Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇරියස් වාහන පත්තරේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇරියස් වාහන පත්තරේ

ඔබට වාහනයක් තියෙනවද... ඒකේ ෆිනෑන්ස් ඇරියස්ද... එහෙම නැත්නම් ඇරියස් වෙන්න ළඟද... එහෙනම් මේ ලිපිය කියවන එක ඔබට වටීවි... මොකද මේ යාළුවෝ කරන්නේ ඒ වගේ වාහන උස්සන එක... තැන, නම, ගම, වයස ගැන හිතන්නේ නැතිව මේ කතාව කියවලා බලන්න...

දැන් අයියේ ඔයා දැකලා තියෙනවද පත්තරවල අපි දානවා අහවල් වාහනේ හදිසියේ විකුණනවා. නොම්බරේ අපි නිකමට හිතමු (ම්ඒ- 7×××) කේ.ඒ. හතයි... අනෙක් නොම්බර වහලනේ තියෙන්නේ එක්ස් අකුරෙන්...

ඔව්...

එතකොට ඒ නොම්බරේ ටිකක් හිතලා බලද්දී තේරෙනවා ඒක ඇරියස් වාහනයක් වගේ කියලා...

එහෙම කොහොමද හිතන්නේ...

ඒකට ටිකක් ඉව තියෙන්න ඕනේ... ඊට පස්සේ ඒ නම්බර් එකට කෝල් එකක් දෙනවා... එතකොට ඒ පැත්තෙන් කතා කරන කෙනා කියනවනේ ගණන් එහෙම... ඇවිල්ලා බලන්න කියනවා...

ඉතිං ඒ වුණාට අර නොම්බරේ හොයාගන්නේ කොහොමද...

ඒකට මොළේ පාවිච්චි කරන්න ඕනේ... මුලින්ම කතා කරන්නේ අපේ කෙල්ලෙක්.. එයා කතා කරලා වාහනේ විස්තර උඩින් පල්ලෙන් අහනවා.. අහලා ෆෝන් එක කට් වෙන්න ළං වෙලා බොරුවට හයියෙන් කියනවා... 'තාත්ති ඒ වාහනේ නම් හොඳයි වගේ...' කියලා ෆෝන් එක තියනවා... එතකොට දැන් අර වාහනේ විකුණන්න දාපු කෙනා හිතන්නේ වාහනේ ගන්නේ දුවට... තාත්තා තමයි අරන් දෙන්නේ කියලනේ...

ඔව් හරි...

ඊට පස්සේ පැයක් විතර ඉඳලා ආයෙත් අර නොම්බරේට ගන්නවා අපේම කෙනෙක්. හිච්චි අයියා තමයි ඒකට කියාපු බඩුව... එයා කතා කරලා කියනවා දුව වාහනයක් ගැන කිව්වා... මොකක්ද වාහනේ... කොහොමද ගණන් මිනුම්... බොඩි කන්ඩිෂන් කොහොමද...... එහෙම විස්තර අහලා කියනවා අපේ ගෙදර සාමාන්‍යයෙන් එකතුව දහතුන එන වාහන, නවය එන වාහන ගන්නේ නෑ... ඒ නිසා නොම්බරේ කීයද එකතුව කියලා අහනවා... හුඟක් වෙලාවට එහා පැත්තෙන් ඒ වාහනේ නොම්බරේ එහෙම පිටින්ම කියනවා... සමහර වෙලාවට අංකවල එකතුව නෙවෙයි අන්තිම අංක දෙක.. මේ ගාණ හිතමු.. ෙදාළහ කියලා... අපි එහෙම වාහන ගන්නේ නෑ... මහත්තයාගේ වාහනේ එහෙම නෑ නේද කියලා බෝලයක් බස්සනවා...

ඉතිං අහුවෙනවද...

මෙහෙමයි... ඉරිදා පත්තරවල ඇඩ් දැම්මාම ඉරිදාට කතා කරලා වැඩක් නෑ... එදාට ඉන්නේ බඩේ බත් ටික වගේ වැඩේ බිස්නස් වෙයි කියල හිතාගෙන... ලොකු ඔළුවෙන් ඉන්නේ... එදාට සද්ද නොකර පාඩුවේ ඉන්න ඕනේ... ඊට පහුවදාට පහුවදා තමයි කතා කරන්න ඕනෙ. එතකොට රැස් බැහැලා තියෙන්නේ... ඔතැන තව ප්‍රශ්නයක් තියෙනවානේ...... මොකද වාහනේ ඇරියස් වෙලා උස්සන්න ඉස්සර පත්තරේට ඇඩ් එක දාන කෙනා හිතන්නේ වාහනේ විකුණාගෙන ගාණක් අතට අරගෙන ෆිනෑන්ස් කම්පැනියට කොකා පෙන්නන්න... ඒ නිසා එයා ඉන්නේ අධි මානසිකත්වයෙන්... කෙළවලා ගන්නම් කියලයි ඉන්නේ...

ඉතිං එක වාහනේටද එහෙම ඩීල් දාන්නේ...

නෑ.. අයියේ වාහන විස්සකට තිහකට එහෙම දානවා... කොහොම හරි එකක් දෙකක් ගාණට උස්ස ගන්නවා... ඒ ඇරෙන්න වාහනවල ඇරියස් කිව්ව ගමන් අපි අහනවා ඇඩ්වාන්ස් එකක් දාන්න එකවුන්ට් නම්බර් එකක් දෙන්න කියලා... එතකොට වැඩේ තවත් තහවුරු වෙනවනේ... තව ඉතිං මෝස්තර ගොඩක් දානවා... ඒ කියන්නේ වාහනේ කොහේද තියෙන්නේ කියලා දැනගෙන බොරුවට කියනවා කොළඹට ගේන්න.. මේ දවස්වල අපි ලොකු බිස්නස් එකක හිරවෙලා ඉන්නේ... ඒකයි ඇවිත් ගන්න බැරි... එහෙම කියනවා... වැඩේට එනකොට යාළුවාව කොටුකර ගන්නවා...

හරි මට කියන්න ඔයාලා එහෙම වාහනේ නම්බර් එක හොයා ගත්තට කොහොමද ඒක සීස් වාහනයක් කියලා දැන ගන්නේ...

කතා කරලා අහනවා ලීසින් කම්පැනිවලින්... මෙහෙම අංකයක් තියෙන වාහනයක් තියෙනවද ඇරියස් වෙලා... එතකොට වාහනේ ඇරියස් නම් ඒ කම්පැනි එකෙන් කියනවා... ඊට පස්සේ කරන දේ වාහනේ සීස් ඕඩර් එකක් දා ගන්නවා... ටක් ගාලා ඒවා කරගන්න පුළුවන්... වාහනේ සීස් කරන්න ඉන්න සීස් කරන සෙට් එකකට වැඩේ භාරදීලා බලා ඉන්නවට වඩා අපි ළඟටම වාහනේ ගෙනත් දෙනවා කිව්වාම සීස් ඕඩර් එකක් ටක් ගාලා දෙනවා කම්පැනි එක...

ඉතිං සීස් වාහන හංගලානේ තියෙන්නේ...

ඒක තමයි... වාහනේ සීස් වෙද්දි රෝද ගලවලා, කෑලි අයින් කරලා කොට උඩනේ තියෙන්නේ... එහෙම වාහනයක් ගේන්න යන වියදම වැඩියි.. ඒ නිසා හොඳම දේ අපි වගේ සෙට් එකකට වැඩේ භාර දෙනවා...

කීයක් විතර දෙනවද වාහනයක් සීස් කරනවට...

ලක්ෂ පහ දෙන තැනුත් තියෙනවා... වාහනේ අනුවනේ... සාමාන්‍යයෙන් පනහකට හැටකට එහා තමයි හැම එකක්ම වෙන්නේ... කොහොම හරි වාහනේ සීස් ඕඩර් එකක් අරගෙන අපි යනවා වාහනේ තියෙනවා කිව්ව පොලිස් ඒරියා එකට... එතකොට ගිහින් පොලිසියේ ඇන්ටි්ර එකක් දානවා... ඊට පස්සේ යනවා වාහනේ තියෙන ගෙදරට...

උස්සන්නද යන්නේ...

ඉන්නකෝ කතාව කියනකම්... වාහනේ උස්සන්න නෙවෙයි යන්නේ... වාහනේ ගන්න යන්නේ... තව ඉතිං මඟදී එහෙම බොරුවට එන්න බැරිද අහනවා අහවල් බැංකුවට... එතැනදී වැඩේ කරමු කියලා... හා කිව්වොත් කියනවා නෑ නෑ එහෙනම් අපි එන්නම්කෝ කියලා... එහෙම කියලා යනවා ගෙදරට.. වාහනේ බලලා... කන්ඩිෂන් එහෙම මදි කියලා ගාණ ටිකක් අඩු කරන්න කියනවා.. තව ඉතිං ටිකක් කතා කර කර ඉඳලා වාහනේ රනින් කන්ඩිෂන් බලන්න ට්‍රෑල් එකක් යමු කියනවා... ගෙදර කෙනෙක්ට හරි දෙන්නක්ට හරි නඟින්න කියනවා... අපේ ගිය අය ඔක්කොමත් ඒ කියන්නේ අපේ යන්නේ දෙන්නයි... අනෙක්් අය ඉන්නේ මඟ... අනෙක යන්නේ නිකන් පාරේ යන ත්‍රීවීල් එකක් නවත්තගෙන...

මේ තවුසන් ටෝක් දුන්නු අය...

ඔව්... වාහනේ ගන්නනේ යන්නේ... අනෙක වාහනේ රනින් ටෙස්ට් එක යන්න ඉස්සර රුපියල් තුන්දාහක් විතර බොරුවට දෙන්න හදනවා ගෙදරදි... සමහරු ඒක ගන්නවා... එහෙම ගන්න අයට ඒකවත් ඉතිරියි... අනෙක් අය ඒකත් එපා මුළු බිස්නස් එකම එකපාර කරමු කියනවා... එහෙම කියලා වාහනේ ස්ටාට් කරගෙන කිලෝමීටර් තුන හතරක් යනවා... අපේ අනෙක් කට්ටිය ඉන්න තැන කිට්ටු වෙද්දි අර වාහනේ ආව ගෙදර අයට සීස් නෝට් එක පෙන්නලා "ජෝගි ඉවරයි බැහැලා යන්න..." කියනවා... සමහරු ඉතිං එනවා කෑ ගහගෙන... බැනගෙන... එතකොට ඉතිං අපේ අවම බලය... ඒ කියන්නේ ඇදලා වාහනෙන් එළියට දාලා ටාර් ගාලා මාරු වෙනවා අපේ සෙට් එක ඉන්න තැනට... එතැනට ගිය ගමන් කරන්නේ මුලින්ම තෙල් දාන එක... මොකද ඔය සීස් වෙලා තියෙන වාහනවල තෙල් නෑ... කොතැන නවතියිද දන්නේ නෑ... ඊට ඉස්සර අපි වාහනේ ගන්න යන්න හැම තැනම බලලා හොඳ තැනක් සලකුණු කරගන්නවා වාහනෙන් ඒ කට්ටිය ෂේප් එකේ බස්සන්න පුළුවන්... සෙනඟ අඩු, ඔය කුඹුරක්, පාළු වත්තක් ඒ වගේ... ඒවා ප්ලෑන් කරලා කරන්නේ...

පිස්සු හැදෙනවා නේද......

ඔව් ඕවා ටොයිස් වැඩ... දවසක් මරදානෙදි ත්‍රීවීල් එකක් වාහනේ... අංකල් කෙනෙක් එළෙව්වේ... අපි ගිහින් නැඟලා හයර් එකක් යන්න කතා කළා... අයිතිකාරයා වාහනේ විකුණන්න දාලා... අංකල් දන්නේ නෑ... අපි හයර් එක ගිහින් අංකල්ට කිව්වා කාසල් එක ළඟදී දැන් මේ සල්ලි තියාගන්න කියලා. රුපියල් එකසිය පනහක් දුන්නා... ඒ ගමන අංකල් අහනවා ඇයි මේ සල්ලි කියලා... අපි කිව්වා අංකල් දැන් ආයෙ යන්න එපායැ... ත්‍රීවීල් එක අපි ගෙනියනවා... මේ තියෙන්නේ සීස් නෝට් කියලා... අංකල් ඇහුවා එහෙම කොහොමද ගෙනියන්නේ කියලා... මෙන්න මෙහෙමයි ගෙනියන්නේ කියලා අංකල්ව ඇදලා දැම්මා එළියට... වාහනේ ගත්තා අපි ගියා... එහෙමයි ඇරියස් වාහන විකුණන්න දාලා තියෙද්දී අපි ගන්නේ...

හොඳටෝම ඇති නේද...... වාහනේ මොනවා නිසා හරි ඇරියස් වුණොත් දෙයියනේ කියලා මේ ලිපියෙ පිළිවෙළ මතක තියාගෙන බොහොම කල්පනාවෙන් වැඩෙන් ගොඩ යන්න... වාහනේ සීස් කරනවා කියන්නේ මං දන්නවා ගෙවලා ගෙවලා ඉන්න කෙනෙක්ට අතක් පයක් කැඩුණා වගේ... ඉතිං තව මොනවද මං ඔබට කියන්නේ... ඒ ගැන හිතලා බලන්න ඔබම...

[QUOTE="IronRox, post: 19895295, member: 493863"] [b]ඇරියස් වාහන පත්තරේ[/b] [SIZE="4"]ඔබට වාහනයක් තියෙනවද... ඒකේ ෆිනෑන්ස් ඇරියස්ද... එහෙම නැත්නම් ඇරියස් වෙන්න ළඟද... එහෙනම් මේ ලිපිය කියවන එක ඔබට වටීවි... මොකද මේ යාළුවෝ කරන්නේ ඒ වගේ වාහන උස්සන එක... තැන, නම, ගම, වයස ගැන හිතන්නේ නැතිව මේ කතාව කියවලා බලන්න... දැන් අයියේ ඔයා දැකලා තියෙනවද පත්තරවල අපි දානවා අහවල් වාහනේ හදිසියේ විකුණනවා. නොම්බරේ අපි නිකමට හිතමු (ම්ඒ- 7×××) කේ.ඒ. හතයි... අනෙක් නොම්බර වහලනේ තියෙන්නේ එක්ස් අකුරෙන්... ඔව්... එතකොට ඒ නොම්බරේ ටිකක් හිතලා බලද්දී තේරෙනවා ඒක ඇරියස් වාහනයක් වගේ කියලා... එහෙම කොහොමද හිතන්නේ... ඒකට ටිකක් ඉව තියෙන්න ඕනේ... ඊට පස්සේ ඒ නම්බර් එකට කෝල් එකක් දෙනවා... එතකොට ඒ පැත්තෙන් කතා කරන කෙනා කියනවනේ ගණන් එහෙම... ඇවිල්ලා බලන්න කියනවා... ඉතිං ඒ වුණාට අර නොම්බරේ හොයාගන්නේ කොහොමද... ඒකට මොළේ පාවිච්චි කරන්න ඕනේ... මුලින්ම කතා කරන්නේ අපේ කෙල්ලෙක්.. එයා කතා කරලා වාහනේ විස්තර උඩින් පල්ලෙන් අහනවා.. අහලා ෆෝන් එක කට් වෙන්න ළං වෙලා බොරුවට හයියෙන් කියනවා... 'තාත්ති ඒ වාහනේ නම් හොඳයි වගේ...' කියලා ෆෝන් එක තියනවා... එතකොට දැන් අර වාහනේ විකුණන්න දාපු කෙනා හිතන්නේ වාහනේ ගන්නේ දුවට... තාත්තා තමයි අරන් දෙන්නේ කියලනේ... ඔව් හරි... ඊට පස්සේ පැයක් විතර ඉඳලා ආයෙත් අර නොම්බරේට ගන්නවා අපේම කෙනෙක්. හිච්චි අයියා තමයි ඒකට කියාපු බඩුව... එයා කතා කරලා කියනවා දුව වාහනයක් ගැන කිව්වා... මොකක්ද වාහනේ... කොහොමද ගණන් මිනුම්... බොඩි කන්ඩිෂන් කොහොමද...... එහෙම විස්තර අහලා කියනවා අපේ ගෙදර සාමාන්‍යයෙන් එකතුව දහතුන එන වාහන, නවය එන වාහන ගන්නේ නෑ... ඒ නිසා නොම්බරේ කීයද එකතුව කියලා අහනවා... හුඟක් වෙලාවට එහා පැත්තෙන් ඒ වාහනේ නොම්බරේ එහෙම පිටින්ම කියනවා... සමහර වෙලාවට අංකවල එකතුව නෙවෙයි අන්තිම අංක දෙක.. මේ ගාණ හිතමු.. ෙදාළහ කියලා... අපි එහෙම වාහන ගන්නේ නෑ... මහත්තයාගේ වාහනේ එහෙම නෑ නේද කියලා බෝලයක් බස්සනවා... ඉතිං අහුවෙනවද... මෙහෙමයි... ඉරිදා පත්තරවල ඇඩ් දැම්මාම ඉරිදාට කතා කරලා වැඩක් නෑ... එදාට ඉන්නේ බඩේ බත් ටික වගේ වැඩේ බිස්නස් වෙයි කියල හිතාගෙන... ලොකු ඔළුවෙන් ඉන්නේ... එදාට සද්ද නොකර පාඩුවේ ඉන්න ඕනේ... ඊට පහුවදාට පහුවදා තමයි කතා කරන්න ඕනෙ. එතකොට රැස් බැහැලා තියෙන්නේ... ඔතැන තව ප්‍රශ්නයක් තියෙනවානේ...... මොකද වාහනේ ඇරියස් වෙලා උස්සන්න ඉස්සර පත්තරේට ඇඩ් එක දාන කෙනා හිතන්නේ වාහනේ විකුණාගෙන ගාණක් අතට අරගෙන ෆිනෑන්ස් කම්පැනියට කොකා පෙන්නන්න... ඒ නිසා එයා ඉන්නේ අධි මානසිකත්වයෙන්... කෙළවලා ගන්නම් කියලයි ඉන්නේ... ඉතිං එක වාහනේටද එහෙම ඩීල් දාන්නේ... නෑ.. අයියේ වාහන විස්සකට තිහකට එහෙම දානවා... කොහොම හරි එකක් දෙකක් ගාණට උස්ස ගන්නවා... ඒ ඇරෙන්න වාහනවල ඇරියස් කිව්ව ගමන් අපි අහනවා ඇඩ්වාන්ස් එකක් දාන්න එකවුන්ට් නම්බර් එකක් දෙන්න කියලා... එතකොට වැඩේ තවත් තහවුරු වෙනවනේ... තව ඉතිං මෝස්තර ගොඩක් දානවා... ඒ කියන්නේ වාහනේ කොහේද තියෙන්නේ කියලා දැනගෙන බොරුවට කියනවා කොළඹට ගේන්න.. මේ දවස්වල අපි ලොකු බිස්නස් එකක හිරවෙලා ඉන්නේ... ඒකයි ඇවිත් ගන්න බැරි... එහෙම කියනවා... වැඩේට එනකොට යාළුවාව කොටුකර ගන්නවා... හරි මට කියන්න ඔයාලා එහෙම වාහනේ නම්බර් එක හොයා ගත්තට කොහොමද ඒක සීස් වාහනයක් කියලා දැන ගන්නේ... කතා කරලා අහනවා ලීසින් කම්පැනිවලින්... මෙහෙම අංකයක් තියෙන වාහනයක් තියෙනවද ඇරියස් වෙලා... එතකොට වාහනේ ඇරියස් නම් ඒ කම්පැනි එකෙන් කියනවා... ඊට පස්සේ කරන දේ වාහනේ සීස් ඕඩර් එකක් දා ගන්නවා... ටක් ගාලා ඒවා කරගන්න පුළුවන්... වාහනේ සීස් කරන්න ඉන්න සීස් කරන සෙට් එකකට වැඩේ භාරදීලා බලා ඉන්නවට වඩා අපි ළඟටම වාහනේ ගෙනත් දෙනවා කිව්වාම සීස් ඕඩර් එකක් ටක් ගාලා දෙනවා කම්පැනි එක... ඉතිං සීස් වාහන හංගලානේ තියෙන්නේ... ඒක තමයි... වාහනේ සීස් වෙද්දි රෝද ගලවලා, කෑලි අයින් කරලා කොට උඩනේ තියෙන්නේ... එහෙම වාහනයක් ගේන්න යන වියදම වැඩියි.. ඒ නිසා හොඳම දේ අපි වගේ සෙට් එකකට වැඩේ භාර දෙනවා... කීයක් විතර දෙනවද වාහනයක් සීස් කරනවට... ලක්ෂ පහ දෙන තැනුත් තියෙනවා... වාහනේ අනුවනේ... සාමාන්‍යයෙන් පනහකට හැටකට එහා තමයි හැම එකක්ම වෙන්නේ... කොහොම හරි වාහනේ සීස් ඕඩර් එකක් අරගෙන අපි යනවා වාහනේ තියෙනවා කිව්ව පොලිස් ඒරියා එකට... එතකොට ගිහින් පොලිසියේ ඇන්ටි්ර එකක් දානවා... ඊට පස්සේ යනවා වාහනේ තියෙන ගෙදරට... උස්සන්නද යන්නේ... ඉන්නකෝ කතාව කියනකම්... වාහනේ උස්සන්න නෙවෙයි යන්නේ... වාහනේ ගන්න යන්නේ... තව ඉතිං මඟදී එහෙම බොරුවට එන්න බැරිද අහනවා අහවල් බැංකුවට... එතැනදී වැඩේ කරමු කියලා... හා කිව්වොත් කියනවා නෑ නෑ එහෙනම් අපි එන්නම්කෝ කියලා... එහෙම කියලා යනවා ගෙදරට.. වාහනේ බලලා... කන්ඩිෂන් එහෙම මදි කියලා ගාණ ටිකක් අඩු කරන්න කියනවා.. තව ඉතිං ටිකක් කතා කර කර ඉඳලා වාහනේ රනින් කන්ඩිෂන් බලන්න ට්‍රෑල් එකක් යමු කියනවා... ගෙදර කෙනෙක්ට හරි දෙන්නක්ට හරි නඟින්න කියනවා... අපේ ගිය අය ඔක්කොමත් ඒ කියන්නේ අපේ යන්නේ දෙන්නයි... අනෙක්් අය ඉන්නේ මඟ... අනෙක යන්නේ නිකන් පාරේ යන ත්‍රීවීල් එකක් නවත්තගෙන... මේ තවුසන් ටෝක් දුන්නු අය... ඔව්... වාහනේ ගන්නනේ යන්නේ... අනෙක වාහනේ රනින් ටෙස්ට් එක යන්න ඉස්සර රුපියල් තුන්දාහක් විතර බොරුවට දෙන්න හදනවා ගෙදරදි... සමහරු ඒක ගන්නවා... එහෙම ගන්න අයට ඒකවත් ඉතිරියි... අනෙක් අය ඒකත් එපා මුළු බිස්නස් එකම එකපාර කරමු කියනවා... එහෙම කියලා වාහනේ ස්ටාට් කරගෙන කිලෝමීටර් තුන හතරක් යනවා... අපේ අනෙක් කට්ටිය ඉන්න තැන කිට්ටු වෙද්දි අර වාහනේ ආව ගෙදර අයට සීස් නෝට් එක පෙන්නලා "ජෝගි ඉවරයි බැහැලා යන්න..." කියනවා... සමහරු ඉතිං එනවා කෑ ගහගෙන... බැනගෙන... එතකොට ඉතිං අපේ අවම බලය... ඒ කියන්නේ ඇදලා වාහනෙන් එළියට දාලා ටාර් ගාලා මාරු වෙනවා අපේ සෙට් එක ඉන්න තැනට... එතැනට ගිය ගමන් කරන්නේ මුලින්ම තෙල් දාන එක... මොකද ඔය සීස් වෙලා තියෙන වාහනවල තෙල් නෑ... කොතැන නවතියිද දන්නේ නෑ... ඊට ඉස්සර අපි වාහනේ ගන්න යන්න හැම තැනම බලලා හොඳ තැනක් සලකුණු කරගන්නවා වාහනෙන් ඒ කට්ටිය ෂේප් එකේ බස්සන්න පුළුවන්... සෙනඟ අඩු, ඔය කුඹුරක්, පාළු වත්තක් ඒ වගේ... ඒවා ප්ලෑන් කරලා කරන්නේ... පිස්සු හැදෙනවා නේද...... ඔව් ඕවා ටොයිස් වැඩ... දවසක් මරදානෙදි ත්‍රීවීල් එකක් වාහනේ... අංකල් කෙනෙක් එළෙව්වේ... අපි ගිහින් නැඟලා හයර් එකක් යන්න කතා කළා... අයිතිකාරයා වාහනේ විකුණන්න දාලා... අංකල් දන්නේ නෑ... අපි හයර් එක ගිහින් අංකල්ට කිව්වා කාසල් එක ළඟදී දැන් මේ සල්ලි තියාගන්න කියලා. රුපියල් එකසිය පනහක් දුන්නා... ඒ ගමන අංකල් අහනවා ඇයි මේ සල්ලි කියලා... අපි කිව්වා අංකල් දැන් ආයෙ යන්න එපායැ... ත්‍රීවීල් එක අපි ගෙනියනවා... මේ තියෙන්නේ සීස් නෝට් කියලා... අංකල් ඇහුවා එහෙම කොහොමද ගෙනියන්නේ කියලා... මෙන්න මෙහෙමයි ගෙනියන්නේ කියලා අංකල්ව ඇදලා දැම්මා එළියට... වාහනේ ගත්තා අපි ගියා... එහෙමයි ඇරියස් වාහන විකුණන්න දාලා තියෙද්දී අපි ගන්නේ... හොඳටෝම ඇති නේද...... වාහනේ මොනවා නිසා හරි ඇරියස් වුණොත් දෙයියනේ කියලා මේ ලිපියෙ පිළිවෙළ මතක තියාගෙන බොහොම කල්පනාවෙන් වැඩෙන් ගොඩ යන්න... වාහනේ සීස් කරනවා කියන්නේ මං දන්නවා ගෙවලා ගෙවලා ඉන්න කෙනෙක්ට අතක් පයක් කැඩුණා වගේ... ඉතිං තව මොනවද මං ඔබට කියන්නේ... ඒ ගැන හිතලා බලන්න ඔබම...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom