Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇයි ISP ලට බැරි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් පොඩි උත්තරයක් කලින් දුන්නා.ඒකට අනිත් පැත්තට පොඩි දෙයක් කියන්නම්

හැමතැනම ආවරනය කරනවා කියන එක එක ISP කෙනෙක්ට ප්‍රායෝගික නෑ කියන අදහසයි කියන්නෙ මම.

(ටවර් ශෙයාකරන්න බැරිද කියල කෙනෙක් හිතයි , 4 G වලදි හොදින් කවරේජ් එන්න නම් කි මී 2-3න් ටවර් ඔනා. එහෙම ලග ලග කාගේ හෝ ටවර් ඔනනෙ ශෙයාරින්ග් කරන්න ගියත්. අනික කදු ආශ්රිත ප්‍රදේශවලදී 2-3 කි මී තත්වය තවත් අවුල්.)

එහෙනම් රජය මැදිහත්වෙලා මොකක් හරි ඒකාබද්ධ සීන් එකකට යන්න ඔනා.

රජයෙන් එකට සහයත් දෙන්න වෙයි.

ඒ හරහා අයි එස් පීලටත් මීටවඩා යමක් කරන්න කියල ඉල්ලීමක් කරන්න ඔනා.

මොකද අනිත් අතට එයාලට ඒක අයෝජනයක් වෙනව.සහ ඒකෙන් ඉදිරියේදී යම් ආදායමක් එනවා.

අයි එස් පීල පාඩු පිටම දුවන්නේ නැ මම හිතන්නෙ, නමුත් ඔය කියන තරම් ලොකු ඉන්වෙස්මන්ට් එකක් තනි තනියෙන් කරන්නයි බැරි.

විකල්ප යෝජනා විදියට:

1 රජයට තිබ්බ මෙ සදහා වෙනමම ආයතනයක් හදන්න(වෙන හැම එකටම ඔය හදන්නෙ )

2 ෆොන් එකක් ,කම්පියුටරයක්, ටැබ් එකක් නැති අයට ඒකක් ලබදීමට රජයෙන් මැදිහත් වීමක් කරන්න තිබ්බ

(මැදිහත් වීම යනු- ඔවා අලවි කරන ආයතන සම්බන්ධ කරගන සහනදයී විදියට ලබ ගැනීමට සම්බන්ධීකරනයක්, දානපතියන්ගෙන් ඒ කියන්නෙ අඩුමගානෙ වැඩිපුරතියන ඔය උපකරනයක් දීමට කැමතිකෙනාගේ සිට එසෙ ලබදීමට ප්‍රා ලේ මට්ටමින් සම්බන්ධීකරනයකට ඩයිරෙක්ශන් එකක් දීම , බැරිම අයට රජයෙන් ලබාදීම ).

3 උපකරන ඇතත් සිග්නල් නැති අයට - ඔෆ්ලයින්ව සිට අධ්‍යයනන් කිරීමට සදහා ඒ ඒ වසරවල පාඩම්වල විඩියෝ ලබාදීමෙ යාන්ත්රනයක්.

මට තෙරෙන්නෙ නැත්තෙ අයුරුදු එකහමාරක් වෙලත් මේ ප්‍රශ්න ඇයි තවම කියන එක

ඇයි මෙහෙම වැඩ සටහනක් ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ කියන එක.

ලන්කාව පොඩි රටක්, ප්රාලෙ, ග්‍රාම සේවක, සන්වර්ධන නිලධාරි පහල මට්ටමට යන හොද පරිපලන ව්‍යූහයක් තියනවා.

* කාටද සිග්නල් නැත්තෙ, , කාටද ෆොන් එකක් ටැබ් එකක් කොම්පියුටරයක් නැත්තේ , මොනවද ප්‍රශ්න කියලා සවේ එකක් කරන්න තිබ්බ.

* ඒ දත්ත අනුව උඩ කිව්ව විකල්ප ක්‍රම (2-3) දේවල් ක්‍රියාත්මක කරන්න තිබ්බ හොදටම.

* ඔන්නම් තව ගුරුවරුත් මේ වැඩ පිලිවෙලට ගන්න තිබ්බ එයලටත් වැඩ රාජකාරී අඩු අය ඉන්නවා.

ඔන්නම් ස්වේච්චාවෙන් ඔවා ගැන දන්න අයව එකතුකරගන්න තිබ්බ.

ප්‍රශ්න තියාගන පොඩිහො විසදුමක් උත්සාහ නොකර ජීවත් වෙන රටක් ලෝකෙ වෙන හොහේවත් නැතුව ඇති.

[QUOTE="shamil45, post: 26594215, member: 559278"] [SIZE=5]මමත් පොඩි උත්තරයක් කලින් දුන්නා.ඒකට අනිත් පැත්තට පොඩි දෙයක් කියන්නම් :) හැමතැනම ආවරනය කරනවා කියන එක එක ISP කෙනෙක්ට ප්‍රායෝගික නෑ කියන අදහසයි කියන්නෙ මම. (ටවර් ශෙයාකරන්න බැරිද කියල කෙනෙක් හිතයි , 4 G වලදි හොදින් කවරේජ් එන්න නම් කි මී 2-3න් ටවර් ඔනා. එහෙම ලග ලග කාගේ හෝ ටවර් ඔනනෙ ශෙයාරින්ග් කරන්න ගියත්. අනික කදු ආශ්රිත ප්‍රදේශවලදී 2-3 කි මී තත්වය තවත් අවුල්.) එහෙනම් රජය මැදිහත්වෙලා මොකක් හරි ඒකාබද්ධ සීන් එකකට යන්න ඔනා. රජයෙන් එකට සහයත් දෙන්න වෙයි. ඒ හරහා අයි එස් පීලටත් මීටවඩා යමක් කරන්න කියල ඉල්ලීමක් කරන්න ඔනා. මොකද අනිත් අතට එයාලට ඒක අයෝජනයක් වෙනව.සහ ඒකෙන් ඉදිරියේදී යම් ආදායමක් එනවා. අයි එස් පීල පාඩු පිටම දුවන්නේ නැ මම හිතන්නෙ, නමුත් ඔය කියන තරම් ලොකු ඉන්වෙස්මන්ට් එකක් තනි තනියෙන් කරන්නයි බැරි. විකල්ප යෝජනා විදියට: =============== 1 රජයට තිබ්බ මෙ සදහා වෙනමම ආයතනයක් හදන්න(වෙන හැම එකටම ඔය හදන්නෙ ) 2 ෆොන් එකක් ,කම්පියුටරයක්, ටැබ් එකක් නැති අයට ඒකක් ලබදීමට රජයෙන් මැදිහත් වීමක් කරන්න තිබ්බ[/SIZE] [SIZE=4](මැදිහත් වීම යනු- ඔවා අලවි කරන ආයතන සම්බන්ධ කරගන සහනදයී විදියට ලබ ගැනීමට සම්බන්ධීකරනයක්, දානපතියන්ගෙන් ඒ කියන්නෙ අඩුමගානෙ වැඩිපුරතියන ඔය උපකරනයක් දීමට කැමතිකෙනාගේ සිට එසෙ ලබදීමට ප්‍රා ලේ මට්ටමින් සම්බන්ධීකරනයකට ඩයිරෙක්ශන් එකක් දීම , බැරිම අයට රජයෙන් ලබාදීම ).[/SIZE] [SIZE=5]3 උපකරන ඇතත් සිග්නල් නැති අයට - ඔෆ්ලයින්ව සිට අධ්‍යයනන් කිරීමට සදහා ඒ ඒ වසරවල පාඩම්වල විඩියෝ ලබාදීමෙ යාන්ත්රනයක්.[/SIZE] [SIZE=5]මට තෙරෙන්නෙ නැත්තෙ අයුරුදු එකහමාරක් වෙලත් මේ ප්‍රශ්න ඇයි තවම කියන එක ඇයි මෙහෙම වැඩ සටහනක් ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ කියන එක. ලන්කාව පොඩි රටක්, ප්රාලෙ, ග්‍රාම සේවක, සන්වර්ධන නිලධාරි පහල මට්ටමට යන හොද පරිපලන ව්‍යූහයක් තියනවා. * කාටද සිග්නල් නැත්තෙ, , කාටද ෆොන් එකක් ටැබ් එකක් කොම්පියුටරයක් නැත්තේ , මොනවද ප්‍රශ්න කියලා සවේ එකක් කරන්න තිබ්බ. * ඒ දත්ත අනුව උඩ කිව්ව විකල්ප ක්‍රම (2-3) දේවල් ක්‍රියාත්මක කරන්න තිබ්බ හොදටම. * ඔන්නම් තව ගුරුවරුත් මේ වැඩ පිලිවෙලට ගන්න තිබ්බ එයලටත් වැඩ රාජකාරී අඩු අය ඉන්නවා. ඔන්නම් ස්වේච්චාවෙන් ඔවා ගැන දන්න අයව එකතුකරගන්න තිබ්බ. ප්‍රශ්න තියාගන පොඩිහො විසදුමක් උත්සාහ නොකර ජීවත් වෙන රටක් ලෝකෙ වෙන හොහේවත් නැතුව ඇති.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom