Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Yesterday at 7:31 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 7:29 PM
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
Yesterday at 7:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඇයි මේ හලාල් ???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

anamnlmslmn මහත්තයට උදව්වක් හැටියට ඒ මහත්තයා තමන්ගේ නිරැවත පෙන්නලා දුවන්න හදපු ප්‍රශ්න ටික නැවත මම දාන්නම්. බලමු පොඩි හරි අදහසක් අරගෙන යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර නැතුව පැහැදිලි පිළිතුරැ දෙන්න පුලුවන් වෙයිද කියලා.

මූ කිසිම පදනමක් නැතුව මේ Thread එකට පැනලා හරකෙක් වගේ වෙන සංවිධාන ගැන හැමදාම බයිලා එක ගහගෙන ගියාම මූ හිතන්න ඇති බේරැනා කියලා ඒකෙන් වුනේ මූට මේ thread එක දාලා තියෙන්නේ කුමන අරමුණක් සම්බන්ධයෙන්ද කියලා තේරැම් ගන්නවත් මොළයක් නැති හරකෙක් කියලා නැවත නැවතත් ඔප්පු වීම පමණයි.

මම කියන්නම් අපේ මේ සංවාදයෙන් ඔප්පු වුන කරැණු වගේම මූ තාමත් කට්ටි පනින ප්‍රශ්න මොනවද කියලා

මම මේකේ කියලා තියෙනවා මෙහෙම

"ඒකනේ දැන් මේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒ ප්‍රශ්නෙ ඇති වෙලා තියෙන්නේ ඊට අදාළ ක්‍රමවත් නීති රීති පද්ධතියක් නැති එක."

ඒක quote කරලා උඹ අප්‍රභංශ උත්තරයක් දෙනවා මෙන්න මෙහෙම

"නීති හදන්න නම් අදාල අයට අදාල විදිහට බලපෑම් කරන්න. මුස්ලිම් විරෝධී රැල්ලක් ඇති කරන්නේ මොකටද? හලාල් වලින් කෝටි 700 ලැබෙනවා කියලත්, එවා යන්නේ ත්රස්තවාදීන්ට කියලත් බොරු තොගයක් කියලා නැති ප්‍රශ්න අවුළුවන්න ඇති අවශ්‍යතාවය කුමක්ද??"

එතකොට මම මගේ ප්‍රකාශයේ හෝ මේ Thread එකේ කෝටි 700 ගැන සදහන් කරලා තියෙන්නේ කොහෙද කියලා පෙන්නන්න කියලා අභියෝග කලා නමුත් හරියට තර්කයක් කරන්න දන්නේ නැති මුගෙන් ඒකට තාම පිළිතුරැ නෑ. ඒ වගේම මූ කියනවා තවත් තැනක මෙන්න මෙහෙම

"මගේ ප්‍රශ්නේ බෝ.බ.සේ. සමගයි. ඔවුන් පටන් ගත් හලාල් රැල්ල පදනම් වුයේ බොරු චෝදනා ගොඩක් මත යන බව පෙන්වීමයි මගේ අරමුණ. එය සැක හැර පෙන්වලයි ඇත්තේ."

එතකොට උඹේ ප්‍රශ්නේ බොදු බලසේනා සමගනම් බොදු බල සේනා සම්බන්ධයෙන් කිසිම සදහනක් නැති මගේ මතය විතරක් ප්‍රකාශ කරපු මේ Thread එකේ උඹ මොන පදනමෙන්ද තප්පුලන්නේ ඒකෙන් ඔප්පු වෙන්නේ කිසි දෙයක් තේරැම් ගන්න බැරි උඹ ජාතිවාදී මෝඩයෙක් කියලා

හොදයි මම ඊට පස්සේ ප්‍රකාශයක් කලා

"මුස්ලිම් කෙනෙකුට නිදහසේ වෙනත් ජාතිකයෙකුගේ ගෙදරට ගිහින් කෑමේ බීමේ නිදහසක් නෑ. නමුත් වෙනත් ජාතීන් අතර එහෙම නෑ"

මේකට මේ තොත්ත බබා දෙනවා මෙහෙම පිළිතුරක්

"එහෙම ඔබ කියන්නේ මොන පදනමෙන්ද? මේ රටේ මෙතෙක් කල් එකට කෑවේ බිව්වේ? අපේ අවුරුද්දට ඔබලා බුරියානී කෑවේ? ඔබලාගේ අවුරුද්දට අපි කැවුම්, කොකිස්, ආස්මී කෑවේ? අපි ඔබලට වටලප්පන් කෝප්ප හදලා එව්වේ?? මොකද මේ ඔබ බොරු කියන්නනේ?"

හොදයි මමත් සතුටුයි එහෙම වෙනවට නමුත් මම මෙහෙම ප්‍රශ්නයක් ඇහැව්වා ඊළගට ඒ සම්බන්ධයෙන්

"අපි හැමෝම කැමතියි ඒ තත්වය දිගටම තියෙනවනම් අදටත් මම දන්න හුගක් මුස්ලිම් යාලුවෝ අපේ ගෙදරක ආවම හලාල් වුනත් නැතත් කෑම ටිකක් දුන්නම කන්න පැකිලෙන්නේ නෑ. නමුත් මම ඔතන කියලා තියෙන්නේ උඹලා වගේ ජාතිවාදියෝ ගැන. හලාල් නැතුව නොකා මැරැණත් කමක් නෑ කියන ජාතිවාදියෝ ගැන. එහෙම වුන්ට සිංහල ගෙදරකට ගිහින් කන්න බොන්න බැරි වෙනවා නේද ?? තේකක් හදලා ගේනකොට මේක හදලා තියෙන්නේ හලාල් සහිත පිටි පැකැට් එකකින්ද, මේකට දාලා තියෙන තේකොළ හලාල්ද ?? ඉතින් කොහෙද සහජීවනය ??"

අන්න ඒ ජාතිවාදියෝ ගැන තාම පිළිතුරක් නෑ. ඒකෙන් තේරෙන්නේ නැවතත් උඹ මෝඩ ජාතිවාදියෙක් බව නෙවෙයිද ??

[QUOTE="sanjeeme, post: 14412070, member: 86590"] [COLOR="DarkRed"][SIZE="5"]anamnlmslmn මහත්තයට උදව්වක් හැටියට ඒ මහත්තයා තමන්ගේ නිරැවත පෙන්නලා දුවන්න හදපු ප්‍රශ්න ටික නැවත මම දාන්නම්. බලමු පොඩි හරි අදහසක් අරගෙන යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර නැතුව පැහැදිලි පිළිතුරැ දෙන්න පුලුවන් වෙයිද කියලා. මූ කිසිම පදනමක් නැතුව මේ Thread එකට පැනලා හරකෙක් වගේ වෙන සංවිධාන ගැන හැමදාම බයිලා එක ගහගෙන ගියාම මූ හිතන්න ඇති බේරැනා කියලා ඒකෙන් වුනේ මූට මේ thread එක දාලා තියෙන්නේ කුමන අරමුණක් සම්බන්ධයෙන්ද කියලා තේරැම් ගන්නවත් මොළයක් නැති හරකෙක් කියලා නැවත නැවතත් ඔප්පු වීම පමණයි. [/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]මම කියන්නම් අපේ මේ සංවාදයෙන් ඔප්පු වුන කරැණු වගේම මූ තාමත් කට්ටි පනින ප්‍රශ්න මොනවද කියලා[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]මම මේකේ කියලා තියෙනවා මෙහෙම[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="4"]"ඒකනේ දැන් මේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒ ප්‍රශ්නෙ ඇති වෙලා තියෙන්නේ ඊට අදාළ ක්‍රමවත් නීති රීති පද්ධතියක් නැති එක."[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]ඒක quote කරලා උඹ අප්‍රභංශ උත්තරයක් දෙනවා මෙන්න මෙහෙම[/SIZE][/COLOR] [COLOR="DarkGreen"][SIZE="4"]"නීති හදන්න නම් අදාල අයට අදාල විදිහට බලපෑම් කරන්න. මුස්ලිම් විරෝධී රැල්ලක් ඇති කරන්නේ මොකටද? හලාල් වලින් කෝටි 700 ලැබෙනවා කියලත්, එවා යන්නේ ත්රස්තවාදීන්ට කියලත් බොරු තොගයක් කියලා නැති ප්‍රශ්න අවුළුවන්න ඇති අවශ්‍යතාවය කුමක්ද??"[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]එතකොට මම මගේ ප්‍රකාශයේ හෝ මේ Thread එකේ කෝටි 700 ගැන සදහන් කරලා තියෙන්නේ කොහෙද කියලා පෙන්නන්න කියලා අභියෝග කලා නමුත් හරියට තර්කයක් කරන්න දන්නේ නැති මුගෙන් ඒකට තාම පිළිතුරැ නෑ. ඒ වගේම මූ කියනවා තවත් තැනක මෙන්න මෙහෙම[/SIZE][/COLOR] [COLOR="DarkGreen"][SIZE="4"]"මගේ ප්‍රශ්නේ බෝ.බ.සේ. සමගයි. ඔවුන් පටන් ගත් හලාල් රැල්ල පදනම් වුයේ බොරු චෝදනා ගොඩක් මත යන බව පෙන්වීමයි මගේ අරමුණ. එය සැක හැර පෙන්වලයි ඇත්තේ."[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]එතකොට උඹේ ප්‍රශ්නේ බොදු බලසේනා සමගනම් බොදු බල සේනා සම්බන්ධයෙන් කිසිම සදහනක් නැති මගේ මතය විතරක් ප්‍රකාශ කරපු මේ Thread එකේ උඹ මොන පදනමෙන්ද තප්පුලන්නේ ඒකෙන් ඔප්පු වෙන්නේ කිසි දෙයක් තේරැම් ගන්න බැරි උඹ ජාතිවාදී මෝඩයෙක් කියලා[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]හොදයි මම ඊට පස්සේ ප්‍රකාශයක් කලා [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="4"]"මුස්ලිම් කෙනෙකුට නිදහසේ වෙනත් ජාතිකයෙකුගේ ගෙදරට ගිහින් කෑමේ බීමේ නිදහසක් නෑ. නමුත් වෙනත් ජාතීන් අතර එහෙම නෑ"[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]මේකට මේ තොත්ත බබා දෙනවා මෙහෙම පිළිතුරක් [/SIZE][/COLOR] [COLOR="DarkGreen"][SIZE="4"]"එහෙම ඔබ කියන්නේ මොන පදනමෙන්ද? මේ රටේ මෙතෙක් කල් එකට කෑවේ බිව්වේ? අපේ අවුරුද්දට ඔබලා බුරියානී කෑවේ? ඔබලාගේ අවුරුද්දට අපි කැවුම්, කොකිස්, ආස්මී කෑවේ? අපි ඔබලට වටලප්පන් කෝප්ප හදලා එව්වේ?? මොකද මේ ඔබ බොරු කියන්නනේ?"[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]හොදයි මමත් සතුටුයි එහෙම වෙනවට නමුත් මම මෙහෙම ප්‍රශ්නයක් ඇහැව්වා ඊළගට ඒ සම්බන්ධයෙන්[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="4"]"අපි හැමෝම කැමතියි ඒ තත්වය දිගටම තියෙනවනම් අදටත් මම දන්න හුගක් මුස්ලිම් යාලුවෝ අපේ ගෙදරක ආවම හලාල් වුනත් නැතත් කෑම ටිකක් දුන්නම කන්න පැකිලෙන්නේ නෑ. නමුත් මම ඔතන කියලා තියෙන්නේ උඹලා වගේ ජාතිවාදියෝ ගැන. හලාල් නැතුව නොකා මැරැණත් කමක් නෑ කියන ජාතිවාදියෝ ගැන. එහෙම වුන්ට සිංහල ගෙදරකට ගිහින් කන්න බොන්න බැරි වෙනවා නේද ?? තේකක් හදලා ගේනකොට මේක හදලා තියෙන්නේ හලාල් සහිත පිටි පැකැට් එකකින්ද, මේකට දාලා තියෙන තේකොළ හලාල්ද ?? ඉතින් කොහෙද සහජීවනය ??"[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]අන්න ඒ ජාතිවාදියෝ ගැන තාම පිළිතුරක් නෑ. ඒකෙන් තේරෙන්නේ නැවතත් උඹ මෝඩ ජාතිවාදියෙක් බව නෙවෙයිද ??[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom