Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇය යන්න ගියා මැකිලා සිංදුවට මෙලඩි එක දානකŢ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇය යන්න ගියා මැකිලා සිංදුවට මෙලඩි එක දානක&#354

ඇය යන්න ගියා මැකිලා සිංදුවට මෙලඩි එක දානකොට

මාලනී නැතිවෙලා...

එච්.එම්. ජයවර්ධන

මම ඉපදුනේ සියඹලාණ්ඩුව කියන ගමේ. අම්මයි තාත්තායි දෙන්නම ගොවියො. පවුලෙ අපි පස්දෙනයි. මමයි, නංගිලා දෙන්නයි මල්ලිලා දෙන්නයි. මං ඉපදුන එක්දාස් නවසිය පනහ දශකය වෙනකොට මේ පැත්තෙ තිබුණෙ බොහොම ගැමි පරිසරයක්. ඉස්සරම අධ්‍යාපනය හැදෑරුවේ සියඹලාණ්ඩුව මහා විද්‍යාලයෙන්. ඉස්කෝලෙට හැතැප්ම දෙකක් විතර පයින් යන්න ඕන. ඉතින් අපේ තාත්තා මාව කරේ තියාගන්නවා. කරේ තියාගෙන ඉස්කෝලෙට එක්ක යනවා.

එක්දාස් නවසිය හැටපහේ දී මට ශිෂ්‍යත්වයක් ලැබුණා. මං ආවා පස්සර මධ්‍ය මහා විද්‍යාලයට. ඔය වෙනකොට වසන්ත ඔබේසේකරත් පස්සර සෙන්ට්‍රල් එකේ ගුරුවරයෙක්. අපට ඉතිහාසය ඉගැන්නුවෙ එතුමා. ඒ ගැන ස`දහන් කරන්නෙ මගේ ජීවිතේ වැදගත්ම අවස්ථාවක් නිර්මාණය වෙන්න මේ සබ`දතාව බලපාපු හින්දා. ඒක මං කියන්නම්.

ඒ කාලෙ මට හිටියා යාලුවෙක් කිරිවන්තෙ කියලා. කිරිවන්තෙට ජපන් මැන්ඩලීන් එක බටනලාව මරුපහට වාදනය කරන්න පුළුවන්. අපේ නේවාසිකාගාරයේ වෝර්ඩ්න් සුබසිංහ සර්. සර් තමයි ඉස්කෝලේ සංගීතය ඉගැන්නුවෙ. සර්ගෙ කාමරෙන් මට ඇහෙනවා ගලන ග`ගකි ජීවිතේ ගීතය වාදනය වෙනවා. මට ආසාවෙ බෑ. හොරෙන් කන් දීගෙන අහගෙන ඉන්නවා. පාසලේ නිවාඩුව ආවා. බටනලාව ගැනයි ජපන් මැන්ඩලීනය ගැනයි මට ලොකු ආශාවක් ඇතිවෙලා තිබුණේ මේ වෙනකොට. මං කිරිවන්තෙගෙන් බටනලාවක් ගත්තා ශත පනහක් දීලා. අරන් ගිහින් ගමේදි බටනලාව වාදනය කළා. කවදාවත් බටනලාව වාදනය කරලා තිබුණෙ නෑ. තේරුමක් ඇතිව නෙමෙයි, ආසාවට නලාව වාදනය කළා. තනියම බටනලාව පිඹින එක පුරුද්දක් වුණා.

පස්සෙ මට මේ බටනලාව වාදනය කරන පුරුද්ද අතහරින්න බෑ.

නේවාසිකාගාරයට ආවට පස්සේ නලාව වාදනය නොකරත් බෑ. වාදනය කරන්න ලඡ්ජයි පිරිසක් ඉස්සරහ. මං කළේ නාන කාමරයට ගිහින් වතුරමල ඇරලා ඒ සද්දෙ එක්ක බටනලාව වාදනය කරනවා. මේක වැඩිදෙනෙකුට ප්‍රහේළිsකාවක් වුණා. ජයවර්ධනයා බාත්රූම් එකට ගිහින් බටනලා පිඹිනවා. වැඩේ ටිකක් අමුතුයිනෙ... මේක ආරංචි වුණා සුබසිංහ සර්ට. සර් මගෙන් ඇහුවා මොකක්ද ළමයෝ මේ කරන්නෙ... ඔයා මේ කරන වැඩේ කිසිම තේරුමක් නෑ. මගේ හවස පන්තියක් තියනවා. ඇවිත් පන්තියට සම්බන්ධ වෙන්න කියලා.

ඉතින් මං හවස පන්තිවලට සම්බන්ධ වුණා. ඒ කාලෙ සමස්ත ලංකා තරග වලින් අපේ වාද්‍ය වෘන්දය තුන්වැනි තැන දිනා ගත්තා. මාත් ඒ කණ්ඩායමේ වාදකයෙක් ලෙස කටයුතු කළා.

මේ කාලෙ සාමාන්‍ය පෙළ විභාගය තිබුණා. ශිෂ්‍යත්වෙන් පාස් වෙලා පස්සර සෙන්ට්‍රල් එකට ආපු මං ඕලෙවල් ෙµaල් වුණා. ඉස්කෝලෙ ජීවිතේ ඉවරයි. ගමට ආවා. දැන් රස්සාවක් ඕන. මුලින්ම සියඹලාණ්aඩුව තැපැල් කන්තෝරුවෙ ලියුම් බෙදන්නෙක් විදිහට කටයුතු කළා. ඊළ`ගට අම්පාරෙ පොතුලියෑද්දෙ සමූපකාරෙ කළමනාකරුවෙක් විදිහට වැඩ කළා. ඔය අතරෙ ආණ්ඩුව ගොවි හමුදාවක් හැදුවා. මාත් ඒකට බැඳුනා. මයියංගනය ඌරණිය පැත්තෙ ගොවිතැන් වැඩට ඇළවල් කපන්න තමයි මං සම්බන්ධ උනේ. පොළවට උදැල්ල ගහනකොට යකඩෙකට ගැහුවා වගෙ ගින්දර විසිවෙනවා. මගේ යාලූවො කියනවා ජයේ... උඹ පස් කපන්න ඕන නෑ. µaලූට් එක ගහපන්. අපි පස් කපන්නම් කියලා.

එතනින් පස්සෙ ජීවිතේ ටිකක් අමාරු උනා. මං කුළී වැඩ කළා. ලී ඉරුවා. දැන්නම් පොලිසියෙන් අල්ලන එකක් නෑනෙ මාව. ඇත්තම කියන්නම්. ගංජත් වැව්වා. තාත්තට ආරංචි වෙලා ඇවිත් අවවාද කළා. නවත්තපන් මේ වැඩේ. මේක නීති විරෝධී වැඩක්. මං උඹට ආයෙ කියන්නෙ නෑ කියලා. මං තාත්තට කිවුවා තාත්තෙ මං මේ වැඩේ කරන්නෙ සල්ලි හම්බුකරන්න නෙමෙයි, මට රේඩියෝ එකක් ගන්න ඕන හින්දා කියලා. තාත්ත මං දිහා බලන් ඉ`දලා ගියා. ඊළඟ දවසෙ මං යනකොට තාත්තා ගංජා හේනම ගිනි තියලා තිබුණා.

මේ අතරෙ මට ආරංචියක් ආවා ගුවන්විදුලි සංස්ථාවෙ සහන වාදක තනතුරක් තියනවා කියලා. මේකට ඉල්ලූම් පත්‍රයක් දැම්මා. මට ඉන්ටවිව් කෝල් කළා. කොළඹ ආවෙ කුරුල්ලෙක් වගේ. ඒ දවස්වල ගුවන්විදුලි වාදක මණ්ඩලයේ ප්‍රධානියා සෝමදාස ඇල්විටිගල මහත්තයා. සම්මුඛ පරීක්ෂණයට පෙනී හිටියා. හේතුව මොකක්ද දන්නෙ නෑ මං අසමත් උනා. මං හිතුවා මේක අතහරින්නෙ නෑ කියලා.

කොළඹ නැවතිලා මං ශ්‍රාවස්තියට යන්න එන්න ගත්තා. එතැනදි හමුවුණා පස්සර මන්ත්‍රීතුමා සෝමපාල සෙනවිරත්නව. ඔහුගෙ නවාතැනේ මං සෑහෙන කාලයක් හිටියා. ඔහුට ඕන කිසිදෙයක් නෙමෙයි. බටනලාව වාදනය කරන්න. පොඩි මධුවිතක් එක්ක ඔහු ඒ වාදනය වි`දිනවා. මාත් ඔහු සමග මධුවිතට සම්බන්ධ වෙනවා. ටික දවසක් මෙහෙම ගියා. මං කිවුවා සෝමපාල මහත්තයට මේක හරියන්නෙ නෑ, මට ගුවන්විදුලි වාදක මණ්ඩලයට සම්බන්ධ වෙන්න ඕන කියලා. ඔහු ලියුමක් හැදුවා ඇල්විටිගල මහත්තයාට. මුළු ඌව පළාතෙ මන්ත්‍රීවරු ඒ ලියුමට අත්සන් කළා. ලියුම අරන් මං ගියා රජෙක් වගේ. දැන් ඉතිං වැඩේ හරිනෙ. ඇල්විටිගල මාස්ටර්ට ලියුම දුන්නා. මාස්ටර් මං දිහා බලලා කිවුවා ළමයො මන්ත්‍රීවරුන්ගෙ ලියුම් වලට වාදකයො ගන්න විදිහක් මෙහෙ නෑ... කරුණාකරලා යන්න කියලා.

මං වැටුණෙ නෑ. ඒ වෙනකොට පණ්aඩිත් අමරදේවයන් කවුද කියලා මං හ`දුනන්නෙ නෑ. ඒත් ගියා එතුමාගෙ රත්මලානෙ බොරුපන පාරෙ ගෙදරට ලිපිනය හොයාගෙන. ගිහින් කිවුවා සර් මං ආවෙ සියඹලාණ්ඩුවෙ ඉඳලා. ගුවන්විදුලි වාදක මණ්ඩලයේ පුරප්පාඩුවක් තියනවා දැකලා ආවෙ. මං ඉන්ටර්විව් එක ෙµaල් වුණා. සර්ට පුලූවන්නම් උදව් කරන්න කියලා. අමරදේව මහත්තය ඇහුව මොකක්ද ඔයා වාදනය කරන භාණ්ඩය කියලා. මං කිවුවා බටනලාව කියලා. හො`දයි... පොඩ්ඩක් වාදනය කරන්න.. මාස්ටර් කිවුවා.මං වාදනය කළේ වික්ටර් රත්නායකයන්ගේ සිහිල් සුළං රැල්ලේ ගීතය.

ඉතිං ඔයාගේ වාදනේ ප්‍රශ්නයක් නෑනෙ. ඔයාට හො`දට වාදනය කරන්න පුළුවන් නෙ. විනිශ්චය මණ්ඩලයෙ මං හෙට ඉන්නවා. ඔයා හෙට එන්න. මාස්ටර් කිවුවා.

හරිම සතුටුයි. එන ගමන් මට මතක් උනා වසන්ත ඔබේසේකර සර්ව. මං කෙලින්ම ගියා බම්බලපිටියෙ ලොරිස් රෝඩ් එකේ වසන්ත සර්ගෙ ගෙදර. සර් මාව දැකපු හැටියෙ අ`දුනගත්තා. වසන්ත සර්ට කිවුවා කාරණාව.

සර් සෝමදාස ඇල්විටිගල මාස්ටර්ට ලියුමක් ලිවුවා. ඒ ලියුමෙ තිබුණෙ මෙච්චරයි.

හිතවත් සෝමේ... මේ එන්නෙ මගේ ළමයෙක්. කරුණාකර මොහුට අවස්ථාව ලබා දෙන්න.

මං එතුමාට වැ`දලා ලියුමත් අරන් ආපහු ගියා ගුවන්විදුලි සංස්ථාවට. ගිහින් ඇල්විටිගල මහත්තය හම්බවෙලා ලියුම දුන්නා. ලියුම බලලා ඇල්විටිගල මහත්තයා මගෙ දිහා උඩට පහළට බැලුවා. බලලා මෙහෙම ඇහුවා.

"තමුසේ කොහොම ද වසන්තව අ`දුනන්නෙ..?"

එතුමා මගෙ ගුරුවරයෙක්. පස්සර සෙන්ට්‍රල් එකේදි මගේ ඉතිහාස ගුරුවරයා." මං උත්තර දුන්නා.

"අයිසේ... එක එක දේශපාලකයන්ගෙ ලියුම් අරන් එන්න කලින් මේ ගැන කියන්න එපා යෑ. හෙට ඉ`දලා වැඩට එනවා."

මං ආසම කළ රස්සාව ගොවිතැන. සියඹලාණ්ඩුවෙ ඉරණම් ගොවියා ඒ කඩඉම පැනගත්තා. ගුවන්විදුලි සංස්ථාවෙ සහන වාදකයෙක් විදිහට ජීවිතේ පටන් ගත්තා. ඒ 1973 අවුරුද්දෙ. මගෙ ලෝකයේ දෙවිවරු වගේ හිටිය නිර්මාණකරුවො ඇසුරු කරන්න ලැබුණා. ඔවුන් එක්ක රටවල් ගණනාවක සංචාරය කළා. ඔවුන් වෙනුවෙන් සංගීත නිර්මාණය කළා. ඔවුන් ඒ නිර්මාණ වලට සම්මාන ලබද්දි මං පුදුම විදිහට සතුටු වුණා.

මාලනී මට මුණගැහෙන්නෙත් මේ අවධියෙ. එයා හේවුඩ් එකේ ඉගෙන ගන්නකොට අමරදේවයන්ගේ, සනත් නන්දසිරිගෙ ගායනා වලට කෝරස් කියන්න එනවා. ඒ කාලෙදි ඇතිකරගත්තු හැ`දුනුම්කමින් පස්සෙ 1979 දි අපි විවාහ වුණා.

මං මුලින්ම සංගීත අධ්‍යක්ෂණය කළෙත් මාලනී ගෙ "රජ මැදුරක ඉපදී සිටියා නම්" ගීතයට. රඹුකන හාමුදුරුවො ලියපු ටී. එම්. කියන "සියක් ආයු ලැබ" ගීතය කළේ ඊට පස්සෙ. අමතක නොවන අවස්ථා කීපයක් තියනවා. ජී.එස්.බී. රාණි පෙරේරා අධ්‍යක්ෂණය කළා වැඩසටහනක්. ඒකට "ඔබ හා මෙමා අතිනත් අරන්" ගීතය නිර්මාණය කළා. මින් පස්සෙ ගොඩක් දෙනෙකුගෙන් මට ඇරයුම් ලැබුණා. ලංකාවෙ පළවෙනි කැසට් නිෂ්aපාදකවරයා විජය රාමනායක. ඔහුගේ කැසට් පටයකට මං නිර්මාණය කළා "රත්තරං නෙත් දෙකින් සලා සිහිල් පවන්" ගීතය.

මේ අතරෙ මටයි රෝහණ වීරසිංහයන්ටයි විජය රාමනායක භාරදුන්නා "ආරාධනා" චිත්‍රපටය. ඒ චිත්‍රපටය සඳහා අප දෙන්නටම සරසවි සම්මාන ලැබුණා. සම්මාන ගැන කියනකොට නොකියම බැරි කතාවක් තියනවා. මට "මුහුදු ලිහිණි"චිත්‍රපටයට මියුසික් කරන්න ලැබුණා. ඒ චිත්‍රපටය වෙනුවෙන් එක්දාස් නවසිය අසූ හතරෙ හො`දම පසුබිම් සංගීතයට හා තනු නිර්මාණයට හිමි ජනාධිපති සම්මානය ලැබුණා මට. අමරදේව මහත්තයට හො`දම ගායකයට හිමි සම්මානය ලැබුණා. මං මගෙ සම්මානය අරගන්න ගියෙ නෑ. මොකද ඒ අවස්ථාවෙ මගෙ සංගීතයත් එක්ක සම්මානයට නිර්දේශ වෙලා තිබුණෙ කේමදාසයන් සංගීතවත් කළ තුන්වෙනි යාමය චිත්‍රපටය. ඒ සංගීතය එක්ක සස`දනකොට මට ම දැනුනා මගේ සංගීතය ඊට සාපේක්ෂව ගොඩක් මදි කියලා. මගේ හෘද සාක්ෂිය මට ඉඩ දුන්නෙ නෑ ගිහින් ඒ සම්මානය ගන්න. කේමදාසයන්ගේ නිර්මාණය අගය කිරීමක් කරන්න පුළුවන් එකම විදිහයි මං දැක්කෙ. මං මගේ සම්මානය ප්‍රතික්ෂේප කළා. එදයින් පස්සෙ බොහෝ නිෂ්පාදකවරු මට චිත්‍රපට දුන්නෙ නෑ. මොකද සම්මානයක් ලැබුණත් ගන්නෙ නැති මිනිස්සු එක්ක වැඩකරන්න බෑ කියලා.

මගේ ජීවිතේ ලොකුම බිඳවැටීම් දෙක සිද්ධවුණේ මගේ දුව සහ මාලනී නැතිවීම එක්ක. දුව නැතිවෙනකොට අවුරුදු දෙකහමාරයි. ඒ වෙනකොට කසුන්ට අවුරුදු හතක් ඇති. එදා මං හිටියෙ රෙකෝඩින් එකක. දුව අසනීප තත්ත්වෙන් පසුවුණා. පස්සෙ ගිහින් හොස්පිට්ල් ඇඩ්මිට් කළා. මට කෝල් එකක් ආවා දරුවා නැතිවුණා කියලා. ඩෙංගු හැදිලා තිබුණෙ. ඩෙංගු හ`දුනගත්තු මුල්ම කාලෙ. මට මේ දුක දරාගන්න බැරිවුණා. මං පුරුද්දක් කරගත්තා හො`දටම මත්පැන් පානය කරලා බොරලැස්ගමුව කනත්තට ගිහින් රෑට දුවගේ සොහොන උඩ නිදිය ගන්න. මේ පුරුද්ද නැතිවුණේ මාලනී පොලිසියට පැමිණිලි කරලා පොලිසිය මැදිහත් වුණාට පස්සෙ.

මාලනී නැතිවෙන ආරංචිය එනකොට මං හිටියෙ සුනිල් සරත් ගේ ගීයකට මෙලඩි එකක් දමමින්. ඒ ගීතය තමයි "ඇය යන්න ගියා මැකිලා" කියන ගීතය. මේ ගීතය අතට ගත්තු වෙලාවෙ ඉ`දන් මට ඉවක් වගේ දැනුන කරදරයක් අත ළ`ග කියලා. මං තනුව නිර්මාණය කරලා මියුසික් පේපර්ස් බාරදුන්නා. බාරදීලා කිවුවා මට එන්න ලැබෙන්නෙ නෑ, පොඩ්ඩක් අසනීපයි, මේ ගීතය පටිගත කරන්න කියලා. මං ගෙදර ආවා. ගෙදරදි මට ආරංචි වුණා මාලනී නැතිවුණා කියලා.

හේ මොහොතකට සිය කතාව නවත්වයි. සිහින් සුසුමක් පිටවනු ඇසේ. කසුන් කල්හාරයන් පිළිබ`ද නොවිමසා සිටිය හැකි නොවේ. අපේ පරම්පරාවේ සංගීත නිර්මාණකරණයේ අනාගතය ඔහුගෙන් රූපණය වන බැවිනි.

කසුන් කියන්නෙ තාත්ත කෙනෙක් විදිහට ආඩම්බර වෙන්න ඕන පුතෙක්. එයා පුලූවන් හැම වෙලාවෙම මාව බලනවා. ඔහු ඉන්නෙ වෙනම තැනක. මහා රැළි අතරෙ ඔහු ඔහුගේ අනන්‍යතාවය ආරක්ෂා කරගෙන ඉන්නවා.

කිසිදාක මුදල් පසුපස හඹා නොගිය මේ සො`දුරු මිනිසාට යළිත් කතාවට ඉඩදී අසා සිටියෙමි. ඒ ජීවිතය විනිවිද පෙනෙනා දිය පොදක් සේ පැහැදිලිය. ඔහු මේ මොහොත ගැන කතාකරමින් සිටියේය.

අද මම ගෙවන්නේ වෙනත් ජීවිතයක්. මාව බලාගන්නේ මාලනීගේ යාලූවෙක්. ඇය නිලු. පොඩි දරුවෙක් බලාගන්නවා වාගේ ඇය මා බලා ගන්නවා. මීට අවුරුද්දකට පෙර මට පොඩ්ඩක් අමාරු උනා. බලනකොට වකුගඩුවල ගැටලුවක්. මේ රටේ ලක්ෂ ගාණක් මිනිස්සුන්ට මේ ලෙඩේ තියනවා. ඒ හින්දා මං ඒ ගැන කල්පනා කරන්නෙ නෑ. දැනට කුරුණෑගල ආයුර්වේද වෙදමහත්තයෙකුගෙන් බේත් ගන්නවා. ඔබ මං ගැන දන්නවා. මගෙන් වැඩක් කරගන්න ආපු කිසි කෙනෙකුට මගෙ මිල කියන පුරුද්දක් මට නෑ. මුදල් සම්බන්ධව මගේ අත්දැකීම කොහොමද කියනවානම් මට බැංකුවකට ගිහින් වැඩක් කරගන්න තවම අවබෝධයක් නෑ. ජීවත් වෙන්න සල්ලි ඕන තමයි. ඒත් සල්ලි කියන්නෙ ජීවිතේ නෙමෙයි.

දැන් බලන්න. වාහනයක් හයර් කරගෙන බේත් ටික අරන් එන්න මාසෙකට රුපියල් පනස් දාහක් විතර යනවා. මේ ගෙදර ඉන්නෙ කුලියට. ගෙවල් කුලී විසි දාහක් යනවා. ඒත් කවදාවත් මට සල්ලි නෑ කියන පීඩාව ඇතිවෙලා නෑ. මං කිසිකෙනකුට වරදක් කරලා නෑ. වරදක් වෙන්නෙත් නෑ. කසුන් හැකි පමණින් මං ගැන බලනවා. ඒ හැරුණුවිට මුදල් අඩුපාඩු වෙලාවට කවුරු හෝ ඇවිත් මට උදව් කරනවා. අසනීපයි කියලා මගේ නිර්මාණ ජීවිතේ තවම නැවතිලා නෑ. ළ`ගදීත් බණ්ඩාර අතාවුදට, ඉන්ද්‍රdනි බෝගොඩට, ටී.එම් ට නිර්මාණ කීපයක් කළා. ඊයේ උදේ වරුවෙ ගුවන්විදුලි වැඩසටහන් දෙකකට සහභාගී වුණා. මේ ගතවෙන මොහොත ගැන මං තෘප්තිමත්.

ඔහු කතාව හමාර කර සිනාසෙන නෙත් වලින් බලා හි`දී. ඒ බොරපැහැ ගැනෙමින් ඇති නෙත් තුළ පැතිරීගිය උපේක්ෂාව ඔහු පෙළන කායික වේදනාව ස`ගවා ඇති අයුරු දකිමි. ගෙල තෙක් වැටෙන්නට හැර ඇති පැසුණු හිසකෙස් සහිත මේ සො`දුරු මිනිසා එච්.එම් ජයවර්ධන නමැති මහා යෝධයා ගැන සිහිනය මගෙන් දුරස් කරයි. දැන් මා දකින්නේ කිසිදාක මියනොගිය සියඹලාණ්aඩුවේ ගැමියා ය. අහිමි වීමෙන් උපදිනා සංවේදන උපේක්ෂා සහගත තෘප්තියකින් වින්දනය කළ හැකි ශික්ෂණය ඇතිවන්නේ ඒ ගැමියන් තුළය. මහපොළොව හා ගැටි ගැටී බොහෝ කටුසර භෝග වගාකොට එහි ඵල බර දකිමින් ගිමන් හරින වියපත් ගොවියෙකුගේ තෘප්තිමත් වත මේ කෙස`ග මිනිසා තුළ පෙනේ. එච්.එම්. ජයවර්ධන නමැති ප්‍රභූ ගාන්ධර්වයා ඒ අව්‍යාජ ගැමියාගේ අධ්‍යාත්මයේ රූපණයක්ම යෑයි විශ්වාස කරමි.

ජානක ලියනආරච්චි

From FB. One of the greatest musicians in SL. All the credits should go to the original author.

[QUOTE="hrm, post: 18876754, member: 88125"] [b]ඇය යන්න ගියා මැකිලා සිංදුවට මෙලඩි එක දානකŢ[/b] [SIZE=3]ඇය යන්න ගියා මැකිලා සිංදුවට මෙලඩි එක දානකොට මාලනී නැතිවෙලා... එච්.එම්. ජයවර්ධන [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-xap1/v/t1.0-9/11800331_993393904046026_8601339406262756009_n.jpg?oh=0bd07ffbcbe9e1f4eb1bbb226279f968&oe=5681C35A&__gda__=1451286918_37226e64a423cebc58dc2e08173469a6[/IMG] [/SIZE][SIZE=3] මම ඉපදුනේ සියඹලාණ්ඩුව කියන ගමේ. අම්මයි තාත්තායි දෙන්නම ගොවියො. පවුලෙ අපි පස්දෙනයි. මමයි, නංගිලා දෙන්නයි මල්ලිලා දෙන්නයි. මං ඉපදුන එක්දාස් නවසිය පනහ දශකය වෙනකොට මේ පැත්තෙ තිබුණෙ බොහොම ගැමි පරිසරයක්. ඉස්සරම අධ්‍යාපනය හැදෑරුවේ සියඹලාණ්ඩුව මහා විද්‍යාලයෙන්. ඉස්කෝලෙට හැතැප්ම දෙකක් විතර පයින් යන්න ඕන. ඉතින් අපේ තාත්තා මාව කරේ තියාගන්නවා. කරේ තියාගෙන ඉස්කෝලෙට එක්ක යනවා. [/SIZE] [SIZE=3] එක්දාස් නවසිය හැටපහේ දී මට ශිෂ්‍යත්වයක් ලැබුණා. මං ආවා පස්සර මධ්‍ය මහා විද්‍යාලයට. ඔය වෙනකොට වසන්ත ඔබේසේකරත් පස්සර සෙන්ට්‍රල් එකේ ගුරුවරයෙක්. අපට ඉතිහාසය ඉගැන්නුවෙ එතුමා. ඒ ගැන ස`දහන් කරන්නෙ මගේ ජීවිතේ වැදගත්ම අවස්ථාවක් නිර්මාණය වෙන්න මේ සබ`දතාව බලපාපු හින්දා. ඒක මං කියන්නම්. [/SIZE] [SIZE=3] ඒ කාලෙ මට හිටියා යාලුවෙක් කිරිවන්තෙ කියලා. කිරිවන්තෙට ජපන් මැන්ඩලීන් එක බටනලාව මරුපහට වාදනය කරන්න පුළුවන්. අපේ නේවාසිකාගාරයේ වෝර්ඩ්න් සුබසිංහ සර්. සර් තමයි ඉස්කෝලේ සංගීතය ඉගැන්නුවෙ. සර්ගෙ කාමරෙන් මට ඇහෙනවා ගලන ග`ගකි ජීවිතේ ගීතය වාදනය වෙනවා. මට ආසාවෙ බෑ. හොරෙන් කන් දීගෙන අහගෙන ඉන්නවා. පාසලේ නිවාඩුව ආවා. බටනලාව ගැනයි ජපන් මැන්ඩලීනය ගැනයි මට ලොකු ආශාවක් ඇතිවෙලා තිබුණේ මේ වෙනකොට. මං කිරිවන්තෙගෙන් බටනලාවක් ගත්තා ශත පනහක් දීලා. අරන් ගිහින් ගමේදි බටනලාව වාදනය කළා. කවදාවත් බටනලාව වාදනය කරලා තිබුණෙ නෑ. තේරුමක් ඇතිව නෙමෙයි, ආසාවට නලාව වාදනය කළා. තනියම බටනලාව පිඹින එක පුරුද්දක් වුණා.[/SIZE] [SIZE=3] පස්සෙ මට මේ බටනලාව වාදනය කරන පුරුද්ද අතහරින්න බෑ. නේවාසිකාගාරයට ආවට පස්සේ නලාව වාදනය නොකරත් බෑ. වාදනය කරන්න ලඡ්ජයි පිරිසක් ඉස්සරහ. මං කළේ නාන කාමරයට ගිහින් වතුරමල ඇරලා ඒ සද්දෙ එක්ක බටනලාව වාදනය කරනවා. මේක වැඩිදෙනෙකුට ප්‍රහේළිsකාවක් වුණා. ජයවර්ධනයා බාත්රූම් එකට ගිහින් බටනලා පිඹිනවා. වැඩේ ටිකක් අමුතුයිනෙ... මේක ආරංචි වුණා සුබසිංහ සර්ට. සර් මගෙන් ඇහුවා මොකක්ද ළමයෝ මේ කරන්නෙ... ඔයා මේ කරන වැඩේ කිසිම තේරුමක් නෑ. මගේ හවස පන්තියක් තියනවා. ඇවිත් පන්තියට සම්බන්ධ වෙන්න කියලා. [/SIZE] [SIZE=3] ඉතින් මං හවස පන්තිවලට සම්බන්ධ වුණා. ඒ කාලෙ සමස්ත ලංකා තරග වලින් අපේ වාද්‍ය වෘන්දය තුන්වැනි තැන දිනා ගත්තා. මාත් ඒ කණ්ඩායමේ වාදකයෙක් ලෙස කටයුතු කළා. [/SIZE] [SIZE=3] මේ කාලෙ සාමාන්‍ය පෙළ විභාගය තිබුණා. ශිෂ්‍යත්වෙන් පාස් වෙලා පස්සර සෙන්ට්‍රල් එකට ආපු මං ඕලෙවල් ෙµaල් වුණා. ඉස්කෝලෙ ජීවිතේ ඉවරයි. ගමට ආවා. දැන් රස්සාවක් ඕන. මුලින්ම සියඹලාණ්aඩුව තැපැල් කන්තෝරුවෙ ලියුම් බෙදන්නෙක් විදිහට කටයුතු කළා. ඊළ`ගට අම්පාරෙ පොතුලියෑද්දෙ සමූපකාරෙ කළමනාකරුවෙක් විදිහට වැඩ කළා. ඔය අතරෙ ආණ්ඩුව ගොවි හමුදාවක් හැදුවා. මාත් ඒකට බැඳුනා. මයියංගනය ඌරණිය පැත්තෙ ගොවිතැන් වැඩට ඇළවල් කපන්න තමයි මං සම්බන්ධ උනේ. පොළවට උදැල්ල ගහනකොට යකඩෙකට ගැහුවා වගෙ ගින්දර විසිවෙනවා. මගේ යාලූවො කියනවා ජයේ... උඹ පස් කපන්න ඕන නෑ. µaලූට් එක ගහපන්. අපි පස් කපන්නම් කියලා. [/SIZE] [SIZE=3] එතනින් පස්සෙ ජීවිතේ ටිකක් අමාරු උනා. මං කුළී වැඩ කළා. ලී ඉරුවා. දැන්නම් පොලිසියෙන් අල්ලන එකක් නෑනෙ මාව. ඇත්තම කියන්නම්. ගංජත් වැව්වා. තාත්තට ආරංචි වෙලා ඇවිත් අවවාද කළා. නවත්තපන් මේ වැඩේ. මේක නීති විරෝධී වැඩක්. මං උඹට ආයෙ කියන්නෙ නෑ කියලා. මං තාත්තට කිවුවා තාත්තෙ මං මේ වැඩේ කරන්නෙ සල්ලි හම්බුකරන්න නෙමෙයි, මට රේඩියෝ එකක් ගන්න ඕන හින්දා කියලා. තාත්ත මං දිහා බලන් ඉ`දලා ගියා. ඊළඟ දවසෙ මං යනකොට තාත්තා ගංජා හේනම ගිනි තියලා තිබුණා. [/SIZE] [SIZE=3] මේ අතරෙ මට ආරංචියක් ආවා ගුවන්විදුලි සංස්ථාවෙ සහන වාදක තනතුරක් තියනවා කියලා. මේකට ඉල්ලූම් පත්‍රයක් දැම්මා. මට ඉන්ටවිව් කෝල් කළා. කොළඹ ආවෙ කුරුල්ලෙක් වගේ. ඒ දවස්වල ගුවන්විදුලි වාදක මණ්ඩලයේ ප්‍රධානියා සෝමදාස ඇල්විටිගල මහත්තයා. සම්මුඛ පරීක්ෂණයට පෙනී හිටියා. හේතුව මොකක්ද දන්නෙ නෑ මං අසමත් උනා. මං හිතුවා මේක අතහරින්නෙ නෑ කියලා. [/SIZE] [SIZE=3] කොළඹ නැවතිලා මං ශ්‍රාවස්තියට යන්න එන්න ගත්තා. එතැනදි හමුවුණා පස්සර මන්ත්‍රීතුමා සෝමපාල සෙනවිරත්නව. ඔහුගෙ නවාතැනේ මං සෑහෙන කාලයක් හිටියා. ඔහුට ඕන කිසිදෙයක් නෙමෙයි. බටනලාව වාදනය කරන්න. පොඩි මධුවිතක් එක්ක ඔහු ඒ වාදනය වි`දිනවා. මාත් ඔහු සමග මධුවිතට සම්බන්ධ වෙනවා. ටික දවසක් මෙහෙම ගියා. මං කිවුවා සෝමපාල මහත්තයට මේක හරියන්නෙ නෑ, මට ගුවන්විදුලි වාදක මණ්ඩලයට සම්බන්ධ වෙන්න ඕන කියලා. ඔහු ලියුමක් හැදුවා ඇල්විටිගල මහත්තයාට. මුළු ඌව පළාතෙ මන්ත්‍රීවරු ඒ ලියුමට අත්සන් කළා. ලියුම අරන් මං ගියා රජෙක් වගේ. දැන් ඉතිං වැඩේ හරිනෙ. ඇල්විටිගල මාස්ටර්ට ලියුම දුන්නා. මාස්ටර් මං දිහා බලලා කිවුවා ළමයො මන්ත්‍රීවරුන්ගෙ ලියුම් වලට වාදකයො ගන්න විදිහක් මෙහෙ නෑ... කරුණාකරලා යන්න කියලා. [/SIZE] [SIZE=3] මං වැටුණෙ නෑ. ඒ වෙනකොට පණ්aඩිත් අමරදේවයන් කවුද කියලා මං හ`දුනන්නෙ නෑ. ඒත් ගියා එතුමාගෙ රත්මලානෙ බොරුපන පාරෙ ගෙදරට ලිපිනය හොයාගෙන. ගිහින් කිවුවා සර් මං ආවෙ සියඹලාණ්ඩුවෙ ඉඳලා. ගුවන්විදුලි වාදක මණ්ඩලයේ පුරප්පාඩුවක් තියනවා දැකලා ආවෙ. මං ඉන්ටර්විව් එක ෙµaල් වුණා. සර්ට පුලූවන්නම් උදව් කරන්න කියලා. අමරදේව මහත්තය ඇහුව මොකක්ද ඔයා වාදනය කරන භාණ්ඩය කියලා. මං කිවුවා බටනලාව කියලා. හො`දයි... පොඩ්ඩක් වාදනය කරන්න.. මාස්ටර් කිවුවා.මං වාදනය කළේ වික්ටර් රත්නායකයන්ගේ සිහිල් සුළං රැල්ලේ ගීතය. [/SIZE] [SIZE=3] ඉතිං ඔයාගේ වාදනේ ප්‍රශ්නයක් නෑනෙ. ඔයාට හො`දට වාදනය කරන්න පුළුවන් නෙ. විනිශ්චය මණ්ඩලයෙ මං හෙට ඉන්නවා. ඔයා හෙට එන්න. මාස්ටර් කිවුවා.[/SIZE] [SIZE=3] හරිම සතුටුයි. එන ගමන් මට මතක් උනා වසන්ත ඔබේසේකර සර්ව. මං කෙලින්ම ගියා බම්බලපිටියෙ ලොරිස් රෝඩ් එකේ වසන්ත සර්ගෙ ගෙදර. සර් මාව දැකපු හැටියෙ අ`දුනගත්තා. වසන්ත සර්ට කිවුවා කාරණාව. [/SIZE] [SIZE=3] සර් සෝමදාස ඇල්විටිගල මාස්ටර්ට ලියුමක් ලිවුවා. ඒ ලියුමෙ තිබුණෙ මෙච්චරයි. [/SIZE] [SIZE=3] හිතවත් සෝමේ... මේ එන්නෙ මගේ ළමයෙක්. කරුණාකර මොහුට අවස්ථාව ලබා දෙන්න. [/SIZE] [SIZE=3] මං එතුමාට වැ`දලා ලියුමත් අරන් ආපහු ගියා ගුවන්විදුලි සංස්ථාවට. ගිහින් ඇල්විටිගල මහත්තය හම්බවෙලා ලියුම දුන්නා. ලියුම බලලා ඇල්විටිගල මහත්තයා මගෙ දිහා උඩට පහළට බැලුවා. බලලා මෙහෙම ඇහුවා.[/SIZE] [SIZE=3] "තමුසේ කොහොම ද වසන්තව අ`දුනන්නෙ..?" [/SIZE] [SIZE=3] එතුමා මගෙ ගුරුවරයෙක්. පස්සර සෙන්ට්‍රල් එකේදි මගේ ඉතිහාස ගුරුවරයා." මං උත්තර දුන්නා.[/SIZE] [SIZE=3] "අයිසේ... එක එක දේශපාලකයන්ගෙ ලියුම් අරන් එන්න කලින් මේ ගැන කියන්න එපා යෑ. හෙට ඉ`දලා වැඩට එනවා."[/SIZE] [SIZE=3] මං ආසම කළ රස්සාව ගොවිතැන. සියඹලාණ්ඩුවෙ ඉරණම් ගොවියා ඒ කඩඉම පැනගත්තා. ගුවන්විදුලි සංස්ථාවෙ සහන වාදකයෙක් විදිහට ජීවිතේ පටන් ගත්තා. ඒ 1973 අවුරුද්දෙ. මගෙ ලෝකයේ දෙවිවරු වගේ හිටිය නිර්මාණකරුවො ඇසුරු කරන්න ලැබුණා. ඔවුන් එක්ක රටවල් ගණනාවක සංචාරය කළා. ඔවුන් වෙනුවෙන් සංගීත නිර්මාණය කළා. ඔවුන් ඒ නිර්මාණ වලට සම්මාන ලබද්දි මං පුදුම විදිහට සතුටු වුණා. [/SIZE] [SIZE=3] මාලනී මට මුණගැහෙන්නෙත් මේ අවධියෙ. එයා හේවුඩ් එකේ ඉගෙන ගන්නකොට අමරදේවයන්ගේ, සනත් නන්දසිරිගෙ ගායනා වලට කෝරස් කියන්න එනවා. ඒ කාලෙදි ඇතිකරගත්තු හැ`දුනුම්කමින් පස්සෙ 1979 දි අපි විවාහ වුණා. [/SIZE] [SIZE=3] මං මුලින්ම සංගීත අධ්‍යක්ෂණය කළෙත් මාලනී ගෙ "රජ මැදුරක ඉපදී සිටියා නම්" ගීතයට. රඹුකන හාමුදුරුවො ලියපු ටී. එම්. කියන "සියක් ආයු ලැබ" ගීතය කළේ ඊට පස්සෙ. අමතක නොවන අවස්ථා කීපයක් තියනවා. ජී.එස්.බී. රාණි පෙරේරා අධ්‍යක්ෂණය කළා වැඩසටහනක්. ඒකට "ඔබ හා මෙමා අතිනත් අරන්" ගීතය නිර්මාණය කළා. මින් පස්සෙ ගොඩක් දෙනෙකුගෙන් මට ඇරයුම් ලැබුණා. ලංකාවෙ පළවෙනි කැසට් නිෂ්aපාදකවරයා විජය රාමනායක. ඔහුගේ කැසට් පටයකට මං නිර්මාණය කළා "රත්තරං නෙත් දෙකින් සලා සිහිල් පවන්" ගීතය. [/SIZE] [SIZE=3] මේ අතරෙ මටයි රෝහණ වීරසිංහයන්ටයි විජය රාමනායක භාරදුන්නා "ආරාධනා" චිත්‍රපටය. ඒ චිත්‍රපටය සඳහා අප දෙන්නටම සරසවි සම්මාන ලැබුණා. සම්මාන ගැන කියනකොට නොකියම බැරි කතාවක් තියනවා. මට "මුහුදු ලිහිණි"චිත්‍රපටයට මියුසික් කරන්න ලැබුණා. ඒ චිත්‍රපටය වෙනුවෙන් එක්දාස් නවසිය අසූ හතරෙ හො`දම පසුබිම් සංගීතයට හා තනු නිර්මාණයට හිමි ජනාධිපති සම්මානය ලැබුණා මට. අමරදේව මහත්තයට හො`දම ගායකයට හිමි සම්මානය ලැබුණා. මං මගෙ සම්මානය අරගන්න ගියෙ නෑ. මොකද ඒ අවස්ථාවෙ මගෙ සංගීතයත් එක්ක සම්මානයට නිර්දේශ වෙලා තිබුණෙ කේමදාසයන් සංගීතවත් කළ තුන්වෙනි යාමය චිත්‍රපටය. ඒ සංගීතය එක්ක සස`දනකොට මට ම දැනුනා මගේ සංගීතය ඊට සාපේක්ෂව ගොඩක් මදි කියලා. මගේ හෘද සාක්ෂිය මට ඉඩ දුන්නෙ නෑ ගිහින් ඒ සම්මානය ගන්න. කේමදාසයන්ගේ නිර්මාණය අගය කිරීමක් කරන්න පුළුවන් එකම විදිහයි මං දැක්කෙ. මං මගේ සම්මානය ප්‍රතික්ෂේප කළා. එදයින් පස්සෙ බොහෝ නිෂ්පාදකවරු මට චිත්‍රපට දුන්නෙ නෑ. මොකද සම්මානයක් ලැබුණත් ගන්නෙ නැති මිනිස්සු එක්ක වැඩකරන්න බෑ කියලා. [/SIZE] [SIZE=3] මගේ ජීවිතේ ලොකුම බිඳවැටීම් දෙක සිද්ධවුණේ මගේ දුව සහ මාලනී නැතිවීම එක්ක. දුව නැතිවෙනකොට අවුරුදු දෙකහමාරයි. ඒ වෙනකොට කසුන්ට අවුරුදු හතක් ඇති. එදා මං හිටියෙ රෙකෝඩින් එකක. දුව අසනීප තත්ත්වෙන් පසුවුණා. පස්සෙ ගිහින් හොස්පිට්ල් ඇඩ්මිට් කළා. මට කෝල් එකක් ආවා දරුවා නැතිවුණා කියලා. ඩෙංගු හැදිලා තිබුණෙ. ඩෙංගු හ`දුනගත්තු මුල්ම කාලෙ. මට මේ දුක දරාගන්න බැරිවුණා. මං පුරුද්දක් කරගත්තා හො`දටම මත්පැන් පානය කරලා බොරලැස්ගමුව කනත්තට ගිහින් රෑට දුවගේ සොහොන උඩ නිදිය ගන්න. මේ පුරුද්ද නැතිවුණේ මාලනී පොලිසියට පැමිණිලි කරලා පොලිසිය මැදිහත් වුණාට පස්සෙ. [/SIZE] [SIZE=3] මාලනී නැතිවෙන ආරංචිය එනකොට මං හිටියෙ සුනිල් සරත් ගේ ගීයකට මෙලඩි එකක් දමමින්. ඒ ගීතය තමයි "ඇය යන්න ගියා මැකිලා" කියන ගීතය. මේ ගීතය අතට ගත්තු වෙලාවෙ ඉ`දන් මට ඉවක් වගේ දැනුන කරදරයක් අත ළ`ග කියලා. මං තනුව නිර්මාණය කරලා මියුසික් පේපර්ස් බාරදුන්නා. බාරදීලා කිවුවා මට එන්න ලැබෙන්නෙ නෑ, පොඩ්ඩක් අසනීපයි, මේ ගීතය පටිගත කරන්න කියලා. මං ගෙදර ආවා. ගෙදරදි මට ආරංචි වුණා මාලනී නැතිවුණා කියලා.[/SIZE] [SIZE=3] හේ මොහොතකට සිය කතාව නවත්වයි. සිහින් සුසුමක් පිටවනු ඇසේ. කසුන් කල්හාරයන් පිළිබ`ද නොවිමසා සිටිය හැකි නොවේ. අපේ පරම්පරාවේ සංගීත නිර්මාණකරණයේ අනාගතය ඔහුගෙන් රූපණය වන බැවිනි.[/SIZE] [SIZE=3] කසුන් කියන්නෙ තාත්ත කෙනෙක් විදිහට ආඩම්බර වෙන්න ඕන පුතෙක්. එයා පුලූවන් හැම වෙලාවෙම මාව බලනවා. ඔහු ඉන්නෙ වෙනම තැනක. මහා රැළි අතරෙ ඔහු ඔහුගේ අනන්‍යතාවය ආරක්ෂා කරගෙන ඉන්නවා. [/SIZE] [SIZE=3] කිසිදාක මුදල් පසුපස හඹා නොගිය මේ සො`දුරු මිනිසාට යළිත් කතාවට ඉඩදී අසා සිටියෙමි. ඒ ජීවිතය විනිවිද පෙනෙනා දිය පොදක් සේ පැහැදිලිය. ඔහු මේ මොහොත ගැන කතාකරමින් සිටියේය. [/SIZE] [SIZE=3] අද මම ගෙවන්නේ වෙනත් ජීවිතයක්. මාව බලාගන්නේ මාලනීගේ යාලූවෙක්. ඇය නිලු. පොඩි දරුවෙක් බලාගන්නවා වාගේ ඇය මා බලා ගන්නවා. මීට අවුරුද්දකට පෙර මට පොඩ්ඩක් අමාරු උනා. බලනකොට වකුගඩුවල ගැටලුවක්. මේ රටේ ලක්ෂ ගාණක් මිනිස්සුන්ට මේ ලෙඩේ තියනවා. ඒ හින්දා මං ඒ ගැන කල්පනා කරන්නෙ නෑ. දැනට කුරුණෑගල ආයුර්වේද වෙදමහත්තයෙකුගෙන් බේත් ගන්නවා. ඔබ මං ගැන දන්නවා. මගෙන් වැඩක් කරගන්න ආපු කිසි කෙනෙකුට මගෙ මිල කියන පුරුද්දක් මට නෑ. මුදල් සම්බන්ධව මගේ අත්දැකීම කොහොමද කියනවානම් මට බැංකුවකට ගිහින් වැඩක් කරගන්න තවම අවබෝධයක් නෑ. ජීවත් වෙන්න සල්ලි ඕන තමයි. ඒත් සල්ලි කියන්නෙ ජීවිතේ නෙමෙයි. [/SIZE] [SIZE=3] දැන් බලන්න. වාහනයක් හයර් කරගෙන බේත් ටික අරන් එන්න මාසෙකට රුපියල් පනස් දාහක් විතර යනවා. මේ ගෙදර ඉන්නෙ කුලියට. ගෙවල් කුලී විසි දාහක් යනවා. ඒත් කවදාවත් මට සල්ලි නෑ කියන පීඩාව ඇතිවෙලා නෑ. මං කිසිකෙනකුට වරදක් කරලා නෑ. වරදක් වෙන්නෙත් නෑ. කසුන් හැකි පමණින් මං ගැන බලනවා. ඒ හැරුණුවිට මුදල් අඩුපාඩු වෙලාවට කවුරු හෝ ඇවිත් මට උදව් කරනවා. අසනීපයි කියලා මගේ නිර්මාණ ජීවිතේ තවම නැවතිලා නෑ. ළ`ගදීත් බණ්ඩාර අතාවුදට, ඉන්ද්‍රdනි බෝගොඩට, ටී.එම් ට නිර්මාණ කීපයක් කළා. ඊයේ උදේ වරුවෙ ගුවන්විදුලි වැඩසටහන් දෙකකට සහභාගී වුණා. මේ ගතවෙන මොහොත ගැන මං තෘප්තිමත්. [/SIZE] [SIZE=3] ඔහු කතාව හමාර කර සිනාසෙන නෙත් වලින් බලා හි`දී. ඒ බොරපැහැ ගැනෙමින් ඇති නෙත් තුළ පැතිරීගිය උපේක්ෂාව ඔහු පෙළන කායික වේදනාව ස`ගවා ඇති අයුරු දකිමි. ගෙල තෙක් වැටෙන්නට හැර ඇති පැසුණු හිසකෙස් සහිත මේ සො`දුරු මිනිසා එච්.එම් ජයවර්ධන නමැති මහා යෝධයා ගැන සිහිනය මගෙන් දුරස් කරයි. දැන් මා දකින්නේ කිසිදාක මියනොගිය සියඹලාණ්aඩුවේ ගැමියා ය. අහිමි වීමෙන් උපදිනා සංවේදන උපේක්ෂා සහගත තෘප්තියකින් වින්දනය කළ හැකි ශික්ෂණය ඇතිවන්නේ ඒ ගැමියන් තුළය. මහපොළොව හා ගැටි ගැටී බොහෝ කටුසර භෝග වගාකොට එහි ඵල බර දකිමින් ගිමන් හරින වියපත් ගොවියෙකුගේ තෘප්තිමත් වත මේ කෙස`ග මිනිසා තුළ පෙනේ. එච්.එම්. ජයවර්ධන නමැති ප්‍රභූ ගාන්ධර්වයා ඒ අව්‍යාජ ගැමියාගේ අධ්‍යාත්මයේ රූපණයක්ම යෑයි විශ්වාස කරමි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ජානක ලියනආරච්චි[/SIZE] From FB. One of the greatest musicians in SL. All the credits should go to the original author. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom