Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ඇරිසිබෝ දුරේක්ශයේ අවසන් ගමන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පහුගිය මාසෙදි අපිට අහන්න ලැබුන අසුබම ආරංචිය තමයි ලෝකෙ වටිනම එක රේඩියෝ දුරේක්ශයක් උන ඇරිසිබෝ දුරේක්ශය සම්පූර්ණයෙන්ම විනාශ උන සිද්ධිය. පුදුම වෙන්න දෙයක් නෑ. තාමත් මේ යන්නෙ 2020 නේ.

මෙ ඇරිසිබෝ දුරේක්ශය තියෙන්නේ #පෝටෝරිකෝ දූපත් වලට අයිති එක දූපතක, මුහුදු මට්ටමට වඩා මීටර් 498ක් උසින් අක්කර 118ක භූමි වපසරියක. මේකට අපි හැමෝම ඇරිසිබෝ කියල කිව්වත් මේකෙ මුල් නම #NAIC - National Astronomy and Ionosphere Center කියන එක. මේකෙ වැඩ අවසන් කරල තියෙන්නේ 1963දි. ඉතින් එදා ඉදන් අවුරුදු 53ක් ඇරිසිබෝ තමයි ලෝකෙ ලොකුම රේඩියෝ දුරේක්ශය උනේ.

ඊට පස්සෙ 2016 ජූලි වලදි චීනෙ මීටර් 503ක අරයක් තියෙන ලොකූ රේඩියෝ දුරේක්ශයක් (#FAST) හැදුවා. ඒක තමයි එතන ඉදන් ලෝකෙ ලොකුම රේඩියෝ දුරේක්ශය.

ඇයි මේ රේඩියෝ දුරේක්ශයකට මෙච්චර අඬන්නේ..? සමහරුන්ට මේක ප්‍රශ්නයක්..

තාරකා විද්‍යාත්මක ගවේෂණ වලදි ගොඩක් වැදගත් වෙන පැත්තක් තමයි #DSN කියන්නෙ. ඒ කිව්වෙ Deep Space Network - ගැඹුරු අභ්‍යාවකාශය පිලිබද කරන ගවේෂණ. (මේක කරන්නෙ නම් හැබැයි ටිකක් අමුතු විදියකට. රේඩියෝ දුරේක්ශ වලින් විතරක්ම නෙවෙයි) අභ්‍යාවකාශයට ගියාම කිලෝමීටර් කියන්නෙ ගින් ගගේ පොල් ලෙල්ලක් වගේ. එහේදි පාවිච්චි කරන්නෙ නක්ෂත්ර ඒකක AU, ආලෝක වර්ශ LY සහ parsec කියන ඒකක. අභ්‍යාවකාශය කොච්චර සංකීර්ණද කියල අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ. ඒ වගේම සෞරග්‍රහ මන්ඩලයේ දුරට ගිය යානා වලින් එන දුර්වල සංඥා ග්රහනය කරගන්නත් මේ වගේ දියුනු වගේම ලොකු රේඩියෝ දුරේක්ශ ඕන වෙනවා. ඒ වගේම මේ අභ්‍යාවකාශයේ වගේම අපේ සෞරග්‍රහ මන්ඩලය ඇතුලෙ ග්‍රහලෝක, චන්ද්‍රයන්, වල්ගාතරු වගේම ග්රහක කොටස් නිතරම ගමන් කරනවා. මේවා එන්නෙ පෘථිවියට නම්, ඒවා එන බව අපි දන්නෙත් නැත්නම් මොකක් වේවිද? සමහර විට පැය 24ක් ඇතුලත මුලු පෘථිවියම විනාශ වෙලා යන්න පුලුවන්. මොකද එහෙම විනාශයක් කරන්න පුලුවන් ග්රහක ඕන තරම් පෘථිවිය ලගින් නිතරම යනවා. එතනදි තමයි අපිට මේ වගේ රේඩියෝ දුරේක්ශ වටින්නෙ.

පෘථිවියේ කන ලගින් ගියපු ගොඩාක් ග්රහක කල් තියා අදුරගන්න මේ ඇරිසිබෝට පුලුවන් උනා. ඒවයින් ප්‍රදානම එකක් තමයි 2013දි පෘථිවියට සැතපුම් 17 200 ක් තරම් ලගින් ගියපු #2012DA14 ග්රහකය අදුරගත්ත එක. සාමාන්‍යයෙන් හඳට තියෙන දුරත් කිලෝමීටර් 300 000ක් වගෙ. ඒවට අමතරව බුධ වගේම සිකුරු මතුපිට රේඩියෝ සිතියම නිර්මාණයටත් ඇරිසිබෝ උදව් උනා. ඒ වගේ තවත් ගොඩක් දේවල් තියෙනවා.

ඊලගට ගොඩක් අය අහල ඇති සෙටී වැඩසටහන ගැන. #SETI - Searching for Extra Terrestrial Interligence. මේකෙන් කරන්නෙ ගැඹුරු අභ්‍යාවකාශයේ තියෙන්න පුලුවන් දියුනු පිටසක්වල ශිශ්ටාචාර ගැන හොයන එක. මේ සෙටී කියන්නෙ අපේ සාමාන්‍ය මිනිස්සු හිතන තරම් ලඳබොලඳ ව්‍යාපෘතියක් නෙවෙයි. #NASA විද්‍යාඥයින් මේවට සල්ලි පොම්ප කර කර මාර මහන්සියකින් කරන්නෙ. ඉතින් මේ SETI මෙහෙයුම් වලට හිටපු තුරුම්පු ආසියා තමයි ඇරිසිබෝ කියන්නෙ. මේ රේඩියෝ දුරේක්ශය නිතරම වගේ, පිටසක්වලින් එන්න පුලුවන් රේඩියෝ සංඥාවකට කන් දීගෙන හිටපු යෝධ රේඩියෝ කනක්. ඒ නිසා මේ ඇරිසිබෝ ගෙ අඩුව SETI වැඩසටහන් වලට ඉස්සරහදි තදටම දැනේවි.

ඒත් ඇරිසිබෝ ප්‍රසිද්ධ මේ කිසිම දේකට නෙවෙයි. ඒ ඇරිසිබෝ සංඥාව නිසා.

1974 නොවැම්බර් 16 වෙනිදා මේ ඇරිසිබෝ හරහා යවනවා රේඩියෝ සංඥාවක් .. ඒ ආලෝක වර්ශ 21000ක් විතර එපිටින් තියෙන #M13 කියන star cluster එකට. මේකට මූලික වෙන්නෙ #ෆ්රෑන්ක්_ඩ්‍රේක් වගේම ජීවිතේට අමතක කරන්න බැරි මහ මොලකරු #කාල්_සේගන්. (ෆ්රෑන්ක් ඩ්‍රේක් තමයි පිටසක්වල ශිශ්ටාචාර ගනනය කරන්න ඩ්‍රේක් සමීකරණය හදුන්වලා දුන්නෙ) ඕන්නම් ඇරිසිබෝ සංඥාව ගැන තවත් article එකක් දාන්නම්. ඉතින් SETI වගේම DSN system එකටම මේක නැතිවීම පාඩුවක්.

ඇරිසිබෝට මුල්ම පාර වදින්නෙ 2017 සැප්තැම්බර් 20 පෝටෝරිකෝ හරහා හමාගියපු #මාරියා හරිකේන් තත්ත්වයෙන්. (හරිකේන් කියන්නෙ දරුනු සුලි සුලං කාන්ඩයක්) ඒකෙන් අඩි 96ක් දිග ඇන්ටනාවට ලොකු හානියක් වෙනවා. ඊට පස්සෙ ටික කාලයක් ඇරිසිබෝ වහලා තියෙනවා. ආයිත් මේ පහුගිය මාසෙදි ඒකෙ කම්බියක් කඩාගෙන වැටෙනවා. ඒවයි තත්වෙ පරීක්ෂණ කරාම ඒකෙ නිලධාරීන්ට තේරිලා තියෙනවා මේක ප්‍රතිසංස්කරණය කරන්න බෑ කියලා. ඒ අතරෙම තවත් සතියක් අතුලත් තවත් කම්බියක් කැඩිලා තියෙනවා. ඊට පස්සෙ එක දිගට කම්බි කැඩිලා ටොන් ගානක් බර මැද කොටස පහලටම කඩාගෙන වැටෙනවා. ඉතින් පහුගිය සතියෙදි මේ දුරේක්ශය සම්පූර්ණයෙන්ම වගේ විනාශ උනා.

අපේ වාසනාවකට වගේ ඇරිසිබෝ නැතිඋනත් චීනයේ #FAST දුරේක්ශය වැඩ. ඉතින් මග ඇරුන රාජකාරි ඒකෙන් ඉක්මන්ටම කරගනීවි. ඉතින් ඒවගේම ඇරිසිබෝ ගෙන් උන පාඩුව nasa එකෙන් මගඇර ගනීවි.

සටහන

සිනෙර රිද්මික

[QUOTE="Sinhala King, post: 25939848, member: 458899"] පහුගිය මාසෙදි අපිට අහන්න ලැබුන අසුබම ආරංචිය තමයි ලෝකෙ වටිනම එක රේඩියෝ දුරේක්ශයක් උන ඇරිසිබෝ දුරේක්ශය සම්පූර්ණයෙන්ම විනාශ උන සිද්ධිය. පුදුම වෙන්න දෙයක් නෑ. තාමත් මේ යන්නෙ 2020 නේ. මෙ ඇරිසිබෝ දුරේක්ශය තියෙන්නේ [URL='https://www.facebook.com/hashtag/%E0%B6%B4%E0%B7%9D%E0%B6%A7%E0%B7%9D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%9D?__eep__=6&__cft__[0]=AZWEuVF3rC2_YSJ99VzJcFpmIYcHmybGP-Yn_3Qxfs9-yjlHjpbMhWP8F8JvkJuafxMF2On-tJgdNfvScXy15mCzx1Xh8133X62-twKgTyuRPR69t-DmziPzXu_U8zUaH7fGh6VpIslDQu35xqLDmojkxJiR3gMJ7bU4SKOFm7IXZVwh2s693AJ6oCaeFV85vfz0yKllrrTE1PphXQ9Y9gS0&__tn__=*NK-y-R']#පෝටෝරිකෝ[/URL] දූපත් වලට අයිති එක දූපතක, මුහුදු මට්ටමට වඩා මීටර් 498ක් උසින් අක්කර 118ක භූමි වපසරියක. මේකට අපි හැමෝම ඇරිසිබෝ කියල කිව්වත් මේකෙ මුල් නම [URL='https://www.facebook.com/hashtag/naic?__eep__=6&__cft__[0]=AZWEuVF3rC2_YSJ99VzJcFpmIYcHmybGP-Yn_3Qxfs9-yjlHjpbMhWP8F8JvkJuafxMF2On-tJgdNfvScXy15mCzx1Xh8133X62-twKgTyuRPR69t-DmziPzXu_U8zUaH7fGh6VpIslDQu35xqLDmojkxJiR3gMJ7bU4SKOFm7IXZVwh2s693AJ6oCaeFV85vfz0yKllrrTE1PphXQ9Y9gS0&__tn__=*NK-y-R']#NAIC[/URL] - National Astronomy and Ionosphere Center කියන එක. මේකෙ වැඩ අවසන් කරල තියෙන්නේ 1963දි. ඉතින් එදා ඉදන් අවුරුදු 53ක් ඇරිසිබෝ තමයි ලෝකෙ ලොකුම රේඩියෝ දුරේක්ශය උනේ. [IMG]https://cdn.mos.cms.futurecdn.net/mEk4aL6TgMgEpE74xSjwkb.jpg[/IMG] ඊට පස්සෙ 2016 ජූලි වලදි චීනෙ මීටර් 503ක අරයක් තියෙන ලොකූ රේඩියෝ දුරේක්ශයක් ([URL='https://www.facebook.com/hashtag/fast?__eep__=6&__cft__[0]=AZWEuVF3rC2_YSJ99VzJcFpmIYcHmybGP-Yn_3Qxfs9-yjlHjpbMhWP8F8JvkJuafxMF2On-tJgdNfvScXy15mCzx1Xh8133X62-twKgTyuRPR69t-DmziPzXu_U8zUaH7fGh6VpIslDQu35xqLDmojkxJiR3gMJ7bU4SKOFm7IXZVwh2s693AJ6oCaeFV85vfz0yKllrrTE1PphXQ9Y9gS0&__tn__=*NK-y-R']#FAST[/URL]) හැදුවා. ඒක තමයි එතන ඉදන් ලෝකෙ ලොකුම රේඩියෝ දුරේක්ශය. ඇයි මේ රේඩියෝ දුරේක්ශයකට මෙච්චර අඬන්නේ..? සමහරුන්ට මේක ප්‍රශ්නයක්.. තාරකා විද්‍යාත්මක ගවේෂණ වලදි ගොඩක් වැදගත් වෙන පැත්තක් තමයි [URL='https://www.facebook.com/hashtag/dsn?__eep__=6&__cft__[0]=AZWEuVF3rC2_YSJ99VzJcFpmIYcHmybGP-Yn_3Qxfs9-yjlHjpbMhWP8F8JvkJuafxMF2On-tJgdNfvScXy15mCzx1Xh8133X62-twKgTyuRPR69t-DmziPzXu_U8zUaH7fGh6VpIslDQu35xqLDmojkxJiR3gMJ7bU4SKOFm7IXZVwh2s693AJ6oCaeFV85vfz0yKllrrTE1PphXQ9Y9gS0&__tn__=*NK-y-R']#DSN[/URL] කියන්නෙ. ඒ කිව්වෙ Deep Space Network - ගැඹුරු අභ්‍යාවකාශය පිලිබද කරන ගවේෂණ. (මේක කරන්නෙ නම් හැබැයි ටිකක් අමුතු විදියකට. රේඩියෝ දුරේක්ශ වලින් විතරක්ම නෙවෙයි) අභ්‍යාවකාශයට ගියාම කිලෝමීටර් කියන්නෙ ගින් ගගේ පොල් ලෙල්ලක් වගේ. එහේදි පාවිච්චි කරන්නෙ නක්ෂත්ර ඒකක AU, ආලෝක වර්ශ LY සහ parsec කියන ඒකක. අභ්‍යාවකාශය කොච්චර සංකීර්ණද කියල අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ. ඒ වගේම සෞරග්‍රහ මන්ඩලයේ දුරට ගිය යානා වලින් එන දුර්වල සංඥා ග්රහනය කරගන්නත් මේ වගේ දියුනු වගේම ලොකු රේඩියෝ දුරේක්ශ ඕන වෙනවා. ඒ වගේම මේ අභ්‍යාවකාශයේ වගේම අපේ සෞරග්‍රහ මන්ඩලය ඇතුලෙ ග්‍රහලෝක, චන්ද්‍රයන්, වල්ගාතරු වගේම ග්රහක කොටස් නිතරම ගමන් කරනවා. මේවා එන්නෙ පෘථිවියට නම්, ඒවා එන බව අපි දන්නෙත් නැත්නම් මොකක් වේවිද? සමහර විට පැය 24ක් ඇතුලත මුලු පෘථිවියම විනාශ වෙලා යන්න පුලුවන්. මොකද එහෙම විනාශයක් කරන්න පුලුවන් ග්රහක ඕන තරම් පෘථිවිය ලගින් නිතරම යනවා. එතනදි තමයි අපිට මේ වගේ රේඩියෝ දුරේක්ශ වටින්නෙ. පෘථිවියේ කන ලගින් ගියපු ගොඩාක් ග්රහක කල් තියා අදුරගන්න මේ ඇරිසිබෝට පුලුවන් උනා. ඒවයින් ප්‍රදානම එකක් තමයි 2013දි පෘථිවියට සැතපුම් 17 200 ක් තරම් ලගින් ගියපු [URL='https://www.facebook.com/hashtag/2012da14?__eep__=6&__cft__[0]=AZWEuVF3rC2_YSJ99VzJcFpmIYcHmybGP-Yn_3Qxfs9-yjlHjpbMhWP8F8JvkJuafxMF2On-tJgdNfvScXy15mCzx1Xh8133X62-twKgTyuRPR69t-DmziPzXu_U8zUaH7fGh6VpIslDQu35xqLDmojkxJiR3gMJ7bU4SKOFm7IXZVwh2s693AJ6oCaeFV85vfz0yKllrrTE1PphXQ9Y9gS0&__tn__=*NK-y-R']#2012DA14[/URL] ග්රහකය අදුරගත්ත එක. සාමාන්‍යයෙන් හඳට තියෙන දුරත් කිලෝමීටර් 300 000ක් වගෙ. ඒවට අමතරව බුධ වගේම සිකුරු මතුපිට රේඩියෝ සිතියම නිර්මාණයටත් ඇරිසිබෝ උදව් උනා. ඒ වගේ තවත් ගොඩක් දේවල් තියෙනවා. ඊලගට ගොඩක් අය අහල ඇති සෙටී වැඩසටහන ගැන. [URL='https://www.facebook.com/hashtag/seti?__eep__=6&__cft__[0]=AZWEuVF3rC2_YSJ99VzJcFpmIYcHmybGP-Yn_3Qxfs9-yjlHjpbMhWP8F8JvkJuafxMF2On-tJgdNfvScXy15mCzx1Xh8133X62-twKgTyuRPR69t-DmziPzXu_U8zUaH7fGh6VpIslDQu35xqLDmojkxJiR3gMJ7bU4SKOFm7IXZVwh2s693AJ6oCaeFV85vfz0yKllrrTE1PphXQ9Y9gS0&__tn__=*NK-y-R']#SETI[/URL] - Searching for Extra Terrestrial Interligence. මේකෙන් කරන්නෙ ගැඹුරු අභ්‍යාවකාශයේ තියෙන්න පුලුවන් දියුනු පිටසක්වල ශිශ්ටාචාර ගැන හොයන එක. මේ සෙටී කියන්නෙ අපේ සාමාන්‍ය මිනිස්සු හිතන තරම් ලඳබොලඳ ව්‍යාපෘතියක් නෙවෙයි. [URL='https://www.facebook.com/hashtag/nasa?__eep__=6&__cft__[0]=AZWEuVF3rC2_YSJ99VzJcFpmIYcHmybGP-Yn_3Qxfs9-yjlHjpbMhWP8F8JvkJuafxMF2On-tJgdNfvScXy15mCzx1Xh8133X62-twKgTyuRPR69t-DmziPzXu_U8zUaH7fGh6VpIslDQu35xqLDmojkxJiR3gMJ7bU4SKOFm7IXZVwh2s693AJ6oCaeFV85vfz0yKllrrTE1PphXQ9Y9gS0&__tn__=*NK-y-R']#NASA[/URL] විද්‍යාඥයින් මේවට සල්ලි පොම්ප කර කර මාර මහන්සියකින් කරන්නෙ. ඉතින් මේ SETI මෙහෙයුම් වලට හිටපු තුරුම්පු ආසියා තමයි ඇරිසිබෝ කියන්නෙ. මේ රේඩියෝ දුරේක්ශය නිතරම වගේ, පිටසක්වලින් එන්න පුලුවන් රේඩියෝ සංඥාවකට කන් දීගෙන හිටපු යෝධ රේඩියෝ කනක්. ඒ නිසා මේ ඇරිසිබෝ ගෙ අඩුව SETI වැඩසටහන් වලට ඉස්සරහදි තදටම දැනේවි. ඒත් ඇරිසිබෝ ප්‍රසිද්ධ මේ කිසිම දේකට නෙවෙයි. ඒ ඇරිසිබෝ සංඥාව නිසා. 1974 නොවැම්බර් 16 වෙනිදා මේ ඇරිසිබෝ හරහා යවනවා රේඩියෝ සංඥාවක් .. ඒ ආලෝක වර්ශ 21000ක් විතර එපිටින් තියෙන [URL='https://www.facebook.com/hashtag/m13?__eep__=6&__cft__[0]=AZWEuVF3rC2_YSJ99VzJcFpmIYcHmybGP-Yn_3Qxfs9-yjlHjpbMhWP8F8JvkJuafxMF2On-tJgdNfvScXy15mCzx1Xh8133X62-twKgTyuRPR69t-DmziPzXu_U8zUaH7fGh6VpIslDQu35xqLDmojkxJiR3gMJ7bU4SKOFm7IXZVwh2s693AJ6oCaeFV85vfz0yKllrrTE1PphXQ9Y9gS0&__tn__=*NK-y-R']#M13[/URL] කියන star cluster එකට. මේකට මූලික වෙන්නෙ [URL='https://www.facebook.com/hashtag/%E0%B7%86%E0%B7%8A?__eep__=6&__cft__[0]=AZWEuVF3rC2_YSJ99VzJcFpmIYcHmybGP-Yn_3Qxfs9-yjlHjpbMhWP8F8JvkJuafxMF2On-tJgdNfvScXy15mCzx1Xh8133X62-twKgTyuRPR69t-DmziPzXu_U8zUaH7fGh6VpIslDQu35xqLDmojkxJiR3gMJ7bU4SKOFm7IXZVwh2s693AJ6oCaeFV85vfz0yKllrrTE1PphXQ9Y9gS0&__tn__=*NK-y-R']#ෆ්[/URL]රෑන්ක්_ඩ්‍රේක් වගේම ජීවිතේට අමතක කරන්න බැරි මහ මොලකරු [URL='https://www.facebook.com/hashtag/%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A_%E0%B7%83%E0%B7%9A%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A?__eep__=6&__cft__[0]=AZWEuVF3rC2_YSJ99VzJcFpmIYcHmybGP-Yn_3Qxfs9-yjlHjpbMhWP8F8JvkJuafxMF2On-tJgdNfvScXy15mCzx1Xh8133X62-twKgTyuRPR69t-DmziPzXu_U8zUaH7fGh6VpIslDQu35xqLDmojkxJiR3gMJ7bU4SKOFm7IXZVwh2s693AJ6oCaeFV85vfz0yKllrrTE1PphXQ9Y9gS0&__tn__=*NK-y-R']#කාල්_සේගන්[/URL]. (ෆ්රෑන්ක් ඩ්‍රේක් තමයි පිටසක්වල ශිශ්ටාචාර ගනනය කරන්න ඩ්‍රේක් සමීකරණය හදුන්වලා දුන්නෙ) ඕන්නම් ඇරිසිබෝ සංඥාව ගැන තවත් article එකක් දාන්නම්. ඉතින් SETI වගේම DSN system එකටම මේක නැතිවීම පාඩුවක්. ඇරිසිබෝට මුල්ම පාර වදින්නෙ 2017 සැප්තැම්බර් 20 පෝටෝරිකෝ හරහා හමාගියපු [URL='https://www.facebook.com/hashtag/%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F?__eep__=6&__cft__[0]=AZWEuVF3rC2_YSJ99VzJcFpmIYcHmybGP-Yn_3Qxfs9-yjlHjpbMhWP8F8JvkJuafxMF2On-tJgdNfvScXy15mCzx1Xh8133X62-twKgTyuRPR69t-DmziPzXu_U8zUaH7fGh6VpIslDQu35xqLDmojkxJiR3gMJ7bU4SKOFm7IXZVwh2s693AJ6oCaeFV85vfz0yKllrrTE1PphXQ9Y9gS0&__tn__=*NK-y-R']#මාරියා[/URL] හරිකේන් තත්ත්වයෙන්. (හරිකේන් කියන්නෙ දරුනු සුලි සුලං කාන්ඩයක්) ඒකෙන් අඩි 96ක් දිග ඇන්ටනාවට ලොකු හානියක් වෙනවා. ඊට පස්සෙ ටික කාලයක් ඇරිසිබෝ වහලා තියෙනවා. ආයිත් මේ පහුගිය මාසෙදි ඒකෙ කම්බියක් කඩාගෙන වැටෙනවා. ඒවයි තත්වෙ පරීක්ෂණ කරාම ඒකෙ නිලධාරීන්ට තේරිලා තියෙනවා මේක ප්‍රතිසංස්කරණය කරන්න බෑ කියලා. ඒ අතරෙම තවත් සතියක් අතුලත් තවත් කම්බියක් කැඩිලා තියෙනවා. ඊට පස්සෙ එක දිගට කම්බි කැඩිලා ටොන් ගානක් බර මැද කොටස පහලටම කඩාගෙන වැටෙනවා. ඉතින් පහුගිය සතියෙදි මේ දුරේක්ශය සම්පූර්ණයෙන්ම වගේ විනාශ උනා. [IMG]https://www.abc.net.au/cm/rimage/12904008-3x2-xlarge.jpg?v=2[/IMG] අපේ වාසනාවකට වගේ ඇරිසිබෝ නැතිඋනත් චීනයේ [URL='https://www.facebook.com/hashtag/fast?__eep__=6&__cft__[0]=AZWEuVF3rC2_YSJ99VzJcFpmIYcHmybGP-Yn_3Qxfs9-yjlHjpbMhWP8F8JvkJuafxMF2On-tJgdNfvScXy15mCzx1Xh8133X62-twKgTyuRPR69t-DmziPzXu_U8zUaH7fGh6VpIslDQu35xqLDmojkxJiR3gMJ7bU4SKOFm7IXZVwh2s693AJ6oCaeFV85vfz0yKllrrTE1PphXQ9Y9gS0&__tn__=*NK-y-R']#FAST[/URL] දුරේක්ශය වැඩ. ඉතින් මග ඇරුන රාජකාරි ඒකෙන් ඉක්මන්ටම කරගනීවි. ඉතින් ඒවගේම ඇරිසිබෝ ගෙන් උන පාඩුව nasa එකෙන් මගඇර ගනීවි. සටහන සිනෙර රිද්මික [IMG alt="👣"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te2/1.5/16/1f463.png[/IMG] [IMG]https://www.sciencenews.org/wp-content/uploads/2020/12/120320_mt_arecibo_loss_feat-1030x580.jpg[/IMG] [IMG]https://www.sciencemag.org/sites/default/files/styles/article_main_image_-_1280w__no_aspect_/public/arecibo_1280p_0.jpg?itok=ASgBntK7[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom