Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඇයි මේ හලාල් ???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

@Sanjeeme

ඔබේ ඔය brake නැතුව කියවන වාද ක්‍රමය ගැන මට කලින්ම note. හැමතැනම ඕවා හරියන්නේ නෑ. ගොන් තඩියෝ, හරකෝ කියලා හොඳ බෞද්ධයා හොඳ චාරයක් පෙන්නලා තියෙන්නේ. කියන්න දේවල් නැති වුනාම repeat කර කර summary හදනවා නේද? අනික, ලංකාවේ පරාල ඉල්ලුවම ඔබේ තැටියේ ඇති හැම එකක්ම මෙතන හලලා වැඩක් නෑ.

ජාතිවාදය ගැන පිටු ගණන් ලිව්වට හලාල් ගැන ලියන්න ලොකුවටම ඇත්තේ බිස්කට් සහ අයිස් ක්‍රීම් නැති එක ගැන!! ලොකු අභියෝගයක් කරලා තියෙන්නේ බිස්කට් කන්නේ කොහොමදැයි අහලා! බිස්කට් කන්න රටේ නැති ප්‍රශ්න ඇතිකරන ඔබලාගේ ජාති ආලය ගැන මොන කතාද? ඔබලාට (ඇතුළු බො.බ.සේ.ට) මේ ප්රශ්නය බොරු කියන්නේ නැතුව සංවර විදිහට කරගන්න බැරි වුනේ ඇයි????

තව දේවල් තියනවා ඔබට උත්තර දෙන්න. මෙවට පැහැදිලි හේතු ඔබෙන් ලැබුනේ නෑ. ලැබෙයි කියලත් සැකයි. වෙන දේවල් පෙන්නලා ලිස්සන එකයි කලේ. (යටින් බලන්න). ඔබේ මතයෙන් වැඩක් නෑ. ඔබට තව අවස්ථාවක් දෙන්නම්. ඔබේ favourite බො.බ.සේ.ව බේරගන්න. නැතිනම් කලින් වගේම check mate වේවි. Ok? දැන් මේවට පදනම් දෙන්න.

1. කැමති අයට ගන්න තියන හලාල් සහතිකය ගත්ත ව්‍යාපාරිකයින් හැම භාණ්ඩයක්ම හලාල් කරපු එකේ වරද ACJU මත පැටවීම. (සිමා කරන්න ඕනේ කියන එක ඔබේ මතයක්. වරද පැටවීමට කාරණයක් නෙමෙයි. comprende?)

2. හලාල් සහතිකය බලෙන් පටවනවා යන චෝදනාව. (එක ව්‍යාපාරිකයෙක් හරි complain කරපු එක පෙන්නන්න).

3. හලාල් වලින් කෝටි ගණන් උපයනවා යැයි කීම. (මේ බොරුව -ගණිත හරඹය- ගැන ආයේ no talks! ).

4. උපයන සල්ලි යන්නේ ත්රස්තවාදීන්ට යන චෝදනාව. (ඔබේ සැකය විතරක් මදි; ගන්න සල්ලි යන්නේ හලාල් process එකට කියා ඒ අය පැහැදිලිව කියලයි ඇත්තේ).

5. හලාල් අකැපයි කියා කීම. (මේ ගැන ඔක්කොම silent. ඔබ මෙය ප්‍රශ්නයක් කරගන්න එපා).

6. හලාල් නිසා බඩු මිල වැඩි වී අනිත් ජාතින්ට් සල්ලි යනවා කියන චෝදනාව. (විය හැකියි. එහෙත් හලාල් නිසා මිල වැඩිවූ භාණ්ඩයක් හෝ එය අයින් කරපු නිසා මිල අඩුවූ එකක් සඳහා සාක්ෂි? එකක් වත් නෑ. කෝ? වෙන්ඩෝල් මිල අඩු වුනේ නෑනේ. Economics theories විතරයි ඇත්තේ.)

ඔබට ඔවට උත්තර එදත් නෑ. අදත් තියෙයි කියා සැකයි. ඔබේ බබා පාට් පිළිතුර: මගේ මතයේ ඕවා නෑ ආ!... ඔබට ඕන වේලාවට බො.බ.සේ. ඔලුව උඩ තියාගන්නයි, වාතාවරණය හොඳ නැති වේලාවට බිම තියන්නයි හොඳ සෙල්ලම!! ඔබේ ස්ථාවරය නියමයි. ඕන බොරුවකින් හරි තමාගේ ආගම-ජාතිය රකින්න හදන අය ගැන ආයේ රචනාවක් ලියන්න අවශ්‍යද? එහෙම අය පිබිදෙනවට සතුටු වෙන අය??? (රට-ආගම-ජාතිය යන එකෙන් රට අයින් කළේ ඒ අය රට කන නිසා. ඒ අයගේ ක්‍රියා නිසා ලෝකයම ඉදිරිපිට රට හෑල්ලු වෙලා. රට දියුණු වෙන්න දෙන්නේ නෑ. හැසිරීම/කතාව දඩබ්බරයි. සිවුරේ පාටත් වෙනස් කරන්න වෙයි වගේ. ආගම රකිනවා කිව්වට ආගම බිල්ලට දීලා රකින්නේ මොනවාද? මෙයාගේ පිළිතුර: පාලකයෝ නිදි. මේක නිදිගුම්බෝ පිරුණු රටක්!.... නිදි නම් නැගිටවන්න, අපිට වධ දෙන්නේ නැතුව!).

මේ තියෙන්නේ ඔබ කිව්ව හලාල් සල්ලි යන්නේ කොහෙද කියා අනුමාන කළ විදිහ:

පස්සේ අහනවා මම එහෙම කොහෙද කිව්වේ කියා! ඔබ නම් මුසාවාද කැප්ටන් කෙනෙක්!! පත්තර සාකච්චාවේ පැහැදිලිව කියලයි ඇත්තේ හලාල් සල්ලි යන්නේ හලාල් certification process එකට කියා. ඔබේ ඔළුගෙඩියේ ඇති ජාතිවාදයට ඒක ගැලපෙන්නේ නැති නිසා ඔබට එය පිළිගන්න අමාරුයි. ඔබ ඇති විශාල මුදල් කිව්වට ඒක ඔබට පෙන්නගන්න බෑනේ!! මතකනේ ඔබේ බො.බ.සේ. ගණිතයට බිංදුව ගත්තා! ඔබේ කේබල් එකටත් මොකද වුනේ කියලා කවුරුත් දන්නවා.

නිකං හිතුනොත් කියවන්න.

හලාල් සහතිකය හරහා ලබාගන්නා මුදල් ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයකට යාද?

ඔබට කැමතිනම් ජාතිවාදය ගැන තව කියවන්න. එය තවත් තහවුරු වේවි. හලාල් ගැන කියවන්න එහෙම බොක්කෙන් එන පාටක් නෑ වගේ. මට අමතක වුනා.. හලාල් කන්නේ නෑනේ. බොක්කේ කොහෙද හලාල්. එහෙනම් මේ අය කෑමට ගන්නෙත් ජාතිවාදයෙන් certified කෑම ද???

ආයේ ලියන්න පිටු ගණන්. Please ලියන්න. Type කරන්න.... ලංකාවේ පරාල ගැන තව ටිකක් ලිව්වොත් නරකද?.

[QUOTE="anamnlmslmn, post: 14409705, member: 453369"] [COLOR="DarkGreen"][SIZE="5"]@Sanjeeme ඔබේ ඔය brake නැතුව කියවන වාද ක්‍රමය ගැන මට කලින්ම note. හැමතැනම ඕවා හරියන්නේ නෑ. ගොන් තඩියෝ, හරකෝ කියලා හොඳ බෞද්ධයා හොඳ චාරයක් පෙන්නලා තියෙන්නේ. කියන්න දේවල් නැති වුනාම repeat කර කර summary හදනවා නේද? අනික, ලංකාවේ පරාල ඉල්ලුවම ඔබේ තැටියේ ඇති හැම එකක්ම මෙතන හලලා වැඩක් නෑ. ජාතිවාදය ගැන පිටු ගණන් ලිව්වට හලාල් ගැන ලියන්න ලොකුවටම ඇත්තේ බිස්කට් සහ අයිස් ක්‍රීම් නැති එක ගැන!! ලොකු අභියෝගයක් කරලා තියෙන්නේ බිස්කට් කන්නේ කොහොමදැයි අහලා! බිස්කට් කන්න රටේ නැති ප්‍රශ්න ඇතිකරන ඔබලාගේ ජාති ආලය ගැන මොන කතාද? ඔබලාට (ඇතුළු බො.බ.සේ.ට) මේ ප්රශ්නය බොරු කියන්නේ නැතුව සංවර විදිහට කරගන්න බැරි වුනේ ඇයි???? [COLOR="Purple"]තව දේවල් තියනවා ඔබට උත්තර දෙන්න. මෙවට පැහැදිලි හේතු ඔබෙන් ලැබුනේ නෑ. ලැබෙයි කියලත් සැකයි. වෙන දේවල් පෙන්නලා ලිස්සන එකයි කලේ. (යටින් බලන්න). ඔබේ මතයෙන් වැඩක් නෑ. ඔබට තව අවස්ථාවක් දෙන්නම්. ඔබේ favourite බො.බ.සේ.ව බේරගන්න. නැතිනම් කලින් වගේම check mate වේවි. Ok? දැන් මේවට පදනම් දෙන්න.[/COLOR] [COLOR="DarkRed"] 1. කැමති අයට ගන්න තියන හලාල් සහතිකය ගත්ත ව්‍යාපාරිකයින් හැම භාණ්ඩයක්ම හලාල් කරපු එකේ වරද ACJU මත පැටවීම. (සිමා කරන්න ඕනේ කියන එක ඔබේ මතයක්. වරද පැටවීමට කාරණයක් නෙමෙයි. comprende?) 2. හලාල් සහතිකය බලෙන් පටවනවා යන චෝදනාව. (එක ව්‍යාපාරිකයෙක් හරි complain කරපු එක පෙන්නන්න). 3. හලාල් වලින් කෝටි ගණන් උපයනවා යැයි කීම. (මේ බොරුව -ගණිත හරඹය- ගැන ආයේ no talks! :lol:). 4. උපයන සල්ලි යන්නේ ත්රස්තවාදීන්ට යන චෝදනාව. (ඔබේ සැකය විතරක් මදි; ගන්න සල්ලි යන්නේ හලාල් process එකට කියා ඒ අය පැහැදිලිව කියලයි ඇත්තේ). 5. හලාල් අකැපයි කියා කීම. (මේ ගැන ඔක්කොම silent. ඔබ මෙය ප්‍රශ්නයක් කරගන්න එපා). 6. හලාල් නිසා බඩු මිල වැඩි වී අනිත් ජාතින්ට් සල්ලි යනවා කියන චෝදනාව. (විය හැකියි. එහෙත් හලාල් නිසා මිල වැඩිවූ භාණ්ඩයක් හෝ එය අයින් කරපු නිසා මිල අඩුවූ එකක් සඳහා සාක්ෂි? එකක් වත් නෑ. කෝ? වෙන්ඩෝල් මිල අඩු වුනේ නෑනේ. Economics theories විතරයි ඇත්තේ.)[/COLOR] ඔබට ඔවට උත්තර එදත් නෑ. අදත් තියෙයි කියා සැකයි. [COLOR="DarkRed"]ඔබේ බබා පාට් පිළිතුර: මගේ මතයේ ඕවා නෑ ආ!...[/COLOR] ඔබට ඕන වේලාවට බො.බ.සේ. ඔලුව උඩ තියාගන්නයි, වාතාවරණය හොඳ නැති වේලාවට බිම තියන්නයි හොඳ සෙල්ලම!! ඔබේ ස්ථාවරය නියමයි. ඕන බොරුවකින් හරි තමාගේ ආගම-ජාතිය රකින්න හදන අය ගැන ආයේ රචනාවක් ලියන්න අවශ්‍යද? එහෙම අය පිබිදෙනවට සතුටු වෙන අය??? (රට-ආගම-ජාතිය යන එකෙන් රට අයින් කළේ ඒ අය රට කන නිසා. ඒ අයගේ ක්‍රියා නිසා ලෝකයම ඉදිරිපිට රට හෑල්ලු වෙලා. රට දියුණු වෙන්න දෙන්නේ නෑ. හැසිරීම/කතාව දඩබ්බරයි. සිවුරේ පාටත් වෙනස් කරන්න වෙයි වගේ. ආගම රකිනවා කිව්වට ආගම බිල්ලට දීලා රකින්නේ මොනවාද? [COLOR="DarkRed"]මෙයාගේ පිළිතුර: පාලකයෝ නිදි.[/COLOR] මේක නිදිගුම්බෝ පිරුණු රටක්!.... නිදි නම් නැගිටවන්න, අපිට වධ දෙන්නේ නැතුව!). මේ තියෙන්නේ ඔබ කිව්ව හලාල් සල්ලි යන්නේ කොහෙද කියා අනුමාන කළ විදිහ: :lol: පස්සේ අහනවා මම එහෙම කොහෙද කිව්වේ කියා! ඔබ නම් මුසාවාද කැප්ටන් කෙනෙක්!! පත්තර සාකච්චාවේ පැහැදිලිව කියලයි ඇත්තේ හලාල් සල්ලි යන්නේ හලාල් certification process එකට කියා. ඔබේ ඔළුගෙඩියේ ඇති ජාතිවාදයට ඒක ගැලපෙන්නේ නැති නිසා ඔබට එය පිළිගන්න අමාරුයි. ඔබ ඇති විශාල මුදල් කිව්වට ඒක ඔබට පෙන්නගන්න බෑනේ!! මතකනේ ඔබේ බො.බ.සේ. ගණිතයට බිංදුව ගත්තා! ඔබේ කේබල් එකටත් මොකද වුනේ කියලා කවුරුත් දන්නවා. :lol: නිකං හිතුනොත් කියවන්න. :lol: [URL=http://www.anvermanatunga.com/2013/01/05/halal-mudal-sinhala-doc/] [COLOR="Blue"][B][SIZE="6"][U]හලාල් සහතිකය හරහා ලබාගන්නා මුදල් ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයකට යාද?[/U][/SIZE][/B][/COLOR] [/URL] ඔබට කැමතිනම් ජාතිවාදය ගැන තව කියවන්න. එය තවත් තහවුරු වේවි. හලාල් ගැන කියවන්න එහෙම බොක්කෙන් එන පාටක් නෑ වගේ. මට අමතක වුනා.. හලාල් කන්නේ නෑනේ. බොක්කේ කොහෙද හලාල්. එහෙනම් මේ අය කෑමට ගන්නෙත් ජාතිවාදයෙන් certified කෑම ද??? :lol: :lol: ආයේ ලියන්න පිටු ගණන්. Please ලියන්න. Type කරන්න.... ලංකාවේ පරාල ගැන තව ටිකක් ලිව්වොත් නරකද?. :lol: [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom