Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇය එදා සහ අද``
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වරද කාගේ වුවද බිරිඳගේ ජීවිතය අනතුරේය!

සැත්කම්ගාරයේ නොසැලකිල්ලෙන් ජීවිතයම

කඳුළක් වූ සැමියකුගේ දුක්බර කතාව

ඇය එදා සහ අද

ඔහු කිසිදු කතා බහකින් තොරව මා දෙස බලා සිටියි. එහෙත් ඔහු පැමිණියේ දිගු කතාවක් කීමට බව මම දනිමි. එසේම එය අතිශයින් දුක්බර වූද වේදනාත්මක වූද කතාවක් බවද මම දනිමි. කිසි දිනක කිසිම දැනහැඳුනුමක් නොමැති ඔහුත් මාත් සංසාර මිතුරන් බවට පත් කරන ලද්දේද ඔහුගේ ඒ දුක්මුසු කතාව විසිනි. දැස අගට ආ කඳුළ පිස දමන්නට පෙර ඔහුගේ උකුල මත වැටෙන අයුරු මම දිටිමි. තවමත් ජීවිත සැඳෑවට තබා මැදිවියටවත් නොඑළැඹි ඔහුගේ විලාසය මා හඬවන තරම්ය. මම දැඩි සිතින් යළිත් ඔහු ඇමතීමි. ඔහු අවධානයෙන් කිසියම් පින්තූර කීපයක් තෝරන අයුරු මම දිටිමි.

"ආ මේ බලන්න. මේ... මේ තමයි මගේ බිරිඳ. පේනව නේද මොනතරම් අහිංසක හිනාවක්ද ඇයට තියෙන්නේ කියල.

මම ඔහුගේ අතින් ඒ ඡායාරූපය ගතිමි. ඕ කලු පැහැති උපැස් යුවළක් පැළඳ සිටියාය. ඔහු සඳහන් කළ පරිදිම ඇගේ මුහුණ සිනා සඳකි. කෙස් වැටිය පිට දිගට මුදාහැර තිබුණි.

මම ඒ පින්තූරය බලමින් සිටියෙමි. ඔහු තවත් පින්තූරයක් තෝරා මා අත තබයි.

මේ ඉන්නෙත් ඇය. පුළුවන්ද නිකමට හිතන්න මේ ඉන්නෙ ඇයයි කියල. අනේ සහතිකයි මේ ඉන්නේ එයාම තමයි. කෝ ඒ ලස්සන හිනාව. ඒක උදුර ගෙන මාරයෝ... මිනිස්සුන්ව ශුද්ධ කරන මාරයෝ.

ඔහුගේ වචන වෙඩි උණ්ඩ බවට පත්වන අයුරු මට දැනෙයි. ඒවා එසේම පිටවී යා යුතුය. මම නිහඬවම ඔහු මා අත තැබූ දෙවන පින්තූරය දෙස බැලීමි. මා තුළ වූයේද දැඩි කම්පාවකි. ඒ පින්තූරය තුළින් මා දුටුවේ ජීවිතයත් මරණයත් අතර හිරවී සිටින රෝගියෙකි. ඇය වටා විවිධ වර්ගයේ වෛද්‍ය උපකරණය. ඇගේ මුව වැසී යන පරිදි කෘතීම ස්වසනය ලබාදෙන යන්ත්‍රයක කටවැස්ම දැක ගත හැකි විය. දෙඇස් පියවී ගොසින්ය.

පේනව නේද මට වෙලා තියෙන විපත. මට මේ අපරාදේ කරපු අය සැනසිල්ලේ ඉන්නව ඇති. ඒ ගොල්ලන්ට මේ තවත් ලෙඩෙක් බව මං දන්නවා. ඒත් ඇයි මේ විදිහට නොසැළකිල්ලෙන් මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්නේ. අන්න ඒ ප්‍රශ්නයට මට උත්තරයක් ඕනෑ. මං ඉල්ලන්නේ ඒ යුක්තිය. මට සල්ලි නෙවෙයි වැදගත්. මගේ බිරිඳගේ ජීවිතය. ඒත් ඒ අයට වැදගත් වුණේ සල්ලි.

මා ඔහුට කුමක් කිව යුතුද? ඔහු මේ තරම් සිහි බුද්ධියෙන් සිටීමද එක් අතකට පුදුමයක් වැන්න. සිය ජීවිතයේ දුක සැප බෙදාගත් ප්‍රියාවිය අවිනිශ්චිත ඉරණමක හිරවී සිටින මොහොතක ප්‍රියයකු තුළ ඇති විය හැකි හැඟීම් කෙබඳුදැයි මා කිව යුතු නැත.

හොඳයි හෙමින් හෙමින් කියන්නකො වෙච්ච දේ ගැන. බලාපොරොත්තු අත්හරින්න ඕනෑ නැහැනේ. අපි උත්සාහ කරමු. මේ කතාව පත්තරෙන් බලන අය ඔයාට පිහිට වේවි.

අනේ නෑ මට ඕනෑ සල්ලි නෙමෙයි. මට ඕනෑ මගේ බිරිඳ. එයාට යන්න දෙන්න බෑ. මගේ දුවයි මාවයි තනිකරල එයාට යන්න දෙන්න පුළුවන්ද?

මම සන්සුන්ව අසා සිටියෙමි. කම්පිත හදක සුසුම්ද වේදනාවද වෙන වෙනම මට දැනෙයි. දුකට පත් මිනිසකුගේ කඳුළ පපුවට අනින මොහොත මොනතරම් දුෂ්කර දරා ගැනීමක්ද?

මගේ බිරිඳගේ උදරයේ තිබුණ පුංචි ගෙඩියක්. අපි විශේෂඥ වෛද්‍යවරයකුට ඇයව පෙන්නුවා. එයා රජයේ රෝහලක සේවය කරල විශ්‍රාම ගිය ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් නිසා අපට කිසිම බයක් තිබුණේ නෑ. පස්සේ එයාම කිව්ව කොල්ලුපිටියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් වෙන්න කියල. පස්සෙ එහෙම කළා. තව එයා කිව්වා සැත්කම කරන වෙලාවේ තවත් විශේෂඥ වෛද්‍යවරයකුත් ළඟ ඉන්නව කියලා.

මේ හැම දෙයක්ම වෙද්දී මා හිටියේ එංගලන්තෙ. මං මුලදිම එන්න හදන කොට කව්රුත් කිව්ව මේක ඉතාම පුංචි සැත්කමක් කියල. මගේ සහෝදරිය තමයි බිරිඳ ළඟ හිටියේ. ඒ වුණාට මං මේ හැම දෙයක් ගැනම කතා කළා. ඩොක්ටර්ට කතා කළා. රෝහලේ හුඟ දෙනෙකුට කතා කළා. එදා තියටර් එකේ උන්න සේරටම මං කතා කළා. ඒ නිසා මං නැහැ කියල පුංචිම අඩුවක්වත් කව්රුවත් තිබ්බේ නෑ.

අනේ මං හරිම සතුටු වුණා. මං එදා රෑ තියටර් එකටත් කතා කළා. බිරිඳ හොඳින් ඉන්න බවත් ඒ හැම කෙනෙක්ම මට සහතික කරල කිව්වා. සමහරු මට විහිළුත් කළා. මගේ නොඉවසිල්ල අහල මේ සැත්කම කළේ 2012 අප්‍රේල් 08 වැනිදයි.

හරියටම දවසකට පස්සේ මට දැනගන්න හම්බ වුණා බිරිඳගේ සැත්කම කරපු තැනින් දියරයක් ගලන බව. ඒ පාර ආයේ ඩොක්ටර්ස්ල බලල එයාව තියටර් එකට අරං ගිහිල්ල. බිරිඳට තව සැත්කමක් කරනව. ඒ අප්‍රේල් 10 වැනිදා. එතකොට තහවුරු වුණා ඇගේ බඩවැල් කැපිල කියල. මොකද මේ සැත්කම කළේ බිරිඳගේ ගර්භාෂයේ තිබුණු ගෙඩියක් අයින් කරන්න. කොහොම හරි ඩොක්ටර් අතින් බඩවැල් කැපිල. දැන් බිරිඳව දැඩිසත්කාර ඒකකයට ඇතුල් කළා.

ඊට පස්සේ මං තීරණය කළා ලංකාවට එන්න. හැබැයි මා එන්නත් කලින් රෝහලේම තීරණයක් අනුව බිරිඳ කළුබෝවිල රෝහලට ගෙනාව. එහි දැඩිසත්කාර ඒකකයට ඇතුල් කරනවා. ඒ ගොල්ලන්ගේ තනි මතයට.

මෙතෙන්දි තවත් පුදුම දෙයක් වෙනව. මගේ බිරිඳට සිහියක් නෑ. හුස්ම වැටෙනව විතරයි. ඒත් ගිලන් රථයට දාන්නේ නැතුව කොරිඩෝවේ තියාගෙන ඉඳලා. මොකද රෝහලේ බිල ගෙවනකං. ඒ වෙලාවේ මගේ මස්සිනා කෑ ගහල තියෙනවා. මේ ලෙඩාව මෙහෙම තියා ගන්න එපා. ඔන්නං ප්‍රාණ ඇපයකට මේ දරුවව තියා ගන්නවල කියලා පස්සේ බිල ගෙවන තුරු මගේ දොළොස් හැවිරිදි දුව ඒ රෝහලේ. ඔන්න පෞද්ගලික වෛද්‍ය සේවයේ නියම මූණ.

පස්සේ කළුබෝවිල රෝහලේදී ඇයට පැය 6 1/2 ක සැත්කමක් කරනව. ආපහු දැඩිසත්කාර ඒකකයට ඇය ඇතුල් කරනවා. සිහියක් කටක් නෑ.

මං ටිකට් හදාගෙන ලංකාවට ආවා. ඇත්තටම මං රස්සාවෙන් අස්වෙලයි ආවේ. මොකද මට නිවාඩු ගන්න බෑ එච්චර දවසකට. මං දැනගත්ත විදිහට මගේ බිරිඳගෙ තත්ත්වය එන්න එන්නම අසාධ්‍ය වෙලා. මට පැහැදිලිව නොකිව්වට මට දැනුණා. මගේ මිත්රයොත් මට ටිකක් කිව්වනේ.

කොහොම හරි මං ගෙදර යන්නත් කලින් කළුබෝවිල රෝහලට ගියා. ඇය උඩුඅතට වැතිරිලා. මුහුණ බලන්න බෑ. කොටින්ම එයා මාව අඳුන ගත්තේ නෑ. බලන්න මාස හතරක් නෑ. මගේ ජීවිතයම නතර වුණා. මගේ දුව මේව කොහොම දරා ගන්නවද මන්ද?

ලංකාවේ පෞද්ගලික වෛද්‍ය සේවය ගැන මං හොඳට දැන ගත්තා. මට හම්බු වුණා මගේ දොස්තර මහත්තයා. එයා කියන්නෙ මේක බිරිඳගේ කරුමයට වෙච්ච දෙයක්ලු. එයා මට කර්මය ගැන උගන්වන්න හැදුවේ. මා රෝහලේ බලධාරීන් හමුවුණා. ඒ ගොල්ල කියන්නෙත් කිසිම වගකීමක් ඒ අයට ගන්න බැහැ කියල.

දැන් කොහොම හරි සැත්කම කළ වෛද්‍යවරයයි, රෝහලයි මගේ බිරිඳගේ තත්ත්වය ගැන කිසිම වගකීමක් ගන්නෙ නෑ. ඒ විතරක් නෙවෙයි මේ සැත්කම කරද්දී අර ප්‍රසව වෛද්‍ය විශේෂඥයට කියලත් නෑ. මං ඇහුව සැත්කම කරපු ඩොක්ටර්ගෙන් ඒ ඇයි කියල. එතකොට එයා කියනවා ඒ අවස්ථාවේ හැටියට එයා ක්‍රියාකළ බව. දෛවය අනුව මේක කාටවත් වළක්වන්න බැරි දෙයක් කියල.

මේ වෙලාවේ මට ආපු වේගය කොපමණද කියල කියන්න බෑ. ඇත්තටම මිනිස්සු දෛවයට ඉඩදීල ඉරණම ගැන හිත හිත ඉන්න ඕනෑද? මොන කෙහෙල් මලකටද ඉස්පිරිතාල. විශේෂඥ දොස්තරල.

පෞද්ගලික සේවය අපි ලබා ගන්නෙ වැඩි හොඳට. වැඩි සැළකිල්ලට. දැන් බලනකොට අපේ ආණ්ඩුවෙ ඉස්පිරිතාලවල ඉන්නෙ සෘෂිවරු වගේ අයනේ. මේ පෞද්ගලික සේවය බලන්නෙ සල්ලි විතරයි. ලෙඩාගේ වාසනාව තිබුණොත් ගොඩ. නැත්නම් පොළව යට. ඒකද මට දෙන උත්තරේ. එහෙමද මේ නම් දරාපු දොස්තර මහත්තුරු කියන්නේ.

තවත් වැදගත්ම දේ තමයි මගේ බිරිඳ මෙහෙම මරණාසන්න වෙලා ඉන්නව. එයාගේ සැත්කම කළ ඩොක්ටර් රට ගිහිල්ල. නිකමට ඇවිල්ල බලල යන්න වටිනව නේද. ඒ රෝහලේ ඉන්න කොට. ඔන්න ඒ ගොල්ලගෙ මිනිස්කම.

දැන් බිරිඳගේ තත්ත්වය බරපතළයි. කළුබෝවිල දැඩිසත්කාර ඒකකයේ හුස්ම ගන්නෙත් මැසිමකින්. ඒ අතරේ ඇය එකම ඉරියව්වෙන් දිගු කලක් හිටිය නිසා පෙනහලුත් දුර්වල වෙලා. හෘදය වස්තුවත් දුර්වල වෙලා. තවත් සැත්කමක් කරන්න ඕනෑ. ඒත් ඇය දුර්වල නිසා කරන්නෙ නෑ.

මට පෞද්ගලිකව එක ඩොක්ටර් කෙනෙක් කිව්ව. හරිම දුෂ්කර තැනක හිරවෙලා ඉන්නෙ. ප්‍රකෘති තත්ත්වයට ආපහු එනවනම් හාස්කමකින් විතරයි කියල. ඇගේ බඩත් විවෘත කරල තියෙන්නේ. මහල නෑ. මොකද දැනට දෙන දියර ආහාරයත් කොහෙන් හරි එළියට එනව. ඒ තරමට නොසැලකිල්ලෙන් තමයි සැත්කම කරල තියෙන්නේ.

අනේ ඉතින් අපි මේ වගේ වෙලාවට හරිම අසරණයිනේ. අපේ ජීවිතවල ඉරණමනේ ඩොක්ටර්ස්ලට භාර දෙන්නේ. ඒත් ඒ අයට ලෙඩාට වඩා වැදගත් සල්ලි. දුවන සිහියමයි. ඒ අය හුස්මක් කටක් ගන්නෙ නැතුව රෝහලෙන් රෝහලට ලෙඩාගෙන් ලෙඩාට මාරු වෙනව. මහාචාර්ය පට්ටං, ප්‍රසිද්ධිය නිසා ලෙඩ්ඩුත් පිරිලනෙ.

දැන් මං සියල්ලම අහිමිවූ අනාථයෙක්. රුවල බිඳී ගිය නැවක මායි මගේ දුවයි සාගරයේ ඉන්න මිනීමරු මෝරු හිනා වෙනවා. සව්දිය පුරනව. අපට මොකද වෙන්නෙ. මට දුක මේ තරම් දුක් විඳල. පරඬැලක් වගෙ මගේ බිරිඳ මරු කටට වැටුණු එකයි. මේ හිත් පිත් නැති මිනිස්සු. සල්ලිවලට වහල් වෙච්ච යක්ෂයෝ. උන් ළඟ මිනිස්කම් නෑ. දයාවක් නෑ. දුකට අඬන්න කඳුළක්වත් නැ. අඩුම ගානේ මට සවන් දීල තමන් අතින් වෙච්ච වැරැද්ද ගැන කනගාටුව පළකරන්න තරම් ශීලාචාර කමක් මේ අයට නෑ.

ඒත් කළුබෝවිල රෝහලේ ඒ කාර්ය මණ්ඩලය, දොස්තර මහත්තුරු තවමත් උපරිම ශක්තියෙන් මගේ බිරිඳට සාත්තු කරනව. බේත් හේත් දෙනව. ඒ අයට පින් දිය යුතුයි. අන්න යහපත් කම මනුස්සකම.

මේ උපාලි ගුණතිලක. දයානි හේමමාලාගේ සැමියා මට කී කතාවයි. මට ඔහුට විය හැකි පිළිසරණ කුමක්ද? ඔහුටත් ඔහුගේ දියණියටත් සැනසීම සඳහා කළ හැකි දෙයක් මට නොමැත. ඔහුගේ සියලු කළ කිරීම්ද, බැණ වැදීම්ද, ශාප කිරීම්ද, වේදනාවන්ද අසාධාරණ යෑයි මා කෙසේ කියන්නද? සත්තකින්ම ලෙඩ රෝග යනු අපගේ සංසාරික උරුමයන් ලෙස සිතා අපේ සිත් සනසාගත යුතුද? දෛවය හා ඉරණම යනු වෙනස් නොකළ හැකි දේවල්ම නොවේ. අඩුම තරමින් ඒ සඳහා අධිෂ්ඨානශීලීව මුහුණ දිය යුතුය.

උපාලි ගුණතිලක කියන්නේ නම් මේ විපත හිතා මතාම නැතහොත් නොසැළකිල්ල නිසා ඔහුන් හිස මතට කඩා පාත් කළ කුරිරු විපතක් බවය. එය නිර්දය මිනිසුන් අතරට වැටුණු අහිංසක හා අසරණ ලියකුගේ ජීවිත පූජාවකින් නිම වෙමින් තිබෙන අමිහිරි හා අප්‍රසන්න කතාවක් බවය. ලෝකය මීට වඩා යහපත් කර ගැනීම සඳහා අපට ආදරය, කරුණාව මෙන්ම සමාජ වගකීමද වුවමනා බවය. අනුන්ගේ දුකේදී අනුන්ගේ විපතේදී කඳුළක් හලන්නට තරම් මුදු සිතක් නොමැති නිර්දය ලෝකයක ජීවත් වීමට වඩා මියයැම සැපතකැයි උපාලි ද කඳුළින් පිරුණු දැස වසා කියමින් මගෙන් සමුගෙන ගියේය. සැබැවින්ම ඔහු වෙනුවෙන් ඔබට කළ හැකි යමක් තිබේද?

ඔහු සඳහන් කළ කිසිදු වෛද්‍යවරයකුගේ නමක්, ගමක් රෝහලක් ගැන මම නොලීමි. එහෙත් ඒ සියලු විස්තර මා සමගය. එය නොලියා දරා සිටීමටද මට මහත් බරකි. එහෙත් මා කුමක් කරන්නද? මේ ලොව තවමත් විරලව හෝ සොඳුරු මිනිස්සුද සොඳුරු වෙදැදුරු වරුද නොවෙතියි මම කෙසේ කියන්නද? උපාලිගේ බිරිඳට සුවයද සැනසිල්ලද උදාවේවායි මම පතමි. ඔබද ඔවුන්ට ආශීර්වාද කළ මැනවි.

ජී. එස්.

[QUOTE="somadasa, post: 13232740, member: 220773"] [FONT=Times New Roman][SIZE=4][COLOR=#336600]වරද කාගේ වුවද බිරිඳගේ ජීවිතය අනතුරේය![/COLOR][COLOR=#003300] [/COLOR][/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=4][COLOR=#003300] සැත්කම්ගාරයේ නොසැලකිල්ලෙන් ජීවිතයම කඳුළක් වූ සැමියකුගේ දුක්බර කතාව[/COLOR][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=4] [/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=4] [IMG]http://www.divaina.com/2012/08/19/wife.jpg[/IMG][/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=4]ඇය එදා සහ අද[/SIZE][/FONT] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [FONT=Times New Roman][SIZE=4] ඔහු කිසිදු කතා බහකින් තොරව මා දෙස බලා සිටියි. එහෙත් ඔහු පැමිණියේ දිගු කතාවක් කීමට බව මම දනිමි. එසේම එය අතිශයින් දුක්බර වූද වේදනාත්මක වූද කතාවක් බවද මම දනිමි. කිසි දිනක කිසිම දැනහැඳුනුමක් නොමැති ඔහුත් මාත් සංසාර මිතුරන් බවට පත් කරන ලද්දේද ඔහුගේ ඒ දුක්මුසු කතාව විසිනි. දැස අගට ආ කඳුළ පිස දමන්නට පෙර ඔහුගේ උකුල මත වැටෙන අයුරු මම දිටිමි. තවමත් ජීවිත සැඳෑවට තබා මැදිවියටවත් නොඑළැඹි ඔහුගේ විලාසය මා හඬවන තරම්ය. මම දැඩි සිතින් යළිත් ඔහු ඇමතීමි. ඔහු අවධානයෙන් කිසියම් පින්තූර කීපයක් තෝරන අයුරු මම දිටිමි. "ආ මේ බලන්න. මේ... මේ තමයි මගේ බිරිඳ. පේනව නේද මොනතරම් අහිංසක හිනාවක්ද ඇයට තියෙන්නේ කියල. මම ඔහුගේ අතින් ඒ ඡායාරූපය ගතිමි. ඕ කලු පැහැති උපැස් යුවළක් පැළඳ සිටියාය. ඔහු සඳහන් කළ පරිදිම ඇගේ මුහුණ සිනා සඳකි. කෙස් වැටිය පිට දිගට මුදාහැර තිබුණි. මම ඒ පින්තූරය බලමින් සිටියෙමි. ඔහු තවත් පින්තූරයක් තෝරා මා අත තබයි. මේ ඉන්නෙත් ඇය. පුළුවන්ද නිකමට හිතන්න මේ ඉන්නෙ ඇයයි කියල. අනේ සහතිකයි මේ ඉන්නේ එයාම තමයි. කෝ ඒ ලස්සන හිනාව. ඒක උදුර ගෙන මාරයෝ... මිනිස්සුන්ව ශුද්ධ කරන මාරයෝ. ඔහුගේ වචන වෙඩි උණ්ඩ බවට පත්වන අයුරු මට දැනෙයි. ඒවා එසේම පිටවී යා යුතුය. මම නිහඬවම ඔහු මා අත තැබූ දෙවන පින්තූරය දෙස බැලීමි. මා තුළ වූයේද දැඩි කම්පාවකි. ඒ පින්තූරය තුළින් මා දුටුවේ ජීවිතයත් මරණයත් අතර හිරවී සිටින රෝගියෙකි. ඇය වටා විවිධ වර්ගයේ වෛද්‍ය උපකරණය. ඇගේ මුව වැසී යන පරිදි කෘතීම ස්වසනය ලබාදෙන යන්ත්‍රයක කටවැස්ම දැක ගත හැකි විය. දෙඇස් පියවී ගොසින්ය. පේනව නේද මට වෙලා තියෙන විපත. මට මේ අපරාදේ කරපු අය සැනසිල්ලේ ඉන්නව ඇති. ඒ ගොල්ලන්ට මේ තවත් ලෙඩෙක් බව මං දන්නවා. ඒත් ඇයි මේ විදිහට නොසැළකිල්ලෙන් මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්නේ. අන්න ඒ ප්‍රශ්නයට මට උත්තරයක් ඕනෑ. මං ඉල්ලන්නේ ඒ යුක්තිය. මට සල්ලි නෙවෙයි වැදගත්. මගේ බිරිඳගේ ජීවිතය. ඒත් ඒ අයට වැදගත් වුණේ සල්ලි. මා ඔහුට කුමක් කිව යුතුද? ඔහු මේ තරම් සිහි බුද්ධියෙන් සිටීමද එක් අතකට පුදුමයක් වැන්න. සිය ජීවිතයේ දුක සැප බෙදාගත් ප්‍රියාවිය අවිනිශ්චිත ඉරණමක හිරවී සිටින මොහොතක ප්‍රියයකු තුළ ඇති විය හැකි හැඟීම් කෙබඳුදැයි මා කිව යුතු නැත. හොඳයි හෙමින් හෙමින් කියන්නකො වෙච්ච දේ ගැන. බලාපොරොත්තු අත්හරින්න ඕනෑ නැහැනේ. අපි උත්සාහ කරමු. මේ කතාව පත්තරෙන් බලන අය ඔයාට පිහිට වේවි. අනේ නෑ මට ඕනෑ සල්ලි නෙමෙයි. මට ඕනෑ මගේ බිරිඳ. එයාට යන්න දෙන්න බෑ. මගේ දුවයි මාවයි තනිකරල එයාට යන්න දෙන්න පුළුවන්ද? මම සන්සුන්ව අසා සිටියෙමි. කම්පිත හදක සුසුම්ද වේදනාවද වෙන වෙනම මට දැනෙයි. දුකට පත් මිනිසකුගේ කඳුළ පපුවට අනින මොහොත මොනතරම් දුෂ්කර දරා ගැනීමක්ද? මගේ බිරිඳගේ උදරයේ තිබුණ පුංචි ගෙඩියක්. අපි විශේෂඥ වෛද්‍යවරයකුට ඇයව පෙන්නුවා. එයා රජයේ රෝහලක සේවය කරල විශ්‍රාම ගිය ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් නිසා අපට කිසිම බයක් තිබුණේ නෑ. පස්සේ එයාම කිව්ව කොල්ලුපිටියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් වෙන්න කියල. පස්සෙ එහෙම කළා. තව එයා කිව්වා සැත්කම කරන වෙලාවේ තවත් විශේෂඥ වෛද්‍යවරයකුත් ළඟ ඉන්නව කියලා. මේ හැම දෙයක්ම වෙද්දී මා හිටියේ එංගලන්තෙ. මං මුලදිම එන්න හදන කොට කව්රුත් කිව්ව මේක ඉතාම පුංචි සැත්කමක් කියල. මගේ සහෝදරිය තමයි බිරිඳ ළඟ හිටියේ. ඒ වුණාට මං මේ හැම දෙයක් ගැනම කතා කළා. ඩොක්ටර්ට කතා කළා. රෝහලේ හුඟ දෙනෙකුට කතා කළා. එදා තියටර් එකේ උන්න සේරටම මං කතා කළා. ඒ නිසා මං නැහැ කියල පුංචිම අඩුවක්වත් කව්රුවත් තිබ්බේ නෑ. අනේ මං හරිම සතුටු වුණා. මං එදා රෑ තියටර් එකටත් කතා කළා. බිරිඳ හොඳින් ඉන්න බවත් ඒ හැම කෙනෙක්ම මට සහතික කරල කිව්වා. සමහරු මට විහිළුත් කළා. මගේ නොඉවසිල්ල අහල මේ සැත්කම කළේ 2012 අප්‍රේල් 08 වැනිදයි. හරියටම දවසකට පස්සේ මට දැනගන්න හම්බ වුණා බිරිඳගේ සැත්කම කරපු තැනින් දියරයක් ගලන බව. ඒ පාර ආයේ ඩොක්ටර්ස්ල බලල එයාව තියටර් එකට අරං ගිහිල්ල. බිරිඳට තව සැත්කමක් කරනව. ඒ අප්‍රේල් 10 වැනිදා. එතකොට තහවුරු වුණා ඇගේ බඩවැල් කැපිල කියල. මොකද මේ සැත්කම කළේ බිරිඳගේ ගර්භාෂයේ තිබුණු ගෙඩියක් අයින් කරන්න. කොහොම හරි ඩොක්ටර් අතින් බඩවැල් කැපිල. දැන් බිරිඳව දැඩිසත්කාර ඒකකයට ඇතුල් කළා. ඊට පස්සේ මං තීරණය කළා ලංකාවට එන්න. හැබැයි මා එන්නත් කලින් රෝහලේම තීරණයක් අනුව බිරිඳ කළුබෝවිල රෝහලට ගෙනාව. එහි දැඩිසත්කාර ඒකකයට ඇතුල් කරනවා. ඒ ගොල්ලන්ගේ තනි මතයට. [B][COLOR=Blue]මෙතෙන්දි තවත් පුදුම දෙයක් වෙනව. මගේ බිරිඳට සිහියක් නෑ. හුස්ම වැටෙනව විතරයි. ඒත් ගිලන් රථයට දාන්නේ නැතුව කොරිඩෝවේ තියාගෙන ඉඳලා. මොකද රෝහලේ බිල ගෙවනකං. ඒ වෙලාවේ මගේ මස්සිනා කෑ ගහල තියෙනවා. මේ ලෙඩාව මෙහෙම තියා ගන්න එපා. ඔන්නං ප්‍රාණ ඇපයකට මේ දරුවව තියා ගන්නවල කියලා පස්සේ බිල ගෙවන තුරු මගේ දොළොස් හැවිරිදි දුව ඒ රෝහලේ. ඔන්න පෞද්ගලික වෛද්‍ය සේවයේ නියම මූණ.[/COLOR][/B] පස්සේ කළුබෝවිල රෝහලේදී ඇයට පැය 6 1/2 ක සැත්කමක් කරනව. ආපහු දැඩිසත්කාර ඒකකයට ඇය ඇතුල් කරනවා. සිහියක් කටක් නෑ. මං ටිකට් හදාගෙන ලංකාවට ආවා. ඇත්තටම මං රස්සාවෙන් අස්වෙලයි ආවේ. මොකද මට නිවාඩු ගන්න බෑ එච්චර දවසකට. මං දැනගත්ත විදිහට මගේ බිරිඳගෙ තත්ත්වය එන්න එන්නම අසාධ්‍ය වෙලා. මට පැහැදිලිව නොකිව්වට මට දැනුණා. මගේ මිත්රයොත් මට ටිකක් කිව්වනේ. කොහොම හරි මං ගෙදර යන්නත් කලින් කළුබෝවිල රෝහලට ගියා. ඇය උඩුඅතට වැතිරිලා. මුහුණ බලන්න බෑ. කොටින්ම එයා මාව අඳුන ගත්තේ නෑ. බලන්න මාස හතරක් නෑ. මගේ ජීවිතයම නතර වුණා. මගේ දුව මේව කොහොම දරා ගන්නවද මන්ද? ලංකාවේ පෞද්ගලික වෛද්‍ය සේවය ගැන මං හොඳට දැන ගත්තා. මට හම්බු වුණා මගේ දොස්තර මහත්තයා. එයා කියන්නෙ මේක බිරිඳගේ කරුමයට වෙච්ච දෙයක්ලු. එයා මට කර්මය ගැන උගන්වන්න හැදුවේ. මා රෝහලේ බලධාරීන් හමුවුණා. ඒ ගොල්ල කියන්නෙත් කිසිම වගකීමක් ඒ අයට ගන්න බැහැ කියල. දැන් කොහොම හරි සැත්කම කළ වෛද්‍යවරයයි, රෝහලයි මගේ බිරිඳගේ තත්ත්වය ගැන කිසිම වගකීමක් ගන්නෙ නෑ. ඒ විතරක් නෙවෙයි මේ සැත්කම කරද්දී අර ප්‍රසව වෛද්‍ය විශේෂඥයට කියලත් නෑ. මං ඇහුව සැත්කම කරපු ඩොක්ටර්ගෙන් ඒ ඇයි කියල. එතකොට එයා කියනවා ඒ අවස්ථාවේ හැටියට එයා ක්‍රියාකළ බව. දෛවය අනුව මේක කාටවත් වළක්වන්න බැරි දෙයක් කියල. මේ වෙලාවේ මට ආපු වේගය කොපමණද කියල කියන්න බෑ. ඇත්තටම මිනිස්සු දෛවයට ඉඩදීල ඉරණම ගැන හිත හිත ඉන්න ඕනෑද? මොන කෙහෙල් මලකටද ඉස්පිරිතාල. විශේෂඥ දොස්තරල. පෞද්ගලික සේවය අපි ලබා ගන්නෙ වැඩි හොඳට. වැඩි සැළකිල්ලට. දැන් බලනකොට අපේ ආණ්ඩුවෙ ඉස්පිරිතාලවල ඉන්නෙ සෘෂිවරු වගේ අයනේ. මේ පෞද්ගලික සේවය බලන්නෙ සල්ලි විතරයි. ලෙඩාගේ වාසනාව තිබුණොත් ගොඩ. නැත්නම් පොළව යට. ඒකද මට දෙන උත්තරේ. එහෙමද මේ නම් දරාපු දොස්තර මහත්තුරු කියන්නේ. තවත් වැදගත්ම දේ තමයි මගේ බිරිඳ මෙහෙම මරණාසන්න වෙලා ඉන්නව. එයාගේ සැත්කම කළ ඩොක්ටර් රට ගිහිල්ල. නිකමට ඇවිල්ල බලල යන්න වටිනව නේද. ඒ රෝහලේ ඉන්න කොට. ඔන්න ඒ ගොල්ලගෙ මිනිස්කම. දැන් බිරිඳගේ තත්ත්වය බරපතළයි. කළුබෝවිල දැඩිසත්කාර ඒකකයේ හුස්ම ගන්නෙත් මැසිමකින්. ඒ අතරේ ඇය එකම ඉරියව්වෙන් දිගු කලක් හිටිය නිසා පෙනහලුත් දුර්වල වෙලා. හෘදය වස්තුවත් දුර්වල වෙලා. තවත් සැත්කමක් කරන්න ඕනෑ. ඒත් ඇය දුර්වල නිසා කරන්නෙ නෑ. මට පෞද්ගලිකව එක ඩොක්ටර් කෙනෙක් කිව්ව. හරිම දුෂ්කර තැනක හිරවෙලා ඉන්නෙ. ප්‍රකෘති තත්ත්වයට ආපහු එනවනම් හාස්කමකින් විතරයි කියල. ඇගේ බඩත් විවෘත කරල තියෙන්නේ. මහල නෑ. මොකද දැනට දෙන දියර ආහාරයත් කොහෙන් හරි එළියට එනව. ඒ තරමට නොසැලකිල්ලෙන් තමයි සැත්කම කරල තියෙන්නේ. අනේ ඉතින් අපි මේ වගේ වෙලාවට හරිම අසරණයිනේ. අපේ ජීවිතවල ඉරණමනේ ඩොක්ටර්ස්ලට භාර දෙන්නේ. ඒත් ඒ අයට ලෙඩාට වඩා වැදගත් සල්ලි. දුවන සිහියමයි. ඒ අය හුස්මක් කටක් ගන්නෙ නැතුව රෝහලෙන් රෝහලට ලෙඩාගෙන් ලෙඩාට මාරු වෙනව. මහාචාර්ය පට්ටං, ප්‍රසිද්ධිය නිසා ලෙඩ්ඩුත් පිරිලනෙ. දැන් මං සියල්ලම අහිමිවූ අනාථයෙක්. රුවල බිඳී ගිය නැවක මායි මගේ දුවයි සාගරයේ ඉන්න මිනීමරු මෝරු හිනා වෙනවා. සව්දිය පුරනව. අපට මොකද වෙන්නෙ. මට දුක මේ තරම් දුක් විඳල. පරඬැලක් වගෙ මගේ බිරිඳ මරු කටට වැටුණු එකයි. මේ හිත් පිත් නැති මිනිස්සු. සල්ලිවලට වහල් වෙච්ච යක්ෂයෝ. උන් ළඟ මිනිස්කම් නෑ. දයාවක් නෑ. දුකට අඬන්න කඳුළක්වත් නැ. අඩුම ගානේ මට සවන් දීල තමන් අතින් වෙච්ච වැරැද්ද ගැන කනගාටුව පළකරන්න තරම් ශීලාචාර කමක් මේ අයට නෑ. ඒත් කළුබෝවිල රෝහලේ ඒ කාර්ය මණ්ඩලය, දොස්තර මහත්තුරු තවමත් උපරිම ශක්තියෙන් මගේ බිරිඳට සාත්තු කරනව. බේත් හේත් දෙනව. ඒ අයට පින් දිය යුතුයි. අන්න යහපත් කම මනුස්සකම. මේ උපාලි ගුණතිලක. දයානි හේමමාලාගේ සැමියා මට කී කතාවයි. මට ඔහුට විය හැකි පිළිසරණ කුමක්ද? ඔහුටත් ඔහුගේ දියණියටත් සැනසීම සඳහා කළ හැකි දෙයක් මට නොමැත. ඔහුගේ සියලු කළ කිරීම්ද, බැණ වැදීම්ද, ශාප කිරීම්ද, වේදනාවන්ද අසාධාරණ යෑයි මා කෙසේ කියන්නද? සත්තකින්ම ලෙඩ රෝග යනු අපගේ සංසාරික උරුමයන් ලෙස සිතා අපේ සිත් සනසාගත යුතුද? දෛවය හා ඉරණම යනු වෙනස් නොකළ හැකි දේවල්ම නොවේ. අඩුම තරමින් ඒ සඳහා අධිෂ්ඨානශීලීව මුහුණ දිය යුතුය. උපාලි ගුණතිලක කියන්නේ නම් මේ විපත හිතා මතාම නැතහොත් නොසැළකිල්ල නිසා ඔහුන් හිස මතට කඩා පාත් කළ කුරිරු විපතක් බවය. එය නිර්දය මිනිසුන් අතරට වැටුණු අහිංසක හා අසරණ ලියකුගේ ජීවිත පූජාවකින් නිම වෙමින් තිබෙන අමිහිරි හා අප්‍රසන්න කතාවක් බවය. ලෝකය මීට වඩා යහපත් කර ගැනීම සඳහා අපට ආදරය, කරුණාව මෙන්ම සමාජ වගකීමද වුවමනා බවය. අනුන්ගේ දුකේදී අනුන්ගේ විපතේදී කඳුළක් හලන්නට තරම් මුදු සිතක් නොමැති නිර්දය ලෝකයක ජීවත් වීමට වඩා මියයැම සැපතකැයි උපාලි ද කඳුළින් පිරුණු දැස වසා කියමින් මගෙන් සමුගෙන ගියේය. සැබැවින්ම ඔහු වෙනුවෙන් ඔබට කළ හැකි යමක් තිබේද? ඔහු සඳහන් කළ කිසිදු වෛද්‍යවරයකුගේ නමක්, ගමක් රෝහලක් ගැන මම නොලීමි. එහෙත් ඒ සියලු විස්තර මා සමගය. එය නොලියා දරා සිටීමටද මට මහත් බරකි. එහෙත් මා කුමක් කරන්නද? මේ ලොව තවමත් විරලව හෝ සොඳුරු මිනිස්සුද සොඳුරු වෙදැදුරු වරුද නොවෙතියි මම කෙසේ කියන්නද? උපාලිගේ බිරිඳට සුවයද සැනසිල්ලද උදාවේවායි මම පතමි. ඔබද ඔවුන්ට ආශීර්වාද කළ මැනවි. ජී. එස්.[/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom