Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Today at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Today at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Today at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඇයි මේ හලාල් ???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

@Sanjeeme

මොකද දැන් බබා පාට් ගියර් එකට මාරු වෙන්නේ? අනුන්ගේ ඇහේ පරාල තියනවයි කියා චෝදනා කරන කෙනාට තමන්ගේ ඔලුව උඩ තමන්ම තියාගෙන ඉන්න බො. බ. සේනාව පේන්නේ නෑ!!! දැන් අහනවා කොහෙද කිව්වෙ කියා. තොත්ත බබා.

ඔබ දැන් නිරුවත් හා නිරුත්තර වෙනවිට subject එකෙන් divert වෙන්න එපා. Divert කරන්න දැන් බුදූ දහමත් ඇදගෙන. ආයෙත් ඔබේ ජාතිවාදය ගැන කියවලා තවත් ඔය ඔප්පු කළේ!

1. චෝදනා කරන්නේ ඔබයි. පදනම් දිය යුත්තේ ඔබයි. ඔබ සැක කරන හැම එකකටම තමන්ට හිතෙන දේවල් කියලා පස්සේ කියනවා එහෙම නොවේ කියලා අපිට පෙන්නන්නලු! මොන පිස්සුවක්ද මේක??? නැති දෙයක් නැනැ කියලා පෙන්නන්නේ කොහොමද? ඔබම අත පත ගාලා බලන්න. වෙන රටවල තියන පොල් පිති, පොල් අතු, පරාල ඔක්කොම ලංකාවේ හිටවලා මෙන්න ලංකාවේ පොල්ගස් වැවිලා කියා පෙන්නන්න හදනවා. චෝදනා කරන කෙනා පදනම් දිය යුතුයි. එයයි න්‍යායය.

2. ඔබේ favourite බො. බ. සෙනවේ මාධ්‍ය හමුවේදී පෙන්නපු ගණිත හරඹය:

ලක්ෂ 1.75 x භාණ්ඩ 4000 = 7000

මෙක ඔබේ අය හැම තැනම "කෝටි" 700 කියා කියවනවා. ඒ කියන එක ගැන අවශ්‍ය නෑ. ඔබේ බො. බ. සේනාවේ ගණිතය ඔප්පු කරලා පෙන්නන්න!!

මම ඔබට කලිනුත් ඒ ගැන කිව්වා. තොත්ත බබෙක් වෙන්න එපා.

http://www.elakiri.com/forum/showthread.php?t=1520036

බො. බ. සේ. කියපු දේ ගැන වගකීමක් නෑ කියා ලිස්සන්න එපා ඔන්න. ඔබ ලොකු බෞද්ධයෙක් නම්, කොන්දකුත් තියනවනම් කියන්න එහෙනම් ඒ අය කිව්වේ බොරුවක් කියා! නිකං silence එකේ ලිස්සන්න එපා.

3. ඊට පස්සේ කියන්න ඒ සල්ලි යන්නේ ත්‍රස්තවාදීන්ටයි කියන එකේ පදනම. ඔබේ සැකය ඇත්තේ ඔබේ ඔලුගෙඩියේ. එය පදනමක් නෙමෙයි. ඒ සල්ලි යන්නේ කොහෙටද කියල පෙන්නන්න කලින් එහෙම සල්ලි හම්බෙනවා කියා පෙන්නන්න එපැයි!! එනිසා ඔබට කොහොමත් ගැලවීමක් නෑ.

4. හලාල් ගැන චෝදනා කරන ඔබ හලාල් සහ හලාල් සහතිකයේ වෙනස දන්නැතුව ප්‍රශ්න මවනවා. දැන් අහනවා කලින් කෑවේ කොහොමද කියා. සිංහලෙන් ඔබට ඔය සියල්ල පින්තූරත් සමඟ කියලයි ඇත්තේ. ඔබ ඒවා නොතේරෙන්න වග බලා ගන්නවා. බැරි වෙලාවත් තේරුනොත් ප්‍රශ්නේ ඇත්තේ ඔබේ ඔලුගෙඩියේ බව ඔප්පු වෙනවට බයයි නේද? ඔබේ specialist ට කතා කරන්න ඔබට වෙලාව හරි.

5. ඔබේ බො. බ. සේනාවම තමයි කිව්වේ ලංකාවේ ජිහාඩ් ගැන. ( 2012 ජනවාරි 22 වැනි දින තුම්මුල්ල බොදු බල සේනා ජාතික මූලස්ථානයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුව).

දෙහිවල ඇති Lead The Way Girls' International කියන පොඩි ළමයි යන ඉස්කෝලයත් රටට ප්‍රශ්නයක්ලු. හේතුව? ෂරීයා කියන නම් ඈඳිලා තිබීම. හලාල් ගැන මෙලෝ දෙයක් නොදන්න අය ෂරීයා ගැන මොනවද දන්නේ? තමන්ම එක එක දේවල් හිතාගෙන ප්‍රශ්න මවනවා!! දැන් කියන්න ඉතින් බො. බ. සේ. මගේ නෙමෙයි කියා. කලින් කිව්වා නේද මෙවැනි සංවිධාන ගැන ආඩම්බරයි කියා???

6. ඔබට දැන් කරන්න ඉතුරු වෙලා ඇත්තේ ටිකයි. ඔබේ ජාතිවාදය ඔප්පුයි. එය ස්ථිර කරන්න ඕනෙ නම් තවත් කියවන්න. ඒ එක්කම හලාල් පටවලා/පැටවෙලා කියන එකට වැරැද්ද, සීමාවක් නැතුව හලාල් සහතිකය ඉල්ලපු සිංහල ව්‍යාපාරිකයින්ගේ නොව එය සීමාවක් නැතුව දීපු මුස්ලිම් අයගේය යන්න පැහැදිලි පදනම් ඇතුව පෙන්නන්න. සිංහල අයට ප්‍රශ්නයක් විය හැකි දේවල් ගැන දැන ගත යුත්තේ සිංහලයින්ට වඩා මුස්ලිම් අය බවත් පෙන්වන්න!!! ඔබේ කියවිල්ල විතරක් මදි. ඔබට හලාල් පැටවීමට directly හේතු වූ සිංහල ව්‍යාපාරිකයින්ව bypass කරලා වැරැද්ද මුස්ලිම් අය මත පැටවීමට හේතුව ඔබේ පැහැදිලි ජාතිවාදය නොවේද???? ඔබට කන්න හලාල් නැති බිස්කට් හෝ අයිස් ක්‍රීම් නැති වීම නිසා ජාතිවාදය අවුස්සලා රටේ ප්‍රශ්න ඇති කිරීමට ඔබට අයිතියක් නැත. කළ යුත්තේ අදාල නිෂ්පාදකයින්ට දැනුම් දීමයි.

7. අපි බෝවුනොත් ප්‍රශ්න එනවා කියා ඔබේ ඔලු ගෙඩියේ තියනවා නේද? එහෙම ගත්තත්, දැන් එයට ඔබ දෙන පිළියම කුමක්ද? පැහැදිලිව කියන්න. ඔබලා වැඩිවෙන එකද අපිව අඩු කරන එකද???? මොකෙන් ලිස්සුවත් මේකෙන් ලිස්සන්න එපා මචෝ. හෙළුවෙන් හරි උත්තර දීපන්!

සැ. යු. කිසිම හේතුවක් නැතුව හෝ යමෙකුට හලාල් නොගෙන සිටිමට හෝ වර්ජනය කිරිමට අයිතියක් ඇත. ඒ අයිතියට අපි ගරු කරමු. එහෙත් කිසිම පදනමක් නැති චෝදනා ලංකාවේ මුස්ලිම්වරුන් මත පැටවීමට කවරෙකුටවත් සදාචාරාත්මක අයිතියක් නැත. අපි විරුද්ධ වන්නේ එයටයි.

[QUOTE="anamnlmslmn, post: 14397179, member: 453369"] @Sanjeeme [SIZE="5"][COLOR="Purple"] මොකද දැන් බබා පාට් ගියර් එකට මාරු වෙන්නේ? අනුන්ගේ ඇහේ පරාල තියනවයි කියා චෝදනා කරන කෙනාට තමන්ගේ ඔලුව උඩ තමන්ම තියාගෙන ඉන්න බො. බ. සේනාව පේන්නේ නෑ!!! දැන් අහනවා කොහෙද කිව්වෙ කියා. තොත්ත බබා. ඔබ දැන් නිරුවත් හා නිරුත්තර වෙනවිට subject එකෙන් divert වෙන්න එපා. Divert කරන්න දැන් බුදූ දහමත් ඇදගෙන. ආයෙත් ඔබේ ජාතිවාදය ගැන කියවලා තවත් ඔය ඔප්පු කළේ! 1. [COLOR="Red"]චෝදනා කරන්නේ ඔබයි. පදනම් දිය යුත්තේ ඔබයි. ඔබ සැක කරන හැම එකකටම තමන්ට හිතෙන දේවල් කියලා පස්සේ කියනවා එහෙම නොවේ කියලා අපිට පෙන්නන්නලු! මොන පිස්සුවක්ද මේක??? නැති දෙයක් නැනැ කියලා පෙන්නන්නේ කොහොමද? ඔබම අත පත ගාලා බලන්න. වෙන රටවල තියන පොල් පිති, පොල් අතු, පරාල ඔක්කොම ලංකාවේ හිටවලා මෙන්න ලංකාවේ පොල්ගස් වැවිලා කියා පෙන්නන්න හදනවා. චෝදනා කරන කෙනා පදනම් දිය යුතුයි. එයයි න්‍යායය.[/COLOR] 2. ඔබේ favourite බො. බ. සෙනවේ මාධ්‍ය හමුවේදී පෙන්නපු ගණිත හරඹය: [COLOR="Red"]ලක්ෂ 1.75 x භාණ්ඩ 4000 = 7000[/COLOR] මෙක ඔබේ අය හැම තැනම "කෝටි" 700 කියා කියවනවා. ඒ කියන එක ගැන අවශ්‍ය නෑ. ඔබේ බො. බ. සේනාවේ ගණිතය ඔප්පු කරලා පෙන්නන්න!! මම ඔබට කලිනුත් ඒ ගැන කිව්වා. තොත්ත බබෙක් වෙන්න එපා. [url]http://www.elakiri.com/forum/showthread.php?t=1520036[/url] බො. බ. සේ. කියපු දේ ගැන වගකීමක් නෑ කියා ලිස්සන්න එපා ඔන්න. ඔබ ලොකු බෞද්ධයෙක් නම්, කොන්දකුත් තියනවනම් කියන්න එහෙනම් ඒ අය කිව්වේ බොරුවක් කියා! නිකං silence එකේ ලිස්සන්න එපා. 3. ඊට පස්සේ [COLOR="Red"]කියන්න ඒ සල්ලි යන්නේ ත්‍රස්තවාදීන්ටයි කියන එකේ පදනම.[/COLOR] ඔබේ සැකය ඇත්තේ ඔබේ ඔලුගෙඩියේ. එය පදනමක් නෙමෙයි. ඒ සල්ලි යන්නේ කොහෙටද කියල පෙන්නන්න කලින් එහෙම සල්ලි හම්බෙනවා කියා පෙන්නන්න එපැයි!! එනිසා ඔබට කොහොමත් ගැලවීමක් නෑ. 4. හලාල් ගැන චෝදනා කරන ඔබ [COLOR="Red"]හලාල් සහ හලාල් සහතිකයේ වෙනස දන්නැතුව ප්‍රශ්න මවනවා. [/COLOR]දැන් අහනවා කලින් කෑවේ කොහොමද කියා. සිංහලෙන් ඔබට ඔය සියල්ල පින්තූරත් සමඟ කියලයි ඇත්තේ. ඔබ ඒවා නොතේරෙන්න වග බලා ගන්නවා. බැරි වෙලාවත් තේරුනොත් ප්‍රශ්නේ ඇත්තේ ඔබේ ඔලුගෙඩියේ බව ඔප්පු වෙනවට බයයි නේද? ඔබේ specialist ට කතා කරන්න ඔබට වෙලාව හරි. 5. ඔබේ බො. බ. සේනාවම තමයි කිව්වේ ලංකාවේ ජිහාඩ් ගැන. ([URL=http://www.panchanajayasinghe.blogspot.de/2013/01/blog-post_22.html] 2012 ජනවාරි 22 වැනි දින තුම්මුල්ල බොදු බල සේනා ජාතික මූලස්ථානයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුව[/URL]). දෙහිවල ඇති Lead The Way Girls' International කියන පොඩි ළමයි යන ඉස්කෝලයත් රටට ප්‍රශ්නයක්ලු. හේතුව? ෂරීයා කියන නම් ඈඳිලා තිබීම. හලාල් ගැන මෙලෝ දෙයක් නොදන්න අය ෂරීයා ගැන මොනවද දන්නේ? තමන්ම එක එක දේවල් හිතාගෙන ප්‍රශ්න මවනවා!! දැන් කියන්න ඉතින් බො. බ. සේ. මගේ නෙමෙයි කියා. කලින් කිව්වා නේද මෙවැනි සංවිධාන ගැන ආඩම්බරයි කියා??? 6. ඔබට දැන් කරන්න ඉතුරු වෙලා ඇත්තේ ටිකයි. ඔබේ ජාතිවාදය ඔප්පුයි. එය ස්ථිර කරන්න ඕනෙ නම් තවත් කියවන්න. ඒ එක්කම [COLOR="Red"]හලාල් පටවලා/පැටවෙලා කියන එකට වැරැද්ද, සීමාවක් නැතුව හලාල් සහතිකය ඉල්ලපු සිංහල ව්‍යාපාරිකයින්ගේ නොව එය සීමාවක් නැතුව දීපු මුස්ලිම් අයගේය යන්න පැහැදිලි පදනම් ඇතුව පෙන්නන්න. [COLOR="Lime"]සිංහල අයට ප්‍රශ්නයක් විය හැකි දේවල් ගැන දැන ගත යුත්තේ සිංහලයින්ට වඩා මුස්ලිම් අය බවත් පෙන්වන්න!!![/COLOR][/COLOR] ඔබේ කියවිල්ල විතරක් මදි. [COLOR="Magenta"][B]ඔබට හලාල් පැටවීමට directly හේතු වූ සිංහල ව්‍යාපාරිකයින්ව bypass කරලා වැරැද්ද මුස්ලිම් අය මත පැටවීමට හේතුව ඔබේ පැහැදිලි ජාතිවාදය නොවේද???? [/B][/COLOR]ඔබට කන්න හලාල් නැති බිස්කට් හෝ අයිස් ක්‍රීම් නැති වීම නිසා ජාතිවාදය අවුස්සලා රටේ ප්‍රශ්න ඇති කිරීමට ඔබට අයිතියක් නැත. කළ යුත්තේ අදාල නිෂ්පාදකයින්ට දැනුම් දීමයි. 7. [COLOR="Red"][B]අපි බෝවුනොත් ප්‍රශ්න එනවා කියා ඔබේ ඔලු ගෙඩියේ තියනවා නේද? එහෙම ගත්තත්, දැන් එයට ඔබ දෙන පිළියම කුමක්ද? පැහැදිලිව කියන්න. ඔබලා වැඩිවෙන එකද අපිව අඩු කරන එකද???? මොකෙන් ලිස්සුවත් මේකෙන් ලිස්සන්න එපා මචෝ. හෙළුවෙන් හරි උත්තර දීපන්![/B][/COLOR] [COLOR="DarkGreen"] සැ. යු. කිසිම හේතුවක් නැතුව හෝ යමෙකුට හලාල් නොගෙන සිටිමට හෝ වර්ජනය කිරිමට අයිතියක් ඇත. ඒ අයිතියට අපි ගරු කරමු. එහෙත් කිසිම පදනමක් නැති චෝදනා ලංකාවේ මුස්ලිම්වරුන් මත පැටවීමට කවරෙකුටවත් සදාචාරාත්මක අයිතියක් නැත. අපි විරුද්ධ වන්නේ එයටයි.[/COLOR] [/COLOR][/SIZE][COLOR="Purple"][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom