යතා ඉටු කරයි යන විශ්වාසය නිසා ළමයි වැඩි වුනාට අපි බය වෙන්නේ නෑ. දුගීබවට බය වෙලා ලමයි නොහදන්නේ කවුද? ගබ්සා මධ්‍යස්ථාන වලට වැඩියෙන් යන්නේ කවුද? වැරැද්ද ඔබලාගේමයි. එයටත් කාටහරි බනින්න ඕනෙ නම් "පුංචි පවුල රත්තරං" කියලා ඔබේ ඔලුවේ දාපු අයට බනින්න. එහෙම බනින අතර දැන්වත් වැඩ පටන් ගන්න. බො. බ. සේනාව ඔබලට පස් දෙනෙක්ම ලබාදෙනවා කිව්වනේ :lol: [/B][/COLOR][/SIZE][COLOR="DarkGreen"][B][/b][/COLOR][B][/B] [SIZE="4"][COLOR="DarkGreen"][B] අපේ ආගම අංග සම්පූර්ණ ජීවන රටාවත්. හැම දේකටම පිළිතුරු තියනවා. ඒ සතුන් මරණ ක්‍රමය අවුරුදු 1400ක් තිස්සේ තිබ්බ එකක්. මේ හදිසියේම එය ඔබලට ප්‍රශ්නයක් වුනේ කොහොමද??? ඔබලට ජාතිවාදය අවුස්සන්න පොල් පරාල නැතිවුනාම වේලුනු පොල් අත්තක් උස්සගෙන පොල් ගහක් කියා පෙන්නන්න හදනවා!!! [/B][/COLOR][/SIZE][COLOR="DarkGreen"][B][/b][/COLOR][B][/B] [SIZE="4"][COLOR="DarkGreen"][B] ඔබේ ඔය කරුණු 1000කින් ලොකුම ඒවා ඔය 5 ද??? ජාතිය කියන වචනය වැඩිපුර යොදා මේ ඔබේ බැනීමෙන් තේරුම් යන්නේ අපේ ජාතිය සමඟ ඔබේ සිතේ ඇති වෛරයයි!! ඔබ මුලින් දාපු බබා පාට් එක දැක්කම මට හිතුනේ ඔබ හැදිලා කියලයි. ඒත් ඔබේ real picture එක දැන් පැහැදිලියි! [/B][/COLOR][/SIZE][COLOR="DarkGreen"][B][/b][/COLOR][B][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom