Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇයි_අහිමි_උනහම_දුක් වෙන්නේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි_අහිමි_උනහම_දුක් වෙන්නේ?

ඇයි අහිමි උනහම දුක් වෙන්නේ? මිනිස්සු හිතාගෙන ඉන්නවා හිමිවෙන්න ඕන කියලා. අපිට මේ සමාජයේ තියෙන ප්‍රශ්නයක් තමයි මිනිසුන්ට බොහෝ දේවල් අහිමි උනහම මිනිස්සු දුක් වෙනවා. ඇයි අහිමි උනහම දුක් වෙන්නේ? මිනිස්සු හිතාගෙන ඉන්නවා හිමිවෙන්න ඕන කියලා. එතකොට හිමිවෙන්න ඕනෙයි හිතාගෙන ඉන්න මෝඩයෝ අහිමි උනහම ශෝක වෙන්න පටන්ගන්නවා. යම් කෙනෙක් හිතාගෙන ඉන්නෙ නැත්නම් හිමිවෙන්න ඕනෙමයි කියලා. ඔහු අහිමි උනහම දුක් වෙයිද? නැද්ද? දුක් වෙන්නේ නෑ. අන්න ඒ අහිමි උනහම දුක් වෙන්නේ නැති කෙනා, අහිමි උනහම සන්තෝෂ වෙන කෙනා සදාකාලික සන්තෝෂයට පත් වෙනවා. කොහොමත් සොබාදහම අපිව පුරුදු කරල තියෙන්නේ හිමි උනහම සතුටු වෙන්නනේ. ඊළගට දැන් මම ඔබට අලූතින් ඉගෙනගන්න කියනවා අහිමි උනාම සතුටු වෙන්න කියලා. දැන් එතකොට ඔබ කොහොමත් උපදිනකොටම ඉගෙනගෙන තියෙනවා හිමි උනහම සන්තෝෂ වෙන්න. ඔබ මාගේ මේ දේශනාව ශ්‍රවණය කරල ඉගෙන ගන්නවා අහිමි උනහමත් සන්තෝෂ වෙන්න. දැන් ඔබට ඉතුරු වන්නේ කුමක් පමණක් ද? සන්තෝෂයක් පමණයි.

හිමි උනාම සන්තෝෂ වෙන්න කොහොමත් ඉගෙනගෙන තියෙනවා, අහිමි උනාම සන්තෝෂ වෙන්න දැන් ඉගෙන ගත්තා. දැන් ඔබගේ ජීවිතයේ සදාකාලික සන්තෝෂයක් ඉතුරුවෙලා තියෙනවා. ඕක නෙවෙයි ද ඔබ ජීවිතය කියා මෙච්චර කාලයක් අපේක්ෂා කලේ? ඕකයි අපේක්ෂා කළේ.

දැන් තේරුණා ද බුදුන් වහන්සේගේ ඉගැන්වීම. ඒක තමයි හරිම බුද්ධාගම. හරිම මඟ පෙන්වීම. හරිම නිවන් මඟ. එහෙම නැතුව මේ බොරු පාරවල් අල්ලගෙන, යන්න බැරි පාරවල් ඔස්සේ යන්න දඟලනව. කොච්චර දේවල් කරනව ද? ආමිස පූජා කරනවා. නමුත් ආමිස පූජා කල පමණින් නිවන් අවබෝධ වෙන්නේ නැහැ. සමහරු කඨින පූජා කරනවා මහා ලොකු අලි ගෙනල්ල, ඇත්තු ගෙනල්ල, ඛෙර ගෙනැත් ගහල. නමුත්, ඒ කිසිවක් නිවන සඳහා හේතු වෙන්නේ නැහැ. ඒ සියල්ල ප්‍රතිඵල රහිත නිරර්ථක කාර්යයන්. ඒවා හිස් කර්යයන්. ඒවා කිසිවක් මේ කියන උතුම් පණිවිඩය සාක්ෂාත් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

දැන් බලන්න, බොහොම පැහැදිලියි අපට සන්තෝෂ වෙන්න පුළුවන් වෙන්න ඕන දේවල් නැතිවෙලා ගියහම. මේ ලෝකේ මිනිසුන්ට කරන්න නුපුරුදු නුහුරු වැඩෙත් ඕකනේ.

නැතිවෙලා යනකොට දුක් වෙනවා. ඒ කියන්නේ තියෙන්න ඕනෙයි කියල හිතනවා. තියෙන්න ඕනෙයි කියල හිතන ඒක තරම් මෝඩ වැඩක් තවත් නෑ.

මම ඒක මෝඩ වැඩක් කියල කියන්නේ ඇයි? වැඩිය ඕනේ නෑ. ඔබට පුළුවන් ද ඔබේ කොණ්ඩේ ඔබට ඕන ඕන විදිහට තියාගන්න? බැහැ, ඇයි? කෙස් ටික කවදාවත් අපිට ඕන විදිහට තියෙන්නේ නැහැ. අපි කොච්චර අකැමැති උනත් කෙස් වල කුණු බැඳිලා කෙස් අපිරිසිදු වෙනවා. ඒ වගේම කෙස් වැවෙනවා. අපි කැමැතියි කොන්ඩේ කපපු විදියටම හැමදාම නොවැවී තියෙනවා නම්. නමුත් එහෙම වුනේ නෑ. ඒ විතරක් නෙවෙයි. ඔය කොණ්ඩෙත් ඉදෙනවා. අපි කව්රුවත් කැමැති නැහැ කොන්ඩේ සුදු වෙනවට. නමුත්, අපිට පාලනය කළ නොහැකි බලවේගයන් විසින් කොණ්ඩෙ සුදු කරනු ලබන ඒක තමයි නීතිය.

කොච්චර බලවන්තයෙක්, ඥානවන්තයෙක්, කුලවන්තයෙක් උනත් මේ සොබාදහමේ නීතියට යට වෙනවා. දැන් ඔබේ ජීවිතය ගැන කල්පනා කරන්න. ඔබට කිසිසේත් පාලනය කරන්න බැරි දෙයක් ඔබ පාලනය කරන්න ද`ගලනවා. එහෙම පාලනය කරන්න බැරි උනහම නැවත දුක් වෙනවා. මම ඔබට කියන්නේ කිසිම දේකට දුක් නොවී ඉන්න කියලා. කිසිම දේකට කම්පා නොවී ඉන්න කියලා. දුක් වීමේ අවශ්‍යතාවක් තියෙයිනම් පමණි සන්තෝෂ වීමේ අවශ්‍යතාවයක් පවතින්නේ. එතකොට දුකක් නැති සන්තෝෂයක් නැති තැනකට හිත පත් වෙනවා.අන්න ඒ අහිමි උනහම දුක් වෙන්නේ නැති කෙනා, අහිමි උනහම සන්තෝෂ වෙන කෙනා සදාකාලික සන්තෝෂයට පත් වෙනවා. කොහොමත් සොබාදහම අපිව පුරුදු කරල තියෙන්නේ හිමි උනහම සතුටු වෙන්නනේ. ඊළගට දැන් මම ඔබට අලූතින් ඉගෙනගන්න කියනවා අහිමි උනාම සතුටු වෙන්න කියලා. දැන් එතකොට ඔබ කොහොමත් උපදිනකොටම ඉගෙනගෙන තියෙනවා හිමි උනහම සන්තෝෂ වෙන්න. ඔබ මාගේ මේ දේශනාව ශ්‍රවණය කරල ඉගෙන ගන්නවා අහිමි උනහමත් සන්තෝෂ වෙන්න. දැන් ඔබට ඉතුරු වන්නේ කුමක් පමණක් ද? සන්තෝෂයක් පමණයි. හිමි උනාම සන්තෝෂ වෙන්න කොහොමත් ඉගෙනගෙන තියෙනවා, අහිමි උනාම සන්තෝෂ වෙන්න දැන් ඉගෙන ගත්තා. දැන් ඔබගේ ජීවිතයේ සදාකාලික සන්තෝෂයක් ඉතුරුවෙලා තියෙනවා. ඕක නෙවෙයි ද ඔබ ජීවිතය කියා මෙච්චර කාලයක් අපේක්ෂා කලේ? ඕකයි අපේක්ෂා කළේ.

දැන් තේරුණා ද බුදුන් වහන්සේගේ ඉගැන්වීම. ඒක තමයි හරිම බුද්ධාගම. හරිම මඟ පෙන්වීම. හරිම නිවන් මඟ. එහෙම නැතුව මේ බොරු පාරවල් අල්ලගෙන, යන්න බැරි පාරවල් ඔස්සේ යන්න දඟලනව. කොච්චර දේවල් කරනව ද? ආමිස පූජා කරනවා. නමුත් ආමිස පූජා කල පමණින් නිවන් අවබෝධ වෙන්නේ නැහැ. සමහරු කඨින පූජා කරනවා මහා ලොකු අලි ගෙනල්ල, ඇත්තු ගෙනල්ල, ඛෙර ගෙනැත් ගහල. නමුත්, ඒ කිසිවක් නිවන සඳහා හේතු වෙන්නේ නැහැ. ඒ සියල්ල ප්‍රතිඵල රහිත නිරර්ථක කාර්යයන්. ඒවා හිස් කර්යයන්. ඒවා කිසිවක් මේ කියන උතුම් පණිවිඩය සාක්ෂාත් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

කොච්චර බලවන්තයෙක්, ඥානවන්තයෙක්, කුලවන්තයෙක් උනත් මේ සොබාදහමේ නීතියට යට වෙනවා. දැන් ඔබේ ජීවිතය ගැන කල්පනා කරන්න. ඔබට කිසිසේත් පාලනය

කරන්න බැරි දෙයක් ඔබ පාලනය කරන්න ද`ගලනවා. එහෙම පාලනය කරන්න බැරි උනහම නැවත දුක් වෙනවා. මම ඔබට කියන්නේ කිසිම දේකට දුක් නොවී ඉන්න කියලා. කිසිම දේකට කම්පා නොවී ඉන්න කියලා. දුක් වීමේ අවශ්‍යතාවක් තියෙයිනම් පමණි සන්තෝෂ වීමේ අවශ්‍යතාවයක් පවතින්නේ. එතකොට දුකක් නැති සන්තෝෂයක් නැති තැනකට හිත පත් වෙනවා.

[QUOTE="diwarathne, post: 21562027, member: 554526"] [b]ඇයි_අහිමි_උනහම_දුක් වෙන්නේ?[/b] [SIZE="4"][B]ඇයි අහිමි උනහම දුක් වෙන්නේ? මිනිස්සු හිතාගෙන ඉන්නවා හිමිවෙන්න ඕන කියලා. අපිට මේ සමාජයේ තියෙන ප්‍රශ්නයක් තමයි මිනිසුන්ට බොහෝ දේවල් අහිමි උනහම මිනිස්සු දුක් වෙනවා. ඇයි අහිමි උනහම දුක් වෙන්නේ? මිනිස්සු හිතාගෙන ඉන්නවා හිමිවෙන්න ඕන කියලා. එතකොට හිමිවෙන්න ඕනෙයි හිතාගෙන ඉන්න මෝඩයෝ අහිමි උනහම ශෝක වෙන්න පටන්ගන්නවා. යම් කෙනෙක් හිතාගෙන ඉන්නෙ නැත්නම් හිමිවෙන්න ඕනෙමයි කියලා. ඔහු අහිමි උනහම දුක් වෙයිද? නැද්ද? දුක් වෙන්නේ නෑ. අන්න ඒ අහිමි උනහම දුක් වෙන්නේ නැති කෙනා, අහිමි උනහම සන්තෝෂ වෙන කෙනා සදාකාලික සන්තෝෂයට පත් වෙනවා. කොහොමත් සොබාදහම අපිව පුරුදු කරල තියෙන්නේ හිමි උනහම සතුටු වෙන්නනේ. ඊළගට දැන් මම ඔබට අලූතින් ඉගෙනගන්න කියනවා අහිමි උනාම සතුටු වෙන්න කියලා. දැන් එතකොට ඔබ කොහොමත් උපදිනකොටම ඉගෙනගෙන තියෙනවා හිමි උනහම සන්තෝෂ වෙන්න. ඔබ මාගේ මේ දේශනාව ශ්‍රවණය කරල ඉගෙන ගන්නවා අහිමි උනහමත් සන්තෝෂ වෙන්න. දැන් ඔබට ඉතුරු වන්නේ කුමක් පමණක් ද? සන්තෝෂයක් පමණයි. හිමි උනාම සන්තෝෂ වෙන්න කොහොමත් ඉගෙනගෙන තියෙනවා, අහිමි උනාම සන්තෝෂ වෙන්න දැන් ඉගෙන ගත්තා. දැන් ඔබගේ ජීවිතයේ සදාකාලික සන්තෝෂයක් ඉතුරුවෙලා තියෙනවා. ඕක නෙවෙයි ද ඔබ ජීවිතය කියා මෙච්චර කාලයක් අපේක්ෂා කලේ? ඕකයි අපේක්ෂා කළේ. දැන් තේරුණා ද බුදුන් වහන්සේගේ ඉගැන්වීම. ඒක තමයි හරිම බුද්ධාගම. හරිම මඟ පෙන්වීම. හරිම නිවන් මඟ. එහෙම නැතුව මේ බොරු පාරවල් අල්ලගෙන, යන්න බැරි පාරවල් ඔස්සේ යන්න දඟලනව. කොච්චර දේවල් කරනව ද? ආමිස පූජා කරනවා. නමුත් ආමිස පූජා කල පමණින් නිවන් අවබෝධ වෙන්නේ නැහැ. සමහරු කඨින පූජා කරනවා මහා ලොකු අලි ගෙනල්ල, ඇත්තු ගෙනල්ල, ඛෙර ගෙනැත් ගහල. නමුත්, ඒ කිසිවක් නිවන සඳහා හේතු වෙන්නේ නැහැ. ඒ සියල්ල ප්‍රතිඵල රහිත නිරර්ථක කාර්යයන්. ඒවා හිස් කර්යයන්. ඒවා කිසිවක් මේ කියන උතුම් පණිවිඩය සාක්ෂාත් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් බලන්න, බොහොම පැහැදිලියි අපට සන්තෝෂ වෙන්න පුළුවන් වෙන්න ඕන දේවල් නැතිවෙලා ගියහම. මේ ලෝකේ මිනිසුන්ට කරන්න නුපුරුදු නුහුරු වැඩෙත් ඕකනේ. නැතිවෙලා යනකොට දුක් වෙනවා. ඒ කියන්නේ තියෙන්න ඕනෙයි කියල හිතනවා. තියෙන්න ඕනෙයි කියල හිතන ඒක තරම් මෝඩ වැඩක් තවත් නෑ. මම ඒක මෝඩ වැඩක් කියල කියන්නේ ඇයි? වැඩිය ඕනේ නෑ. ඔබට පුළුවන් ද ඔබේ කොණ්ඩේ ඔබට ඕන ඕන විදිහට තියාගන්න? බැහැ, ඇයි? කෙස් ටික කවදාවත් අපිට ඕන විදිහට තියෙන්නේ නැහැ. අපි කොච්චර අකැමැති උනත් කෙස් වල කුණු බැඳිලා කෙස් අපිරිසිදු වෙනවා. ඒ වගේම කෙස් වැවෙනවා. අපි කැමැතියි කොන්ඩේ කපපු විදියටම හැමදාම නොවැවී තියෙනවා නම්. නමුත් එහෙම වුනේ නෑ. ඒ විතරක් නෙවෙයි. ඔය කොණ්ඩෙත් ඉදෙනවා. අපි කව්රුවත් කැමැති නැහැ කොන්ඩේ සුදු වෙනවට. නමුත්, අපිට පාලනය කළ නොහැකි බලවේගයන් විසින් කොණ්ඩෙ සුදු කරනු ලබන ඒක තමයි නීතිය. කොච්චර බලවන්තයෙක්, ඥානවන්තයෙක්, කුලවන්තයෙක් උනත් මේ සොබාදහමේ නීතියට යට වෙනවා. දැන් ඔබේ ජීවිතය ගැන කල්පනා කරන්න. ඔබට කිසිසේත් පාලනය කරන්න බැරි දෙයක් ඔබ පාලනය කරන්න ද`ගලනවා. එහෙම පාලනය කරන්න බැරි උනහම නැවත දුක් වෙනවා. මම ඔබට කියන්නේ කිසිම දේකට දුක් නොවී ඉන්න කියලා. කිසිම දේකට කම්පා නොවී ඉන්න කියලා. දුක් වීමේ අවශ්‍යතාවක් තියෙයිනම් පමණි සන්තෝෂ වීමේ අවශ්‍යතාවයක් පවතින්නේ. එතකොට දුකක් නැති සන්තෝෂයක් නැති තැනකට හිත පත් වෙනවා.අන්න ඒ අහිමි උනහම දුක් වෙන්නේ නැති කෙනා, අහිමි උනහම සන්තෝෂ වෙන කෙනා සදාකාලික සන්තෝෂයට පත් වෙනවා. කොහොමත් සොබාදහම අපිව පුරුදු කරල තියෙන්නේ හිමි උනහම සතුටු වෙන්නනේ. ඊළගට දැන් මම ඔබට අලූතින් ඉගෙනගන්න කියනවා අහිමි උනාම සතුටු වෙන්න කියලා. දැන් එතකොට ඔබ කොහොමත් උපදිනකොටම ඉගෙනගෙන තියෙනවා හිමි උනහම සන්තෝෂ වෙන්න. ඔබ මාගේ මේ දේශනාව ශ්‍රවණය කරල ඉගෙන ගන්නවා අහිමි උනහමත් සන්තෝෂ වෙන්න. දැන් ඔබට ඉතුරු වන්නේ කුමක් පමණක් ද? සන්තෝෂයක් පමණයි. හිමි උනාම සන්තෝෂ වෙන්න කොහොමත් ඉගෙනගෙන තියෙනවා, අහිමි උනාම සන්තෝෂ වෙන්න දැන් ඉගෙන ගත්තා. දැන් ඔබගේ ජීවිතයේ සදාකාලික සන්තෝෂයක් ඉතුරුවෙලා තියෙනවා. ඕක නෙවෙයි ද ඔබ ජීවිතය කියා මෙච්චර කාලයක් අපේක්ෂා කලේ? ඕකයි අපේක්ෂා කළේ. දැන් තේරුණා ද බුදුන් වහන්සේගේ ඉගැන්වීම. ඒක තමයි හරිම බුද්ධාගම. හරිම මඟ පෙන්වීම. හරිම නිවන් මඟ. එහෙම නැතුව මේ බොරු පාරවල් අල්ලගෙන, යන්න බැරි පාරවල් ඔස්සේ යන්න දඟලනව. කොච්චර දේවල් කරනව ද? ආමිස පූජා කරනවා. නමුත් ආමිස පූජා කල පමණින් නිවන් අවබෝධ වෙන්නේ නැහැ. සමහරු කඨින පූජා කරනවා මහා ලොකු අලි ගෙනල්ල, ඇත්තු ගෙනල්ල, ඛෙර ගෙනැත් ගහල. නමුත්, ඒ කිසිවක් නිවන සඳහා හේතු වෙන්නේ නැහැ. ඒ සියල්ල ප්‍රතිඵල රහිත නිරර්ථක කාර්යයන්. ඒවා හිස් කර්යයන්. ඒවා කිසිවක් මේ කියන උතුම් පණිවිඩය සාක්ෂාත් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කොච්චර බලවන්තයෙක්, ඥානවන්තයෙක්, කුලවන්තයෙක් උනත් මේ සොබාදහමේ නීතියට යට වෙනවා. දැන් ඔබේ ජීවිතය ගැන කල්පනා කරන්න. ඔබට කිසිසේත් පාලනය කරන්න බැරි දෙයක් ඔබ පාලනය කරන්න ද`ගලනවා. එහෙම පාලනය කරන්න බැරි උනහම නැවත දුක් වෙනවා. මම ඔබට කියන්නේ කිසිම දේකට දුක් නොවී ඉන්න කියලා. කිසිම දේකට කම්පා නොවී ඉන්න කියලා. දුක් වීමේ අවශ්‍යතාවක් තියෙයිනම් පමණි සන්තෝෂ වීමේ අවශ්‍යතාවයක් පවතින්නේ. එතකොට දුකක් නැති සන්තෝෂයක් නැති තැනකට හිත පත් වෙනවා. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom