Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇය_කවුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මා හිදගෙන සිටින්නේ බසයේ ඉදිරිපෙළ අසුනකය. ඇය මා අසලින් හිදගෙන සිටි. ඇය රුමත්ය. පැහැපත්ය. මාගේ සිතෙහි ඇය කෙරෙහි ආදරයක් පවතී. එය රාගය නොවන බව ඕනෑම තැනක දිව්රා කීමට මට හැක. ඇගේ බද වටින් මම මගේ අත යැව්වෙමි. ඇය කිසිත් නොකිවාය. ඒ වෙනුවට මා දෙසට බර වී මගේ පපුවේ හිස තබා ගැනීමට උත්සහ කලාය. බොහෝ වෙලාවක් ඇයට එම ඉරියව්වෙන් සිටීමට අපහසු බව තේරුම් ගත් මා, බද වටේ යැවූ අත ගෙන ඇගේ ගෙල වටේ යවමින් ඇයව තදින් තුරුළු කර ගත්තේය. මගේ හදවත ගැහෙන රාවය අසමින් ඇය දෑස පියාගෙන සිටි. ඇගේ හිස පිරිමදිමින් ඇගේ විසිරුනු කෙහෙරැලි එකට එක් කරමින් තව තවන් ඇයව මාගේ පපුවට තුරුළු කර ගතිමි. බසයට නගින බහින මිනිසුන් අපදෙස බලන බව මට පෙනේ. නමුත් මට එය එතරම් ගානක් නොවිය. මා ඇගේ උණුසුමද, ඇය මගේ උණුසුමද විදිමින් ඉතාම සුවපහසුවෙන් ගමන් කරමින් සිටි. මේ ආකාරයට කොතරම් දුරක් ගියේද යන්න මට හරි හැටි අදහසක් නැත. හිටිහැටියේම මාගේ දෑස් වලින් කදුළු ගලාගෙන යනු මට දැනුණි. පසුව මා ඉකිගසමින් හඩනු මට දැනුණි. මා හඩන බව දැනුණු නිසාවෙන් ඇය මා දෙස හැරි බැලුවාය. එය සිහිනයකි. දැන් මා අවදිව සිටි. නමුත් තවමත් මා ඉකිගසමින් හඩයි. මාගේ දෑස් වලින් දෙපසට ගලන කදුළු වලින් මා නිදාගෙන සිටි කොට්ටය තෙමි ඇත. වේලාව උදේ 6.00 ට පමණ ඇත. එය වැඩ දිනයක් වූ නමුත් වැඩට යාමට තරම් සුදුසු මානසිකත්වයක් මට නොවේ. මා වැඩට නොගියහොත් විශාල වැඩ ප්රමාණයක් අතපසු වනු ඇත. එය අන් අයටද බලපානු ඇත. මෙසේ කල්පනා කල මා සයනයෙන් බැස නාන කාමරයට ගියේ වැඩට යාම සදහා මුහුණ සෝදා ගැනිමටය. ඇය කවුද?

ps: na ban. me kella thama mama kalin love karapu kella.

but eyata sanipa nathi una. doctor kiwa eyata badinna epa kiyala.

gedarin mewa gana mokuth danne na. gedarin me dawas wala mata proposal balanawa.

dan girl kenek katha karala thiyanawa. but yati hithen mama thamath first ekkenata love.

e siddiya thama mata heenen penila thiyenne

heenen mata adunu palaweni para meka thama ban. samahara sindu wala heenen adana seen kiyaddi issara hina yanawa. mona magulakda nidaganne nathuwa ada ada inne kiyala. but onama kenekta onama welawakadi onama deyak wenna puluwan

[QUOTE="dildude, post: 21338283, member: 536508"] [SIZE="3"]මා හිදගෙන සිටින්නේ බසයේ ඉදිරිපෙළ අසුනකය. ඇය මා අසලින් හිදගෙන සිටි. ඇය රුමත්ය. පැහැපත්ය. මාගේ සිතෙහි ඇය කෙරෙහි ආදරයක් පවතී. එය රාගය නොවන බව ඕනෑම තැනක දිව්රා කීමට මට හැක. ඇගේ බද වටින් මම මගේ අත යැව්වෙමි. ඇය කිසිත් නොකිවාය. ඒ වෙනුවට මා දෙසට බර වී මගේ පපුවේ හිස තබා ගැනීමට උත්සහ කලාය. බොහෝ වෙලාවක් ඇයට එම ඉරියව්වෙන් සිටීමට අපහසු බව තේරුම් ගත් මා, බද වටේ යැවූ අත ගෙන ඇගේ ගෙල වටේ යවමින් ඇයව තදින් තුරුළු කර ගත්තේය. මගේ හදවත ගැහෙන රාවය අසමින් ඇය දෑස පියාගෙන සිටි. ඇගේ හිස පිරිමදිමින් ඇගේ විසිරුනු කෙහෙරැලි එකට එක් කරමින් තව තවන් ඇයව මාගේ පපුවට තුරුළු කර ගතිමි. බසයට නගින බහින මිනිසුන් අපදෙස බලන බව මට පෙනේ. නමුත් මට එය එතරම් ගානක් නොවිය. මා ඇගේ උණුසුමද, ඇය මගේ උණුසුමද විදිමින් ඉතාම සුවපහසුවෙන් ගමන් කරමින් සිටි. මේ ආකාරයට කොතරම් දුරක් ගියේද යන්න මට හරි හැටි අදහසක් නැත. හිටිහැටියේම මාගේ දෑස් වලින් කදුළු ගලාගෙන යනු මට දැනුණි. පසුව මා ඉකිගසමින් හඩනු මට දැනුණි. මා හඩන බව දැනුණු නිසාවෙන් ඇය මා දෙස හැරි බැලුවාය. එය සිහිනයකි. දැන් මා අවදිව සිටි. නමුත් තවමත් මා ඉකිගසමින් හඩයි. මාගේ දෑස් වලින් දෙපසට ගලන කදුළු වලින් මා නිදාගෙන සිටි කොට්ටය තෙමි ඇත. වේලාව උදේ 6.00 ට පමණ ඇත. එය වැඩ දිනයක් වූ නමුත් වැඩට යාමට තරම් සුදුසු මානසිකත්වයක් මට නොවේ. මා වැඩට නොගියහොත් විශාල වැඩ ප්රමාණයක් අතපසු වනු ඇත. එය අන් අයටද බලපානු ඇත. මෙසේ කල්පනා කල මා සයනයෙන් බැස නාන කාමරයට ගියේ වැඩට යාම සදහා මුහුණ සෝදා ගැනිමටය. ඇය කවුද?[/SIZE] [SIZE="3"]ps: na ban. me kella thama mama kalin love karapu kella. but eyata sanipa nathi una. doctor kiwa eyata badinna epa kiyala. gedarin mewa gana mokuth danne na. gedarin me dawas wala mata proposal balanawa. dan girl kenek katha karala thiyanawa. but yati hithen mama thamath first ekkenata love. e siddiya thama mata heenen penila thiyenne heenen mata adunu palaweni para meka thama ban. samahara sindu wala heenen adana seen kiyaddi issara hina yanawa. mona magulakda nidaganne nathuwa ada ada inne kiyala. but onama kenekta onama welawakadi onama deyak wenna puluwan :yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom