Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ඇරිසෝනා_කාන්තාරය-(Man kiuwe onna badu awith)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇරිසෝනා_කාන්තාරය-(Man kiuwe onna badu awith)

මහාචාර්ය ස්ටීවන් හෝකින්ස් අනතුරු අඟවයි..

මෙයට වසර ගණනකට පෙර ඇමරිකාවේ ඇරිසෝනා කාන්තාරයට අද්භූත වස්තුවක් කඩාවැටිණ. එහෙත් මේ සිද්ධිය ඇමරිකානු ජනතාවගෙන් වසන් විය. මෙකී සිද්ධියෙන් වසර 40 කට පසු එහි සුලමුල හෙළි වූයේ මියයාමට ආසන්න අයකුගෙනි.

ඇරිසෝනා කාන්තාරයට කඩාවැටුණේ නාඳුනන ග්රහලෝකයකින් පැමිණි පියාඹන පීරිසියක් නමින් හඳුන්වන යානාවක් බවත් එහි මියගිය දෙදෙනකු සිටි අතර තවත් අයකු යානාවෙන් එළියට ගෙන ස්වල්ප වේලාවකින් මරුමුවට පත්වූ බවත් හෙතෙම තම ඥතීන්ට හෙළිකරනු ලැබීය.

දැන් යළිත් වරක් මේ පිටසක්වල ජීවීන් ගැන තොරතුරු එළිදැක්වී ඇත. ඒ බ්‍රිතාන්‍ය භෞතික විද්‍යාඥයකු වූ ස්ටීවන් හෝකින්ස්ගෙනි.

බ්‍රහස්පති ග්‍රහයා තුළ ජීවීන් සිටින බවත් ඔවුන් මිනිසාට වඩා බලසම්පන්න වන අතර විශාල ගුවන් යානා මගින් එකී ජීවීන් පෘථිවිය ආක්‍රමණය කිරීමට ඉඩ ඇති නිසා ප්‍රවේසම් විය යුතු බවත් හෙතෙම කියා සිටියේය. ක්‍රිස්ටෝපර් කොළම්බස් ඇමරිකාව සොයා ගැනීමෙන් එහි සිටි පාරම්පරික ගෝත්‍රිකයන් ආක්‍රමණයකට ලක් වුණා. ඊටත් වඩා භයානක තත්ත්වයක් පිටසක්වල ජීවීන් පෘථිවිය ආක්‍රමණය කිරීමෙන් සිදුවනවා යෑයි මහාචාර්ය හෝකින්ස් තවදුරටත් අනාවරණය කළේය.

මේ මාසයේදි හබල් නමැති දුරදර්ශකයට විසි වසරක් සම්පූර්ණ වේ . මේ වන විට විශ්වය වඩාත් පුළුල් වී ඇති බවත් ග්‍රහලෝක ගමන් කිරීම වඩාත් වේගවත් වී ඇති බවටත් තහවුරු වී ඇත. පෘථිවියේ සිටින මානව සංහතිය කිසිම අයුරකින් මේ පිටසක්වල ජීවීන් සමග සබඳකම් පැවැත්වීමට ක්‍රියා නොකළ යුතුයි. මන්ද ඉන් තමන්ගේම විනාශය සිදුවනවා යෑයි මහාචාර්ය හෝකින්ස් විසින් අනතරු අඟවා තිබේ. වසර තුනකට අධික කාලයක් තිස්සේ පරීක්ෂණ පැවැත්වූ මෙම මහාචාර්යවරයා තවදුරටත් හෙළි කළේ ග්‍රහලෝකවල, තරුවල හා විශ්වය තුළ කුඩා ජීවීන් සිටිය හැකි බවයි.

හැට අටහැවිරිදි වියේ පසුවන මහාචාර්ය හෝකින්ස්ගේ මෙම පිටසක්වල ජීවීන්ගේ තොරතුරු වෙනත් විද්‍යාඥයන් විසින් මුළුමනින්ම බැහැර කර ඇත. එහෙත් මහාචාර්ය හෝකින්ස් තම තර්කය සාධාරණීයකරණය කරමින් පෘථිවිය ආක්‍රමණය කරන ජීවීන් පෘථිවිය කෙරෙහි වෛරයෙන් පසුවන්නන් යෑයිද පවසයි. එදිරිවාදිකම් පිරිමැසීම සඳහා පිටසක්වල ජීවීන් පෘතුවිය ආක්‍රමණය කරනවා. අපට වඩා දියුණු ජීවීන් සමූහයක් වෙනත් ග්‍රහලෝකවල සිටිනවා. අපේ ආයුෂ කාලයත්a ඔවුන්ගේ ආයුෂ කාලයත් එක සමානයි යෑයි හෙතෙම කියා සිටියේය.

පෘථිවියේ යුරේනියම් හා ප්ලූටෝනියම් වැනි අධි බල ශක්ති ද්‍රව්‍යයක් තිබෙන්නාක් මෙන් වෙනත් ග්‍රහලෝකවලද එවැනි ද්‍රව්‍ය තිබෙන නිසා තම ගුවන් යානා එකී බලශක්ති මගින් ක්‍රියාත්මක කිරීමට පිටසක්වල ජීවීන් ක්‍රියාකරනු ඇතැයිද හෙතෙම වැඩිදුරටත් අනතුරු අඟවා තිබේ.

මෙලෙස පිටසක්වල ජීවීන් ගැන අලුත්ම තොරතුරු හෙළිකරන මහාචාර්ය හෝකින්ස් මුළුමනින්ම ආබාධිත තත්ත්වයකට පත්වූවෙකි.

2009 වසරේදී තම ස්වරය පවා ඔහුට අහිමි විය.

එහෙත් විශ්වයේ සැඟවුණු රහස් අනාවරණය කර ගැනීම සඳහා ගන්නා උත්සාහය ඔහු අත්හැරියේ නැත.

අද ඔහු තම ස්වරය සඳහා විද්‍යුත් හඬ පිට කරන උපකරණයක් භාවිතා කරයි.

2009 අගෝස්තු 12 වැනිදා ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා විසින් හෝaකින්ස්ට ජනාධිපති සම්මානය පිරිනමනු ලැබුවේ ඔහු කළ විශිෂ්ට සේවය වෙනුවෙනි. පිටසක්වල ජීවීන්ගෙන් ගැලවිය හැකි හොඳම ක්‍රියාමාර්ගය ඔවුන් සමඟ සබඳකම් නොපැවැත්වීම යෑයිද මහාචාර්යවරයා දන්වා ඇත.

***ඔබට සිතෙන්නේ කුමක්ද??

[YOUTUBE]Vbt5Txgg5rU[/YOUTUBE]

http://www.youtube.com/watch?feature=player_embedded&v=Vbt5Txgg5rU

[QUOTE="දඩබ්බරයා, post: 13964955, member: 386963"] [b]ඇරිසෝනා_කාන්තාරය-(Man kiuwe onna badu awith)[/b] [COLOR="Red"][SIZE="4"][I]මහාචාර්ය ස්ටීවන් හෝකින්ස් අනතුරු අඟවයි.[/I][/SIZE][/COLOR]. [COLOR="DarkGreen"][SIZE="4"][FONT="Comic Sans MS"][I]මෙයට වසර ගණනකට පෙර ඇමරිකාවේ ඇරිසෝනා කාන්තාරයට අද්භූත වස්තුවක් කඩාවැටිණ. එහෙත් මේ සිද්ධිය ඇමරිකානු ජනතාවගෙන් වසන් විය. මෙකී සිද්ධියෙන් වසර 40 කට පසු එහි සුලමුල හෙළි වූයේ මියයාමට ආසන්න අයකුගෙනි. ඇරිසෝනා කාන්තාරයට කඩාවැටුණේ නාඳුනන ග්රහලෝකයකින් පැමිණි පියාඹන පීරිසියක් නමින් හඳුන්වන යානාවක් බවත් එහි මියගිය දෙදෙනකු සිටි අතර තවත් අයකු යානාවෙන් එළියට ගෙන ස්වල්ප වේලාවකින් මරුමුවට පත්වූ බවත් හෙතෙම තම ඥතීන්ට හෙළිකරනු ලැබීය. දැන් යළිත් වරක් මේ පිටසක්වල ජීවීන් ගැන තොරතුරු එළිදැක්වී ඇත. ඒ බ්‍රිතාන්‍ය භෞතික විද්‍යාඥයකු වූ ස්ටීවන් හෝකින්ස්ගෙනි. බ්‍රහස්පති ග්‍රහයා තුළ ජීවීන් සිටින බවත් ඔවුන් මිනිසාට වඩා බලසම්පන්න වන අතර විශාල ගුවන් යානා මගින් එකී ජීවීන් පෘථිවිය ආක්‍රමණය කිරීමට ඉඩ ඇති නිසා ප්‍රවේසම් විය යුතු බවත් හෙතෙම කියා සිටියේය. ක්‍රිස්ටෝපර් කොළම්බස් ඇමරිකාව සොයා ගැනීමෙන් එහි සිටි පාරම්පරික ගෝත්‍රිකයන් ආක්‍රමණයකට ලක් වුණා. ඊටත් වඩා භයානක තත්ත්වයක් පිටසක්වල ජීවීන් පෘථිවිය ආක්‍රමණය කිරීමෙන් සිදුවනවා යෑයි මහාචාර්ය හෝකින්ස් තවදුරටත් අනාවරණය කළේය. මේ මාසයේදි හබල් නමැති දුරදර්ශකයට විසි වසරක් සම්පූර්ණ වේ . මේ වන විට විශ්වය වඩාත් පුළුල් වී ඇති බවත් ග්‍රහලෝක ගමන් කිරීම වඩාත් වේගවත් වී ඇති බවටත් තහවුරු වී ඇත. පෘථිවියේ සිටින මානව සංහතිය කිසිම අයුරකින් මේ පිටසක්වල ජීවීන් සමග සබඳකම් පැවැත්වීමට ක්‍රියා නොකළ යුතුයි. මන්ද ඉන් තමන්ගේම විනාශය සිදුවනවා යෑයි මහාචාර්ය හෝකින්ස් විසින් අනතරු අඟවා තිබේ. වසර තුනකට අධික කාලයක් තිස්සේ පරීක්ෂණ පැවැත්වූ මෙම මහාචාර්යවරයා තවදුරටත් හෙළි කළේ ග්‍රහලෝකවල, තරුවල හා විශ්වය තුළ කුඩා ජීවීන් සිටිය හැකි බවයි. හැට අටහැවිරිදි වියේ පසුවන මහාචාර්ය හෝකින්ස්ගේ මෙම පිටසක්වල ජීවීන්ගේ තොරතුරු වෙනත් විද්‍යාඥයන් විසින් මුළුමනින්ම බැහැර කර ඇත. එහෙත් මහාචාර්ය හෝකින්ස් තම තර්කය සාධාරණීයකරණය කරමින් පෘථිවිය ආක්‍රමණය කරන ජීවීන් පෘථිවිය කෙරෙහි වෛරයෙන් පසුවන්නන් යෑයිද පවසයි. එදිරිවාදිකම් පිරිමැසීම සඳහා පිටසක්වල ජීවීන් පෘතුවිය ආක්‍රමණය කරනවා. අපට වඩා දියුණු ජීවීන් සමූහයක් වෙනත් ග්‍රහලෝකවල සිටිනවා. අපේ ආයුෂ කාලයත්a ඔවුන්ගේ ආයුෂ කාලයත් එක සමානයි යෑයි හෙතෙම කියා සිටියේය. පෘථිවියේ යුරේනියම් හා ප්ලූටෝනියම් වැනි අධි බල ශක්ති ද්‍රව්‍යයක් තිබෙන්නාක් මෙන් වෙනත් ග්‍රහලෝකවලද එවැනි ද්‍රව්‍ය තිබෙන නිසා තම ගුවන් යානා එකී බලශක්ති මගින් ක්‍රියාත්මක කිරීමට පිටසක්වල ජීවීන් ක්‍රියාකරනු ඇතැයිද හෙතෙම වැඩිදුරටත් අනතුරු අඟවා තිබේ. මෙලෙස පිටසක්වල ජීවීන් ගැන අලුත්ම තොරතුරු හෙළිකරන මහාචාර්ය හෝකින්ස් මුළුමනින්ම ආබාධිත තත්ත්වයකට පත්වූවෙකි. 2009 වසරේදී තම ස්වරය පවා ඔහුට අහිමි විය. එහෙත් විශ්වයේ සැඟවුණු රහස් අනාවරණය කර ගැනීම සඳහා ගන්නා උත්සාහය ඔහු අත්හැරියේ නැත. අද ඔහු තම ස්වරය සඳහා විද්‍යුත් හඬ පිට කරන උපකරණයක් භාවිතා කරයි. 2009 අගෝස්තු 12 වැනිදා ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා විසින් හෝaකින්ස්ට ජනාධිපති සම්මානය පිරිනමනු ලැබුවේ ඔහු කළ විශිෂ්ට සේවය වෙනුවෙනි. පිටසක්වල ජීවීන්ගෙන් ගැලවිය හැකි හොඳම ක්‍රියාමාර්ගය ඔවුන් සමඟ සබඳකම් නොපැවැත්වීම යෑයිද මහාචාර්යවරයා දන්වා ඇත. ***ඔබට සිතෙන්නේ කුමක්ද??[/I][/FONT][/SIZE][/COLOR] [IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-ash3/65021_286922758094577_191949215_n.jpg[/IMG] [YOUTUBE]Vbt5Txgg5rU[/YOUTUBE] [url]http://www.youtube.com/watch?feature=player_embedded&v=Vbt5Txgg5rU[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom