onna 10k dunna
uba kotuwakuth pannada manda![]()
රත්තරං;17229752 said:rep 15+
t.f.s.
thanks machan Rep++
රෙප් +++
watina wistharayak machan
+5






godak sthuthi
onna 10k dunna
uba kotuwakuth pannada manda![]()
රත්තරං;17229752 said:rep 15+
t.f.s.
thanks machan Rep++
රෙප් +++
watina wistharayak machan
+5






උඹත් කාලයක් අතරමග කරක් ගැහුව කියල මට ආරංචියි!!!දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග තමයි.






මචං මට පොඩි ප්‍රශ්නයක් තියනවා. දන්නේ නැති නිසයි අහන්නේ.
දැන් ඔයා කියන විදියට ශුද්ධ ඇල්කොහොල් ප්‍රමාණය අනුවනේ අරක්කු බෝතලයක් තියන යුනිට් ගාන මනින්නේ. එහෙමනම් අපි අරක්කු මිලි ලීටර් 25 ක් අරගෙන ඒකට තව සෝඩා මිලි ලීටර් 50 ක් එකතු කලොත් එතන ඇල්කොහොල් සාන්ද්‍රණය අඩු නිසා එතන තියන යුනිට් ගානත් පහල යනවද ?
Rep 11 +![]()
gd post bro... +![]()
දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග
++++++++
ela ban rep+
good post
මාතර ළමයා;17243583 said:na neda ,, oya solution eka thanuka kalata eke thiyena sanshudda alkohol pramanaya wenas wenne nane .
ඔයාස් සීනි ග්‍රැම් දහයක් ( හැදි දෙකක් කියල හිතා ගන්න කෝ ) දාල ටී එකක් හදනවා ..
පස්සෙ ඔයා එම ටී එකටම තව වතුර දානව .
ටී එක බොනකොට දැනෙන සීනි රසය අඩු උනාට
ටී එකට දාපු සීනි ප්‍රමාණයේ වෙනසක් උනාද ?
දැන් මම ඔය කියපු එකේ සීනි කියන වචනෙ වෙනුවට සංශුද්ද ඇල්කොහොල් කියලත් ,, වතුර කියන එක වෙනුවට සෝඩ කියලත්, t eka wenuwata glass eka kiyala දාල ආයෙමත් කියවන්නකෝ
(mata wada danna kenek innawa nam meka pahadala denna ,, mama danne echcharai)
රෙප් වලට ස්තූතියි මචෝ

