Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇයි_අපි_තරහ_ගියාම_එකිනෙකාට_කෑ_ගහ_ගන්නේ..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි_අපි_තරහ_ගියාම_එකිනෙකාට_කෑ_ගහ_ගන්නේ..?

හින්දු සාධුවරයෙක් ගංගා නම් ගඟ දෙසට යමින් සිටියේ ස්නානය කිරීම පිණිසයි. ඔහු පසුපස ගෝල බාලයන් පිරිසක් ද යමින් සිටියා.

ඒ යන අතරමඟ ගං ඉවුරේ තැනක එක පවුලකට අයත් පිරිසක් රණ්ඩු වෙමින් සිටියා. ඔවුන් සිටියේ කෝපයෙන් දැවෙමින් එකිනෙකාට කෑකෝ ගසමින්.

සාධුවරයා ගෝලයන් දෙසට හැරී සිනාවක් මුහුණට නඟා ගෙන මෙසේ ඇසුවා: ‘ඇයි මේ මිනිස්සු තරහ ගියාම එකිනෙකාට මහ හඬින් බැණ අඬ ගහන්නේ?’

ගෝලයන් ටිකක් වෙලා කල්පනා කළා. ඉන්පසු අයෙක් මෙහෙම කීවා: ‘අපේ හිතේ සාමය නැති වුණාමයි අපි මේ විදියට කෑගහන්නේ’

‘ඉතින් ඇයි ඔබ කෑගහන්නේ, අනික් තැනැත්තා ඔබ ළඟම ඉන්නවා නම්. ඔබට කියන්න තියෙන දෙයක් හෙමිහිට එයාට කියන්න පුළුවන් නෙ.’ සාධුවරයා ඇසුවා.

අනිත් ගෝලයනුත් එක එක උත්තර දුන්නා. ඒ එකක්වත් හරි ගියේ නැහැ.

අන්තිමේ දී සාධුවරයා එය මෙසේ පැහැදිලි කළා.

‘දෙදෙනෙක් එකිනෙකා සමග කෝප ගත්තාම ඔවුන්ගේ හදවත් එකිනෙකා ගෙන් ඈත් වෙනවා. ඒ දුර නිසා එකිනෙකාට ඇහෙන්න නම් ඒ දුරට හරියන විධියට කෑ ගහලා කතා කරන්න ඕනෑ. ඔවුන්ගේ තරහ වැඩි වෙන්න වැඩි වෙන්න ඒ වැඩි දුරට හරියන විධියට තව තවත් හයියෙන් කෑ ගහල කතා කරන්න ඔවුන් දෙදෙනාට සිද්ධ වෙනවා.’

‘දැන් බලන්න දෙදෙනෙක් ආදරය කරන කොට මොකද වෙන්නේ? ඔවුන් එකිනෙකාට කෑ ගහ ගන්නෙ නැහැ. හෙමින් කතා කරන්නෙ. ඒ මොකද ඒ අයගෙ හදවත් ළං වෙලයි තියෙන්නෙ. ඒවා අතර දුරක් ඇත්තෙම නෑ. නැත්නම් තියෙන්නෙ ඉතාමත් කෙටි දුරක්.

සාධුවරයා තවත් කතා කරන්නට වුණා. ‘ඔවුන් දෙදෙනා එකිනෙකාට තව තවත් ආදරය කරන්න පටන් ගත්තා ම කතා කරන්නෙ නෑ. එකිනෙකාට කොඳුරනවා විතරයි. ඒ දෙන්නා තව තවත් ළං වුණාම කොඳුරන්නෙත් නැහැ. ඔවුන් එකිනෙකා දෙස නිහඬව බලා ඉන්නවා විතරයි. එහෙම තමයි දෙන්නකු එකිනෙකාට ආදරය කරන විට.’

සාධුවරයා ඊළඟට ගෝලයන් දෙස බලා අවසාන වශයෙන් මෙහෙම කිව්වා: ‘ඒ නිසා, ඔබලා වාද කරන විට හදවත්වලට ඈත් වෙන්න ඉඩ දෙන්න එපා. හදවත් තව තවත් ඇත් කරන වදන් එකිනෙකාට කියා ගන්න එපා. එහෙම වුනොත් ඔබලා අතර ඇති දුර කොතරම් වැඩි වෙයිද කීවොත් ආපසු එන පාරවත් ඔබලාට හොයා ගන්න බැරි වේවි.’

ගත්තේ "මල් කැකුළු" එකෙන්.

[QUOTE="HondaMPLG, post: 15346416, member: 391001"] [b]ඇයි_අපි_තරහ_ගියාම_එකිනෙකාට_කෑ_ගහ_ගන්නේ..?[/b] [B] [I][SIZE=5] [/SIZE][/I][/B] [I][B][SIZE=5] [/SIZE][/B][/I][I][B][SIZE=5] හින්දු සාධුවරයෙක් ගංගා නම් ගඟ දෙසට යමින් සිටියේ ස්නානය කිරීම පිණිසයි. ඔහු පසුපස ගෝල බාලයන් පිරිසක් ද යමින් සිටියා. [/SIZE][/B][/I] [I][B][SIZE=5] ඒ යන අතරමඟ ගං ඉවුරේ තැනක එක පවුලකට අයත් පිරිසක් රණ්ඩු වෙමින් සිටියා. ඔවුන් සිටියේ කෝපයෙන් දැවෙමින් එකිනෙකාට කෑකෝ ගසමින්. [/SIZE][/B][/I] [I][B][SIZE=5] සාධුවරයා ගෝලයන් දෙසට හැරී සිනාවක් මුහුණට නඟා ගෙන මෙසේ ඇසුවා: ‘ඇයි මේ මිනිස්සු තරහ ගියාම එකිනෙකාට මහ හඬින් බැණ අඬ ගහන්නේ?’ [/SIZE][/B][/I] [I][B][SIZE=5] [/SIZE][/B][/I] [CENTER] [I][B][SIZE=5][IMG]http://3.bp.blogspot.com/-wxzyFJuyynI/Uerwki1BHrI/AAAAAAAAJTI/LGP65m1cO_0/s1600/6.jpg[/IMG][/SIZE][/B][/I][/CENTER] [I][B][SIZE=5] ගෝලයන් ටිකක් වෙලා කල්පනා කළා. ඉන්පසු අයෙක් මෙහෙම කීවා: ‘අපේ හිතේ සාමය නැති වුණාමයි අපි මේ විදියට කෑගහන්නේ’ [/SIZE][/B][/I] [I][B][SIZE=5] ‘ඉතින් ඇයි ඔබ කෑගහන්නේ, අනික් තැනැත්තා ඔබ ළඟම ඉන්නවා නම්. ඔබට කියන්න තියෙන දෙයක් හෙමිහිට එයාට කියන්න පුළුවන් නෙ.’ සාධුවරයා ඇසුවා. [/SIZE][/B][/I] [I][B][SIZE=5] අනිත් ගෝලයනුත් එක එක උත්තර දුන්නා. ඒ එකක්වත් හරි ගියේ නැහැ. [/SIZE][/B][/I] [I][B][SIZE=5] අන්තිමේ දී සාධුවරයා එය මෙසේ පැහැදිලි කළා. [/SIZE][/B][/I] [I][B][SIZE=5] ‘දෙදෙනෙක් එකිනෙකා සමග කෝප ගත්තාම ඔවුන්ගේ හදවත් එකිනෙකා ගෙන් ඈත් වෙනවා. ඒ දුර නිසා එකිනෙකාට ඇහෙන්න නම් ඒ දුරට හරියන විධියට කෑ ගහලා කතා කරන්න ඕනෑ. ඔවුන්ගේ තරහ වැඩි වෙන්න වැඩි වෙන්න ඒ වැඩි දුරට හරියන විධියට තව තවත් හයියෙන් කෑ ගහල කතා කරන්න ඔවුන් දෙදෙනාට සිද්ධ වෙනවා.’ [/SIZE][/B][/I] [I][B][SIZE=5] ‘දැන් බලන්න දෙදෙනෙක් ආදරය කරන කොට මොකද වෙන්නේ? ඔවුන් එකිනෙකාට කෑ ගහ ගන්නෙ නැහැ. හෙමින් කතා කරන්නෙ. ඒ මොකද ඒ අයගෙ හදවත් ළං වෙලයි තියෙන්නෙ. ඒවා අතර දුරක් ඇත්තෙම නෑ. නැත්නම් තියෙන්නෙ ඉතාමත් කෙටි දුරක්. [/SIZE][/B][/I] [I][B][SIZE=5] සාධුවරයා තවත් කතා කරන්නට වුණා. ‘ඔවුන් දෙදෙනා එකිනෙකාට තව තවත් ආදරය කරන්න පටන් ගත්තා ම කතා කරන්නෙ නෑ. එකිනෙකාට කොඳුරනවා විතරයි. ඒ දෙන්නා තව තවත් ළං වුණාම කොඳුරන්නෙත් නැහැ. ඔවුන් එකිනෙකා දෙස නිහඬව බලා ඉන්නවා විතරයි. එහෙම තමයි දෙන්නකු එකිනෙකාට ආදරය කරන විට.’ [/SIZE][/B][/I] [I][B][SIZE=5] සාධුවරයා ඊළඟට ගෝලයන් දෙස බලා අවසාන වශයෙන් මෙහෙම කිව්වා: ‘ඒ නිසා, ඔබලා වාද කරන විට හදවත්වලට ඈත් වෙන්න ඉඩ දෙන්න එපා. හදවත් තව තවත් ඇත් කරන වදන් එකිනෙකාට කියා ගන්න එපා. එහෙම වුනොත් ඔබලා අතර ඇති දුර කොතරම් වැඩි වෙයිද කීවොත් ආපසු එන පාරවත් ඔබලාට හොයා ගන්න බැරි වේවි.’[/SIZE][/B][/I] [COLOR=Magenta][B][SIZE=5]ගත්තේ "[URL="http://www.malkakulu.com/"]මල් කැකුළු[/URL]" එකෙන්.[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom