Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඇයි මේ හලාල් ???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

@Sanjeeme

හොඳ summary එකක් ලියල තියෙන්නේ. ජාතිවාදය ගැන පිටු ගානක් ලියන්න නම් බොක්කෙන්ම එනවනේ.

හැබැයි සමහර කෑලි අඩුයි. මේවත් දාන්න. එතකොට සම්පුර්ණයි.

උපකල්පන නිසා ජාතිවාදය අවුස්සනනෝ?? අහෝ! ජාතිවාදීන් මේ රටට පිළිලයකි!!

ඔබ බො.බ.සේ. ගැන අනුමත කළා නේද? ඉතින් ඔබට කැමති, රට ගැන කැක්කුමක් තියන, පිබිදෙන සංවිධානයක් ලෙස ඔබ හිතාගෙන ඉන්න එය ගැන තමයි මම කතා කළේ. ඔබේ අනුමැතිය ගන්න තමයි එහෙම ප්‍රශ්නයක් ඇහුවේ. Comprenede?

එහෙම බො.බ.සේ. අනුමත කරනවා නම්, ඒ අයගේ වෙනත් ක්‍රියාද අනුමත කරනවානම්, ඒ ගැන ෆොටෝ දාන්න හැකිනම්, හලාල් ගැන විතරක් මොකද ඒ අය ගැන මුනිවත?? මගේ මතයේ නෑ, මම නියෝජනය කරන්නේ නෑ කියල ලිස්සන එකේ සාධාරණය කුමක්ද? මම සිංහලෙන්ම ඔබට කීවා ඒ අය හලාල් ගැන කිව්වේ බොරු යැයි පිළිගන්න ලෙස. ඒ ඔබ හොඳ (එනිසා අවංක) බෞද්ධයෙක් යැයි ඔබ කී නිසා. ඒත් ඔබට බැරිවුනා ඒ ස්ථාවරය රකින්න. එයින් පෙනෙන්නේ ඔබ ඔප්පු වූ ඒ අයගේ බොරු බලය® අනුමත කරනවා කියන එක නොවේද?? මම කිව්වා ඔබ අවංක නම් ඔබට ප්‍රශ්න අඩුයි කියා.

ඉහලින් ඇත්තේ ඔබේම ACJU ගැන චෝදනාව. ACJU ජාතිවාදී කියන්න ඔබට හේතු තියනවද?? කියන්න ඉතින්. ඔබ කියනවනම්, මේ හලාල් බොරුව තමයි එයට හේතුව කියා, එහෙනම් ත්‍රෙඩ් එක මුලින් හලාල් ගැන බබා පාට් දැම්මේ ඇයි? මුලින්ම කියන්න තිබ්බනේ මේක ජාතිවාදී වැඩක් කියලා!! ඔබ හලාල් ගැන මත කියන්න ගිහින් ඔබ දාපු බබා පාට් රඟපෑම අගේට පේනවා. දැන් පේනවද ඔබේ රෙදි ටික ටික ගැලවෙන්නේ කොහොමද කියා?? ඔබට හැකිනම් ACJU එකටත් කේබල් එකක් අදින්න බලන්න!

මේ ඔබ කියන්නේ බො.බ.සේ. ඇතුළු ඔබේ පිබිදෙන අයගේ ක්‍රියා ගැන නොවේද? මෙහෙම දේවල් කලේ ඔබමයි කියා කියන්න බෑ. මේවා සිදුවෙනවිට ඔබ හිටියේ Sweden වල නේද??   දැන් කොහොමද කියන්නේ ඔබ බො.බ.සේ. හලාල් දැනුවත් කිරීම ගැන ඔබ කිව්වේ නෑ කියලා?? පස්සේ අහනවා කොහෙද කිව්වේ කියා. මේ තියෙන්නේ.! මෙතනටයි මම කිව්වේ 700 බොරුව ගැන. ඔබට ඒ අයගේ ක්‍රියා ගැන උදම් අනන්න හැකිනම් ඒ අයගේ කීම ඔබ අහක දාන්නේ කෙසේද? එය hypocrisy නොවේද? ඒ අයගේ කියමනවල් බොරු යැයි ඔප්පුයි. ඒ අයගේ රෙදි ගැලවෙලා නම් ඒ අයව අනුමත කළ ඔබේත් automatically රෙදි ගැලවෙනවා. එයින් බේරෙන්න එක විදිහයි ඇත්තේ. ඒ අය කිව්වේ බොරු යැයි පිළිගෙන අවංක වීම. එවිට ඔබට නැවත විලිය වසාගත හැක. (කලින් බබෙකුට වගේ මෙහෙම නොකිව්වේ ඔබට එය තේරුම් ගත හැකි මොලයක් තිබේ යැයි සිතා. ඔබේ specialistට තවම කතා කලේ නැද්ද?).

නීති හදන්නේ කොහොමද කියලා මගෙන් අහන්නේ මම නඩුකාරයෙක්ද/නීතිඥයෙක්ද? බො.බ.සේ.ට කියන්න එහෙම අය consult කරන්න කියලා.

"මුස්ලිම් ජාතිවාදය" කියලා එකක් තියෙන්නේ ඔබේ ඔළුගෙඩියේ! ඔබේ දේවල් ඩෝසර් කරන, තව වැරදි කරන මුස්ලිම් අය වැරදිකාරයෝ. ඒ අයට දඬුවම් දිය යුතුයි. මුස්ලිම් විතරක් නෙමෙයි, කවුරු කලත් එහෙමයි. වැරැද්ද සාධාරණ ලෙස ඔප්පු වුනොත් දඬුවම්. කෙනෙක් වැරදි කළා කියා ආගම් ජාතිවාදයක් එතනට ගේන්නේ කොහොමද? ඒකටයි මම ඔබෙන් පදනම් අහන්නේ??? ඔබේ උපකල්පන විතරක් මදි! කොහෙද යන කේබල් හිටන් මේකට ඇදගෙන! සාක්ෂි ඇතිව ඔප්පු කරන්න. එවිට පිළිගන්නම්. ඔබේ පිළිතුර: බලධරයෝ නිදි! එහෙම නිදි වුනත් ජාතිවාදයක් ගාවන්න ඇති පදනම් මොකද්ද? වැරැද්ද කරපු කෙනා ළඟ ජාතිවාදයක් ඇති. "මුස්ලිම්" කියන නම දාන්නේ කොහොමද?? එහෙම දැමීමෙන් පැහැදිලි වන්නේ මුළු මුස්ලිම් ජාතියම සමග ඔබේ ඇති වෛරයයි!!

මම පදනම් අහනවා, ඔබ බයිලා කියනවා. ඔබ කියන විදිහට හලාල් නොකා මැරෙන අය කොහෙද ඉන්නේ? (සහතිකය ගැන මොන කතාද?). ඉන්නේ ඔබේ ඔළුගෙඩියේ!!! ආගමේ කියන්නේ මැරෙන තත්වයක් දක්වා කන්න නැතුව යනවනම්, තියෙන හරාම් හරි අනිවාර්යයෙන්ම කන්න කියලයි. ඔබ මහා බොරුකාරයෙක්! ඔබේ අනිත් පරාල දිහා බලන ඕන කෙනෙකුට තේරෙනවා ඔබ බොරු ගොතන බව. ප්‍රශ්නයක් නැති ඒවා ප්‍රශ්න වගේ පෙන්නන බව!

ඔබේ රචනාවට මේවා නොදැම්මේ ඇයි?

මෙතන මම choice කිව්වේ ව්‍යාපාරිකයින් හලාල් සහතිකය ගන්න එක ගැන. හොඳට බලන්න. ඔබලා වැරදියට තේරුම් අරන්. ඔබ බිස්කට ගෙනාවේ මෙතනටයි. ප්‍රශ්නයක් නෑ. බිස්කට් අනිවාර්ය කෑමක්! බලකිරීම ගැන ඔබේ චෝදනවටත් පදනම ඇහුවම කියනවා කොහෙද කිව්වේ එහෙම කියා? එත්කොට හලාල් බලෙන් පැටෙව්වා කියා මුස්ලිම් අයට චෝදනා කරන්නේ? ඒ අය දෙන්නේ සහතිකයි. බලෙන් දෙනවා කියා ඔබ කිව්වනම් එහෙම දෙන්නේ වෙන්නේ ව්‍යාපාරිකයාට හලාල් සහතිකයයි. (ACJU හලාල් නිෂ්පාදන හදනවද??). එහෙම බලපෑම් කළ බවට කිසිම සාධකයක් නෑ.

ඔබ කියනවනම්, නෑ එහෙම නෙමෙයි, බලෙන් පටවනවා කිව්වේ හලාල් බඩු අපිට පැටවීමයි කියා. ඔබලාට හලාල් භාණ්ඩ පැටවීමේ වැරැද්ද හලාල් සහතිකය ගන්න ව්‍යාපාරිකයාගේ සිට ACJU දක්වා bypass කළා නේද මෙතන??? සහතිකය දීම සිමා කරන්න ඕනේ කියන එක ඔබේ මතයක් පමණයි. එය ACJU මත වැරැද්ද පැටවීමට සාධකයක් නෙමෙයි. මුස්ලිම් අයට හොඳ නම් ඒවා අනිත් අයගෙන් වැළැක්විය යුත්තේ ඇයි? (එහෙම හොඳ දේවල් වළක්වනවා නම් එය ජාතිවාදය නොවේද?). අනිත් අයට හොඳ නෑ කියා අපි දන්නේ කොහොමද? එහෙනම් දැන්වත් අකැපයිද ඇහුවත් ඒකටත් උත්තර නෑ. (වෙන ආගමේ අයගෙන් හලාල් ගැන කිසිම පැමිණිල්ලක් දැනට නෑ). එහෙම වරද පටවන්න පදනමක් නෑ!!

ඔබට අනුව ACJU ජාතිවාදී කුමන්ත්‍රණ කාරයෝ. ඒත් directly හලාල් පටවපු ව්‍යාපාරිකයෝ ළඟ කුමන්ත්‍රණ නෑ! (නෑ තමයි. ඔක්කොම ඇත්තේ ඔබේ ඔලුගෙඩියේ!!). ජාතිවාදයක් කොහොමත් නෑ, මොකද ඔබේ ජාතිය නිසා. පොඩ්ඩක් ඒ අයට බැන්නා. වැඩිම වුනොත් උලමට කඩේ ගියා කියයි. හැබැයි ඒ අයට විරුද්ධ කිසි උද්ඝෝශනයක් නෑ. පැහැදිලි ජාතිවාදයක් මේක!!

ඔබ නිකන් ඔබේ වදන් cut කරලා ඔබට අවශ්‍ය තේරුම එන විදිහට දාන්න එපා හරිද? මුළු එක දාපන්. ඔබ කියන ඒවා ඇත්ත නම් එවැනි දේ කිරීම අවශ්‍ය නෑ. ඔබට මොලයක් කෙසේ වෙතත් කොන්දක් තියනවා නේද?

ඇයි මේවා miss වුනේ? Miss වුනාද?/කලාද?

ඔබේ ඔය පිටු ගානේ හැල්ලට කලින්ම මම එක ජේදෙකින් පිළිතුරු දීලා ඇත්තේ. සාමාන්‍ය දේවල් කිව්වේ අපේ ආගමේ අපිට ඇති නීති රීති. ඔබලා එය ජාතිවාදය යැයි කියන්නේ කොහොමද? ඔබේ ඔලුගෙඩියට ඒක ප්‍රශ්නයක් වෙන්න ඇති! ජාතිවාදයක් එතන නෑ. අනික, හලාල් වලට වඩා ආයෙත් මේකෙම එල්ලී repeat කරන්නේ ඒ ඔබේ කැමති විෂයයක් නිසා නේද?  ඒ විෂයය ජාතිවාදය නේද? බොක්කෙන්ම ඔබට ඒ ගැන හැල්ලක් ලියන්න experience තියන බව නම් පේනවා. හොඳයි!

හැම එකටම "මම එහෙම කිව්වේ කොහෙද" කියා ලිස්සන්නවා. මම ඒවා මතු කලේ සංවාදයට. ඔබලාගේ මේ හලාල් රැල්ලේ ප්‍රශ්න පෙන්නන්න. ඔබට පිළිතුරු නැතිනම් ඒ බව මම පිළිගන්නම්. ත්‍රෙඩ් එකේ මුලින් බබා පාට් දැම්මට ඔබ ගැන මම කලින් දන්නවනේ. ත්‍රෙඩ් එකේ මුලින් සංවරව හිටි ඔබගේ ජාතිවාදය පස්සේ මතු වුනේ. මුලින් ඔබේ හලාල් මතය neutral එකක් වගේ කිව්වට, බෝ වුනාම මුස්ලිම් අයගේ නීති ඔබලට පැටවෙන එක පොල් පරාලයක් විදිහට නේද ඔබ ඉදිරිපත් කළේ? හලාල් ("නිතිය") පැටවෙලා යැයි කියන එකෙන් ඔබ පෙන්නන්නේ ඔබේ හලාල් මතය පිටුපස ඔබ තුල ජාතිවාදී හැඟීමකුත් ඇති බව නේද??? මෙසේ විමට හේතුව ඔබේ brake නැති කියවිල්ලයි. බොක්කෙන්ම එන ජාතිවාදය full speed එනකොට කලින් ඔබ රැකපු මුනිවත (හලාල් ගැන neutral මතය) අමතක වුනා. ඔබේ ඔය brake නැතුව කියවන තර්ක ක්‍රමය හිතල බලලයි පාවිච්චි කරන්න ඕනේ. හැමතැනම බෑ.

බබා පාට් එක මේක:

බොක්කෙන් කියවුනේ මේක:

ඔබ කියන්නේ බොරුවකට තමන් විරුද්ධ නෑ කියලා! (හලාල් තමයි බොරුව. ඒත් එයට විරුද්ධ නෑ!). අපිත් ඔබ ගැන කියන්නේ ඒක තමයි . ඔබ බො.බ.සේ. බේගල් වලට කොහොමත් විරුද්ධ නෑ. තමන්ගේ ජාතිය රැකෙනවනම් ඕන බේගල් කාරයෙක්ව වුනත් ඔබ ඔලුව උඩ තියන් ඉන්නවා. ඒ අයගෙන් බේරෙන ජාතිවාදයෙන් ඔබේ ඔලුගෙඩිය පිරිලා. "මුස්ලිම් ජාතිවාදය" ඇත්තේ ඔබේ ඔළුගෙඩියේ තමයි. එයට cause එකත් දැන් පැහැදිලියි නේ!!

මේ හලාල් ප්‍රශ්නෙට පාලනයක් අරගන්න තමන්ගේ ශිලාචාරකමත් බිල්ලට දීලා. බොරුවකට ඇයි ඔච්චර නෝන්ඩි වෙන්නේ? සංවරව කරන්න තිබ්බනේ? ඔබේ පිළිතුර: පාලකයෝ නිදි! කියයිද දන්නෑ නින්ද ගියේ හලාල් කෑවට පස්සේ කියලා?

දැන් පේනවද ඔබේ රෙදි ටිකෙන් ටික ගැලවුනේ කොහොමද කියලා? මේ ටික තොත්ත බබෙකුට කියන විදිහට කියන්න වෙයි කියා මම නම් හිතුවේ නෑ. ඔබේ specialistට දැන්වත් කතා කරන්න.

[QUOTE="anamnlmslmn, post: 14409696, member: 453369"] [COLOR="DarkGreen"][SIZE="5"]@Sanjeeme හොඳ summary එකක් ලියල තියෙන්නේ. ජාතිවාදය ගැන පිටු ගානක් ලියන්න නම් බොක්කෙන්ම එනවනේ. :lol: හැබැයි සමහර කෑලි අඩුයි. මේවත් දාන්න. එතකොට සම්පුර්ණයි. [COLOR="Purple"][B]උපකල්පන නිසා ජාතිවාදය අවුස්සනනෝ?? අහෝ! ජාතිවාදීන් මේ රටට පිළිලයකි!![/B][/COLOR] ඔබ බො.බ.සේ. ගැන අනුමත කළා නේද? ඉතින් ඔබට කැමති, රට ගැන කැක්කුමක් තියන, පිබිදෙන සංවිධානයක් ලෙස ඔබ හිතාගෙන ඉන්න එය ගැන තමයි මම කතා කළේ. ඔබේ අනුමැතිය ගන්න තමයි එහෙම ප්‍රශ්නයක් ඇහුවේ. Comprenede? :lol: :lol: එහෙම බො.බ.සේ. අනුමත කරනවා නම්, ඒ අයගේ වෙනත් ක්‍රියාද අනුමත කරනවානම්, ඒ ගැන ෆොටෝ දාන්න හැකිනම්, හලාල් ගැන විතරක් මොකද ඒ අය ගැන මුනිවත?? මගේ මතයේ නෑ, මම නියෝජනය කරන්නේ නෑ කියල ලිස්සන එකේ සාධාරණය කුමක්ද? මම සිංහලෙන්ම ඔබට කීවා ඒ අය හලාල් ගැන කිව්වේ බොරු යැයි පිළිගන්න ලෙස. ඒ ඔබ හොඳ (එනිසා අවංක) බෞද්ධයෙක් යැයි ඔබ කී නිසා. ඒත් ඔබට බැරිවුනා ඒ ස්ථාවරය රකින්න. එයින් පෙනෙන්නේ ඔබ ඔප්පු වූ ඒ අයගේ බොරු බලය® අනුමත කරනවා කියන එක නොවේද?? මම කිව්වා ඔබ අවංක නම් ඔබට ප්‍රශ්න අඩුයි කියා. ඉහලින් ඇත්තේ ඔබේම ACJU ගැන චෝදනාව. ACJU ජාතිවාදී කියන්න ඔබට හේතු තියනවද?? කියන්න ඉතින්. ඔබ කියනවනම්, මේ හලාල් බොරුව තමයි එයට හේතුව කියා, එහෙනම් ත්‍රෙඩ් එක මුලින් හලාල් ගැන බබා පාට් දැම්මේ ඇයි? මුලින්ම කියන්න තිබ්බනේ මේක ජාතිවාදී වැඩක් කියලා!! ඔබ හලාල් ගැන මත කියන්න ගිහින් ඔබ දාපු බබා පාට් රඟපෑම අගේට පේනවා. දැන් පේනවද ඔබේ රෙදි ටික ටික ගැලවෙන්නේ කොහොමද කියා?? ඔබට හැකිනම් ACJU එකටත් කේබල් එකක් අදින්න බලන්න! :lol: :lol: මේ ඔබ කියන්නේ බො.බ.සේ. ඇතුළු ඔබේ පිබිදෙන අයගේ ක්‍රියා ගැන නොවේද? මෙහෙම දේවල් කලේ ඔබමයි කියා කියන්න බෑ. මේවා සිදුවෙනවිට ඔබ හිටියේ Sweden වල නේද?? :lol: :lol: දැන් කොහොමද කියන්නේ ඔබ බො.බ.සේ. හලාල් දැනුවත් කිරීම ගැන ඔබ කිව්වේ නෑ කියලා?? පස්සේ අහනවා කොහෙද කිව්වේ කියා. මේ තියෙන්නේ.! මෙතනටයි මම කිව්වේ 700 බොරුව ගැන. ඔබට ඒ අයගේ ක්‍රියා ගැන උදම් අනන්න හැකිනම් ඒ අයගේ කීම ඔබ අහක දාන්නේ කෙසේද? එය hypocrisy නොවේද? ඒ අයගේ කියමනවල් බොරු යැයි ඔප්පුයි. ඒ අයගේ රෙදි ගැලවෙලා නම් ඒ අයව අනුමත කළ ඔබේත් automatically රෙදි ගැලවෙනවා. එයින් බේරෙන්න එක විදිහයි ඇත්තේ. ඒ අය කිව්වේ බොරු යැයි පිළිගෙන අවංක වීම. එවිට ඔබට නැවත විලිය වසාගත හැක. (කලින් බබෙකුට වගේ මෙහෙම නොකිව්වේ ඔබට එය තේරුම් ගත හැකි මොලයක් තිබේ යැයි සිතා. ඔබේ specialistට තවම කතා කලේ නැද්ද?). නීති හදන්නේ කොහොමද කියලා මගෙන් අහන්නේ මම නඩුකාරයෙක්ද/නීතිඥයෙක්ද? බො.බ.සේ.ට කියන්න එහෙම අය consult කරන්න කියලා. "මුස්ලිම් ජාතිවාදය" කියලා එකක් තියෙන්නේ ඔබේ ඔළුගෙඩියේ! ඔබේ දේවල් ඩෝසර් කරන, තව වැරදි කරන මුස්ලිම් අය වැරදිකාරයෝ. ඒ අයට දඬුවම් දිය යුතුයි. මුස්ලිම් විතරක් නෙමෙයි, කවුරු කලත් එහෙමයි. වැරැද්ද සාධාරණ ලෙස ඔප්පු වුනොත් දඬුවම්. කෙනෙක් වැරදි කළා කියා ආගම් ජාතිවාදයක් එතනට ගේන්නේ කොහොමද? ඒකටයි මම ඔබෙන් පදනම් අහන්නේ??? ඔබේ උපකල්පන විතරක් මදි! කොහෙද යන කේබල් හිටන් මේකට ඇදගෙන! සාක්ෂි ඇතිව ඔප්පු කරන්න. එවිට පිළිගන්නම්. [COLOR="Purple"]ඔබේ පිළිතුර: බලධරයෝ නිදි![/COLOR] එහෙම නිදි වුනත් ජාතිවාදයක් ගාවන්න ඇති පදනම් මොකද්ද? වැරැද්ද කරපු කෙනා ළඟ ජාතිවාදයක් ඇති. "මුස්ලිම්" කියන නම දාන්නේ කොහොමද?? එහෙම දැමීමෙන් පැහැදිලි වන්නේ මුළු මුස්ලිම් ජාතියම සමග ඔබේ ඇති වෛරයයි!! මම පදනම් අහනවා, ඔබ බයිලා කියනවා. ඔබ කියන විදිහට හලාල් නොකා මැරෙන අය කොහෙද ඉන්නේ? (සහතිකය ගැන මොන කතාද?). ඉන්නේ ඔබේ ඔළුගෙඩියේ!!! ආගමේ කියන්නේ මැරෙන තත්වයක් දක්වා කන්න නැතුව යනවනම්, තියෙන හරාම් හරි අනිවාර්යයෙන්ම කන්න කියලයි. ඔබ මහා බොරුකාරයෙක්! ඔබේ අනිත් පරාල දිහා බලන ඕන කෙනෙකුට තේරෙනවා ඔබ බොරු ගොතන බව. ප්‍රශ්නයක් නැති ඒවා ප්‍රශ්න වගේ පෙන්නන බව! ඔබේ රචනාවට මේවා නොදැම්මේ ඇයි? මෙතන මම choice කිව්වේ ව්‍යාපාරිකයින් හලාල් සහතිකය ගන්න එක ගැන. හොඳට බලන්න. ඔබලා වැරදියට තේරුම් අරන්. ඔබ බිස්කට ගෙනාවේ මෙතනටයි. ප්‍රශ්නයක් නෑ. බිස්කට් අනිවාර්ය කෑමක්! බලකිරීම ගැන ඔබේ චෝදනවටත් පදනම ඇහුවම කියනවා කොහෙද කිව්වේ එහෙම කියා? එත්කොට හලාල් බලෙන් පැටෙව්වා කියා මුස්ලිම් අයට චෝදනා කරන්නේ? ඒ අය දෙන්නේ සහතිකයි. බලෙන් දෙනවා කියා ඔබ කිව්වනම් එහෙම දෙන්නේ වෙන්නේ ව්‍යාපාරිකයාට හලාල් සහතිකයයි. (ACJU හලාල් නිෂ්පාදන හදනවද??). එහෙම බලපෑම් කළ බවට කිසිම සාධකයක් නෑ. ඔබ කියනවනම්, නෑ එහෙම නෙමෙයි, බලෙන් පටවනවා කිව්වේ හලාල් බඩු අපිට පැටවීමයි කියා. ඔබලාට හලාල් භාණ්ඩ පැටවීමේ වැරැද්ද හලාල් සහතිකය ගන්න ව්‍යාපාරිකයාගේ සිට ACJU දක්වා bypass කළා නේද මෙතන??? සහතිකය දීම සිමා කරන්න ඕනේ කියන එක ඔබේ මතයක් පමණයි. එය ACJU මත වැරැද්ද පැටවීමට සාධකයක් නෙමෙයි. මුස්ලිම් අයට හොඳ නම් ඒවා අනිත් අයගෙන් වැළැක්විය යුත්තේ ඇයි? (එහෙම හොඳ දේවල් වළක්වනවා නම් එය ජාතිවාදය නොවේද?). අනිත් අයට හොඳ නෑ කියා අපි දන්නේ කොහොමද? එහෙනම් දැන්වත් අකැපයිද ඇහුවත් ඒකටත් උත්තර නෑ. (වෙන ආගමේ අයගෙන් හලාල් ගැන කිසිම පැමිණිල්ලක් දැනට නෑ). එහෙම වරද පටවන්න පදනමක් නෑ!! ඔබට අනුව ACJU ජාතිවාදී කුමන්ත්‍රණ කාරයෝ. ඒත් directly හලාල් පටවපු ව්‍යාපාරිකයෝ ළඟ කුමන්ත්‍රණ නෑ! (නෑ තමයි. ඔක්කොම ඇත්තේ ඔබේ ඔලුගෙඩියේ!!). ජාතිවාදයක් කොහොමත් නෑ, මොකද ඔබේ ජාතිය නිසා. පොඩ්ඩක් ඒ අයට බැන්නා. වැඩිම වුනොත් උලමට කඩේ ගියා කියයි. හැබැයි ඒ අයට විරුද්ධ කිසි උද්ඝෝශනයක් නෑ. පැහැදිලි ජාතිවාදයක් මේක!! ඔබ නිකන් ඔබේ වදන් cut කරලා ඔබට අවශ්‍ය තේරුම එන විදිහට දාන්න එපා හරිද? මුළු එක දාපන්. ඔබ කියන ඒවා ඇත්ත නම් එවැනි දේ කිරීම අවශ්‍ය නෑ. ඔබට මොලයක් කෙසේ වෙතත් කොන්දක් තියනවා නේද? ඇයි මේවා miss වුනේ? Miss වුනාද?/කලාද? :lol: ඔබේ ඔය පිටු ගානේ හැල්ලට කලින්ම මම එක ජේදෙකින් පිළිතුරු දීලා ඇත්තේ. සාමාන්‍ය දේවල් කිව්වේ අපේ ආගමේ අපිට ඇති නීති රීති. ඔබලා එය ජාතිවාදය යැයි කියන්නේ කොහොමද? ඔබේ ඔලුගෙඩියට ඒක ප්‍රශ්නයක් වෙන්න ඇති! ජාතිවාදයක් එතන නෑ. අනික, හලාල් වලට වඩා ආයෙත් මේකෙම එල්ලී repeat කරන්නේ ඒ ඔබේ කැමති විෂයයක් නිසා නේද? :lol: ඒ විෂයය ජාතිවාදය නේද? බොක්කෙන්ම ඔබට ඒ ගැන හැල්ලක් ලියන්න experience තියන බව නම් පේනවා. හොඳයි! හැම එකටම "මම එහෙම කිව්වේ කොහෙද" කියා ලිස්සන්නවා. මම ඒවා මතු කලේ සංවාදයට. ඔබලාගේ මේ හලාල් රැල්ලේ ප්‍රශ්න පෙන්නන්න. ඔබට පිළිතුරු නැතිනම් ඒ බව මම පිළිගන්නම්. ත්‍රෙඩ් එකේ මුලින් බබා පාට් දැම්මට ඔබ ගැන මම කලින් දන්නවනේ. ත්‍රෙඩ් එකේ මුලින් සංවරව හිටි ඔබගේ ජාතිවාදය පස්සේ මතු වුනේ. මුලින් ඔබේ හලාල් මතය neutral එකක් වගේ කිව්වට, බෝ වුනාම මුස්ලිම් අයගේ නීති ඔබලට පැටවෙන එක පොල් පරාලයක් විදිහට නේද ඔබ ඉදිරිපත් කළේ? හලාල් ("නිතිය") පැටවෙලා යැයි කියන එකෙන් ඔබ පෙන්නන්නේ ඔබේ හලාල් මතය පිටුපස ඔබ තුල ජාතිවාදී හැඟීමකුත් ඇති බව නේද??? මෙසේ විමට හේතුව ඔබේ brake නැති කියවිල්ලයි. බොක්කෙන්ම එන ජාතිවාදය full speed එනකොට කලින් ඔබ රැකපු මුනිවත (හලාල් ගැන neutral මතය) අමතක වුනා. ඔබේ ඔය brake නැතුව කියවන තර්ක ක්‍රමය හිතල බලලයි පාවිච්චි කරන්න ඕනේ. හැමතැනම බෑ. බබා පාට් එක මේක: බොක්කෙන් කියවුනේ මේක: ඔබ කියන්නේ බොරුවකට තමන් විරුද්ධ නෑ කියලා! (හලාල් තමයි බොරුව. ඒත් එයට විරුද්ධ නෑ!). අපිත් ඔබ ගැන කියන්නේ ඒක තමයි :lol:. ඔබ බො.බ.සේ. බේගල් වලට කොහොමත් විරුද්ධ නෑ. තමන්ගේ ජාතිය රැකෙනවනම් ඕන බේගල් කාරයෙක්ව වුනත් ඔබ ඔලුව උඩ තියන් ඉන්නවා. ඒ අයගෙන් බේරෙන ජාතිවාදයෙන් ඔබේ ඔලුගෙඩිය පිරිලා. "මුස්ලිම් ජාතිවාදය" ඇත්තේ ඔබේ ඔළුගෙඩියේ තමයි. එයට cause එකත් දැන් පැහැදිලියි නේ!! :lol: මේ හලාල් ප්‍රශ්නෙට පාලනයක් අරගන්න තමන්ගේ ශිලාචාරකමත් බිල්ලට දීලා. බොරුවකට ඇයි ඔච්චර නෝන්ඩි වෙන්නේ? සංවරව කරන්න තිබ්බනේ? ඔබේ පිළිතුර: පාලකයෝ නිදි! කියයිද දන්නෑ නින්ද ගියේ හලාල් කෑවට පස්සේ කියලා? දැන් පේනවද ඔබේ රෙදි ටිකෙන් ටික ගැලවුනේ කොහොමද කියලා? මේ ටික තොත්ත බබෙකුට කියන විදිහට කියන්න වෙයි කියා මම නම් හිතුවේ නෑ. ඔබේ specialistට දැන්වත් කතා කරන්න. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom