Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක ලියන්න හිතුනේ http://www.elakiri.com/forum/showthread.php?t=1722451

මේ ත්‍රේඩ් එක දැකලා  ඒ ත්‍රේඩ් එකේ කමෙන්ට් එකක් විදියට නොදා මෙහෙම දාන්න හිතුවෙ වැඩි දෙනෙක්ට මේක නොටිස් වෙයි කියල,

වාව් , පට්ට, අඩෝ , එල කතාව, අම්මටහුඩු, අඩෝ දෙන්නං ගේම, අඩෝ මාර ගැම්මක් ආවේ බං, වාහ්, දෙන්නං බිල් ගේට්ස්ටත් ගේම

ඒ වගේ කතා කියවන උන්ට හිතෙන්න පුලුවන් සාමාන්‍ය සිතුවිලි ටිකක් උඩින් තියෙන්නේ. මමත් මේ උබ කියන මතේම තමා ඉන්නේ, එත් බං බිල්ගේට්ස්ලාගෙ අඩි පාරවත් ස්ටීව් ජෝබ්ස්ලාගෙ අඩිපාරවත් මේ රටේ ෆලෝ කරන්න අමාරුයි  අපි හොයා ගන්න ඕනෙ අපිට ක්‍රියාත්මක කරන්න පුලුවන්

ප්‍රායෝගික දෙයක්, මේ වගේ කතා මාත් අහන්න පට්ට ආසයි, ඒත් අපි වැඩක් පලක් නොකර මෙ වගේ ඒ වා දාහක් බැලුවත් කියෙව්වත් වැඩක් නෑ බං,  මං ඒ දේ තේරුම් අරගත්තා.. අපිට යම්තාක් දුරකට සාර්තක වෙලා, ස්තාවර තැනකට ආවට පස්සේ මේවා වැදගත්, ලෙල්ලට වැටිච්ච උන්ට මේව කියල වැඩක් නෑ....

උදාහරණෙකට ගනින්...

ගමේ ඉන්න සිරිපාල අංකල් කියල හිතමු...

සිරිපාල අංකල් කරන්නෙ පොල් ගස් බඩගාල දරු පවුල නඩත්තු කරන එක, මිනිහ ඕලෙවල් ඒලෙවල් වත් පාස් නෑ,, මිනිහට වෙන කරන්න දේකුත් නෑ.. ඔන්න අපි මේ වගේ කතාවක් ඌට පෙන්නනව..

මිනිහට මොකුත් තේරෙයිද ? නෑ! අනික ඒ මිනිහා පොල් ගස් බඩගාන එක නවත්තන්න පුලුවන්ද ඒ මිනිහට? බෑ! ඔන්න ඔය තැන තමා බං අපේ රට හිර වෙලා තියෙන්නේ. මිනිස්සුන්ට කර කියාගන්න දෙයක් නැති කමට මිනිස්සු ඒ මිනිස්සුන්ටවත් අවනත නොවෙන ජීවිතේකට පුරුදු වෙලා..

ඒ වගේ මිනිස්සු බහුල සමාජෙකට බිල් ගේට්ස්ලව කම්පෙයා කරල වැඩක් නෑ බං. උබ අපි මේව දකින ටික දෙනා ටිකට මේව කරන්න පුලුවන් වෙයි. ඒත් දන්නෑ බං මේවට උත්තර නෑ.. අපේ සමහර මිනිස්සු එදා වේල වෙනුවෙන්, පවුල වෙනුවෙන්, ආදරය වෙනුවෙන්, සමාජ තත්වය වෙනුවෙන්, සමාජය උන් ගැන හිතන විදිහ වෙනුවෙන් මැරෙනකන්ම සටන් වදිනවා. සල්ලි තියන කීයෙන් කී දෙනාද බන් සතුටින් ඉන්නෙ..  ඒත් සල්ලි තියන මිනිස්සු මෙහෙම කියයි . ඒත් ඔය සතුට අර්තවත් වෙන්නේ නැහැ නේද බං අතෙ සතපහක් නැත්නම්  , සමහර බුකියෙ උන් පාන් වාටියක් කෑවත් ලොකු කඩේකින් ඒකෙ පොටෝ ගහලා බුකියට දාල දානවා සුපර් ෆන් කියල, මං නං මේව එක්ක එකග නෑ, ඒත් ඒ දේ වල් ඒ මිනිස්සු කරන්නේ ඒ මිනිස්සුන්ගෙ සතුට වෙනුවෙන්, දොස්තර කෙනෙක් වෙන්න කවුරු හරි කෙනෙක් අවුරුදු ගනන් මහන්සි වෙලා ඉගෙන ගන්න එක අපිට මහා පිස්සුවක් වගේ පේන්න පුලුවන්, මුන්ට වෙන කරන්න දෙයක් ඇත්තෙම නැද්ද, සල්ලි හොයන්න මෙච්චර මැරෙන්න ඕනෙද වගේ දේවල්, ඒත් බං ඒකයි සතුට ඒ මිනිස්සුන්ගේ, සතුට කියන දේ එකිනෙකාට වෙනස්, මිනිස්සු හැමදේම කරන්නෙ හිනා වෙලා ඉන්න, ඉතින් අනික් මිනිස්සුන් සතුටු වෙන්න කරන හැමදෙයක්ම අපි බලාගෙන ඉදල විවේචනේ කරා කියල වැඩක් වෙන්නේ නෑ.. මොන මගුල කියෙව්වත් මට හිතුන දේ මම කීවේ  මෙහෙම කියන මම සාර්තක එකෙක් නෙවේ, කොහොමත් එහෙම සාර්තකනං මෙහෙම බණ කියවයියෑ මේකේ

අනික බලපං අපේ රටේ එකෙකුට එකෙක් උදව් කරන උන් කීයෙන් කීදෙනාද ඉන්නෙ.. එකෙක් බයයි ඌට වඩා එහා පැත්තෙ ඉන්න එකා ඉහල යයි කියලා  මිනිස්සු විදියට රටක් විදියට දියුණු වෙන්නනම් අපේ ආකල්ප චේන්ජ් වෙන්න ඕනෙ බං. මං දන්නව මේ ත්‍රේඩ් එක ඕනෙ නං පැය විසිහතරක් ඇතුලත හැමෝටම අමතක වෙයි, ඒත් වැරැද්ද තියෙන්නෙ අපේ තුලමයි බං..

අපේ ඉලක්ක අපි හදාගන්න ඕනෙ, කාවවත් කොපි කරල දියුණු වෙන්න බෑ.. එහෙම දියුණු උනත්

ඒ දියුණුවෙ පැවැත්මක් නෑ. කොහෙන් හරි කවමදාක හරි කෙල වෙනවා

බුදු හාමුදුරුවෝ මෙහෙම දේශනා කරල තියෙන්නේ නිකන් නෙවේ නෙ බං

මහනෙනි දෙදෙනෙකු එක මග නොයන්න..ගම් නියම් ගම් හී සැරි සරන්න..මුල මැද අග අර්තවත් වූත් සරල වුත් දර්මය දේශනා කරන්න...

[QUOTE="Maxxwell, post: 19679638, member: 494855"] [SIZE="5"].. . . . . . . [B][CENTER][SIZE="4"]මේක ලියන්න හිතුනේ [url]http://www.elakiri.com/forum/showthread.php?t=1722451[/url] මේ ත්‍රේඩ් එක දැකලා :dull: ඒ ත්‍රේඩ් එකේ කමෙන්ට් එකක් විදියට නොදා මෙහෙම දාන්න හිතුවෙ වැඩි දෙනෙක්ට මේක නොටිස් වෙයි කියල, :dull: [/SIZE][/CENTER][/B][CENTER][SIZE="4"] [/SIZE][/CENTER] [B][CENTER][CENTER][SIZE="5"]වාව් , පට්ට, අඩෝ , එල කතාව, අම්මටහුඩු, අඩෝ දෙන්නං ගේම, අඩෝ මාර ගැම්මක් ආවේ බං, වාහ්, දෙන්නං බිල් ගේට්ස්ටත් ගේම :rofl::rofl::rofl::rofl:[/SIZE][/CENTER] [/CENTER][/B] [B][SIZE="5"][CENTER]ඒ වගේ කතා කියවන උන්ට හිතෙන්න පුලුවන් සාමාන්‍ය සිතුවිලි ටිකක් උඩින් තියෙන්නේ. මමත් මේ උබ කියන මතේම තමා ඉන්නේ, එත් බං බිල්ගේට්ස්ලාගෙ අඩි පාරවත් ස්ටීව් ජෝබ්ස්ලාගෙ අඩිපාරවත් මේ රටේ ෆලෝ කරන්න අමාරුයි :yes: අපි හොයා ගන්න ඕනෙ අපිට ක්‍රියාත්මක කරන්න පුලුවන් ප්‍රායෝගික දෙයක්, මේ වගේ කතා මාත් අහන්න පට්ට ආසයි, ඒත් අපි වැඩක් පලක් නොකර මෙ වගේ ඒ වා දාහක් බැලුවත් කියෙව්වත් වැඩක් නෑ බං, :( මං ඒ දේ තේරුම් අරගත්තා.. අපිට යම්තාක් දුරකට සාර්තක වෙලා, ස්තාවර තැනකට ආවට පස්සේ මේවා වැදගත්, ලෙල්ලට වැටිච්ච උන්ට මේව කියල වැඩක් නෑ.... [/CENTER][/SIZE][/B] [CENTER][SIZE="5"][B]උදාහරණෙකට ගනින්...[/B][/SIZE] [SIZE="5"]ගමේ ඉන්න සිරිපාල අංකල් කියල හිතමු...[/SIZE] [SIZE="5"]සිරිපාල අංකල් කරන්නෙ පොල් ගස් බඩගාල දරු පවුල නඩත්තු කරන එක, මිනිහ ඕලෙවල් ඒලෙවල් වත් පාස් නෑ,, මිනිහට වෙන කරන්න දේකුත් නෑ.. ඔන්න අපි මේ වගේ කතාවක් ඌට පෙන්නනව.. මිනිහට මොකුත් තේරෙයිද ? නෑ! අනික ඒ මිනිහා පොල් ගස් බඩගාන එක නවත්තන්න පුලුවන්ද ඒ මිනිහට? බෑ! ඔන්න ඔය තැන තමා බං අපේ රට හිර වෙලා තියෙන්නේ. මිනිස්සුන්ට කර කියාගන්න දෙයක් නැති කමට මිනිස්සු ඒ මිනිස්සුන්ටවත් අවනත නොවෙන ජීවිතේකට පුරුදු වෙලා.. [/SIZE] [B][SIZE="5"][COLOR="Blue"]:confused: ඒ වගේ මිනිස්සු බහුල සමාජෙකට බිල් ගේට්ස්ලව කම්පෙයා කරල වැඩක් නෑ බං. උබ අපි මේව දකින ටික දෙනා ටිකට මේව කරන්න පුලුවන් වෙයි. ඒත් දන්නෑ බං මේවට උත්තර නෑ.. අපේ සමහර මිනිස්සු එදා වේල වෙනුවෙන්, පවුල වෙනුවෙන්, ආදරය වෙනුවෙන්, සමාජ තත්වය වෙනුවෙන්, සමාජය උන් ගැන හිතන විදිහ වෙනුවෙන් මැරෙනකන්ම සටන් වදිනවා. සල්ලි තියන කීයෙන් කී දෙනාද බන් සතුටින් ඉන්නෙ.. :dull: ඒත් සල්ලි තියන මිනිස්සු මෙහෙම කියයි . ඒත් ඔය සතුට අර්තවත් වෙන්නේ නැහැ නේද බං අතෙ සතපහක් නැත්නම් :rolleyes: , සමහර බුකියෙ උන් පාන් වාටියක් කෑවත් ලොකු කඩේකින් ඒකෙ පොටෝ ගහලා බුකියට දාල දානවා සුපර් ෆන් කියල, මං නං මේව එක්ක එකග නෑ, ඒත් ඒ දේ වල් ඒ මිනිස්සු කරන්නේ ඒ මිනිස්සුන්ගෙ සතුට වෙනුවෙන්, දොස්තර කෙනෙක් වෙන්න කවුරු හරි කෙනෙක් අවුරුදු ගනන් මහන්සි වෙලා ඉගෙන ගන්න එක අපිට මහා පිස්සුවක් වගේ පේන්න පුලුවන්, මුන්ට වෙන කරන්න දෙයක් ඇත්තෙම නැද්ද, සල්ලි හොයන්න මෙච්චර මැරෙන්න ඕනෙද වගේ දේවල්, ඒත් බං ඒකයි සතුට ඒ මිනිස්සුන්ගේ, සතුට කියන දේ එකිනෙකාට වෙනස්, මිනිස්සු හැමදේම කරන්නෙ හිනා වෙලා ඉන්න, ඉතින් අනික් මිනිස්සුන් සතුටු වෙන්න කරන හැමදෙයක්ම අපි බලාගෙන ඉදල විවේචනේ කරා කියල වැඩක් වෙන්නේ නෑ.. මොන මගුල කියෙව්වත් මට හිතුන දේ මම කීවේ :P මෙහෙම කියන මම සාර්තක එකෙක් නෙවේ, කොහොමත් එහෙම සාර්තකනං මෙහෙම බණ කියවයියෑ මේකේ :P [/COLOR][/SIZE][/B] [B][SIZE="5"][COLOR="DarkRed"][SIZE="4"]අනික බලපං අපේ රටේ එකෙකුට එකෙක් උදව් කරන උන් කීයෙන් කීදෙනාද ඉන්නෙ.. එකෙක් බයයි ඌට වඩා එහා පැත්තෙ ඉන්න එකා ඉහල යයි කියලා :) මිනිස්සු විදියට රටක් විදියට දියුණු වෙන්නනම් අපේ ආකල්ප චේන්ජ් වෙන්න ඕනෙ බං. මං දන්නව මේ ත්‍රේඩ් එක ඕනෙ නං පැය විසිහතරක් ඇතුලත හැමෝටම අමතක වෙයි, ඒත් වැරැද්ද තියෙන්නෙ අපේ තුලමයි බං.. අපේ ඉලක්ක අපි හදාගන්න ඕනෙ, කාවවත් කොපි කරල දියුණු වෙන්න බෑ.. එහෙම දියුණු උනත් ඒ දියුණුවෙ පැවැත්මක් නෑ. කොහෙන් හරි කවමදාක හරි කෙල වෙනවා :yes: [/SIZE][/COLOR][/SIZE][/B][/CENTER] [B][CENTER][SIZE="5"]බුදු හාමුදුරුවෝ මෙහෙම දේශනා කරල තියෙන්නේ නිකන් නෙවේ නෙ බං :yes:[/SIZE] [SIZE="6"][COLOR="Red"]මහනෙනි දෙදෙනෙකු එක මග නොයන්න..ගම් නියම් ගම් හී සැරි සරන්න..මුල මැද අග අර්තවත් වූත් සරල වුත් දර්මය දේශනා කරන්න...[/COLOR][/SIZE][/CENTER][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom