Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇයි සියල්ල අනිත්‍ය වන්නේ? හේතුව කාලය ගතවීş
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සතරාකාර මරණ විස්තරයක් විශුද්ධි මග්ගයේ සඳහන්ව ඇත්තේ මෙසේය.

1. ජීවිතෙන්ද්‍රියොපචේඡද මරණය (කය සිඳීයාමෙන් සිදුවන මරණය)

2.සමුචේඡ ද මරණය (නැවත කොතැනකවත් පිළිසිද ගැනීම් නැති රහතන් වහන්සේ සියලු සසර දුකින් මිදීමේ (පිරිනිවීමයි) කාලක්‍රියාවයි.

3. ක්ෂණික මරණ (සංස්කාරයන්ගේ ක්ෂණ භංගයයි. උත්පාද ඨිති භංග වශයෙන් වු ඇතිවීම පැවතීම හා නැතිවීම යන ත්‍රිවිධ ක්ෂණ අවස්ථාවයි. (බිඳී යාමයි) හේතු ප්‍රත්‍යයෙන් උපන් සියලු සංස්කාරඳී මෙම ක්ෂණයක් ක්ෂණයක් පාසා මරණයට ගොදුරු වේ.

4. සම්මුති මරණ (ගස මැරුණේය. අල මැරුණේය ශෂ්‍යය මැරුණෝය යනාදි වශයෙන් පවත්නා ලෝක සම්මත ව්‍යවහාර මරණයි)

මේවායින් ජීවිතෙන්ද්‍රියොපචේඡ ද මරණයම මරණානුස්මෘතිය සඳහා අනුස්සති වශයෙන් ගැනීම මෙහිලා සළකනු ලැබේ. ජීවිතේන්ද්‍රියොපචේඡ ද මරණය ද දෙවැදෑරුම් වේ. එය කාල මරණය හා අකාල මරණය වශයෙනි. කර්මානු රූපවම සත්ත්වයන් උත්පත්තිය කර්මයෙන් ගෙන ආ ආයුෂ ක්ෂයවීමෙන් හා පුණ්‍යයන් ක්ෂය වීමෙන් ලබන්නේ කාල මරණයයි. උපච්ඡේදක කර්මයෙන් (කුසල් වූ හෝ අකුසල් වූ හෝ උත්පත්ති කර්මයාගේ විපාකයට ඉඩ නොතබා විපාකදෙන ප්‍රබල කර්මය ) අනුව සිදුවන්නේ අකාල මරණයයි.

තවද මේ කාල හා අකාල මරණයද සතර ආකාරයකි.

1.ආයුක්ෂය මරණය

2. කර්මක්ෂය මරණය

3. උභයක්ෂය මරණය හා

4.උපච්ඡේදක මරණය වශයෙනි.

උපන් භවයෙහි ආයු සන්තතිය පවත්වා ගෙන යාමට හේතු වූ ආහාර ආදී ප්‍රත්‍යය සම්පත් ඇතත් ප්රතිසන්ධිය ලැබූ කර්මය විපාක දී අවසන් වීමෙන් යමෙකුගේ මරණය සිදුවේද එය පුණ්යක්ෂය මරණයයි. මෙය පුණ්‍ය පක්ෂයෙන් පමණක් නොව පාපපක්‍ෂයෙන් ද සිදුවිය හැක. මෙයට කර්මක්ෂය මරණයයි ද කියනු ලැබේ.

පින් පව් දෙකම අවසන් වීමෙන් ඒ මරණය සිදුවිය හැක. ප්රතිසන්ධිය ලබාදුන් කර්මයේ (ලැබූ භවයේ) ආයු කාලය කෙලවර කොට සිදුවන මරණය ආයුක්ෂය මරණයයි. කර්ම හා ආයුෂ දෙකේ ම ශක්තිය එක විට අවසන් වීමෙන්ද මරණය සිදුවේ. එම මරණය උභයක්ෂය මරණයයි. කර්ම ආයු දෙක්හිම ශක්තිය තව ශේෂව තිබියදීත් දිට්ඨධම්ම (මේ ආත්මයේදීම) වශයෙන් හෝ අපරාපරිය (ඉකුත් ආත්ම භාවයකදී) වශයෙන් හෝ කළ බලවත්ම වෙනත් කර්ම ශක්තියක් ඉදිරියට පැමිණ සිදුවන මරණය උපච්ඡේදක මරණ යයි ද කියනු ලැබේ. මෙය අකාල මරණයෙහි ලා සලකනු ලැබේ. එයද දෙආකාරයකින් සිදුවේ. ක්ෂණික වශයෙන් හා පූර්වකෘත වශයෙනි. මෙලොව වශයෙන් ඒ ඇසිල්ලෙහි කල බලවත් වූ අකුසල කර්මයකින් (ක්‍රියාවකින්) දිවි තොරවීම ක්ෂණික අකාල මරණයයි පෙර ජාතීන්හි කළ බලවත් කර්මයක් ඉදිරිපත්ව අවියෙන් සිදුකරනා හා සියදිවි නසාගැනීම් ආදි වශයෙන් සිදුවන මරණය පූර්වකෘත අකාල මරණයයි.

උපුටා ගත්තේ : https://www.facebook.com/path.nirvana/posts/1039777782756210:0

[QUOTE="Sataninhell, post: 21327696, member: 408970"] [B]සතරාකාර මරණ විස්තරයක් විශුද්ධි මග්ගයේ සඳහන්ව ඇත්තේ මෙසේය. . 1. ජීවිතෙන්ද්‍රියොපචේඡද මරණය (කය සිඳීයාමෙන් සිදුවන මරණය) 2.සමුචේඡ ද මරණය (නැවත කොතැනකවත් පිළිසිද ගැනීම් නැති රහතන් වහන්සේ සියලු සසර දුකින් මිදීමේ (පිරිනිවීමයි) කාලක්‍රියාවයි. 3. ක්ෂණික මරණ (සංස්කාරයන්ගේ ක්ෂණ භංගයයි. උත්පාද ඨිති භංග වශයෙන් වු ඇතිවීම පැවතීම හා නැතිවීම යන ත්‍රිවිධ ක්ෂණ අවස්ථාවයි. (බිඳී යාමයි) හේතු ප්‍රත්‍යයෙන් උපන් සියලු සංස්කාරඳී මෙම ක්ෂණයක් ක්ෂණයක් පාසා මරණයට ගොදුරු වේ. 4. සම්මුති මරණ (ගස මැරුණේය. අල මැරුණේය ශෂ්‍යය මැරුණෝය යනාදි වශයෙන් පවත්නා ලෝක සම්මත ව්‍යවහාර මරණයි) . මේවායින් ජීවිතෙන්ද්‍රියොපචේඡ ද මරණයම මරණානුස්මෘතිය සඳහා අනුස්සති වශයෙන් ගැනීම මෙහිලා සළකනු ලැබේ. ජීවිතේන්ද්‍රියොපචේඡ ද මරණය ද දෙවැදෑරුම් වේ. එය කාල මරණය හා අකාල මරණය වශයෙනි. කර්මානු රූපවම සත්ත්වයන් උත්පත්තිය කර්මයෙන් ගෙන ආ ආයුෂ ක්ෂයවීමෙන් හා පුණ්‍යයන් ක්ෂය වීමෙන් ලබන්නේ කාල මරණයයි. උපච්ඡේදක කර්මයෙන් (කුසල් වූ හෝ අකුසල් වූ හෝ උත්පත්ති කර්මයාගේ විපාකයට ඉඩ නොතබා විපාකදෙන ප්‍රබල කර්මය ) අනුව සිදුවන්නේ අකාල මරණයයි. . තවද මේ කාල හා අකාල මරණයද සතර ආකාරයකි. . 1.ආයුක්ෂය මරණය 2. කර්මක්ෂය මරණය 3. උභයක්ෂය මරණය හා 4.උපච්ඡේදක මරණය වශයෙනි. . උපන් භවයෙහි ආයු සන්තතිය පවත්වා ගෙන යාමට හේතු වූ ආහාර ආදී ප්‍රත්‍යය සම්පත් ඇතත් ප්රතිසන්ධිය ලැබූ කර්මය විපාක දී අවසන් වීමෙන් යමෙකුගේ මරණය සිදුවේද එය පුණ්යක්ෂය මරණයයි. මෙය පුණ්‍ය පක්ෂයෙන් පමණක් නොව පාපපක්‍ෂයෙන් ද සිදුවිය හැක. මෙයට කර්මක්ෂය මරණයයි ද කියනු ලැබේ. . පින් පව් දෙකම අවසන් වීමෙන් ඒ මරණය සිදුවිය හැක. ප්රතිසන්ධිය ලබාදුන් කර්මයේ (ලැබූ භවයේ) ආයු කාලය කෙලවර කොට සිදුවන මරණය ආයුක්ෂය මරණයයි. කර්ම හා ආයුෂ දෙකේ ම ශක්තිය එක විට අවසන් වීමෙන්ද මරණය සිදුවේ. එම මරණය උභයක්ෂය මරණයයි. කර්ම ආයු දෙක්හිම ශක්තිය තව ශේෂව තිබියදීත් දිට්ඨධම්ම (මේ ආත්මයේදීම) වශයෙන් හෝ අපරාපරිය (ඉකුත් ආත්ම භාවයකදී) වශයෙන් හෝ කළ බලවත්ම වෙනත් කර්ම ශක්තියක් ඉදිරියට පැමිණ සිදුවන මරණය උපච්ඡේදක මරණ යයි ද කියනු ලැබේ. මෙය අකාල මරණයෙහි ලා සලකනු ලැබේ. එයද දෙආකාරයකින් සිදුවේ. ක්ෂණික වශයෙන් හා පූර්වකෘත වශයෙනි. මෙලොව වශයෙන් ඒ ඇසිල්ලෙහි කල බලවත් වූ අකුසල කර්මයකින් (ක්‍රියාවකින්) දිවි තොරවීම ක්ෂණික අකාල මරණයයි පෙර ජාතීන්හි කළ බලවත් කර්මයක් ඉදිරිපත්ව අවියෙන් සිදුකරනා හා සියදිවි නසාගැනීම් ආදි වශයෙන් සිදුවන මරණය පූර්වකෘත අකාල මරණයයි.[/B] [B]උපුටා ගත්තේ : [url]https://www.facebook.com/path.nirvana/posts/1039777782756210:0[/url][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom