Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඇය පියවි ඇසින් ඔබ්බෙහි ලොව දකින්නී ය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇය පියවි ඇසින් ඔබ්බෙහි ලොව දකින්නී ය

ඇය පියවි ඇසින් ඔබ්බෙහි ලොව දකින්නී ය

සරසවි අධ්‍යාපනය හදාරා සමාජයේ පිළිගත් තනතුරක් හොබවන ඇය නමින් නිල්මිණි ය. නිල්මිණිට මෙම හැකියාව ගැන ඉව වැටෙන්නේ වයස අවුරුදු 16 -17 දී පමණ ය. මෑණියන් සමඟ දේවාලයකට යන ඇය එහි සිටිනා භයංකාර අමනුෂ්‍යයන් දැක එවැනි තැන්වලට යන්නට බිය වේ. පන්සල් භූමියේ වන්දනා කරන අතිශය රූමත් කාරුණික දෙවියන් දකිනා ඇය පන්සල් යන්නට ප්‍රිය කරයි. විටෙක මේ තම සිතේ ඇති වන මායාවක් යැයි ද සිතයි. එහෙත් නො පෙනෙන ලොව ගැන බුදු මුවින් වදහළ දෙය සරලව, පැහැදිලිව අසන්නට ද කියවන්නට ද ලැබුණ පසු ඇය තමන් දකින්නේ මායාවක් නො වන බව පසක් කර ගත්තා ය.

දැන් ඇයට ඒ දකිනා දෑ සාමාන්‍ය දේවල් ය. ඒ අත්දැකීම් තුළින්, අප තිදොරින් කරනා සියල්ල තුළ විඳවන්නට කර්මයන් සැකසෙන අපූරුව ඇය අපට කියා දේ.

ඇත්තට ම ඔබට පුළුවන් ද දෙවියන් අමනුෂ්‍යයන් දකින්න?

“පුළුවන්. ඒත් මෙය ප්‍රචාරය කරන්න හිතුවෙ නෑ. ඒවා මෙහෙම කිය කියා යන්න ඕනිත් නෑ. බොහොමයක් මේවා පිළිගන්නෙත් නෑ. කියන අපිට වෙහෙසක් විතරයි ඇති වන්නේ. නමුත් මහාමේඝ හරහා මෙයින් මිනිසුන්ට පණිවිඩයක් දෙන්න පුළුවන් නිසයි අකමැත්තෙන් වුණත් මේ විස්තරේ කියන්නේ.”

එය සත්‍යයකි. මේ සඳහා ඇයව කැමති කරවා ගන්නට අපි බොහෝ වෙහෙස ගත්තෙමු.

ඔබ දකිනා දෙවිවරු, අමනුෂ්‍යයන්, පේ‍්‍රතයන්ගේ රූප ස්වභාවය කොහොම ද?

“දෙවිවරු ගොඩක් ලස්සනයි. දෙවිවරු අතරෙත් පිනේ අඩු වැඩි ස්වභාවයන් තියෙනවා. පින් වැඩි දෙවිවරු මහානුභාව සම්පන්නයි, ලස්සන වගේ ම දිව්‍ය යස ඉසුරුත් ඉහළයි. දෙවිවරු ගොඩක් කරුණාවන්තයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට හරි කැමතියි. දෙවිවරු ධර්මයට ම යි සත්කාර සම්මාන දක්වන්නේ.”

“පේ‍්‍රතයන් නම් සෙම, සොටු පෙරාගෙන ඉන්නේ. සමහරු නිරුවතින් බොහෝ දුක සේ ඉන්නේ. ඔවුන් අනන්ත දුක් විඳිනවා. අමනුෂ්‍ය යක්ෂයන්ගේ පෙනුම හරි භයංකාරයි. සමහරුන්ගේ ඇඟ පුරාම කළු ලෝම. ඇස් ලොවි ගෙඩි වගේ ඉදිරියට නෙරල. ඒ අයට පිනක් පවක් ගැන අවබෝධයක් නෑ. ඉතින් පවට බය නෑ. ඒ අය තව තවත් දුගතියට ම මිස සුගතියකට මඟ හදා ගන්නෙ නෑ.”

ඔබට ඔවුන් සමඟ කථා බස් කරන්න පුළුවන් ද?

“අපි කථාබස් කරනව වගේ කථාබස් කරන්න බෑ. හැබැයි ඔවුන් සිතන දේ තේරුම් ගන්න පුළුවන්. දෙවියන්ට අමනුෂ්‍යයන්ට මම කියන දේ තේරුම් ගන්න පුළුවන්. සමහර පේ‍්‍රතයන් දකිනව, මට එයාලව පේනව කියල. එහෙම අවස්ථාවල මගෙන් උදව් ඉල්ලනවා.”

මොන විදියේ උදව් ද ඉල්ලන්නේ. ඒ විදියට හැමෝම උදව් ඉල්ලනව ද?

“හැමෝම නෙවෙයි. සමහර විට අපේ ගෙදරට එන අයත් එක්ක එන අමනුෂ්‍යයන් ඉන්නවා. මම ළඟදි පිළිකාවක් නිසා මැරුණු අම්ම කෙනෙක්ගෙ මළ ගෙදරට ගියා. එයාට උදව් ඉල්ලන්න වත් වලංගු නෑ. දේහය අසල ම පැත්තකින් ඉන්නව. දරුවෝ අඬද්දී එයා දුක් වෙනවා. දරුවන්ව සනසන්න, ඔළුව අත ගාන්න එයාට ඕන බවක් හැඟෙව්වා.”

ඒ කියන්නේ මිනිසුන් එක්ක අමනුෂ්‍යයන් නිතර ඉන්නවා කියන එක ද?

“අපොයි ඔව්. අද බොහෝ දෙනෙක් අමනුෂ්‍යයන් එක්කයි ඉන්නේ. බොහෝම සීමිත පිරිසක් තමයි දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය එක්ක ඉන්නේ.”

මේ විදියට පිරිසකට දෙවි රැකවරණ තියෙන්නත්, පිරිසකට අමනුෂ්‍ය බලපෑම් තියෙන්නත් මොකක් ද හේතුව?

“ප්‍රධානතම දේ මිනිසුන් ධර්මයෙන් ඈත්වීම. අමනුෂ්‍ය බලපෑම් තියෙන බහුතරයක් දුස්සීලයි. දෙවි රැුකවරණ තියෙන්නේ හොඳට පින්දහම් කරන, සිල් රකින කුසල් වඩන අයට.”

ඒ කියන්නේ සිල්වත් පිරිසට අමනුෂ්‍ය බලපෑම් නෑ කියන එක ද?

“නෑ නෑ… සිල්වත් පිරිසෙත් අමනුෂ්‍ය බලපෑම් තියෙන අය ඉන්නවා. සමහර විට ඒවා කර්ම විපාක. සමහරක් හූනියම් කොඩිවින ආදීයේ බලපෑම්. හැබැයි ඒවා බොහෝ දුරට එයාගේ සිල්වත්කම, ගුණ යහපත්කම නිසා ම දුරුවෙනවා. ඒවා විසඳෙන්න මාර්ගය හරි පෑදෙනවා. මොකද ඒ විදියට ධර්මයේ හැසිරෙන පිරිසට දෙවියන්ගේ රැකවරණ තියෙනවා.”

ඉතින් ඒ විදියට පේ‍්‍රතයන්ට උදව් කළ අවස්ථා තියෙනව ද?

“මගේ යාළුවෙකුට අමනුෂ්‍ය ප්‍රශ්නයක් තිබුණා. බලද්දී එයාගේ බාප්පා තමයි පේ‍්‍රත ලෝකේ ඉපදිලා තියෙන්නේ. එයා මැරිල තියෙන්නේ ගෙල වැළලාගෙන. අමනුෂ්‍යයෙක් වෙලත් බෙල්ලේ තොණ්ඩුවක් තියෙනවා. හරිම නීච විදියට වේදනාවෙන් හිටියේ. පස්සේ අපි රුවන්වැලි මහා සෑය වන්දනා කරලා මල් පහන් සුවඳ දුම් පූජා කරලා පින් අනුමෝදන් කළා. එතකොට අර කලින් තිබුණු නීච තත්වය නැති වෙලා ගියා. හැබැයි අර බෙල්ලේ තිබුණු තොණ්ඩුවයි උගුරේ අමාරුවකුයි ඉතුරු වුණා. ඊට පසුවදා ම මහා සංඝරත්නය උදෙසා චොක්ලට් පූජා කරගන්න අවස්ථාවක් ලැබුණා. අපි ඒ පින අනුමෝදන් කළා බෙල්ලේ තොණ්ඩුව ඉවත් වෙන්න කියලා. හරි පුදුමයි ඒ පින අනුමෝදන් කරපු හැටියෙ ම බෙල්ලේ තොණ්ඩුව ඉවත් වුණා. උගුරේ අමාරුවට අපි ස්වාමීන් වහන්සේලාට කොත්තමල්ලි, වෙනිවැල්ගැට ආදි ඖෂධ පානයන් පූජා කරල පින් අනුමෝදන් කළා. ඒ පිනෙන් උගුරේ අමාරුවත් සුව වුණා. පසුව අපි කල්පනා කළා මෙයාට පින් රැස් කර ගන්න උපකාර වෙන්න.

ඊට පස්සේ අපි ආර්ය මහා සංඝරත්නය උදෙසා දානයක් පූජා කරල පින් අනුමෝදන් කළා. ඒ අමනුෂ්‍යයා එතැනට ආවා. එයා ඇඬුවා. මිනිස් ලොවේදි කර ගත්ත දේට ගොඩක් පසුතැවුණා. එතන දී අපි පසුතැවිලා තේරුමක් නෑ, පසුතැවුනා කියල ජීවිතය දියුණුවක් කරා යන් නෑ කියල ධර්ම කාරණා කියල දුන්නා. ඒ ධර්ම කාරණා අහන්න එතැන හිටපු දෙවිවරුත් ළං වුණා. පේ‍්‍රතයෝ ටිකකුත් අහන් හිටියා. අපි කිව්වා එයාට රුවන්වැලි මහා සෑය හරි, ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ හරි, දළදා මාළිගාව ළඟට හරි ගිහින් බොහෝ පින් දහම් කෙරෙනවා දැකබලා සතුටු වෙලා පින් අනුමෝදන් වෙන්න කියලා. එයා තීරණය කළා රුවන්වැලි මහා සෑය ළඟට යන්න. එතැන හිටපු තවත් පේ‍්‍රතයන් ටිකකුත් එයත් එක්ක ගියා. ඊට මාස 3 – 4 විතර පස්සේ අපි රුවන්වැලි මහා සෑය වන්දනා කරද්දී මෙයත් ඇවිත් වන්දනා කළා. දැන්නම් කලින් වගේ නෙවෙයි. දිව්‍යමය ස්වභවයක් තමයි තියෙන්නේ.”

ඔබට මේ විදියට මිය ගොස් දෙව් ලොව ගිය අය මුණ ගැසෙන්නේ නැද්ද?

“එහෙම අය මුණගැහෙනවා හරිම අඩුයි. කලාතුරකින් තමයි මිය ගිය කෙනෙක් දෙව් ලොව උපතක් කරා ගිය බව පේන්නේ. ගොඩක් අය යන්නේ නිරයේ, නැත්නම් පේ‍්‍රත ලෝකේ. මගේ ම පවුලේ මැරුණ අයගෙන් බොහෝ දෙනෙක් ඉන්නෙත් ඒ තැන්වල. දැන් මිනිසුන් කරනා කියනා දේවල් බැලූ පමණින් පේනව මිය ගිහින් දෙව් ලොව උපදින්නට බැරි බව. ඒකට විශේෂ හැකියාවක් ඕනි නෑ.”

ඔබට කෙනෙකුගේ ජීවිතයේ යම් යම් කාරණා හා සම්බන්ධ කර්ම විපාක ගැන දැන ගන්න ලැබිලා තියෙනව ද?

“ඔව්. එක තැනක දී මම දැක්කා හරිම දුක්ඛිතව ඉන්න පේ‍්‍රතයෙක්. එයා යටිකය සම්පූර්ණයෙන් ම නිරුවත්වයි හිටියේ. එයා මිනිස් ලොවේ දී අපේ ඥාති කෙනෙකුත් වෙනවා. සොයල බලද්දි තමයි දන්නේ එයා මෙහෙදී වැරදි කාම සේවනය කරල. බිරිඳ සිටිය දී වෙන ස්ත්‍රීන් ඇසුරු කරල. හැබැයි කිසි කෙනෙක් දැනගෙන ඉඳලත් නෑ. කාටවත් හොරෙන් කරපු දේ විපාක තමයි දැන් එයා විඳින්නේ.”

“තව මම හඳුනන අක්ක කෙනෙකුට දරුවො නෑ. කරුණු සොයල බලද්දී තමයි දැක්කේ ඒ අක්කයි දැන් එයා විවාහ වෙලා සිටින අයියයි දෙන්න ම කලින් ජීවිතයක දී දරු ගැබක් විනාශ කරල. එයාලා ඒක කරල තියෙන්නෙත් වරදක් කරන අදහසින් නෙවෙයි. නො තේරුම්කමටයි. ඉතින් මේ ජීවිතෙත් දරුවො නෑ”

“තවත් මම දන්න ගෙදරක කාන්තාවක් හිටියා. එයාගේ මොළයේ වර්ධනය හරි ප්‍රාථමිකයි. මැදි වයසේ වුණාට පොඩි ළමයෙක් වගේ හැසිරෙන්නේ. හරියට වචන පිට කරල කතා කරන්න බෑ. කට දෙපැත්තෙන් කෙළ බේරෙනවා, අතපය විකෘතියි, බෙල්ල ඇද වෙලා. කිසිකෙනෙක්ට දැක්කට ප්‍රසාදයක් ඇතිවෙන්නෙ නෑ. එයා බලා ගන්න ඒ අම්ම පුදුම දුකක් විඳිනවා. කාරණාව හොයල බලද්දී දැක්කේ එයා මීට කලින් ජීවිතයක තිරිසන් සතුන්ගෙ අඬු කඩමින් සත්ව හිංසාව කරලා. මෙකල අම්මා එකලත් එයාගේ අම්මා. මෙයා සතුන්ට හිංසා කරද්දී අම්මා ඒ දිහා බලා ඉන්නවා. වළක්වන්න උත්සහයක් ගන්නෙ නෑ. හරියට ඒකට කැමතියි වගේ. ඒකේ විපාක තමයි දැන් මේ දෙන්නට ම විපාක දෙන්නේ.”

කෙතරම් පුදුම සහගත ද? අකුසලයන් කරද්දී මෙය පසුව විපාක දේවි කියා ඔවුන් සිහිනෙකුදු නො සිතන්නට ඇත. නමුත් කර්මය විපාක දිය යුතු තැන විපාක දුන්නේ ය. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ වදාළේ ”යම් තැනක සැඟවිලා, පව්වල විපාකයෙන් ගැලවෙන්න පුළුවන් නම්, එබඳු තැනක් අහසෙත් නෑ. මුහුද මැදත් නෑ. කන්දක් අස්සෙ ගුහාවක හැංගුණත් නෑ. එබඳු තැනක් ලෝකේ කොහේවත් නෑ.” කියල.

නිල්මිණීට දෙවියන් අමනුෂ්‍යයන් මෙන් ම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් මහා සෑ ධාතු ගර්භයන් ද විනිවිද දකින්නට හැකි ය. අප ඒ ගැන ද ඇයගෙන් විමසුවෙමු.

ඔබ ස්වර්ණමාලි මහා සෑ ධාතු ගර්භයත් දැක තිබෙනවා නේ ද?

“ඔව්. ඒ ගැන නම් කියන්න වචන නෑ. පළමු වතාවේ මම දැක්කා සෑ මළුවට ඇතුළු වෙද්දිම අප්‍රමාණ දිව්‍ය පිරිසක් මහා සෑය වන්දනා කරනවා. සමහර දෙවිවරු සෑය පැදකුණු කරනවා. පිරිසක් භාවනා කරනවා. ඒ අතරේ මම දැක්කා ඉහළ අහසේ සතර දිශාවේ සතර වරම් දෙවිවරු වන්දනා කරනවා.”

ඒ මොහොතේ ද ධාතු ගර්භය දුටුවේ?

“ඔව්. මම ඒ වෙලාවේ සිත එකඟ කරල ධාතු ගර්භය දිහා බැලූවා. ඇතුළෙන් රන් වන් රැස් විහිදෙනවා. මුළු ධාතු ගර්භය ම හරි එළිය යි. ධාතු ගර්භයත් හරි විශාල යි. ඇතුළේ රැස් විහිදෙන සැතපෙන පිළිම වහන්සේ නමකුත්, බෝධි වෘක්ෂයක් සමඟ හිඳි පිළිම වහන්සේ නමකුත් වැඩ සිටිනවා. වැඩියෙන් ම රැස් විහිදෙන්නේ සැතපෙන පිළිමයෙන්. ඒක හරි ම ලස්සනයි.”

මහා පුදුමයකි! ඒකාන්තයෙන් ම මේ ශාස්තෘ ශාසනය අසිරිමත් ය. එදා ස්වර්ණමාලි සෑ රජුන්ගේ ධාතු නිධන් කරන මොහොතේ දුටුගැමුණු නිරිඳුන් සත්‍යයක් ක්‍රියාවක් කළේ ය. “මේ සම්බුද්ධ ශාසනය ලක්දිව සුරැකෙනවා නම්, මේ ධාතූන් වහන්සේලාගෙන් මිනිසුන්ට යහපතක් වනවා නම් මේ දෝනයක් ධාතූන් වහන්සේලා මාගේ බුදුරජාණන් වහන්සේ කුසිනාරානුවර පිරිනිවන් මංචකයේ සැතපුණු ලෙස වැඩ සිටීවා!” ඒ මොහොතේ මහා පෙළහර පාමින් ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා ඒ අදිටන පරිද්දෙන් ම ධාතූ ගර්භයේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ ඉරියව්වෙන් වැඩ සිටි සේක. එසේ නම් නිල්මිණී සැතපෙන පිළිමවහන්සේ නමක් ලෙස දකින්නේ ඒ ධාතූන් වහන්සේලා විය යුතු ය. මහා වංශයේ ධාතු ගර්භ නම් වන තිස් වන පරිච්ඡේදයේ සඳහන් වන්නේ රුවන්මැලි මහා සෑ ධාතු ගර්භය සැකසූ අන්දම යි. එයට අනුව ධාතූ ගර්භයේ රන්මිණියෙන් සකස් කළ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ නමක් ද, හිඳි පිළිම වහන්සේ නමක් ද තැන්පත් කර ඇත. එසේ නම් නිල්මිණී දකිනා දෑ සත්‍යය විය යුතු ම ය. නිල්මිණී පවසනා දෑ සත්‍යය නම් අපගේ වංශ කථාව ද සත්‍ය ම ය. එය එතරම් ම සත්‍ය වන්නේ මේ සියල්ල දකින්නට පළමු නිල්මිණී මේ කිසිවක් අසාවත් නොමැති නිසාවෙනි.

ඔබ මේ සියල්ල දකින විට ඒ ගැන කලින් දැන සිටිය ද?

“නෑ. මම ඔය කිසි දෙයක් දැන සිටියේ නෑ. මේ විස්තරේ මගේ යාළුවෙක්ට කියද්දී තමයි එයා කිව්වේ ඔය කියන විස්තරේ මහාවංශයේ තියෙනවා කියල. පසුව සොයල බලද්දී පුදුම සතුටක් දැනුණා. මේ සියල්ල ඇත්ත… මම එදා ඒ දැකපු දේවල් මතක් කර කර හොඳට ම ඇඬුවා.”

නො හඬා සිටින්නේ කෙලෙස ද? නො හඬා සිටින්නේ කුමට ද? අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් ධාතුන් වහන්සේලා තවමත් ස්වර්ණමාලි මහා සෑ ධාතු ගර්භයේ ඒ අයුරින් ම වැඩ සිටින බව දැන ගත් විට සැදැහැවතුන්ගේ හදවත් කම්පා වී යන බව ඒකාන්ත ය.

ඔබ මේ කියන කාරණා අපට නම් අදහා ගන්නට බෑ. මේ දේවල් ශ්රද්ධාවන්තයෙක්ට නම් මී පැණි වගේ වේවි. ඒ අයගේ සිත් ශ්‍රද්ධාවෙන් ඉපිලී යාවි.

“ඒක ඇත්ත. ඒ නිසා ම යි මේ විස්තරේ කියන්නේ.”

“ථූපාරාම මහා සෑයේ ධාතූ ගර්භය දිහා නම් බලන්න බෑ. ඇස් කඩාගෙන යන ගානට රන් වන් රැස් විහිදෙනවා. මට එක දිගට ඒ දිහා බලාගෙන ඉන්නත් බැරි වුණා. ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේගේ අකුධාතූන් වහන්සේත් දැක ගත්තා.”

ඔබ තවත් මහා සෑයන් තුළ ධාතූන් වහන්සේලා වැඩ සිටිනවා දැක තිබෙනවා ද?

“ඔව්, මට මතකයි මුතියංගණ මහා සෑයේ ලස්සන සුදුපාට රවුම් රශ්මි විහිදෙන ධාතුන් වහන්සේනමක් වැඩ සිටිනවා. ඒ මොන ධාතූන් වහන්සේ ද කියල දැනීමක් නෑ. රත්තරන් වේදිකාවක් මතයි ධාතුන් වහන්සේලා වැඩ සිටින්නේ. එතැන ලොකු එළියක් තියෙනවා.”

“සේරුවාවිල මංගල මහා සෑයෙත් ලලාට ධාතූන් වහන්සේ වැඩ සිටිනවා. සුදුපාට පළල් ධාතූන් වහන්සේ නමක්. ජේතවනාරාම මහා සෑයේත් පටී ධාතූන් වහන්සේ වැඩ සිටිනවා. මම පසුව තමයි ඒ පටී ධාතූන් වහන්සේ කියල දැන ගත්තේ. ඒ ධාතු ගර්භය හරිම ලස්සනයි. බිම තනි රිදියෙන් කරල වගේ. කැලණි මහා විහාරයේ මැණික් පුටුව වැඩ සිටිනවා මතකයි.”

මුතියංගණ මහා සෑයේ වැඩ සිටින්නේ බුදුරජාණන් වහන්සේගේ මුතු බවට පත් දාඩිය බිඳුවක් වූ මුක්තක ධාතුන් වහන්සේ ය. නිල්මිණී සුදු පැහැති රැස් විහිදෙන රවුම් ධාතූන් වහන්සේ නමක් ලෙස දකින්නේ ඒ උතුම් මුක්තක ධාතූන් වහන්සේ නො වේ ද? ඒ අසිරිමත් ධාතූන් වහන්සේලා එදා වැඩ සිටි ආකාරයෙන් ම, අද දක්වා ම වැඩ සිටීම කෙතරම් ආශ්චර්යයක් ද?

බොහෝ දෙනා ඉදිරියේ ඇති අනතුරක් ගැන කථා කරනවා. ඒ ගැන ඔබට දැනීමක් තියෙනව ද?

“ඉදිරියේ ලොකු අනතුරක් බවත්, ලංකාවට අනතුරක් කියලත් තේරෙනවා. ඉදිරියේ දී ලංකාවට ගින්නෙන්, ජලයෙන්, භූමිකම්පාවලින් අනතුරු තියේවි කියලත් දැනෙනවා. මේ දේවල් එ්කාන්තයෙන් ම සිද්ධවෙනව කියන්න බෑ. හැබැයි ඉදිරියේ අපි කාටත් බොහෝ දුක්ගැහැටවලට මූණ දෙන්නට වෙයි කියල නම් දැනෙනවා.”

ඔබට ඒ ගැන දෙවිවරුන්ගෙන් තොරතුරු ලැබෙන්නේ නැද්ද?

“ඇසුවොත් කියාවි. ඒත් මම එයට උත්සහ කරන්නේ නෑ. කොහොමත් මේ ලෝකේ අනිත්‍ය වෙලා යන එකක්. ඒක දෙවියන්ගෙන් අහන්න ඕනි දෙයක් නෙවෙයි. ඒ අනිත්‍ය ස්වභාවය දෙවිවරුත් ඉගෙන ගත්තේ බුදුරජාණන් වහන්සේගෙන් නෙ. බුදුරජාණන් වහන්සේ මංගල කාරණා කියනකම් දෙවිවරුත් ඒවා දැන සිටියේ නෑනේ. ඒ නිසා අපි උත්සහ කරන්න ඕනි බුදුරජාණන්වහන්සේ මේ ලෝකය ගැන වදාළේ යමක් ද, ඒකට අනුව ම හිතන්න. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ඉහළට ගත්ත හුස්ම පොද පහළ හෙලද්දී සමහර විට මිය යාවි කියල ජීවිතය ගැන හිතන්න කියල. ඉතින් ලෝකයක් අනිත්‍ය වෙලා යන එක ගැන හිතන්න දෙයක් නෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ජීවිතයට ගලපා ගත්තු ශ්රාවකයෙකුට නම් මේක ප්‍රශ්නයක් නෑ. අනිත් අයට තමයි මේකත් ගැටලූවක් වෙන්නේ.”

“මම අවසාන වශයෙන් එක කරුණක් සිහිපත් කරන්නම්. මේක විශ්වාස කරන නො කරන එක ඔබට භාරයි. මීට දින කීපයකට පෙර සක් දෙවිඳු යම් පණිවිඩයක් දුන්නා. උන් වහන්සේ පෙන්වා දුන්නා මිනිස් ලොව සිටිනා යම් තෝරා ගත්ත පිරිසකට රැකවරණය දෙන බවත්, උපකාර කරන බවත්. එහි දී තෝරා ගත්ත පිරිස විදියට පෙන්නුවේ, සිල්වත් ගුණ ධර්ම දියුණු කරන පින් දහම් රැස් කරන පිරිසව යි. ඒ විදියට පෙන්වා දෙන්න ඇත්තේ ඉදිරියේ යම් අනතුරක් ඇති නිසා වෙන්න ඕනි කියල හිතෙනවා. ඉදිරියේ දී ඇත්ත බොරුව කරල පෙන්නාවි. බොරුව ඇත්ත කරල පෙන්නාවි. ඒ තුළ බොහෝ දෙනා දුකට පත් වේවි. හැබැයි ධර්මය තුළ හැසිරෙන කෙනාට නම් රැකවරණයක් තියේවි.”

ලොව පවත්නා අකාලික සත්‍යය එය ම නො වේ ද? තුන් කල්හි ම සැබෑ පිළිසරණ සදා ගන්නෝ නම් ධර්ම මාර්ගය දියුණු කර ගන්නවුන් ම ය. නිල්මිණි සතු වූ මේ හැකියාවේ කෙල පැමිණියෙකු වූ වංගීසයන් පවා සැබෑ රැුකවරණ සදා ගත්තේ සම්බුදු සසුනේ ශ්‍රාවකයෙකු වී අරහත්වයට පත් වීමෙනි. මේ සියලූ හැකියාවන් ද සියලූ දෙය ද අනිත්යව යන ස්වභාවයෙන් යුතු ය. මැරෙන ඉපදෙන ලෝකයට ඉන් පිහිටක් නැත. එනිසා මේ සියල්ලෙන් අප ඉටා ගත යුත්තේ ධර්ම මාර්ගය තුළ අප්‍රමාදීව සංසාරගත අනතුරෙන් වහ වහා නිදහස් වීමට ය.

http://mahamegha.lk/featured-articles/eya-piyawi-esin-obbehi-lowa-dakinneeya/

[QUOTE="Ali Don, post: 13142269, member: 411303"] [b]ඇය පියවි ඇසින් ඔබ්බෙහි ලොව දකින්නී ය[/b] [CENTER][SIZE="6"]ඇය පියවි ඇසින් ඔබ්බෙහි ලොව දකින්නී ය[/SIZE] [IMG]http://mahamegha.lk/wp-content/uploads/2012/08/Main-Image3.jpg[/IMG] [/CENTER] [SIZE="4"]සරසවි අධ්‍යාපනය හදාරා සමාජයේ පිළිගත් තනතුරක් හොබවන ඇය නමින් නිල්මිණි ය. නිල්මිණිට මෙම හැකියාව ගැන ඉව වැටෙන්නේ වයස අවුරුදු 16 -17 දී පමණ ය. මෑණියන් සමඟ දේවාලයකට යන ඇය එහි සිටිනා භයංකාර අමනුෂ්‍යයන් දැක එවැනි තැන්වලට යන්නට බිය වේ. පන්සල් භූමියේ වන්දනා කරන අතිශය රූමත් කාරුණික දෙවියන් දකිනා ඇය පන්සල් යන්නට ප්‍රිය කරයි. විටෙක මේ තම සිතේ ඇති වන මායාවක් යැයි ද සිතයි. එහෙත් නො පෙනෙන ලොව ගැන බුදු මුවින් වදහළ දෙය සරලව, පැහැදිලිව අසන්නට ද කියවන්නට ද ලැබුණ පසු ඇය තමන් දකින්නේ මායාවක් නො වන බව පසක් කර ගත්තා ය. දැන් ඇයට ඒ දකිනා දෑ සාමාන්‍ය දේවල් ය. ඒ අත්දැකීම් තුළින්, අප තිදොරින් කරනා සියල්ල තුළ විඳවන්නට කර්මයන් සැකසෙන අපූරුව ඇය අපට කියා දේ. [B]ඇත්තට ම ඔබට පුළුවන් ද දෙවියන් අමනුෂ්‍යයන් දකින්න?[/B] “පුළුවන්. ඒත් මෙය ප්‍රචාරය කරන්න හිතුවෙ නෑ. ඒවා මෙහෙම කිය කියා යන්න ඕනිත් නෑ. බොහොමයක් මේවා පිළිගන්නෙත් නෑ. කියන අපිට වෙහෙසක් විතරයි ඇති වන්නේ. නමුත් මහාමේඝ හරහා මෙයින් මිනිසුන්ට පණිවිඩයක් දෙන්න පුළුවන් නිසයි අකමැත්තෙන් වුණත් මේ විස්තරේ කියන්නේ.” එය සත්‍යයකි. මේ සඳහා ඇයව කැමති කරවා ගන්නට අපි බොහෝ වෙහෙස ගත්තෙමු. [B]ඔබ දකිනා දෙවිවරු, අමනුෂ්‍යයන්, පේ‍්‍රතයන්ගේ රූප ස්වභාවය කොහොම ද?[/B] “දෙවිවරු ගොඩක් ලස්සනයි. දෙවිවරු අතරෙත් පිනේ අඩු වැඩි ස්වභාවයන් තියෙනවා. පින් වැඩි දෙවිවරු මහානුභාව සම්පන්නයි, ලස්සන වගේ ම දිව්‍ය යස ඉසුරුත් ඉහළයි. දෙවිවරු ගොඩක් කරුණාවන්තයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට හරි කැමතියි. දෙවිවරු ධර්මයට ම යි සත්කාර සම්මාන දක්වන්නේ.” “පේ‍්‍රතයන් නම් සෙම, සොටු පෙරාගෙන ඉන්නේ. සමහරු නිරුවතින් බොහෝ දුක සේ ඉන්නේ. ඔවුන් අනන්ත දුක් විඳිනවා. අමනුෂ්‍ය යක්ෂයන්ගේ පෙනුම හරි භයංකාරයි. සමහරුන්ගේ ඇඟ පුරාම කළු ලෝම. ඇස් ලොවි ගෙඩි වගේ ඉදිරියට නෙරල. ඒ අයට පිනක් පවක් ගැන අවබෝධයක් නෑ. ඉතින් පවට බය නෑ. ඒ අය තව තවත් දුගතියට ම මිස සුගතියකට මඟ හදා ගන්නෙ නෑ.” [B]ඔබට ඔවුන් සමඟ කථා බස් කරන්න පුළුවන් ද?[/B] “අපි කථාබස් කරනව වගේ කථාබස් කරන්න බෑ. හැබැයි ඔවුන් සිතන දේ තේරුම් ගන්න පුළුවන්. දෙවියන්ට අමනුෂ්‍යයන්ට මම කියන දේ තේරුම් ගන්න පුළුවන්. සමහර පේ‍්‍රතයන් දකිනව, මට එයාලව පේනව කියල. එහෙම අවස්ථාවල මගෙන් උදව් ඉල්ලනවා.” [B]මොන විදියේ උදව් ද ඉල්ලන්නේ. ඒ විදියට හැමෝම උදව් ඉල්ලනව ද?[/B] “හැමෝම නෙවෙයි. සමහර විට අපේ ගෙදරට එන අයත් එක්ක එන අමනුෂ්‍යයන් ඉන්නවා. මම ළඟදි පිළිකාවක් නිසා මැරුණු අම්ම කෙනෙක්ගෙ මළ ගෙදරට ගියා. එයාට උදව් ඉල්ලන්න වත් වලංගු නෑ. දේහය අසල ම පැත්තකින් ඉන්නව. දරුවෝ අඬද්දී එයා දුක් වෙනවා. දරුවන්ව සනසන්න, ඔළුව අත ගාන්න එයාට ඕන බවක් හැඟෙව්වා.” [B]ඒ කියන්නේ මිනිසුන් එක්ක අමනුෂ්‍යයන් නිතර ඉන්නවා කියන එක ද?[/B] “අපොයි ඔව්. අද බොහෝ දෙනෙක් අමනුෂ්‍යයන් එක්කයි ඉන්නේ. බොහෝම සීමිත පිරිසක් තමයි දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය එක්ක ඉන්නේ.” [B]මේ විදියට පිරිසකට දෙවි රැකවරණ තියෙන්නත්, පිරිසකට අමනුෂ්‍ය බලපෑම් තියෙන්නත් මොකක් ද හේතුව?[/B] “ප්‍රධානතම දේ මිනිසුන් ධර්මයෙන් ඈත්වීම. අමනුෂ්‍ය බලපෑම් තියෙන බහුතරයක් දුස්සීලයි. දෙවි රැුකවරණ තියෙන්නේ හොඳට පින්දහම් කරන, සිල් රකින කුසල් වඩන අයට.” [B]ඒ කියන්නේ සිල්වත් පිරිසට අමනුෂ්‍ය බලපෑම් නෑ කියන එක ද?[/B] “නෑ නෑ… සිල්වත් පිරිසෙත් අමනුෂ්‍ය බලපෑම් තියෙන අය ඉන්නවා. සමහර විට ඒවා කර්ම විපාක. සමහරක් හූනියම් කොඩිවින ආදීයේ බලපෑම්. හැබැයි ඒවා බොහෝ දුරට එයාගේ සිල්වත්කම, ගුණ යහපත්කම නිසා ම දුරුවෙනවා. ඒවා විසඳෙන්න මාර්ගය හරි පෑදෙනවා. මොකද ඒ විදියට ධර්මයේ හැසිරෙන පිරිසට දෙවියන්ගේ රැකවරණ තියෙනවා.” [B]ඉතින් ඒ විදියට පේ‍්‍රතයන්ට උදව් කළ අවස්ථා තියෙනව ද?[/B] “මගේ යාළුවෙකුට අමනුෂ්‍ය ප්‍රශ්නයක් තිබුණා. බලද්දී එයාගේ බාප්පා තමයි පේ‍්‍රත ලෝකේ ඉපදිලා තියෙන්නේ. එයා මැරිල තියෙන්නේ ගෙල වැළලාගෙන. අමනුෂ්‍යයෙක් වෙලත් බෙල්ලේ තොණ්ඩුවක් තියෙනවා. හරිම නීච විදියට වේදනාවෙන් හිටියේ. පස්සේ අපි රුවන්වැලි මහා සෑය වන්දනා කරලා මල් පහන් සුවඳ දුම් පූජා කරලා පින් අනුමෝදන් කළා. එතකොට අර කලින් තිබුණු නීච තත්වය නැති වෙලා ගියා. හැබැයි අර බෙල්ලේ තිබුණු තොණ්ඩුවයි උගුරේ අමාරුවකුයි ඉතුරු වුණා. ඊට පසුවදා ම මහා සංඝරත්නය උදෙසා චොක්ලට් පූජා කරගන්න අවස්ථාවක් ලැබුණා. අපි ඒ පින අනුමෝදන් කළා බෙල්ලේ තොණ්ඩුව ඉවත් වෙන්න කියලා. හරි පුදුමයි ඒ පින අනුමෝදන් කරපු හැටියෙ ම බෙල්ලේ තොණ්ඩුව ඉවත් වුණා. උගුරේ අමාරුවට අපි ස්වාමීන් වහන්සේලාට කොත්තමල්ලි, වෙනිවැල්ගැට ආදි ඖෂධ පානයන් පූජා කරල පින් අනුමෝදන් කළා. ඒ පිනෙන් උගුරේ අමාරුවත් සුව වුණා. පසුව අපි කල්පනා කළා මෙයාට පින් රැස් කර ගන්න උපකාර වෙන්න. ඊට පස්සේ අපි ආර්ය මහා සංඝරත්නය උදෙසා දානයක් පූජා කරල පින් අනුමෝදන් කළා. ඒ අමනුෂ්‍යයා එතැනට ආවා. එයා ඇඬුවා. මිනිස් ලොවේදි කර ගත්ත දේට ගොඩක් පසුතැවුණා. එතන දී අපි පසුතැවිලා තේරුමක් නෑ, පසුතැවුනා කියල ජීවිතය දියුණුවක් කරා යන් නෑ කියල ධර්ම කාරණා කියල දුන්නා. ඒ ධර්ම කාරණා අහන්න එතැන හිටපු දෙවිවරුත් ළං වුණා. පේ‍්‍රතයෝ ටිකකුත් අහන් හිටියා. අපි කිව්වා එයාට රුවන්වැලි මහා සෑය හරි, ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ හරි, දළදා මාළිගාව ළඟට හරි ගිහින් බොහෝ පින් දහම් කෙරෙනවා දැකබලා සතුටු වෙලා පින් අනුමෝදන් වෙන්න කියලා. එයා තීරණය කළා රුවන්වැලි මහා සෑය ළඟට යන්න. එතැන හිටපු තවත් පේ‍්‍රතයන් ටිකකුත් එයත් එක්ක ගියා. ඊට මාස 3 – 4 විතර පස්සේ අපි රුවන්වැලි මහා සෑය වන්දනා කරද්දී මෙයත් ඇවිත් වන්දනා කළා. දැන්නම් කලින් වගේ නෙවෙයි. දිව්‍යමය ස්වභවයක් තමයි තියෙන්නේ.” [B]ඔබට මේ විදියට මිය ගොස් දෙව් ලොව ගිය අය මුණ ගැසෙන්නේ නැද්ද?[/B] “එහෙම අය මුණගැහෙනවා හරිම අඩුයි. කලාතුරකින් තමයි මිය ගිය කෙනෙක් දෙව් ලොව උපතක් කරා ගිය බව පේන්නේ. ගොඩක් අය යන්නේ නිරයේ, නැත්නම් පේ‍්‍රත ලෝකේ. මගේ ම පවුලේ මැරුණ අයගෙන් බොහෝ දෙනෙක් ඉන්නෙත් ඒ තැන්වල. දැන් මිනිසුන් කරනා කියනා දේවල් බැලූ පමණින් පේනව මිය ගිහින් දෙව් ලොව උපදින්නට බැරි බව. ඒකට විශේෂ හැකියාවක් ඕනි නෑ.” [B]ඔබට කෙනෙකුගේ ජීවිතයේ යම් යම් කාරණා හා සම්බන්ධ කර්ම විපාක ගැන දැන ගන්න ලැබිලා තියෙනව ද?[/B] “ඔව්. එක තැනක දී මම දැක්කා හරිම දුක්ඛිතව ඉන්න පේ‍්‍රතයෙක්. එයා යටිකය සම්පූර්ණයෙන් ම නිරුවත්වයි හිටියේ. එයා මිනිස් ලොවේ දී අපේ ඥාති කෙනෙකුත් වෙනවා. සොයල බලද්දි තමයි දන්නේ එයා මෙහෙදී වැරදි කාම සේවනය කරල. බිරිඳ සිටිය දී වෙන ස්ත්‍රීන් ඇසුරු කරල. හැබැයි කිසි කෙනෙක් දැනගෙන ඉඳලත් නෑ. කාටවත් හොරෙන් කරපු දේ විපාක තමයි දැන් එයා විඳින්නේ.” “තව මම හඳුනන අක්ක කෙනෙකුට දරුවො නෑ. කරුණු සොයල බලද්දී තමයි දැක්කේ ඒ අක්කයි දැන් එයා විවාහ වෙලා සිටින අයියයි දෙන්න ම කලින් ජීවිතයක දී දරු ගැබක් විනාශ කරල. එයාලා ඒක කරල තියෙන්නෙත් වරදක් කරන අදහසින් නෙවෙයි. නො තේරුම්කමටයි. ඉතින් මේ ජීවිතෙත් දරුවො නෑ” “තවත් මම දන්න ගෙදරක කාන්තාවක් හිටියා. එයාගේ මොළයේ වර්ධනය හරි ප්‍රාථමිකයි. මැදි වයසේ වුණාට පොඩි ළමයෙක් වගේ හැසිරෙන්නේ. හරියට වචන පිට කරල කතා කරන්න බෑ. කට දෙපැත්තෙන් කෙළ බේරෙනවා, අතපය විකෘතියි, බෙල්ල ඇද වෙලා. කිසිකෙනෙක්ට දැක්කට ප්‍රසාදයක් ඇතිවෙන්නෙ නෑ. එයා බලා ගන්න ඒ අම්ම පුදුම දුකක් විඳිනවා. කාරණාව හොයල බලද්දී දැක්කේ එයා මීට කලින් ජීවිතයක තිරිසන් සතුන්ගෙ අඬු කඩමින් සත්ව හිංසාව කරලා. මෙකල අම්මා එකලත් එයාගේ අම්මා. මෙයා සතුන්ට හිංසා කරද්දී අම්මා ඒ දිහා බලා ඉන්නවා. වළක්වන්න උත්සහයක් ගන්නෙ නෑ. හරියට ඒකට කැමතියි වගේ. ඒකේ විපාක තමයි දැන් මේ දෙන්නට ම විපාක දෙන්නේ.” [B]කෙතරම් පුදුම සහගත ද? අකුසලයන් කරද්දී මෙය පසුව විපාක දේවි කියා ඔවුන් සිහිනෙකුදු නො සිතන්නට ඇත. නමුත් කර්මය විපාක දිය යුතු තැන විපාක දුන්නේ ය. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ වදාළේ ”යම් තැනක සැඟවිලා, පව්වල විපාකයෙන් ගැලවෙන්න පුළුවන් නම්, එබඳු තැනක් අහසෙත් නෑ. මුහුද මැදත් නෑ. කන්දක් අස්සෙ ගුහාවක හැංගුණත් නෑ. එබඳු තැනක් ලෝකේ කොහේවත් නෑ.” කියල. නිල්මිණීට දෙවියන් අමනුෂ්‍යයන් මෙන් ම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් මහා සෑ ධාතු ගර්භයන් ද විනිවිද දකින්නට හැකි ය. අප ඒ ගැන ද ඇයගෙන් විමසුවෙමු.[/B] [B]ඔබ ස්වර්ණමාලි මහා සෑ ධාතු ගර්භයත් දැක තිබෙනවා නේ ද?[/B] “ඔව්. ඒ ගැන නම් කියන්න වචන නෑ. පළමු වතාවේ මම දැක්කා සෑ මළුවට ඇතුළු වෙද්දිම අප්‍රමාණ දිව්‍ය පිරිසක් මහා සෑය වන්දනා කරනවා. සමහර දෙවිවරු සෑය පැදකුණු කරනවා. පිරිසක් භාවනා කරනවා. ඒ අතරේ මම දැක්කා ඉහළ අහසේ සතර දිශාවේ සතර වරම් දෙවිවරු වන්දනා කරනවා.” [B]ඒ මොහොතේ ද ධාතු ගර්භය දුටුවේ?[/B] “ඔව්. මම ඒ වෙලාවේ සිත එකඟ කරල ධාතු ගර්භය දිහා බැලූවා. ඇතුළෙන් රන් වන් රැස් විහිදෙනවා. මුළු ධාතු ගර්භය ම හරි එළිය යි. ධාතු ගර්භයත් හරි විශාල යි. ඇතුළේ රැස් විහිදෙන සැතපෙන පිළිම වහන්සේ නමකුත්, බෝධි වෘක්ෂයක් සමඟ හිඳි පිළිම වහන්සේ නමකුත් වැඩ සිටිනවා. වැඩියෙන් ම රැස් විහිදෙන්නේ සැතපෙන පිළිමයෙන්. ඒක හරි ම ලස්සනයි.” [B]මහා පුදුමයකි! ඒකාන්තයෙන් ම මේ ශාස්තෘ ශාසනය අසිරිමත් ය. එදා ස්වර්ණමාලි සෑ රජුන්ගේ ධාතු නිධන් කරන මොහොතේ දුටුගැමුණු නිරිඳුන් සත්‍යයක් ක්‍රියාවක් කළේ ය. “මේ සම්බුද්ධ ශාසනය ලක්දිව සුරැකෙනවා නම්, මේ ධාතූන් වහන්සේලාගෙන් මිනිසුන්ට යහපතක් වනවා නම් මේ දෝනයක් ධාතූන් වහන්සේලා මාගේ බුදුරජාණන් වහන්සේ කුසිනාරානුවර පිරිනිවන් මංචකයේ සැතපුණු ලෙස වැඩ සිටීවා!” ඒ මොහොතේ මහා පෙළහර පාමින් ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා ඒ අදිටන පරිද්දෙන් ම ධාතූ ගර්භයේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ ඉරියව්වෙන් වැඩ සිටි සේක. එසේ නම් නිල්මිණී සැතපෙන පිළිමවහන්සේ නමක් ලෙස දකින්නේ ඒ ධාතූන් වහන්සේලා විය යුතු ය. මහා වංශයේ ධාතු ගර්භ නම් වන තිස් වන පරිච්ඡේදයේ සඳහන් වන්නේ රුවන්මැලි මහා සෑ ධාතු ගර්භය සැකසූ අන්දම යි. එයට අනුව ධාතූ ගර්භයේ රන්මිණියෙන් සකස් කළ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ නමක් ද, හිඳි පිළිම වහන්සේ නමක් ද තැන්පත් කර ඇත. එසේ නම් නිල්මිණී දකිනා දෑ සත්‍යය විය යුතු ම ය. නිල්මිණී පවසනා දෑ සත්‍යය නම් අපගේ වංශ කථාව ද සත්‍ය ම ය. එය එතරම් ම සත්‍ය වන්නේ මේ සියල්ල දකින්නට පළමු නිල්මිණී මේ කිසිවක් අසාවත් නොමැති නිසාවෙනි. ඔබ මේ සියල්ල දකින විට ඒ ගැන කලින් දැන සිටිය ද?[/B] “නෑ. මම ඔය කිසි දෙයක් දැන සිටියේ නෑ. මේ විස්තරේ මගේ යාළුවෙක්ට කියද්දී තමයි එයා කිව්වේ ඔය කියන විස්තරේ මහාවංශයේ තියෙනවා කියල. පසුව සොයල බලද්දී පුදුම සතුටක් දැනුණා. මේ සියල්ල ඇත්ත… මම එදා ඒ දැකපු දේවල් මතක් කර කර හොඳට ම ඇඬුවා.” [B]නො හඬා සිටින්නේ කෙලෙස ද? නො හඬා සිටින්නේ කුමට ද? අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් ධාතුන් වහන්සේලා තවමත් ස්වර්ණමාලි මහා සෑ ධාතු ගර්භයේ ඒ අයුරින් ම වැඩ සිටින බව දැන ගත් විට සැදැහැවතුන්ගේ හදවත් කම්පා වී යන බව ඒකාන්ත ය. ඔබ මේ කියන කාරණා අපට නම් අදහා ගන්නට බෑ. මේ දේවල් ශ්රද්ධාවන්තයෙක්ට නම් මී පැණි වගේ වේවි. ඒ අයගේ සිත් ශ්‍රද්ධාවෙන් ඉපිලී යාවි.[/B] “ඒක ඇත්ත. ඒ නිසා ම යි මේ විස්තරේ කියන්නේ.” “ථූපාරාම මහා සෑයේ ධාතූ ගර්භය දිහා නම් බලන්න බෑ. ඇස් කඩාගෙන යන ගානට රන් වන් රැස් විහිදෙනවා. මට එක දිගට ඒ දිහා බලාගෙන ඉන්නත් බැරි වුණා. ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේගේ අකුධාතූන් වහන්සේත් දැක ගත්තා.” [B]ඔබ තවත් මහා සෑයන් තුළ ධාතූන් වහන්සේලා වැඩ සිටිනවා දැක තිබෙනවා ද?[/B] “ඔව්, මට මතකයි මුතියංගණ මහා සෑයේ ලස්සන සුදුපාට රවුම් රශ්මි විහිදෙන ධාතුන් වහන්සේනමක් වැඩ සිටිනවා. ඒ මොන ධාතූන් වහන්සේ ද කියල දැනීමක් නෑ. රත්තරන් වේදිකාවක් මතයි ධාතුන් වහන්සේලා වැඩ සිටින්නේ. එතැන ලොකු එළියක් තියෙනවා.” “සේරුවාවිල මංගල මහා සෑයෙත් ලලාට ධාතූන් වහන්සේ වැඩ සිටිනවා. සුදුපාට පළල් ධාතූන් වහන්සේ නමක්. ජේතවනාරාම මහා සෑයේත් පටී ධාතූන් වහන්සේ වැඩ සිටිනවා. මම පසුව තමයි ඒ පටී ධාතූන් වහන්සේ කියල දැන ගත්තේ. ඒ ධාතු ගර්භය හරිම ලස්සනයි. බිම තනි රිදියෙන් කරල වගේ. කැලණි මහා විහාරයේ මැණික් පුටුව වැඩ සිටිනවා මතකයි.” [B]මුතියංගණ මහා සෑයේ වැඩ සිටින්නේ බුදුරජාණන් වහන්සේගේ මුතු බවට පත් දාඩිය බිඳුවක් වූ මුක්තක ධාතුන් වහන්සේ ය. නිල්මිණී සුදු පැහැති රැස් විහිදෙන රවුම් ධාතූන් වහන්සේ නමක් ලෙස දකින්නේ ඒ උතුම් මුක්තක ධාතූන් වහන්සේ නො වේ ද? ඒ අසිරිමත් ධාතූන් වහන්සේලා එදා වැඩ සිටි ආකාරයෙන් ම, අද දක්වා ම වැඩ සිටීම කෙතරම් ආශ්චර්යයක් ද? බොහෝ දෙනා ඉදිරියේ ඇති අනතුරක් ගැන කථා කරනවා. ඒ ගැන ඔබට දැනීමක් තියෙනව ද?[/B] “ඉදිරියේ ලොකු අනතුරක් බවත්, ලංකාවට අනතුරක් කියලත් තේරෙනවා. ඉදිරියේ දී ලංකාවට ගින්නෙන්, ජලයෙන්, භූමිකම්පාවලින් අනතුරු තියේවි කියලත් දැනෙනවා. මේ දේවල් එ්කාන්තයෙන් ම සිද්ධවෙනව කියන්න බෑ. හැබැයි ඉදිරියේ අපි කාටත් බොහෝ දුක්ගැහැටවලට මූණ දෙන්නට වෙයි කියල නම් දැනෙනවා.” [B]ඔබට ඒ ගැන දෙවිවරුන්ගෙන් තොරතුරු ලැබෙන්නේ නැද්ද?[/B] “ඇසුවොත් කියාවි. ඒත් මම එයට උත්සහ කරන්නේ නෑ. කොහොමත් මේ ලෝකේ අනිත්‍ය වෙලා යන එකක්. ඒක දෙවියන්ගෙන් අහන්න ඕනි දෙයක් නෙවෙයි. ඒ අනිත්‍ය ස්වභාවය දෙවිවරුත් ඉගෙන ගත්තේ බුදුරජාණන් වහන්සේගෙන් නෙ. බුදුරජාණන් වහන්සේ මංගල කාරණා කියනකම් දෙවිවරුත් ඒවා දැන සිටියේ නෑනේ. ඒ නිසා අපි උත්සහ කරන්න ඕනි බුදුරජාණන්වහන්සේ මේ ලෝකය ගැන වදාළේ යමක් ද, ඒකට අනුව ම හිතන්න. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ඉහළට ගත්ත හුස්ම පොද පහළ හෙලද්දී සමහර විට මිය යාවි කියල ජීවිතය ගැන හිතන්න කියල. ඉතින් ලෝකයක් අනිත්‍ය වෙලා යන එක ගැන හිතන්න දෙයක් නෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ජීවිතයට ගලපා ගත්තු ශ්රාවකයෙකුට නම් මේක ප්‍රශ්නයක් නෑ. අනිත් අයට තමයි මේකත් ගැටලූවක් වෙන්නේ.” “මම අවසාන වශයෙන් එක කරුණක් සිහිපත් කරන්නම්. මේක විශ්වාස කරන නො කරන එක ඔබට භාරයි. මීට දින කීපයකට පෙර සක් දෙවිඳු යම් පණිවිඩයක් දුන්නා. උන් වහන්සේ පෙන්වා දුන්නා මිනිස් ලොව සිටිනා යම් තෝරා ගත්ත පිරිසකට රැකවරණය දෙන බවත්, උපකාර කරන බවත්. එහි දී තෝරා ගත්ත පිරිස විදියට පෙන්නුවේ, සිල්වත් ගුණ ධර්ම දියුණු කරන පින් දහම් රැස් කරන පිරිසව යි. ඒ විදියට පෙන්වා දෙන්න ඇත්තේ ඉදිරියේ යම් අනතුරක් ඇති නිසා වෙන්න ඕනි කියල හිතෙනවා. ඉදිරියේ දී ඇත්ත බොරුව කරල පෙන්නාවි. බොරුව ඇත්ත කරල පෙන්නාවි. ඒ තුළ බොහෝ දෙනා දුකට පත් වේවි. හැබැයි ධර්මය තුළ හැසිරෙන කෙනාට නම් රැකවරණයක් තියේවි.” [B]ලොව පවත්නා අකාලික සත්‍යය එය ම නො වේ ද? තුන් කල්හි ම සැබෑ පිළිසරණ සදා ගන්නෝ නම් ධර්ම මාර්ගය දියුණු කර ගන්නවුන් ම ය. නිල්මිණි සතු වූ මේ හැකියාවේ කෙල පැමිණියෙකු වූ වංගීසයන් පවා සැබෑ රැුකවරණ සදා ගත්තේ සම්බුදු සසුනේ ශ්‍රාවකයෙකු වී අරහත්වයට පත් වීමෙනි. මේ සියලූ හැකියාවන් ද සියලූ දෙය ද අනිත්යව යන ස්වභාවයෙන් යුතු ය. මැරෙන ඉපදෙන ලෝකයට ඉන් පිහිටක් නැත. එනිසා මේ සියල්ලෙන් අප ඉටා ගත යුත්තේ ධර්ම මාර්ගය තුළ අප්‍රමාදීව සංසාරගත අනතුරෙන් වහ වහා නිදහස් වීමට ය.[/B][/SIZE] [url]http://mahamegha.lk/featured-articles/eya-piyawi-esin-obbehi-lowa-dakinneeya/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom