Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇයි සන්චාරකයන්ට මෙහෙම කරන්නේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය ප්රශ්නය ටුවරිස් කෙනෙකුත් ඇහුවා.ඇයි එහෙම සිගිරියට ගිහාම මෙහෙමයි.යාල,විල්පත්තු ගිහිම $15යි...මොකද මේ....කියලා.....ඌ ෆොරිනර් කෙනෙකේ කියනවට වඩා මගේ ෆිට් එකක්. ලංකාව ගැන ලොකු අවබොදයක් වාගේ සිංහල භශාව ගැන ලොකු අවබොදයක් තියනවා.

අවුරුද්දකට දෙකකට සැරයක් ලංකාවට ඇවිල්ලා රවුමක් ගහලා යනවා.ඌත් කියනවා ලංකාවේ සිසටම් එක අවුල් කියලා මටනම් තෙරෙන්නෙ නැහැ..

අපේ තාත්තලා ටුවරිසම් වල ඉන්න කාලේ අපෙ තාත්තා කිව්ව වැඩි හරියක් 60,70 කාලෙ ලංකාවට ඇවිල්ල තියෙන්නෙ සල්ලි නැති හිපියො කියලා.මොකක්ද ඔය හිපි ට්‍රෙල් කියලා අසියාව හරහා සංක්‍රමනය වන ටුවරිසල් ඉඳලා තියනවා.ඉට පස්සේ එක නැති වුනානේ.ඔය බොඩරස් වල ප්‍රශ්න් අරව මෙවා එක්ක යුද්ධයි ඔක්කම එක්ක..එකාලෙයේ ඔය එහෙම ටුවරිස්ලා කියලා විශෙෂයක් තිබිලා නැහැ.හැබයි 2009 යුද්යෙන් පස්සේ ඩිවලොප් වුනු ටුවරිසම් බලන කොට ටුවරිස්ලාට සතුටු වුනේ නැහැ.ඒ අය සතුට වුනොත් ආයේ ලංකාවට එනවා.දැන් ටුවරිස්ලා එනවා සැලකිය යුතු ප්‍රමාණයක්,හැබයි එවාගේම කොටසක් ඇවල්ලා යන ටුවරිස්ලාගේ කොමෙනට් සැලකිය යුතු ප්‍රමනයක් හොඳ නැහැ.ඔය ට්‍රිප් ඇඩවයිසර අරවමෙවා දනවා අපි අඩුවට හිටියා,මෙවායේ හිටිය මේ ගානට කියලා.නමුත් ඇත්ත එක නෙමෙයි..

ටුව්රිස්ලාට සධාරන විදිහය අය කොලොත් හොඳයි තමයි....නැත්නම් එ අයට එක සැරේ අය වෙන්න ක්‍රමයක් ගෙනාවුත් හොඳයි.

[QUOTE="Chrisrg, post: 16990519, member: 372380"] [SIZE=3]ඔය ප්රශ්නය ටුවරිස් කෙනෙකුත් ඇහුවා.ඇයි එහෙම සිගිරියට ගිහාම මෙහෙමයි.යාල,විල්පත්තු ගිහිම $15යි...මොකද මේ....කියලා.:eek:....ඌ ෆොරිනර් කෙනෙකේ කියනවට වඩා මගේ ෆිට් එකක්. ලංකාව ගැන ලොකු අවබොදයක් වාගේ සිංහල භශාව ගැන ලොකු අවබොදයක් තියනවා.:D:eek: [/SIZE][SIZE=3]අවුරුද්දකට දෙකකට සැරයක් ලංකාවට ඇවිල්ලා රවුමක් ගහලා යනවා.ඌත් කියනවා ලංකාවේ සිසටම් එක අවුල් කියලා මටනම් තෙරෙන්නෙ නැහැ..:dull: [/SIZE][SIZE=3]අපේ තාත්තලා ටුවරිසම් වල ඉන්න කාලේ අපෙ තාත්තා කිව්ව වැඩි හරියක් 60,70 කාලෙ ලංකාවට ඇවිල්ල තියෙන්නෙ සල්ලි නැති හිපියො කියලා.මොකක්ද ඔය හිපි ට්‍රෙල් කියලා අසියාව හරහා සංක්‍රමනය වන ටුවරිසල් ඉඳලා තියනවා.ඉට පස්සේ එක නැති වුනානේ.ඔය බොඩරස් වල ප්‍රශ්න් අරව මෙවා එක්ක යුද්ධයි ඔක්කම එක්ක..එකාලෙයේ ඔය එහෙම ටුවරිස්ලා කියලා විශෙෂයක් තිබිලා නැහැ.හැබයි 2009 යුද්යෙන් පස්සේ ඩිවලොප් වුනු ටුවරිසම් බලන කොට ටුවරිස්ලාට සතුටු වුනේ නැහැ.ඒ අය සතුට වුනොත් ආයේ ලංකාවට එනවා.:Dදැන් ටුවරිස්ලා එනවා සැලකිය යුතු ප්‍රමාණයක්,හැබයි එවාගේම කොටසක් ඇවල්ලා යන ටුවරිස්ලාගේ කොමෙනට් සැලකිය යුතු ප්‍රමනයක් හොඳ නැහැ.ඔය ට්‍රිප් ඇඩවයිසර අරවමෙවා දනවා අපි අඩුවට හිටියා,මෙවායේ හිටිය මේ ගානට කියලා.නමුත් ඇත්ත එක නෙමෙයි..:oo:[/SIZE] [SIZE=3]ටුව්රිස්ලාට සධාරන විදිහය අය කොලොත් හොඳයි තමයි....නැත්නම් එ අයට එක සැරේ අය වෙන්න ක්‍රමයක් ගෙනාවුත් හොඳයි.[/SIZE]:D:yes: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom