Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
ඇල්ටො එකක් ගන්න යන්නෙ !?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ විසින් මා ඉලක්ක කර උක්ත අදහස් දැක්වීම සිදු කර ඇති බව පෙනී යයි. මන්ද යත් මේ නූලේ පරණ ජපන් වාහනයක් ගැන දීර්ඝ අදහසක් දක්වා ඇත්තේ මා පමණක් වන නිසා.

ඔබ විසින් Hutto / Ponzla ලෙස සිදු කර ඇති ආමන්ත්‍රණයන් මම ඉතා පිලිකුලෙන් යුතුව හෙලා දකිමි. කරුණාකර මේ වගේ Open Forum වල බස හැසිරවීමේදී මෙයට වඩා සංවරව වගකීමෙන් යුතුව අදහස් දක්වන්න.

ඔබගේ වගකීම් විරහිත බස හැසිරවීමේ රටාව නිසා මා මෙයින් ඉදිරියට උඹ.. යකෝ.... තෝ.... වගේ ටිකක් සැර වචන භාවිතයට ගෙන ඔබගේ මව් බසින්ම ඔබට තේරෙන සහ කියවගන්න පහසු විදියටම සිංහල අකුරින්ම (ඔබ වගේ සිංගිලිෂ් භාවිතා නොකොට) යතුරු ලියනය කරමි.

යකෝ.......... වාහනයක් අරගන්නකොට ආරක්ෂාව කියන සාධකය බල්ලට දමන්න කියපු යාන්ත්‍රික ඉන්ජිනේරුවෙක් මම දැක්කමයි. ලැජ්ජයි යකෝ......... ලැජ්ජයි ඔය වගේ වගකීම් විරහිත දෙකයිපනහේ අදහස් දීලා ඉංජිනේරුවා කියන වෘත්තිය හෑල්ලුවට ලක්කරලා ඒකේ ගෞරවය නැති බංගස්තාන කරන්න එපා.

මේ නූල ආරම්භ කරපු සහෝදරයා මේ රටේ ඉදන්ම (මම හිතන්නේ මම හරි ඇති) දාඩිය වඟුරලා තමන්ගේම මහන්සියෙන් ලක්ෂ 28 ක් හම්බ කරලා (සමහර විට ණයක් අරන් වෙන්නත් පුළුවන්) ඒ මුදල යොදවලා Alto වර්ගයේ මෝටර් රථයක් ගන්න යනවා. ඒ තීරණයට යන්න ඔහු විසින් කරුණු 06 ක් ඉදිරිපත් කරනවා. එතනදී ඔහුට වැදගත්ම සාධකයක් අමතක වෙනවා. ඒ තමයි රථයේ ගමන් ගන්න රියදුරු ඇතුළු මගීන්ගේ ආරක්ෂාව කියන සාධකය.

ඒ අනුව මම මගේ අදහස් දැක්වීමෙන් කලේ ඔහුට අමතක උන එම වැදගත් කරුණ මතක් කරලා දීපු එක. ඒක පැහැදිලිවම පේන්න මම මගේ අදහස් දැක්වීමේ ස්ථාන දෙකකදීම Bold කරපු අකුරින්  ̎ජීවිතයක් නම් මිල දීලා ගන්න බෑ ̎ ලෙස ලියලා තියනවා නේද? දැක්නේ නැත්නම් නැවත බලපන්.

අනික මම අදහස් දැක්වීමේ මුලදිම මගේ වාහනය ගන්න යද්දි මා ලද අත්දැකීම් සහ මම සොයලා බලපු දේවල් තමයි විස්තර කලේ. මාගේ අත්දැකීම් සමහර විට මේ නුල ආරම්භ කරපු සහෝදරයට හෝ කියවපු වෙන කොයි යම් වූ කෙනෙකුට හරි වැදගත් වෙන්න ඇති. සමහර විට කාටවත්ම එය වැදගත් නොවෙන්නත් ඇති. කොහෙද යකෝ ඒකේ උබ කියන විදියට ජපන් ලඩියක් ගන්න කියලා කියලා තියෙන්නේ. මේ තියෙන්නේ මගේ යෝජනාව.......... අන්තිම පේළි දෙකේ කියලා තියන එක නැවත උපුටා දක්වන්නම්කෝ උබට හරියටම තේරෙන්න.

“සහෝ.... හිත හිත ඉන්න එපා. වැඩේ අවශ්‍යතාවයට ගැලපෙනවා කියා ෂුවර් නම් ඒ Option එකට යන්න. ජීවිත වල ආරක්ෂාවට මුල් තැන දෙන්න. අඩුම Dual Air Bags තියන වාහනයකටවත් යන්න බලන්න. මම නැවත කියන්නේ ජීවිතයක් නම් මිල දීලා ගන්න බෑ. ජය වේවා!”

මේ වචන ටිකෙන් කියන්නේ වර්ථමාන තත්ත්වය හැටියට හිත හිත ඉන්න එපා මොකද ලක්ෂ 28 කට අද තියන මේ අවස්ථාව හෙට නැතිවෙන්න පුළුවන් නිසා. ඒත් පුළුවන් තරම් ආරක්ෂාව කියන සාධකයට ප්‍රමුඛතාවය දෙන්න කියලා නේද?

ඊට අමතරව කොහොමද යකෝ උඹ ඔය කියන විදියට මේ කාලේ ලක්ෂ 28 කට Ford Model T රථයක් මිලදී ගන්නේ? මම කිව්වේ ̎අඩුම Dual Air Bags තියන වාහනයකටවත් යන්න බලන්න ̎ කියලා නේද? වර්ථමාන රථ වාහන වෙළදපොලේ මේ සහෝදරයාගේ උපරිම වැය කල හැකි මුදලට Brand New තත්ත්වයෙන් Dual Air Bags මෝටර් රථ මාදිලි කීපයක්ම තියෙන්න පුළුවන්. සමහර විට එහෙම Dual Air Bags තියන Brand New වාහනයකට යද්දි මේ සහෝදරයට ඔහු කියලා තියන කරුණු 06 ම නැති වෙලා යන්න පුළුවන්. ඒක නිසා අදාල තේරීම ඔහු සතුයි.

අනික තෝ වගේ හාමු මහත්තයෙකුට ඉංජිනේරුවෙක් යැයි කියලා තමන්ටම කියාගත්තට පොට කැපෙන්නේ නැති වෙන්න මුරිච්චි ඇණයක්වත් ගලවා ගන්න පුළුවන්ද කියලා මට විශ්වාස නෑ. මොකද උබ මොට්ටයෙක් වගේ කුණුහරුප කියමින් ආවේගශීලීව Open Forum එකක අදහස් දක්වලා තියන නිසා. ඔහොම ආවේගශීලීව ඉන්න එවුන්ට නට් එකක් වත් ගලවන්න හිත එකතැනක තියාගන්න පුළුවන් වෙයි කියලා මට විස්වාසයක් නෑ. මට නම් ඒ ඉවසීම මගේ දෙමාපියන් හා ගුරුවරුන් පොඩි කාලේ සිටම හොදින් කියලා දුන්නා. සමාජයේ බොහෝ දෙනෙක් දිහා බලන් ඉදලා ඉවසීම වගේම තවත් ගොඩක් දේවල් ප්රායේගික අත්දැකීම් ඔස්සේ ඉගෙනගෙන ගත්තා. එලෙස ඉවසීම ඉගෙනගත්තා වගේම Hutto / Ponzla කියලා ලියලා පොන්යෝ ලෙස මුළු ලංකාවෙම පිරිමි සංහතියට බනිද්දි කොන්දක් නැතිව හිවල් ගති ඇතිව මාරු වෙලා යන්නේ නැතිව කොන්ද තියන පිරිමියෙක් විදියට ඇවිත් අතින් පයින් නම් එයින් හෝ කටින් නම් කටින් හෝ වදන් වලින් නම් වදන් වලින් සටන් කරනවා.

අනික ඔනෑම කෙනෙක් අධ්‍යාපනයෙන්, උගත්කමින්, තනතුරු තානාන්තර වලින් මෙන්ම වයසින් ඉහලට යන විට මේ වගේ මෝඩ විදියට හැසිරෙන්නේ නැතිව වී කරලක් පැහෙනකොට බිමට නැවෙනවා වගේ නිහතමානීත්වය ඇති කර ගන්න ඕනේ. තව අන් අයට සහ අන් අයගේ අදහස් වලට ගරු කිරීම වගේම අදහස් වල දෝෂයක් තිබෙන විට මේ වගෙ Hutto / Ponzla කියලා අසිඛ්කිත කුණුහරුප වචන භාවිතා නොකර වැදගත් විදියට ඒක තේරුම් කර දෙන්න ඕනේ නේද?

කිරියේ තියන උබේ Account එකේ Massages History බලන ඕනෑම කෙනෙකුට පේනවා උබේ මව් භාෂාව අමතක කරන්න උත්සාහ දරමින් භාගයක් සිංහල හා භාගයක් English වලින් ලියලා බොරු Posh ගතියක් පෙන්නන්න හදන බව. අනේ බන් බලපන්කෝ උඹ ”hassle” කියන වචනේ ”hassel” ලෙස වැරදියට ලියලා තියෙන්නේ. මට නම් මගේ මව් භාෂාවෙන් දෙයක් ලියද්දිත් අනිවාර්යයෙන්ම වචන කීපයක් වරදිනවාමයි. මොකද මම සාමාන්‍ය මනුස්සයෙක් නිසා. ඒත් උබලගේ ඔය බොරු Posh ගතියට අනුව නම් සිංහල වැරදීම තමාට සෑම විටම 90% පමණ ඉහල අගයක සිදු වන බවත්, එලෙස සිංහල බැරි නිසා සුද්දටත් වඩා හොදට ඉංග්‍රීසි භාෂාව 100% නිවැරදිව ලිවීමට හා කියවීමට හැකියාව ඇති බව පෙන්වීමට උත්සාහ කරනවා නේද? ඔය පුහු මාන්නේ අත ඇරගනින් බන්. සෑම විටම තමන්ගේ මව් භාෂාව අගය කරපන්. උබට ඉන්ජිනේරුවෙක් වෙන්න මූලිකවම පොඩි කාලේ ඉදන් පාර පෙන්නුවේ උබේ සිංහල මව් භාෂාව නේද? අනික අම්මා අප්පච්චි දෙන්නට සමානවම තමන් උපන් බිමටත් ආදරය කරපන්. හැම වෙලාවෙම සෘණාත්මක අදහස් දරන්නෙක් විදියට ඉන්නේ නැතිව.

උබ මට මෙයින් පසුවත් රෙද්ද උස්සන් ඇවිත් කුණුහරුපෙන් තවත් එක එක දේවල් කියලා පහර ගහන්න උත්සාහ කරයි. ඒත් මම ඒ කිසිවකට පිළිතුරු සපයන්නේ නෑ. මට කියන්න තියන දේ හොදට ලුණු ඇඹුල් ඇතිවම එක පාරින් කියලා දැම්මා. උඹ මීට පස්සෙත් කුණුහරුප වචනයෙන් මට දෙයක් කිව්වා නම් එය මාගේ ඇගේ නොවදින බවත් එය ඔබ ඔබටම සිදු කරගත් ආමන්ත්‍රණයක් ලෙස සලකන්න. ඔබ සමග පිස්සෙකු සේ දිගින් දිගට වාග් ප්‍රාර එල්ල කර ගැනීම ඔබගේත් මගේත් වටිනා කාලය කා දැමිමක්. ඒ නිසා මම මෙයින් නවතිමි.

[QUOTE="rasidass, post: 27372325, member: 568712"] ඔබ විසින් මා ඉලක්ක කර උක්ත අදහස් දැක්වීම සිදු කර ඇති බව පෙනී යයි. මන්ද යත් මේ නූලේ පරණ ජපන් වාහනයක් ගැන දීර්ඝ අදහසක් දක්වා ඇත්තේ මා පමණක් වන නිසා. ඔබ විසින් Hutto / Ponzla ලෙස සිදු කර ඇති ආමන්ත්‍රණයන් මම ඉතා පිලිකුලෙන් යුතුව හෙලා දකිමි. කරුණාකර මේ වගේ Open Forum වල බස හැසිරවීමේදී මෙයට වඩා සංවරව වගකීමෙන් යුතුව අදහස් දක්වන්න. ඔබගේ වගකීම් විරහිත බස හැසිරවීමේ රටාව නිසා මා මෙයින් ඉදිරියට උඹ.. යකෝ.... තෝ.... වගේ ටිකක් සැර වචන භාවිතයට ගෙන ඔබගේ මව් බසින්ම ඔබට තේරෙන සහ කියවගන්න පහසු විදියටම සිංහල අකුරින්ම (ඔබ වගේ සිංගිලිෂ් භාවිතා නොකොට) යතුරු ලියනය කරමි. යකෝ.......... වාහනයක් අරගන්නකොට [B][COLOR=rgb(209, 72, 65)]ආරක්ෂාව කියන සාධකය බල්ලට දමන්න කියපු යාන්ත්‍රික ඉන්ජිනේරුවෙක් මම දැක්කමයි.[/COLOR][/B] ලැජ්ජයි යකෝ......... ලැජ්ජයි ඔය වගේ වගකීම් විරහිත දෙකයිපනහේ අදහස් දීලා ඉංජිනේරුවා කියන වෘත්තිය හෑල්ලුවට ලක්කරලා ඒකේ ගෞරවය නැති බංගස්තාන කරන්න එපා. මේ නූල ආරම්භ කරපු සහෝදරයා මේ රටේ ඉදන්ම (මම හිතන්නේ මම හරි ඇති) දාඩිය වඟුරලා තමන්ගේම මහන්සියෙන් ලක්ෂ 28 ක් හම්බ කරලා (සමහර විට ණයක් අරන් වෙන්නත් පුළුවන්) ඒ මුදල යොදවලා Alto වර්ගයේ මෝටර් රථයක් ගන්න යනවා. ඒ තීරණයට යන්න ඔහු විසින් කරුණු 06 ක් ඉදිරිපත් කරනවා. එතනදී ඔහුට වැදගත්ම සාධකයක් අමතක වෙනවා. ඒ තමයි රථයේ ගමන් ගන්න රියදුරු ඇතුළු මගීන්ගේ ආරක්ෂාව කියන සාධකය. ඒ අනුව මම මගේ අදහස් දැක්වීමෙන් කලේ ඔහුට අමතක උන එම වැදගත් කරුණ මතක් කරලා දීපු එක. ඒක පැහැදිලිවම පේන්න මම මගේ අදහස් දැක්වීමේ ස්ථාන දෙකකදීම Bold කරපු අකුරින් [COLOR=rgb(209, 72, 65)] ̎ජීවිතයක් නම් මිල දීලා ගන්න බෑ ̎[/COLOR] ලෙස ලියලා තියනවා නේද? දැක්නේ නැත්නම් නැවත බලපන්. [JUSTIFY]අනික මම අදහස් දැක්වීමේ මුලදිම මගේ වාහනය ගන්න යද්දි මා ලද අත්දැකීම් සහ මම සොයලා බලපු දේවල් තමයි විස්තර කලේ. මාගේ අත්දැකීම් සමහර විට මේ නුල ආරම්භ කරපු සහෝදරයට හෝ කියවපු වෙන කොයි යම් වූ කෙනෙකුට හරි වැදගත් වෙන්න ඇති. සමහර විට කාටවත්ම එය වැදගත් නොවෙන්නත් ඇති. කොහෙද යකෝ ඒකේ උබ කියන විදියට ජපන් ලඩියක් ගන්න කියලා කියලා තියෙන්නේ. මේ තියෙන්නේ මගේ යෝජනාව.......... අන්තිම පේළි දෙකේ කියලා තියන එක නැවත උපුටා දක්වන්නම්කෝ උබට හරියටම තේරෙන්න.[/JUSTIFY] [COLOR=rgb(209, 72, 65)]“සහෝ.... හිත හිත ඉන්න එපා. වැඩේ අවශ්‍යතාවයට ගැලපෙනවා කියා ෂුවර් නම් ඒ Option එකට යන්න. ජීවිත වල ආරක්ෂාවට මුල් තැන දෙන්න. අඩුම Dual Air Bags තියන වාහනයකටවත් යන්න බලන්න. මම නැවත කියන්නේ [B]ජීවිතයක් නම් මිල දීලා ගන්න බෑ. [/B]ජය වේවා!”[/COLOR] මේ වචන ටිකෙන් කියන්නේ වර්ථමාන තත්ත්වය හැටියට හිත හිත ඉන්න එපා මොකද ලක්ෂ 28 කට අද තියන මේ අවස්ථාව හෙට නැතිවෙන්න පුළුවන් නිසා. ඒත් පුළුවන් තරම් ආරක්ෂාව කියන සාධකයට ප්‍රමුඛතාවය දෙන්න කියලා නේද? ඊට අමතරව කොහොමද යකෝ උඹ ඔය කියන විදියට මේ කාලේ ලක්ෂ 28 කට Ford Model T රථයක් මිලදී ගන්නේ? මම කිව්වේ ̎[COLOR=rgb(209, 72, 65)]අඩුම Dual Air Bags තියන වාහනයකටවත් යන්න බලන්න ̎ [/COLOR]කියලා නේද? වර්ථමාන රථ වාහන වෙළදපොලේ මේ සහෝදරයාගේ උපරිම වැය කල හැකි මුදලට Brand New තත්ත්වයෙන් Dual Air Bags මෝටර් රථ මාදිලි කීපයක්ම තියෙන්න පුළුවන්. සමහර විට එහෙම Dual Air Bags තියන Brand New වාහනයකට යද්දි මේ සහෝදරයට ඔහු කියලා තියන කරුණු 06 ම නැති වෙලා යන්න පුළුවන්. ඒක නිසා අදාල තේරීම ඔහු සතුයි. අනික තෝ වගේ හාමු මහත්තයෙකුට ඉංජිනේරුවෙක් යැයි කියලා තමන්ටම කියාගත්තට පොට කැපෙන්නේ නැති වෙන්න මුරිච්චි ඇණයක්වත් ගලවා ගන්න පුළුවන්ද කියලා මට විශ්වාස නෑ. මොකද උබ මොට්ටයෙක් වගේ කුණුහරුප කියමින් ආවේගශීලීව Open Forum එකක අදහස් දක්වලා තියන නිසා. ඔහොම ආවේගශීලීව ඉන්න එවුන්ට නට් එකක් වත් ගලවන්න හිත එකතැනක තියාගන්න පුළුවන් වෙයි කියලා මට විස්වාසයක් නෑ. මට නම් ඒ ඉවසීම මගේ දෙමාපියන් හා ගුරුවරුන් පොඩි කාලේ සිටම හොදින් කියලා දුන්නා. සමාජයේ බොහෝ දෙනෙක් දිහා බලන් ඉදලා ඉවසීම වගේම තවත් ගොඩක් දේවල් ප්රායේගික අත්දැකීම් ඔස්සේ ඉගෙනගෙන ගත්තා. එලෙස ඉවසීම ඉගෙනගත්තා වගේම Hutto / Ponzla කියලා ලියලා පොන්යෝ ලෙස මුළු ලංකාවෙම පිරිමි සංහතියට බනිද්දි කොන්දක් නැතිව හිවල් ගති ඇතිව මාරු වෙලා යන්නේ නැතිව කොන්ද තියන පිරිමියෙක් විදියට ඇවිත් අතින් පයින් නම් එයින් හෝ කටින් නම් කටින් හෝ වදන් වලින් නම් වදන් වලින් සටන් කරනවා. අනික ඔනෑම කෙනෙක් අධ්‍යාපනයෙන්, උගත්කමින්, තනතුරු තානාන්තර වලින් මෙන්ම වයසින් ඉහලට යන විට මේ වගේ මෝඩ විදියට හැසිරෙන්නේ නැතිව වී කරලක් පැහෙනකොට බිමට නැවෙනවා වගේ නිහතමානීත්වය ඇති කර ගන්න ඕනේ. තව අන් අයට සහ අන් අයගේ අදහස් වලට ගරු කිරීම වගේම අදහස් වල දෝෂයක් තිබෙන විට මේ වගෙ Hutto / Ponzla කියලා අසිඛ්කිත කුණුහරුප වචන භාවිතා නොකර වැදගත් විදියට ඒක තේරුම් කර දෙන්න ඕනේ නේද? කිරියේ තියන උබේ Account එකේ Massages History බලන ඕනෑම කෙනෙකුට පේනවා උබේ මව් භාෂාව අමතක කරන්න උත්සාහ දරමින් භාගයක් සිංහල හා භාගයක් English වලින් ලියලා බොරු Posh ගතියක් පෙන්නන්න හදන බව. අනේ බන් බලපන්කෝ උඹ ”hassle” කියන වචනේ ”hassel” ලෙස වැරදියට ලියලා තියෙන්නේ. මට නම් මගේ මව් භාෂාවෙන් දෙයක් ලියද්දිත් අනිවාර්යයෙන්ම වචන කීපයක් වරදිනවාමයි. මොකද මම සාමාන්‍ය මනුස්සයෙක් නිසා. ඒත් උබලගේ ඔය බොරු Posh ගතියට අනුව නම් සිංහල වැරදීම තමාට සෑම විටම 90% පමණ ඉහල අගයක සිදු වන බවත්, එලෙස සිංහල බැරි නිසා සුද්දටත් වඩා හොදට ඉංග්‍රීසි භාෂාව 100% නිවැරදිව ලිවීමට හා කියවීමට හැකියාව ඇති බව පෙන්වීමට උත්සාහ කරනවා නේද? ඔය පුහු මාන්නේ අත ඇරගනින් බන්. සෑම විටම තමන්ගේ මව් භාෂාව අගය කරපන්. උබට ඉන්ජිනේරුවෙක් වෙන්න මූලිකවම පොඩි කාලේ ඉදන් පාර පෙන්නුවේ උබේ සිංහල මව් භාෂාව නේද? අනික අම්මා අප්පච්චි දෙන්නට සමානවම තමන් උපන් බිමටත් ආදරය කරපන්. හැම වෙලාවෙම සෘණාත්මක අදහස් දරන්නෙක් විදියට ඉන්නේ නැතිව. උබ මට මෙයින් පසුවත් රෙද්ද උස්සන් ඇවිත් කුණුහරුපෙන් තවත් එක එක දේවල් කියලා පහර ගහන්න උත්සාහ කරයි. ඒත් [COLOR=rgb(184, 49, 47)]මම ඒ කිසිවකට පිළිතුරු සපයන්නේ නෑ. [/COLOR]මට කියන්න තියන දේ හොදට ලුණු ඇඹුල් ඇතිවම එක පාරින් කියලා දැම්මා. [COLOR=rgb(209, 72, 65)]උඹ මීට පස්සෙත් කුණුහරුප වචනයෙන් මට දෙයක් කිව්වා නම් එය මාගේ ඇගේ නොවදින බවත් එය ඔබ ඔබටම සිදු කරගත් ආමන්ත්‍රණයක් ලෙස සලකන්න. [/COLOR]ඔබ සමග පිස්සෙකු සේ දිගින් දිගට වාග් ප්‍රාර එල්ල කර ගැනීම ඔබගේත් මගේත් වටිනා කාලය කා දැමිමක්. ඒ නිසා මම මෙයින් නවතිමි. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom