Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ඇය යන්න ගියා මැකිලා ඔබ ළඟ සිටියා රැඳිලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇය යන්න ගියා මැකිලා ඔබ ළඟ සිටියා රැඳිලා

මේ කතාව වාර්තා වෙන්නේ අමෙරිකාවේ විස්කොන්සින් (wisconsin) නගරයෙන්. ජෝන් අන්ගර් (John unger) කියන පුද්ගලයා සහ ඔහුගේ සුරතල් සුනඛයා ශ්රූප් (Schreep) තමයි කතාවේ චරිත දෙක. මීට වර්ෂ 19 කට කලින් ජෝන් තම පෙම්වතිය සමග ගොඩාක් ආදරෙන් බැඳිලා හිටියා. මේ කාලෙදි තමයි මේ දෙන්න පුංචි බලු යාළුවෙක් හදාගන්න තිරණය කළේ. සතියක් විතර හොයලා මාස 08 ක විතර සුරතල් බලු පැංචෙක් මේ දෙන්නට හම්බ වුණා. ඊට පස්සෙ එයාට නම තිබ්බා "ශ්රූප්" කියලා. "ශ්රූප්" කියන්නේ විස්කොන්සින් නගරයේ ප්‍රසිද්ධ අයිස්ක්‍රීම් සහ පැණි රස වෙළෙඳ නාමයක්. මේ දෙන්නාගේ ආදරයේ සංකේතය වුණේ ශ්රූප්. මෙහෙම කාලයක් ගතවුණා. හරියටම අවුරුදු 10 කට පස්සේ ජෝන් සහ ජෝන්ගේ සහකාරිය වෙන් වෙන්න තීරණය කළා. මේ තීරණය නිසා ජෝන් ගොඩාක් කණස්සල්ලට පත්වුණා. ජෝන් කියන විදියට තම සහකාරිය නොමැතිව ගතවුණු එම පළමු රැය හිතාගන්නවත් බැරි තරම් වේදනා සහගතයි. එය ඉතා දිගුයි. මේ කණස්සල්ල නිසාම ජෝන්ට සිය දිවි හානි කරගන්නත් සිතී තිබෙනවා. මේ සියලු වේදනාත්මක දේවල් වෙනකොට තමන්ට හෙවණැල්ල වගේ හිටියේ එකම කෙනයි. ඒ තමා "ශ්රූප්". තමන්ගේ දුක බෙදාගෙන නිතරම තමන් ළඟ දැවටෙමින් ශ්රූප් තම ආදරණීය ස්වාමියා ළඟින්ම හිටියා. ඒ ආදරය තම සහකාරියගේ ආදරේ පරයා යන මට්ටමටම තිබුණා. මේ නිසා තමයි ජෝන් සඳහන් කරන්නේ මේ මිතුරා නිසා තමයි අද මම ජීවත් වෙන්නේ කියලා.

දැන් මේ බලු යාළුවාට වයස අවුරුදු 19 ක්. එයාට වයසයි. අසනීප ගතියෙන් තමයි ඉන්නේ. එයාට හන්දි අමාරුව වගේම ආතරයිටිස් තත්ත්වයකින් පීඩා විඳිනවා. මේ තත්ත්වයත් එක්ක ශරීරයේ බර දරන්න අමාරුයි. එහෙම වෙද්දි දෙපාවලට දැඩි වේදනාවක් දැනෙනවා. සාමාන්‍යයෙන් මිනිස්සුන්ට වුණත් වෛද්‍යවරු නිර්දේශ කරනවා ජලයේ සිටීමෙන් ශරීරයේ බර දැනෙන ප්‍රමාණය අඩුවන බව. තම සෙවණැල්ල මෙන් සිටි මිතුරාට කලගුණ සලකන්න ජෝන් ඔහුව රැගෙන සුපීරියර් (Superior) විලට යනවා. "ශ්රූප්" තම සිරුර මත තබා ගනිමින් ඔහු ජලය මත බැසගෙන සිටිනවා. තම සිරුරේ බර නොදැනීම නිසා වේදනාව අඩුවී සුනඛ මිතුරා ජෝන්ගේ ශරීරය මතම නිදා ගන්නවා.සමහර වෙලාවට මේ ආකාරයෙන් පැය ගණනක් ජෝන් සිටිනවා. මේ සුන්දර අවස්ථාව ඡායාරූප ගතකළේ ජෝන්ගේ මිතුරියක් වන හානා ස්ටෝන්නවුස් හඩ්සන් (Hannah Stonehouse hudson) විසින්. ඇය ඡායාරූප ශිල්පිනියක්. මෙම ඡායාරූපයෙන් අවංක ආදරය, කාරුණික බව මිනිසෙකු සහ සුනඛයා අතර ඇති විශිෂ්ට සබඳතාව මනාව පැහැදිලි වන බවටයි හනා ප්‍රකාශ කළේ.

මේ විල මත සිටිනා ඡායාරූපය ෆේස් බුක් වෙබ් අඩවියේ පළවූ පසු අන්තර්ජාල අවකාශයේ ඉතා ඉක්මනින් පැතිරී ගියා. ලොව පුරා මිලියන ගණනක් දෙනා එය නරඹා ඊට තම ප්‍රතිචාර ද දක්වා තිබුණා. ලොව පුරා ජනතාවගේ හදවත් කම්පා කළ කඳුළකින් නෙත තෙමුණු දසුනක් බවටයි මෙය පත්වුණේ. ශ්රුප්ගේ ප්‍රතිකාර සඳහා බොහෝ පිරිස් මුදලින්ද තමාට උපකාර කරන බවට ජෝන් ප්‍රකාශ කළා. අදට ද මේ සුන්දර කතා පුවත ඉතා ජනප්‍රිය ලෙසට සමාජ ජාල වෙබ් අඩවිවල ව්‍යාප්ත වෙමින් පවතිනවා. තමන්ට එදා සවිය ගෙන දුන් මේ පාද හතරේ මිතුරාට කලගුණ දක්වන්න ජෝන් කළ මේ සද්ක්‍රියාව මිනිස්කමේ සැබෑ පෙනුමද ලෝකයටම අභිමානයෙන් එළිදරව් කරනවා.

Source:- http://www.divaina.com/2012/08/26/diyaga04.html

[QUOTE="Rex921, post: 13274499, member: 140454"] [b]ඇය යන්න ගියා මැකිලා ඔබ ළඟ සිටියා රැඳිලා[/b] [SIZE=3][IMG]https://encrypted-tbn3.google.com/images?q=tbn:ANd9GcR887C-LSnmKL-5_QoYDy4vNjRCvEE4fAzLdOwgkotB2BIdgl9RwA[/IMG] [/SIZE][SIZE=4]මේ කතාව වාර්තා වෙන්නේ අමෙරිකාවේ විස්කොන්සින් (wisconsin) නගරයෙන්. ජෝන් අන්ගර් (John unger) කියන පුද්ගලයා සහ ඔහුගේ සුරතල් සුනඛයා ශ්රූප් (Schreep) තමයි කතාවේ චරිත දෙක. මීට වර්ෂ 19 කට කලින් ජෝන් තම පෙම්වතිය සමග ගොඩාක් ආදරෙන් බැඳිලා හිටියා. මේ කාලෙදි තමයි මේ දෙන්න පුංචි බලු යාළුවෙක් හදාගන්න තිරණය කළේ. සතියක් විතර හොයලා මාස 08 ක විතර සුරතල් බලු පැංචෙක් මේ දෙන්නට හම්බ වුණා. ඊට පස්සෙ එයාට නම තිබ්බා "ශ්රූප්" කියලා. "ශ්රූප්" කියන්නේ විස්කොන්සින් නගරයේ ප්‍රසිද්ධ අයිස්ක්‍රීම් සහ පැණි රස වෙළෙඳ නාමයක්. මේ දෙන්නාගේ ආදරයේ සංකේතය වුණේ ශ්රූප්. මෙහෙම කාලයක් ගතවුණා. හරියටම අවුරුදු 10 කට පස්සේ ජෝන් සහ ජෝන්ගේ සහකාරිය වෙන් වෙන්න තීරණය කළා. මේ තීරණය නිසා ජෝන් ගොඩාක් කණස්සල්ලට පත්වුණා. ජෝන් කියන විදියට තම සහකාරිය නොමැතිව ගතවුණු එම පළමු රැය හිතාගන්නවත් බැරි තරම් වේදනා සහගතයි. එය ඉතා දිගුයි. මේ කණස්සල්ල නිසාම ජෝන්ට සිය දිවි හානි කරගන්නත් සිතී තිබෙනවා. මේ සියලු වේදනාත්මක දේවල් වෙනකොට තමන්ට හෙවණැල්ල වගේ හිටියේ එකම කෙනයි. ඒ තමා "ශ්රූප්". තමන්ගේ දුක බෙදාගෙන නිතරම තමන් ළඟ දැවටෙමින් ශ්රූප් තම ආදරණීය ස්වාමියා ළඟින්ම හිටියා. ඒ ආදරය තම සහකාරියගේ ආදරේ පරයා යන මට්ටමටම තිබුණා. මේ නිසා තමයි ජෝන් සඳහන් කරන්නේ මේ මිතුරා නිසා තමයි අද මම ජීවත් වෙන්නේ කියලා. [/SIZE][SIZE=4]දැන් මේ බලු යාළුවාට වයස අවුරුදු 19 ක්. එයාට වයසයි. අසනීප ගතියෙන් තමයි ඉන්නේ. එයාට හන්දි අමාරුව වගේම ආතරයිටිස් තත්ත්වයකින් පීඩා විඳිනවා. මේ තත්ත්වයත් එක්ක ශරීරයේ බර දරන්න අමාරුයි. එහෙම වෙද්දි දෙපාවලට දැඩි වේදනාවක් දැනෙනවා. සාමාන්‍යයෙන් මිනිස්සුන්ට වුණත් වෛද්‍යවරු නිර්දේශ කරනවා ජලයේ සිටීමෙන් ශරීරයේ බර දැනෙන ප්‍රමාණය අඩුවන බව. තම සෙවණැල්ල මෙන් සිටි මිතුරාට කලගුණ සලකන්න ජෝන් ඔහුව රැගෙන සුපීරියර් (Superior) විලට යනවා. "ශ්රූප්" තම සිරුර මත තබා ගනිමින් ඔහු ජලය මත බැසගෙන සිටිනවා. තම සිරුරේ බර නොදැනීම නිසා වේදනාව අඩුවී සුනඛ මිතුරා ජෝන්ගේ ශරීරය මතම නිදා ගන්නවා.[/SIZE][SIZE=4]සමහර වෙලාවට මේ ආකාරයෙන් පැය ගණනක් ජෝන් සිටිනවා. මේ සුන්දර අවස්ථාව ඡායාරූප ගතකළේ ජෝන්ගේ මිතුරියක් වන හානා ස්ටෝන්නවුස් හඩ්සන් (Hannah Stonehouse hudson) විසින්. ඇය ඡායාරූප ශිල්පිනියක්. මෙම ඡායාරූපයෙන් අවංක ආදරය, කාරුණික බව මිනිසෙකු සහ සුනඛයා අතර ඇති විශිෂ්ට සබඳතාව මනාව පැහැදිලි වන බවටයි හනා ප්‍රකාශ කළේ. [IMG]http://www.divaina.com/2012/08/26/d5-2.jpg[/IMG] [/SIZE][SIZE=4]මේ විල මත සිටිනා ඡායාරූපය ෆේස් බුක් වෙබ් අඩවියේ පළවූ පසු අන්තර්ජාල අවකාශයේ ඉතා ඉක්මනින් පැතිරී ගියා. ලොව පුරා මිලියන ගණනක් දෙනා එය නරඹා ඊට තම ප්‍රතිචාර ද දක්වා තිබුණා. ලොව පුරා ජනතාවගේ හදවත් කම්පා කළ කඳුළකින් නෙත තෙමුණු දසුනක් බවටයි මෙය පත්වුණේ. ශ්රුප්ගේ ප්‍රතිකාර සඳහා බොහෝ පිරිස් මුදලින්ද තමාට උපකාර කරන බවට ජෝන් ප්‍රකාශ කළා. අදට ද මේ සුන්දර කතා පුවත ඉතා ජනප්‍රිය ලෙසට සමාජ ජාල වෙබ් අඩවිවල ව්‍යාප්ත වෙමින් පවතිනවා. තමන්ට එදා සවිය ගෙන දුන් මේ පාද හතරේ මිතුරාට කලගුණ දක්වන්න ජෝන් කළ මේ සද්ක්‍රියාව මිනිස්කමේ සැබෑ පෙනුමද ලෝකයටම අභිමානයෙන් එළිදරව් කරනවා. [SIZE=2]Source:- [url]http://www.divaina.com/2012/08/26/diyaga04.html[/url][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom