ඇත්තෙන්ම වැඩිපුරම මැරුනෙ ජෙප්පොනෙ. ජෙප්පො unp උන් මැරුවා වගේ 20 විතර ගුනයක් unp ආන්ඩුවෙන් ජෙප්පන්ව මැරුවා.
ආමි එකෙන් දම්මලා තමයි ඔය කැරි වැඩේ කරේ. ඒකාලෙ මිනිස්සුන්ට ආමි එක පේන්න බැරි උනා.
හැබැයි UNP එකට එදා ඉදන් පුක දෙනවා වහල්ලු වගේ.
අපෙ සීයා ගම්පහ ගිය වෙලාවක තේ කඩයක් ඉස්සරහ ටයර් ගොඩක මිනී වගයක් පිච්චෙනවලු කඩේ ලග ආමි එකේ වාහනයකුත් තියෙනවලු. කඩේ ඇතුලෙ අපෙ නෑදෑවෙන ආමි එකේ මාමා කෙනෙක් යාලුවොත් එක්ක පාන් කනවලු.