Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Yesterday at 7:31 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 7:29 PM
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
Yesterday at 7:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඇයි මේ හලාල් ???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්න ඉන්න තව තියෙනවා. අපිට උඹ වගේ ජාතිවාදය වපුරමින් පස්ස රත් කර කර PC එක ඉස්සරහා වාඩි වෙලා ඉන්න බෑ වැඩ තියෙනවා.

හොදයි මම දැන් පෙන්නන්න යන්නේ මේ ජාතිවාදී මෝඩයට මේ ලංකාව ගැන ලංකාවේ ඉතිහාසය ගැන තියෙන හැගීම මොකක්ද කියලා. මේ නූගුන කාරයා වෙන Thread එකක මට පිළිතුරක් සපයනවා මෙන්න මෙහෙම

ඔබල ඉතිහාසෙ දේවල් මතක් කරල දැන් ඔබලාගෙ නටබුන් වලට උරුමකම් කියන එක ගැන සතුටු වෙනව ඇති. මමනම් හිතන්නෙ දුක් වෙන්න ඕනෙ කියල. මෙහෙම පන්සල් නටබුන් වුනේ කොහොමද? මිනිස්සු ඒවට යන්නැතුව පාළු වෙන්න ඇරල, පන්සල් අමතක කරල ඒව නටබුන් වුනාට පස්සෙ කෑ ගහනව ඒව අපේ කියල.(ඒව ඔබලගෙ තමයි, ප්‍රශ්නයක් නෑ). ඒ මදිවට ලගපාතක තියන පල්ලිකට/කෝවිලකට වරද පටවන්න හදනවා. මේ ලෝකෙ කොහෙහරි නටබුන් වෙච්ච පල්ලියක් තියනවද? ඔබලා මේ නටබුන් රකිනව වගේ, දැන් තියන පන්සලුත් ඒව නටබුන් වෙන්න කලින් රැකගත්තනම් හොදයි.

බලන්න මුගේ ජාතික හැගීම. මූ මේ කතා කරන්නේ අර මුන් විනාශ කරමින් තිබ්බ කූරගල පුරාවිද්‍යා භූමිය ගැන. නටබුන් කියලා කියන්නේ මේ රටේ පෙෘඪ ඉතිහාසය විද්‍යාමාන කරන සාක්ශි. මේ රටේ නෙවෙයි ලෝකයේ කොහේ තිබුනත් එවැනි පුරාවිද්‍යා ස්ථාන ඒ අදාල රටවලට ඉතා වැදගත්. ඔවුන් ඒවා ආරක්ශා කරනවා. ඒක බෙෘද්ධ වේවා වෙන ආගමක වේවා ඒ අදාල රටේ ඉතිහාසයයි ඒකෙන් කියැවෙන්නේ. නමුත් මේ මෝඩ ජාතිවාදියා ඒකට දීලා තියෙන පිළිතුරැ බලන්න ඇයි ඒවා පාලුවට ගිහින් තියෙන්නේ ??? එහෙම පාලුවට ගිය හේතු අපිට කුඩා කාලේ ඉදලම ඉතිහාස පොතේ උගන්නනවා. එක්කෝ මූ ඉගෙන ගෙන තියෙන්නේ ජාතිවාදය ගැන විතරයි. එහෙම නැත්තම් ඉස්කෝලේ ගිහින් නෑ. හැමදෙනාටම මතක ඇති මුන් වගේ අන්තවාදී මිලේච්ජයෝ රැලක් අර බාමියන් බුදු පිළිම විනාශ කරලා දැම්මා. අන්න ඒ වෙලාවේ උන් හිතපු විදිහේ සහ මේ මෝඩ ජාතිවාදියා මෙතන මේ සදහන් කරන විදහෙයි වෙනසක් තියෙනවද ?? මූට මේ රට ගැන හැගීමක් තියෙනවද ?? ඒ වගේම පොඩි තර්ජනේකුත් දානවා තියෙන පන්සල් රැකගත්තනම් හොදයි කියලා. ඔය කාරනේම ඇති මූ වගේ හිකනලෙක් ජාතිවාදියෙක් කියලා ඔප්පු කරන්න.

හරි කමක් නෑ කියලා මම සුලුවෙන් ඔය පන්සල් නටබුන් වීම ගැන රාජධානි සංක්‍රමණය වීම ගැන පොඩි සදහනක් කලා. ඒකට මේ යකා පිළිතුරැ දෙනවා මෙන්න මෙහෙම

පන්සල් නටබුන් වෙන්න ඇරලා ඒ ලැජ්ජාව වහගන්න දැන් බයිලා කියනවා.

හිතන්න රට ගැන හරි ආදරෙන් කතා කරන මුන් වගේ හිකනලුන්ට මේ රට ගැන ඇත්තටම තියෙන්නේ මොන වගේ හැගීමක්ද කියලා. ඉතින් අමුතුවෙන් මූ ජාතිවාදියෙක් කියලා කියන්න ඕනේ නෑනේ.

හොදයි ඊට පස්සේ අධිකරණ නියෝගයකින් කූරගල පුරාවිද්‍යා භූමියේ තියෙන මුස්ලිම් කොළනිය අයින් කර ගන්න නියෝග කලාට පස්සේ මේකා මෙහෙම කියනවා

මෙහි මුස්ලිම්වරුන්ට ඇති වැදගත්කම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කරල තියෙන්නෙ. ඔබට හිතෙන වෙලාවල් වලට පල්ලි අයින් කරන්න ඔබලට කිසිම අයිතියක් නෑ.

මම කිව්වනේ ජාතිවාදී මතයෙන් මත් වෙච්ච මේ මෝඩයා දන්නේ නෑ පුරාවිද්‍යා භූමියක කිසිම ඉදිකිරීමක් කිරීම තහනම් බව. අවුරැදු 100 ක් තිබ්බත් ඒවා නීති විරෝධීයි. ඒ වගේම මේයකා උසාවියේ තීරණයත් අපේ පිට දාලා කියනවා කිසිම අයිතියක් නෑ කියලා. නීති විරෝධීව ඉදගෙන තව තව නීති විරෝධී වැඩ කලාම පන්නලා දානවා තමයි.

[QUOTE="sanjeeme, post: 14412185, member: 86590"] [COLOR=DarkRed][FONT=verdana][SIZE=5]ඉන්න ඉන්න තව තියෙනවා. අපිට උඹ වගේ ජාතිවාදය වපුරමින් පස්ස රත් කර කර PC එක ඉස්සරහා වාඩි වෙලා ඉන්න බෑ වැඩ තියෙනවා. [/SIZE][/FONT][/COLOR] [SIZE=5][COLOR=#333333][FONT=verdana][COLOR=DarkRed]හොදයි මම දැන් පෙන්නන්න යන්නේ මේ ජාතිවාදී මෝඩයට මේ ලංකාව ගැන ලංකාවේ ඉතිහාසය ගැන තියෙන හැගීම මොකක්ද කියලා. මේ නූගුන කාරයා වෙන Thread එකක මට පිළිතුරක් සපයනවා මෙන්න මෙහෙම[/COLOR][/FONT][/COLOR][/SIZE] [COLOR=DarkGreen][FONT=verdana][SIZE=4]ඔබල ඉතිහාසෙ දේවල් මතක් කරල දැන් ඔබලාගෙ නටබුන් වලට උරුමකම් කියන එක ගැන සතුටු වෙනව ඇති. මමනම් හිතන්නෙ දුක් වෙන්න ඕනෙ කියල. මෙහෙම පන්සල් නටබුන් වුනේ කොහොමද? මිනිස්සු ඒවට යන්නැතුව පාළු වෙන්න ඇරල, පන්සල් අමතක කරල ඒව නටබුන් වුනාට පස්සෙ කෑ ගහනව ඒව අපේ කියල.(ඒව ඔබලගෙ තමයි, ප්‍රශ්නයක් නෑ). ඒ මදිවට ලගපාතක තියන පල්ලිකට/කෝවිලකට වරද පටවන්න හදනවා. මේ ලෝකෙ කොහෙහරි නටබුන් වෙච්ච පල්ලියක් තියනවද? ඔබලා මේ නටබුන් රකිනව වගේ, දැන් තියන පන්සලුත් ඒව නටබුන් වෙන්න කලින් රැකගත්තනම් හොදයි.[/SIZE][/FONT][/COLOR] [COLOR=DarkRed][FONT=verdana][SIZE=5]බලන්න මුගේ ජාතික හැගීම. මූ මේ කතා කරන්නේ අර මුන් විනාශ කරමින් තිබ්බ කූරගල පුරාවිද්‍යා භූමිය ගැන. නටබුන් කියලා කියන්නේ මේ රටේ පෙෘඪ ඉතිහාසය විද්‍යාමාන කරන සාක්ශි. මේ රටේ නෙවෙයි ලෝකයේ කොහේ තිබුනත් එවැනි පුරාවිද්‍යා ස්ථාන ඒ අදාල රටවලට ඉතා වැදගත්. ඔවුන් ඒවා ආරක්ශා කරනවා. ඒක බෙෘද්ධ වේවා වෙන ආගමක වේවා ඒ අදාල රටේ ඉතිහාසයයි ඒකෙන් කියැවෙන්නේ. නමුත් මේ මෝඩ ජාතිවාදියා ඒකට දීලා තියෙන පිළිතුරැ බලන්න ඇයි ඒවා පාලුවට ගිහින් තියෙන්නේ ??? එහෙම පාලුවට ගිය හේතු අපිට කුඩා කාලේ ඉදලම ඉතිහාස පොතේ උගන්නනවා. එක්කෝ මූ ඉගෙන ගෙන තියෙන්නේ ජාතිවාදය ගැන විතරයි. එහෙම නැත්තම් ඉස්කෝලේ ගිහින් නෑ. හැමදෙනාටම මතක ඇති මුන් වගේ අන්තවාදී මිලේච්ජයෝ රැලක් අර බාමියන් බුදු පිළිම විනාශ කරලා දැම්මා. අන්න ඒ වෙලාවේ උන් හිතපු විදිහේ සහ මේ මෝඩ ජාතිවාදියා මෙතන මේ සදහන් කරන විදහෙයි වෙනසක් තියෙනවද ?? මූට මේ රට ගැන හැගීමක් තියෙනවද ?? ඒ වගේම පොඩි තර්ජනේකුත් දානවා තියෙන පන්සල් රැකගත්තනම් හොදයි කියලා. ඔය කාරනේම ඇති මූ වගේ හිකනලෙක් ජාතිවාදියෙක් කියලා ඔප්පු කරන්න. [/SIZE][/FONT][/COLOR][COLOR=#333333][FONT=verdana][/FONT][/COLOR] [COLOR=DarkRed][FONT=verdana][SIZE=5]හරි කමක් නෑ කියලා මම සුලුවෙන් ඔය පන්සල් නටබුන් වීම ගැන රාජධානි සංක්‍රමණය වීම ගැන පොඩි සදහනක් කලා. ඒකට මේ යකා පිළිතුරැ දෙනවා මෙන්න මෙහෙම[/SIZE][/FONT][/COLOR] [COLOR=DarkGreen][FONT=verdana][SIZE=4]පන්සල් නටබුන් වෙන්න ඇරලා ඒ ලැජ්ජාව වහගන්න දැන් බයිලා කියනවා.[/SIZE][/FONT][/COLOR] [COLOR=DarkRed][FONT=verdana][SIZE=5]හිතන්න රට ගැන හරි ආදරෙන් කතා කරන මුන් වගේ හිකනලුන්ට මේ රට ගැන ඇත්තටම තියෙන්නේ මොන වගේ හැගීමක්ද කියලා. ඉතින් අමුතුවෙන් මූ ජාතිවාදියෙක් කියලා කියන්න ඕනේ නෑනේ.[/SIZE][/FONT][/COLOR] [COLOR=DarkRed][FONT=verdana][SIZE=5]හොදයි ඊට පස්සේ අධිකරණ නියෝගයකින් කූරගල පුරාවිද්‍යා භූමියේ තියෙන මුස්ලිම් කොළනිය අයින් කර ගන්න නියෝග කලාට පස්සේ මේකා මෙහෙම කියනවා[/SIZE][/FONT][/COLOR] [COLOR=DarkGreen][FONT=verdana][SIZE=4]මෙහි මුස්ලිම්වරුන්ට ඇති වැදගත්කම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කරල තියෙන්නෙ. ඔබට හිතෙන වෙලාවල් වලට පල්ලි අයින් කරන්න ඔබලට කිසිම අයිතියක් නෑ.[/SIZE][/FONT][/COLOR] [COLOR=DarkRed][FONT=verdana][SIZE=5]මම කිව්වනේ ජාතිවාදී මතයෙන් මත් වෙච්ච මේ මෝඩයා දන්නේ නෑ පුරාවිද්‍යා භූමියක කිසිම ඉදිකිරීමක් කිරීම තහනම් බව. අවුරැදු 100 ක් තිබ්බත් ඒවා නීති විරෝධීයි. ඒ වගේම මේයකා උසාවියේ තීරණයත් අපේ පිට දාලා කියනවා කිසිම අයිතියක් නෑ කියලා. නීති විරෝධීව ඉදගෙන තව තව නීති විරෝධී වැඩ කලාම පන්නලා දානවා තමයි.[/SIZE][/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom