Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇයි සර්වබලධාරී දෙයියො සාතන්ව මැව්වෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යක්ෂයා ඇති වුණේ කොහොමද? මිනිසා මැවීමට බොහෝ කලකට පෙර දෙවි තම ‘කුලුඳුල්’ පුත්‍රයා වන යේසුස්ව මැව්වා. (කොලොස්සි 1:15) ඊට පස්සේ මැව්වේ “දෙවිගේ පුත්‍රයන්” ලෙස හඳුන්වන දේවදූතයන්වයි. (යෝබ් 38:4-7) ඔවුන් සියලුදෙනාම පරිපූර්ණ සහ ධර්මිෂ්ඨ අය වුණා. පසුව ඉන් එක් දේවදූතයෙක් සාතන් බවට පත් වුණා.

දේවදූතයන්ව මැවූ අවස්ථාවේදී ඔහුට සාතන් කියා නමක් තිබුණේ නැහැ. එම නම භාවිත කරන්නේ ඔහුගේ තත්වය විස්තර කිරීමටයි. එහි අර්ථය වන්නේ “විරුද්ධකාරයා; සතුරා; චෝදනා කරන්නා” යන්නයි. ඔහුට සාතන් කියා හඳුන්වන්නේ ඔහු දෙවිට විරුද්ධව වැඩ කරන්න තෝරාගත් නිසයි.

ඔහු තුළ උඩඟු හැඟීම් හා කැරලිකාරකමේ ස්වභාවයක් ඇති වෙන්න පටන්ගත්තා. ඒ වගේම අනිත් අයගේ නමස්කාරය ලබාගැනීමටද ඔහුට අවශ්‍ය වුණා. ඔහු දෙවිගේ පුත්‍රයා වන යේසුස්ට පවා මේ පොළොව මත සිටියදී මෙසේ පැවසුවා. ‘වැඳ වැටී මට වරක් නමස්කාර කරන්න.’—මතෙව් 4:9.

සාතන් ‘සත්‍යය තුළ ස්ථිරව සිටියේ නැහැ.’ (යොහන් 8:44) ඔහු පෙන්නුම් කරන්න උත්සාහ කළේ දෙවි බොරුකාරයෙක් බවයි. නමුත් ඇත්තටම බොරුකාරයා ඔහුයි. සාතන් ඒවට පැවසුවේ ඇයට දෙවි කෙනෙක් වෙන්න පුළුවන් බවයි. ඒත් දෙවි කෙනෙක් වීමේ අවශ්‍යතාව තිබුණේ ඔහුටයි. ඔහුගේ කපටි ක්‍රියාවලින් ඔහු තම ආත්මාර්ථකාමී අභිලාෂයන් ඉටු කරගත්තා. ඒව සාතන්ට කීකරු වූ නිසා ඇය තමන්ගේ දෙවි ලෙසට තෝරාගත්තේ සාතන්වයි.—උත්පත්ති 3:1-7.

කාලයක් පුරා විශ්වාසවන්තව සේවය කළ පුද්ගලයා දෙවිට විරුද්ධව කැරැල්ලක් ඇති කිරීම හේතුවෙන් ඔහු දෙවිගේ හා මිනිසුන්ගේ විරුද්ධකාරයා හෙවත් සාතන් බවට පත් වුණා. “යක්ෂයා” කියා පැවසීමෙන් අදහස් කරන්නේ “අපහාස කරන්නා” යන්නයි. මේ තැනැත්තා අවසානයේදී තවත් දේවදූතයන්වත් දෙවිට අකීකරු වී තමන්ගේ කැරැල්ලට එකතු වීමට පොලඹවාගත්තා. (උත්පත්ති 6:1, 2; 1 පේතෘස් 3:19, 20) මොවුන් මනුෂ්‍යයන්ගේ තත්වය තවත් නරක අතට හරවනවා. මනුෂ්‍යයනුත් සාතන්ගේ ආත්මාර්ථකාමී මාර්ගයන් අනුගමනය කරන නිසා ‘පොළොව ප්‍රචණ්ඩත්වයෙන් පිරී තිබෙනවා.’—උත්පත්ති 6:11; මතෙව් 12:24.

දේවදූතයන්ව මැවූ අවස්ථාවේදී ඔහුට සාතන් කියා නමක් තිබුණේ නැහැ. එම නම භාවිත කරන්නේ ඔහුගේ තත්වය විස්තර කිරීමටයි. එහි අර්ථය වන්නේ “විරුද්ධකාරයා; සතුරා; චෝදනා කරන්නා” යන්නයි. ඔහුට සාතන් කියා හඳුන්වන්නේ ඔහු දෙවිට විරුද්ධව වැඩ කරන්න තෝරාගත් නිසයි.

ඔහු තුළ උඩඟු හැඟීම් හා කැරලිකාරකමේ ස්වභාවයක් ඇති වෙන්න පටන්ගත්තා. ඒ වගේම අනිත් අයගේ නමස්කාරය ලබාගැනීමටද ඔහුට අවශ්‍ය වුණා. ඔහු දෙවිගේ පුත්‍රයා වන යේසුස්ට පවා මේ පොළොව මත සිටියදී මෙසේ පැවසුවා. ‘වැඳ වැටී මට වරක් නමස්කාර කරන්න.’—මතෙව් 4:9.

https://www.jw.org/si/ලයිබ්‍රරි/මුරටැඹ-සහ-පිබිදෙව්/g200702/සාතන්-සැබෑ-පුද්ගලයෙක්ද/

බයිබල් ආගමක් වුණාට කියන දේවල් බොහෝ දුරට සමානයි

බයිබල් ආගමක කියපු දෙයක් මට හිතට වැදුණ

ඒ තමයි මේ ලෝකෙ හැම මනුස්සයෙක්වම ගලව ගන්නව කියන එක

කොටසක් සදාකාලික නිරයට යනව කියල පිලිගන්නෙ නෑ...

[QUOTE="AnuradhaRa, post: 30586328, member: 325076"] [SIZE=6][COLOR=rgb(26, 188, 156)]යක්ෂයා ඇති වුණේ කොහොමද? මිනිසා මැවීමට බොහෝ කලකට පෙර දෙවි තම ‘කුලුඳුල්’ පුත්‍රයා වන යේසුස්ව මැව්වා. ([URL='https://www.jw.org/si/%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BB%E0%B7%92/%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA/nwt/%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A/%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%92/1/#v51001015']කොලොස්සි 1:15[/URL]) ඊට පස්සේ මැව්වේ “දෙවිගේ පුත්‍රයන්” ලෙස හඳුන්වන දේවදූතයන්වයි. ([URL='https://www.jw.org/si/%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BB%E0%B7%92/%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA/nwt/%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A/%E0%B6%BA%E0%B7%9D%E0%B6%B6%E0%B7%8A/38/#v18038004-v18038007']යෝබ් 38:4-7[/URL]) ඔවුන් සියලුදෙනාම පරිපූර්ණ සහ ධර්මිෂ්ඨ අය වුණා. පසුව ඉන් එක් දේවදූතයෙක් සාතන් බවට පත් වුණා. දේවදූතයන්ව මැවූ අවස්ථාවේදී ඔහුට සාතන් කියා නමක් තිබුණේ නැහැ. එම නම භාවිත කරන්නේ ඔහුගේ තත්වය විස්තර කිරීමටයි. එහි අර්ථය වන්නේ “විරුද්ධකාරයා; සතුරා; චෝදනා කරන්නා” යන්නයි. ඔහුට සාතන් කියා හඳුන්වන්නේ ඔහු දෙවිට විරුද්ධව වැඩ කරන්න තෝරාගත් නිසයි.[/COLOR][/SIZE] ඔහු තුළ උඩඟු හැඟීම් හා කැරලිකාරකමේ ස්වභාවයක් ඇති වෙන්න පටන්ගත්තා. ඒ වගේම අනිත් අයගේ නමස්කාරය ලබාගැනීමටද ඔහුට අවශ්‍ය වුණා. ඔහු දෙවිගේ පුත්‍රයා වන යේසුස්ට පවා මේ පොළොව මත සිටියදී මෙසේ පැවසුවා. ‘වැඳ වැටී මට වරක් නමස්කාර කරන්න.’—[URL='https://www.jw.org/si/%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BB%E0%B7%92/%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA/nwt/%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A/%E0%B6%B8%E0%B6%AD%E0%B7%99%E0%B7%80%E0%B7%8A/4/#v40004009']මතෙව් 4:9[/URL]. සාතන් ‘සත්‍යය තුළ ස්ථිරව සිටියේ නැහැ.’ ([URL='https://www.jw.org/si/%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BB%E0%B7%92/%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA/nwt/%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A/%E0%B6%BA%E0%B7%9C%E0%B7%84%E0%B6%B1%E0%B7%8A/8/#v43008044']යොහන් 8:44[/URL]) ඔහු පෙන්නුම් කරන්න උත්සාහ කළේ දෙවි බොරුකාරයෙක් බවයි. නමුත් ඇත්තටම බොරුකාරයා ඔහුයි. සාතන් ඒවට පැවසුවේ ඇයට දෙවි කෙනෙක් වෙන්න පුළුවන් බවයි. ඒත් දෙවි කෙනෙක් වීමේ අවශ්‍යතාව තිබුණේ ඔහුටයි. ඔහුගේ කපටි ක්‍රියාවලින් ඔහු තම ආත්මාර්ථකාමී අභිලාෂයන් ඉටු කරගත්තා. ඒව සාතන්ට කීකරු වූ නිසා ඇය තමන්ගේ දෙවි ලෙසට තෝරාගත්තේ සාතන්වයි.—[URL='https://www.jw.org/si/%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BB%E0%B7%92/%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA/nwt/%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A/%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92/3/#v1003001-v1003007']උත්පත්ති 3:1-7[/URL]. කාලයක් පුරා විශ්වාසවන්තව සේවය කළ පුද්ගලයා දෙවිට විරුද්ධව කැරැල්ලක් ඇති කිරීම හේතුවෙන් ඔහු දෙවිගේ හා මිනිසුන්ගේ විරුද්ධකාරයා හෙවත් සාතන් බවට පත් වුණා. “යක්ෂයා” කියා පැවසීමෙන් අදහස් කරන්නේ “අපහාස කරන්නා” යන්නයි. මේ තැනැත්තා අවසානයේදී තවත් දේවදූතයන්වත් දෙවිට අකීකරු වී තමන්ගේ කැරැල්ලට එකතු වීමට පොලඹවාගත්තා. ([URL='https://www.jw.org/si/%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BB%E0%B7%92/%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA/nwt/%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A/%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92/6/#v1006001-v1006002']උත්පත්ති 6:1, 2;[/URL][URL='https://www.jw.org/si/%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BB%E0%B7%92/%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA/nwt/%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A/1-%E0%B6%B4%E0%B7%9A%E0%B6%AD%E0%B7%98%E0%B7%83%E0%B7%8A/3/#v60003019-v60003020'] 1 පේතෘස් 3:19, 20[/URL]) මොවුන් මනුෂ්‍යයන්ගේ තත්වය තවත් නරක අතට හරවනවා. මනුෂ්‍යයනුත් සාතන්ගේ ආත්මාර්ථකාමී මාර්ගයන් අනුගමනය කරන නිසා ‘පොළොව ප්‍රචණ්ඩත්වයෙන් පිරී තිබෙනවා.’—[URL='https://www.jw.org/si/%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BB%E0%B7%92/%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA/nwt/%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A/%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92/6/#v1006011']උත්පත්ති 6:11;[/URL][URL='https://www.jw.org/si/%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BB%E0%B7%92/%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA/nwt/%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A/%E0%B6%B8%E0%B6%AD%E0%B7%99%E0%B7%80%E0%B7%8A/12/#v40012024'] මතෙව් 12:24[/URL]. දේවදූතයන්ව මැවූ අවස්ථාවේදී ඔහුට සාතන් කියා නමක් තිබුණේ නැහැ. එම නම භාවිත කරන්නේ ඔහුගේ තත්වය විස්තර කිරීමටයි. එහි අර්ථය වන්නේ “විරුද්ධකාරයා; සතුරා; චෝදනා කරන්නා” යන්නයි. ඔහුට සාතන් කියා හඳුන්වන්නේ ඔහු දෙවිට විරුද්ධව වැඩ කරන්න තෝරාගත් නිසයි. ඔහු තුළ උඩඟු හැඟීම් හා කැරලිකාරකමේ ස්වභාවයක් ඇති වෙන්න පටන්ගත්තා. ඒ වගේම අනිත් අයගේ නමස්කාරය ලබාගැනීමටද ඔහුට අවශ්‍ය වුණා. ඔහු දෙවිගේ පුත්‍රයා වන යේසුස්ට පවා මේ පොළොව මත සිටියදී මෙසේ පැවසුවා. ‘වැඳ වැටී මට වරක් නමස්කාර කරන්න.’—[URL='https://www.jw.org/si/%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BB%E0%B7%92/%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA/nwt/%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A/%E0%B6%B8%E0%B6%AD%E0%B7%99%E0%B7%80%E0%B7%8A/4/#v40004009']මතෙව් 4:9[/URL]. [URL='https://www.jw.org/si/%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BB%E0%B7%92/%E0%B6%B8%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B7%90%E0%B6%B9-%E0%B7%83%E0%B7%84-%E0%B6%B4%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A/g200702/%E0%B7%83%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B7%90%E0%B6%B6%E0%B7%91-%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF/']https://www.jw.org/si/ලයිබ්‍රරි/මුරටැඹ-සහ-පිබිදෙව්/g200702/සාතන්-සැබෑ-පුද්ගලයෙක්ද/[/URL] බයිබල් ආගමක් වුණාට කියන දේවල් බොහෝ දුරට සමානයි බයිබල් ආගමක කියපු දෙයක් මට හිතට වැදුණ ඒ තමයි මේ ලෝකෙ හැම මනුස්සයෙක්වම ගලව ගන්නව කියන එක කොටසක් සදාකාලික නිරයට යනව කියල පිලිගන්නෙ නෑ... [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom