Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Today at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Today at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Today at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
..ඇය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකෝ කියන්නේ වෙලාව 8.45යි ..බාර් වහනවා..තවබෝතලයක් ගේමුද.පස්සෙ නරු නුරු එපා..

ඇති බන් මට නම්..තව බීවොත් අනිවා කබරයා දානවා

මම ..ජොයින්ට් පොඩ්ඩක් තියනවා ඔතන්ඩද..

බෑ බන් ..මම ගන්ජා ගහලම නෑ..

අපෝ ගහපන්...කොල්ලෙක් උනාම ගන්ජා පොඩ්ඩක් ගහන්න ඕනෑ..හසරැල් .

බෑ බන්..දැන් බීලා ඕවත් ගැහුවොත් මට පිස්සු හැදෙයි ..

හ්ම්ම් ..මේ අහපන්කෝ ..බඩු පොට් එකක් තියනවා යන්ද..සුපිරි කෑල්ලි ඉන්නෙ .ලොන්ත නෙමේ අලුතින් බැස්ස ඒවා.4000යි

මගෙ යාලුවෙක් කරන්නෙ ගාන අඩු කරලා දෙන්නම්..

අනේ බන් ..බෑ .මම සිරාවටම බඩු සබ්ජෙට් නෑ බන් දිමුතුවා..අනික හැමතැනම ඒඩ්ස් බන්..සල්ලි දීලා ලෙඩ

ගන්න බෑ..

බය වෙන්න එපා..මෙතන උන්ට ලෙඩ නෑ බන් .සුපිරියට කරන පොට් එකක්..ජොයිනට් පොඩ්ඩක් ගහලා..කියුපින් කියලා ටැබ්ලට් එකක් තියනවා ඒකත් ගහලා ගියාම බඩුවක් මරලා ආවැකි.

ඇත්තටමද බන් ගන්ජා ගහපුවාම ගොඩක් වෙලා ඔය වැඩේ කරන්න පුලුවන් කියන්නෙ..

නැතුව බන්..මම හැමදාම යන්නෙ එහෙම ..යනගමන් පෙත්තකුත් ගහලා යන්නෙ..පලවෙනි පාර විනාඩි 30ක් සුවර්..දෙවනි පාර පැයකට කිට්ටුයි..කෑල්ල,මැරෙන්නෙ නැති එක විතරයි ..

පවු බන්..

හාරදාහක් ..දීලා .හුරතල් කරන්නද කියන්නෙ

උබ..සල්ලි වලට හරියන්න..සැපගන්න ඕනෑ ..මස්සිනා.වරෙන්කෝ යන්න..

උබ යමන් දිමුතුවා..මට බෑ බන්.. සිරාකතාව..මම කවදාවත් බඩු ගහලා නෑ.ලැජ්ජයි යකෝ..හසරැල් ..නැගපන් බයික් එකට..

අනේ බෑ බන්..උබ යමන්..

හරි හරි මාව දාලා වරෙන් ..

වරෙන් ඇතුලට යන්න..කෑල්ලි ටික බැලුවාම උබ බෑ කියන

එකක් නෑ..

අපෝ බෑ ..උබ වැඩේ කරන් වරෙන් ..

කෑල්ලි ටික බලන්න වරෙන්කෝ

හ්ම්ම් ...යමන්කෝ එහෙනම්..

ඔහු මාව ඇතුල් කාමරයකට එක්කන්

ගියේය..කාමරයේ තරුණ යුවතියන් 5ස් දෙනෙක් සිටියාය.ඔවුන් එක සේ සුන්දරයි ..සමහරුන්ට අවුරුදු

විස්සක් වත් නැති තරම්ය..

කොහොමද කෑල්ලි ටික..පට්ට නේද..අර කොනේම ඉන්න පොඩි එක ඒක

තමා මගෙ චොයිස් එක..තාම ෆුල් fresh බන් ඒකී..පොඩ්ඩක්

හිටපන් කෝල් එකක් ..මම එලියට ගිහින් එන්නම්..

අයියේ....

නොසිතූ ලෙස යුවතියක් මා සමීපයට ආවාය..

අනේ ..අයියේ ..පොඩි උදවුවක් කරන්න..

මොකද්ද ..

අනේ අර අයියට කලින් ..ඔයා මාව ගන්න..නැත්නම්

එයා මාව ගන්නෙ..මට උණ අයියේ..එයා අරගත්තොත්

මාව මැරෙයි .පන නැතිව ඉන්නෙ..එයා ගොඩක් වද

දෙනවා...

ආ.ආ.ආ මම කීවේ හසරැල් උබට දැක්කාම ආස හිතෙයි

කියලා .ඒත් ඕක මගෙ බන්..වෙන ඕනැ එකක් ගනින්.මම

සල්ලි දෙන්නම්..

දිමුතුවා ..මට අනිත් ඒවා interest නෑ බන්..අරක නම්

මරු..

හ්ම්ම් ..කමක් නෑ..මම වෙන එකක් උස්සන්නම්...උබ ගනින්

ඕක..

ඇය කාමරේට ගියපසු මට දෑත් එක්කර වැන්දාය..

මහත්තයෝ අනේ පිංසිද්ද වෙනවා.මහත්තයෝ ගොඩක් මහන්සි

වෙන්න නම් බෑ..ඒත් මම මහත්තයට සලකන්නම්..

ඇය බ්ලවුස් එක කරෙන් පන්නමින් කීවාය..

එපා නංගි...ඔයා නිදාගන්න..

අනේ මහත්තයා ..එහෙම හරි නෑනෙ..ඔයාගෙ සල්ලි

අපරාදේ.හාරදාහක් නෙ.ඒත් අපිට හම්බවෙන්නෙ

කොමිස් එකක් මහත්තයා ..මේ මහත්තයා එක්ක අද ආපු

තුන්වෙනියා..දවසකට 5ක් එක්ක හිටියොත් 2000ක්

දෙනවා..නැත්තම් එක්කෙනෙක් එක්ක හිටියොත් අටසීයයි

මහත්තයා ..

මහත්තයා ...බේත් බීලා චුට්ටක් හිටියාම උන

අඩුවෙයි..කලින් අපු මිනිහා මාව මැරුවා

මහත්තයා ..ඒකයි උන වැඩි උනේ..තාත්තා වගේ ඒ

මිනිහා..ඒත් පුදුම වදයක් දුන්නෙ..මහත්තයා

විනාඩි 10නිදාගන්නම්.ඇහැරලා ඕනෑ දෙයක්

දෙන්නම්.

මොකුත් එපා..නංගි නිදාගන්න ..

ඔලුව රිදෙනවා මහත්තයා ගොඩක් ..

නිදාගන්න මම නින්ද යනකන් ඔලුව අත ගාන්නම්..

මගේ ඇඟිලි තුඩු ඇගේ හිසකේ අතර දීවෙමි..ඇගේ ඇස් වලින් කදුලු

බිඳු වැටිනි..

ඇයි අමාරුයි ද නංගි..

නෑ මහත්තයෝ ..මමත් ලේ මස් වලින් හැදුනු කෙල්ලක් මහත්තයෝ

..කවදාවත් කවුරුවත් ඇවිත් ඔහොම ඔලුව අතගාල

නෑ..මාම පොඩි කාලේ ආදරේ කියලා රැවටිලා

මිනිහෙකුට මෙහෙම උනේ..එදා ඉදන් එක එක මිනිස්සු මගෙ ඇඟ

උඩ නැග්ගා.මගෙ ඇගේ හැම සිදුරක්ම උන්ගේ කුනු

යවාගන්න පාවිච්චි කලා.මහත්තයා ඔලුව

අත ගාද්දී මටත් ආදරේ චුට්ටක් දැනුනා...ඒක මට

නුහුරුයි.ඒත් මට ගොඩක් වටිනවා..

මගේ පපුව හිරවිය..මම අපුලක් නැතිව ඇය තුරුලුකරන් හිස

අත ගෑවෙමි.

මහත්තයෝ ...ගොඩක් පිං...අයේ කවදාවත් මේ වගේ තැනකට

එන්න එපා..

එපා මහත්තයා කියන්න .අයියා කියන්න ..මම

කවදාවත් ඇවිත් නෑ..යාලුවා බල කරපු හින්දා

ආවේ..

මට දැනුනා මහත්තයා .නුහුරුවට අල්ලද්දී.

මේ ජීවිතෙන් යන්න ඔයා නංගි ..

බෑ මහත්තයා ..නංගිට ලියුකේමියාව..එයාගේ බේත්

වලට ගොඩක් සල්ලි ඕනෑ..

මම නිරුත්තර විය..

මහත්තයා ....

කියන්න නංගි..

අයේ දවසක මේ පැත්තේ ආවොත් ..අනේ ..මම යද්දී සල්ලි

දෙන්නම්.මෙහෙම තුරුල් කරන් ඉඳලා යන්න.

ඒ කතාවට මගේ පපුව කඩාවැටුනාක් මෙන් දැනුනි

අනුන්ගේ වැරදි වලට මේ අහින්සකී මෙච්චර විඳවිය යුතුද

කවදාවත් බඩු පොට් එකකට නොගිය මම මාසයට තුන්

හතර සැරයක් බඩු පොට් ගානේ රිංගන්න වුයේ මේ අහින්සකී

දැක ගනිමටමය

කෙමෙන් කෙමෙන් අනුකම්පාව වෙන හැගීමක් බවට පත්වෙන බව

මට කෙමෙන් කෙමෙන් දැනුනි'

එත් වටේ ගිය බඩ්ඩකට ආදරය කල හැක්කේ කෙසේද

මොලය හා හදවත අතර ගැටුමකට මා මැදිවුනි

(අවුරුදු පහකට පසු)

තාත්ති හොදටම පරක්කු වෙලා අද නම් බබාට

ටිචගෙන්ගුටි කන්න තමයි වෙන්නේ පරක්කු වෙලා ගිහින් .

ඔන්න අම්මි නම් ඕවට පලි නැතෝ

ඇගේ හිඬින් අවදිවූ මා කඩිමුඩියේ සුදානම් වී

දරුවාත් සමග පිටත් වීමට එලියට බැස්සෙමි

තාත්ති පොඩ්ඩක් ඉන්ඩෝ. කෑම එක දාලද මැට්ටෝ යන්නේ

කෝ දෙන්න

පැට්ටෝ පොඩ්ඩක් ඉන්න

ඒ සැරේ මොකද මෝඩි

ඇය ම අසලට පැමිණ නළලට හාදුවක් දී දණගසා

කකුල් දෙක අල්ල වැන්දාය

මේ මොකද රත්තරනේ

සුදුමහත්තය නොහිටින්න අද මං මොනවගේ තැනක ඉඳීද කියල

මතක් උනා පැට්ටෝ

දෙදෙනාගේම නෙතට පැමිණි කදුලැල් හංගන්නට ප්රථම

කඩා හැලුනි

එදා දිමුතුවා සමග බඩු පොට් එකකට රිංගුව එකට

තාමත් හිතේ පසුතැවිල්ලක් නැත

ලෝකයට එදා ඇයට බඩුවක්

එත් මට ඇය අද හොද බිරිදක් අම්ම කෙනෙක්

ඔබත් බඩු පොට් එකකට රිංගන්නට ප්රථම සිතන්න .

ඔබගේ අම්ම කෙනෙක් නංගි කෙනෙක් එතනට වැටුනානම්..

[QUOTE="Boralugoda01, post: 21825097, member: 562411"] [B][SIZE="5"]මොකෝ කියන්නේ වෙලාව 8.45යි ..බාර් වහනවා..තවබෝතලයක් ගේමුද.පස්සෙ නරු නුරු එපා.. ඇති බන් මට නම්..තව බීවොත් අනිවා කබරයා දානවා මම ..ජොයින්ට් පොඩ්ඩක් තියනවා ඔතන්ඩද.. බෑ බන් ..මම ගන්ජා ගහලම නෑ.. අපෝ ගහපන්...කොල්ලෙක් උනාම ගන්ජා පොඩ්ඩක් ගහන්න ඕනෑ..හසරැල් . බෑ බන්..දැන් බීලා ඕවත් ගැහුවොත් මට පිස්සු හැදෙයි .. හ්ම්ම් ..මේ අහපන්කෝ ..බඩු පොට් එකක් තියනවා යන්ද..සුපිරි කෑල්ලි ඉන්නෙ .ලොන්ත නෙමේ අලුතින් බැස්ස ඒවා.4000යි මගෙ යාලුවෙක් කරන්නෙ ගාන අඩු කරලා දෙන්නම්.. අනේ බන් ..බෑ .මම සිරාවටම බඩු සබ්ජෙට් නෑ බන් දිමුතුවා..අනික හැමතැනම ඒඩ්ස් බන්..සල්ලි දීලා ලෙඩ ගන්න බෑ.. බය වෙන්න එපා..මෙතන උන්ට ලෙඩ නෑ බන් .සුපිරියට කරන පොට් එකක්..ජොයිනට් පොඩ්ඩක් ගහලා..කියුපින් කියලා ටැබ්ලට් එකක් තියනවා ඒකත් ගහලා ගියාම බඩුවක් මරලා ආවැකි. ඇත්තටමද බන් ගන්ජා ගහපුවාම ගොඩක් වෙලා ඔය වැඩේ කරන්න පුලුවන් කියන්නෙ.. නැතුව බන්..මම හැමදාම යන්නෙ එහෙම ..යනගමන් පෙත්තකුත් ගහලා යන්නෙ..පලවෙනි පාර විනාඩි 30ක් සුවර්..දෙවනි පාර පැයකට කිට්ටුයි..කෑල්ල,මැරෙන්නෙ නැති එක විතරයි .. පවු බන්.. හාරදාහක් ..දීලා .හුරතල් කරන්නද කියන්නෙ උබ..සල්ලි වලට හරියන්න..සැපගන්න ඕනෑ ..මස්සිනා.වරෙන්කෝ යන්න.. උබ යමන් දිමුතුවා..මට බෑ බන්.. සිරාකතාව..මම කවදාවත් බඩු ගහලා නෑ.ලැජ්ජයි යකෝ..හසරැල් ..නැගපන් බයික් එකට.. අනේ බෑ බන්..උබ යමන්.. හරි හරි මාව දාලා වරෙන් .. ..................................................... වරෙන් ඇතුලට යන්න..කෑල්ලි ටික බැලුවාම උබ බෑ කියන එකක් නෑ.. අපෝ බෑ ..උබ වැඩේ කරන් වරෙන් .. කෑල්ලි ටික බලන්න වරෙන්කෝ හ්ම්ම් ...යමන්කෝ එහෙනම්.. ඔහු මාව ඇතුල් කාමරයකට එක්කන් ගියේය..කාමරයේ තරුණ යුවතියන් 5ස් දෙනෙක් සිටියාය.ඔවුන් එක සේ සුන්දරයි ..සමහරුන්ට අවුරුදු විස්සක් වත් නැති තරම්ය.. කොහොමද කෑල්ලි ටික..පට්ට නේද..අර කොනේම ඉන්න පොඩි එක ඒක තමා මගෙ චොයිස් එක..තාම ෆුල් fresh බන් ඒකී..පොඩ්ඩක් හිටපන් කෝල් එකක් ..මම එලියට ගිහින් එන්නම්.. අයියේ.... නොසිතූ ලෙස යුවතියක් මා සමීපයට ආවාය.. අනේ ..අයියේ ..පොඩි උදවුවක් කරන්න.. මොකද්ද .. අනේ අර අයියට කලින් ..ඔයා මාව ගන්න..නැත්නම් එයා මාව ගන්නෙ..මට උණ අයියේ..එයා අරගත්තොත් මාව මැරෙයි .පන නැතිව ඉන්නෙ..එයා ගොඩක් වද දෙනවා... ආ.ආ.ආ මම කීවේ හසරැල් උබට දැක්කාම ආස හිතෙයි කියලා .ඒත් ඕක මගෙ බන්..වෙන ඕනැ එකක් ගනින්.මම සල්ලි දෙන්නම්.. දිමුතුවා ..මට අනිත් ඒවා interest නෑ බන්..අරක නම් මරු.. හ්ම්ම් ..කමක් නෑ..මම වෙන එකක් උස්සන්නම්...උබ ගනින් ඕක.. ..................................... ඇය කාමරේට ගියපසු මට දෑත් එක්කර වැන්දාය.. මහත්තයෝ අනේ පිංසිද්ද වෙනවා.මහත්තයෝ ගොඩක් මහන්සි වෙන්න නම් බෑ..ඒත් මම මහත්තයට සලකන්නම්.. ඇය බ්ලවුස් එක කරෙන් පන්නමින් කීවාය.. එපා නංගි...ඔයා නිදාගන්න.. අනේ මහත්තයා ..එහෙම හරි නෑනෙ..ඔයාගෙ සල්ලි අපරාදේ.හාරදාහක් නෙ.ඒත් අපිට හම්බවෙන්නෙ කොමිස් එකක් මහත්තයා ..මේ මහත්තයා එක්ක අද ආපු තුන්වෙනියා..දවසකට 5ක් එක්ක හිටියොත් 2000ක් දෙනවා..නැත්තම් එක්කෙනෙක් එක්ක හිටියොත් අටසීයයි මහත්තයා .. මහත්තයා ...බේත් බීලා චුට්ටක් හිටියාම උන අඩුවෙයි..කලින් අපු මිනිහා මාව මැරුවා මහත්තයා ..ඒකයි උන වැඩි උනේ..තාත්තා වගේ ඒ මිනිහා..ඒත් පුදුම වදයක් දුන්නෙ..මහත්තයා විනාඩි 10නිදාගන්නම්.ඇහැරලා ඕනෑ දෙයක් දෙන්නම්. මොකුත් එපා..නංගි නිදාගන්න .. ඔලුව රිදෙනවා මහත්තයා ගොඩක් .. නිදාගන්න මම නින්ද යනකන් ඔලුව අත ගාන්නම්.. මගේ ඇඟිලි තුඩු ඇගේ හිසකේ අතර දීවෙමි..ඇගේ ඇස් වලින් කදුලු බිඳු වැටිනි.. ඇයි අමාරුයි ද නංගි.. නෑ මහත්තයෝ ..මමත් ලේ මස් වලින් හැදුනු කෙල්ලක් මහත්තයෝ ..කවදාවත් කවුරුවත් ඇවිත් ඔහොම ඔලුව අතගාල නෑ..මාම පොඩි කාලේ ආදරේ කියලා රැවටිලා මිනිහෙකුට මෙහෙම උනේ..එදා ඉදන් එක එක මිනිස්සු මගෙ ඇඟ උඩ නැග්ගා.මගෙ ඇගේ හැම සිදුරක්ම උන්ගේ කුනු යවාගන්න පාවිච්චි කලා.මහත්තයා ඔලුව අත ගාද්දී මටත් ආදරේ චුට්ටක් දැනුනා...ඒක මට නුහුරුයි.ඒත් මට ගොඩක් වටිනවා.. මගේ පපුව හිරවිය..මම අපුලක් නැතිව ඇය තුරුලුකරන් හිස අත ගෑවෙමි. මහත්තයෝ ...ගොඩක් පිං...අයේ කවදාවත් මේ වගේ තැනකට එන්න එපා.. එපා මහත්තයා කියන්න .අයියා කියන්න ..මම කවදාවත් ඇවිත් නෑ..යාලුවා බල කරපු හින්දා ආවේ.. මට දැනුනා මහත්තයා .නුහුරුවට අල්ලද්දී. මේ ජීවිතෙන් යන්න ඔයා නංගි .. බෑ මහත්තයා ..නංගිට ලියුකේමියාව..එයාගේ බේත් වලට ගොඩක් සල්ලි ඕනෑ.. මම නිරුත්තර විය.. මහත්තයා .... කියන්න නංගි.. අයේ දවසක මේ පැත්තේ ආවොත් ..අනේ ..මම යද්දී සල්ලි දෙන්නම්.මෙහෙම තුරුල් කරන් ඉඳලා යන්න. ඒ කතාවට මගේ පපුව කඩාවැටුනාක් මෙන් දැනුනි අනුන්ගේ වැරදි වලට මේ අහින්සකී මෙච්චර විඳවිය යුතුද කවදාවත් බඩු පොට් එකකට නොගිය මම මාසයට තුන් හතර සැරයක් බඩු පොට් ගානේ රිංගන්න වුයේ මේ අහින්සකී දැක ගනිමටමය කෙමෙන් කෙමෙන් අනුකම්පාව වෙන හැගීමක් බවට පත්වෙන බව මට කෙමෙන් කෙමෙන් දැනුනි' එත් වටේ ගිය බඩ්ඩකට ආදරය කල හැක්කේ කෙසේද මොලය හා හදවත අතර ගැටුමකට මා මැදිවුනි (අවුරුදු පහකට පසු) තාත්ති හොදටම පරක්කු වෙලා අද නම් බබාට ටිචගෙන්ගුටි කන්න තමයි වෙන්නේ පරක්කු වෙලා ගිහින් . ඔන්න අම්මි නම් ඕවට පලි නැතෝ ඇගේ හිඬින් අවදිවූ මා කඩිමුඩියේ සුදානම් වී දරුවාත් සමග පිටත් වීමට එලියට බැස්සෙමි තාත්ති පොඩ්ඩක් ඉන්ඩෝ. කෑම එක දාලද මැට්ටෝ යන්නේ කෝ දෙන්න පැට්ටෝ පොඩ්ඩක් ඉන්න ඒ සැරේ මොකද මෝඩි ඇය ම අසලට පැමිණ නළලට හාදුවක් දී දණගසා කකුල් දෙක අල්ල වැන්දාය මේ මොකද රත්තරනේ සුදුමහත්තය නොහිටින්න අද මං මොනවගේ තැනක ඉඳීද කියල මතක් උනා පැට්ටෝ දෙදෙනාගේම නෙතට පැමිණි කදුලැල් හංගන්නට ප්රථම කඩා හැලුනි එදා දිමුතුවා සමග බඩු පොට් එකකට රිංගුව එකට තාමත් හිතේ පසුතැවිල්ලක් නැත ලෝකයට එදා ඇයට බඩුවක් එත් මට ඇය අද හොද බිරිදක් අම්ම කෙනෙක් ඔබත් බඩු පොට් එකකට රිංගන්නට ප්රථම සිතන්න . ඔබගේ අම්ම කෙනෙක් නංගි කෙනෙක් එතනට වැටුනානම්..[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom