Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
ඇල්ටෝ 800 සහ ඇල්ටෝ K10 ගන්න හදන අයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇල්ටෝ 800 සහ ඇල්ටෝ K10 ගන්න හදන අයට

ඇල්ටෝ 800 සහ ඇල්ටෝ K10 ගන්න හදන අයට

මුලින්ම කියන්න ඔනේ මේ ත්‍රෙඩ් එකේ බලාපොරොත්තුව ඉන්දියන් කාරයන්ට කඩේ යන්නවත් ඉන්දියන් වාහන හොඳයි කියන්නවත් නෙවෙයි. ජපන් වාහනයක් ගන්න ඕනෙ එවුන් ජපන් එකක් ගනිල්ලා. මේ ත්‍රෙඩ් එකේ අරමුණ ඇල්ටෝ එකක් ගන්න ඉන්න එව්න් ටික දැනුවත් කිරීමයි..

ගොඩක් කස්ටිය තමන්ගේ පලවෙනි වහනේ විදියට තොරාගන්නේ ඉන්දියන් වාහනයක්. ඉන්දියන් කිව්වම ඉතින් අපේ රටේ වැඩිපුරම තියෙන්නේ ඇල්ටෝ සහ මරුටි 800 තමා...

ලන්කාවට ඇල්ටො ප්‍රධාන වශයෙන් 3ක් එනවා.

1. ඇල්ටො 800 Lxi පරණ

2. ඇල්ටො 800 Lxi සහ Vxi අලුත්

3. ඇල්ටො K10 Vxi

හරි. දැන් අපි මේ වර්ග ගැන වෙන වෙනම බලමු.

1. ඇල්ටො 800 Lxi පරණ

ඔය තියෙනේ ඇල්ටො 800cc පරණ එක.

මේ තියෙන්න ඔකේ විස්තර

Seating Capacity

5 Person

Displacement

796 cc

Max Power

47 bhp @ 6200 RPM

Max Torque

62 Nm @ 3000 RPM

Mileage

19.7 kmpl

Transmission Type

Manual

No of gears

5 Gears

Drivetrain

FWD

Air Conditioner

Yes

Power Steering

Yes

Power Windows

Front

Airbags

No

Alloy Wheels

No

මේ මොඩල් එක ලන්කාවෙ ගොඩක් ජනප්‍රියයි. පාරක් අයිනේ විනාඩි පහක් හිටගෙන හිටියොත් ඔවා කීපයක් බලාගන්න පුලුවන්. මේ වාහනේ වරදක් කියලා කියන්න මහා ලොකු දෙයක් නම් නැහැ. පෙට්‍රොල් සිටි ලිමිට් එකේ නම් 11 - 15 අතර කරනවා. ලොන්ග් ඩිස්ටන්ට් 13 -18 . ඔයිට වඩා පෙට්‍රල් කරනවා කියන අයත් ඉන්නවා. හැබැයි ඉතින් තමන් ඩ්‍රයිව් කරන ව්ධියට තමා. කුලප්පු වෙච්ච කුලු මීමෙක් වගේ රෙව් කරන්න ගියොත් ඉතින් සොරිම තමා.

මාකට් එක ගැන කිවොත් බ්‍රෑන්ඩ් නිව් එන්නේ නෑ දැන් මේක. 2012 වගේ සෙකන්ඩ් හෑන්ඩ් හොඳම කන්ඩිශන් එකක් 10 - 13 ත් අතර හොයගන්න පුලුවන්. මේක ගොඩක් සරල වාහනයක්. සැප පහසුව ගැන හිතලා හදපු වාහනක් නෙවේයි. නඩත්තුව නම් ගොඩක් ලෙසියි. එච්චර වියදමක් යන්නේ නෑ. මැනුවල් 5 ස්පීඩ් ගියර් බොක්ස් එකක් තියෙන්නේ. කියන්න ඕනේ ඔටෝ මොඩල් එකක් එන්නේ නෑ. ඔටෝ එන්නේ ජපන් ඇල්ටො එකේ. ගියර් බොක්ස් එකනම් තදයි. ජිම් යන්න ඔනේ නෑ අත හදාගන්න. 5 දෙනෙකුට යන්න පුලුවන් වුනාට ෆුල් ලෝඩ් දලා කැන්ඩි වගේ යනකොට පවර් මදි ගතියක් දැනෙනවා..

ඉන්ටීරියර් එක නම් බොහොම සරලයි. ප්වර් ස්ටියරින් තිබේ. ප්වර් ෂටර්ස් ඉස්සරහට විතරක් තියනවා. එත් 2006 වගෙ පරණ මොඩල් වල එක නෑ. ඩෑෂ් බෝර්ඩ් එකේ ප්ලාස්ටික් එහෙම ගොඩක් බාලයි. එත් ඉතින් ගෙවන ගාන එක්ක බැලුවහම අවුලක්මත් නෑ.

රයිඩ් එක ගැන කියනවනම්, 80ට අඩුවෙන් යනවානම් කිසිම අවුලක් නෑ. එතනින් එහාට වාහනේ ක්න්ට්‍රොල් ගතිය ගොඩක් අඩුයි.

2. ඇල්ටො 800 Lxi සහ Vxi අලුත්

ඔය තියෙනේ ඇල්ටො 800cc අලුත් එක.

මේ තියෙන්න ඔකේ විස්තර

Seating Capacity

5 Person

Displacement

796 cc

Max Power

47 bhp @ 6200 RPM

Max Torque

69 Nm @ 3000 RPM

Mileage

22.7 kmpl

Transmission Type

Manual cable shift mechanism

No of gears

5 Gears

Drivetrain

FWD

Air Conditioner

Yes

Power Steering

Yes

Power Windows

Front

Airbags

Yes (Optional)

Alloy Wheels

No

මේ තියෙන්නෙ අලුත් අල්ටො 800 එක. පෙනුම නම් ගොඩක් වෙනස්. ඔය බෝල්ඩ් කරල තියෙන්නේ වෙනස් කම්. එන්ජින් එක පරන එකම තමා. එත් ටියුනින් එක වෙනස්. ගියර් බොක්ස් එක කේබල් ට්යිප්. පරණ එකේ රොඩ් ට්යිප්. මොකක් උනත් පොඩි වෙනසක් තියනවා ගියර් මාරු කරද්දි. පරණ එකට වඩා ස්මූත් විදියට මාරු වෙනවා. ක්ලච් එකත් ටිකක් තද ගතිය අඩුයි.

ඉන්ටීරියර් එකත් වෙනස්. සීට්ස් සෙට් එක පොඩ්ඩක් සැපයි පරන එකට වඩා. ඩෑෂ් එක නම් තාමත් හදලා තියෙන්නේ බාල ප්ලාස්ටික් වලින්ම තමා. මුන් මේ බාල ප්ලාස්ටික් කොහෙන් හොයාගන්නවද දන්නේ නෑ. මඟුල.. ඩිජිටල් ට්‍රිප් මීටර් එකක් තියනවා. පෙට්‍රල් ගේජ් එකත් ඩිඩිටල්. සෙන්ට්‍රල් ලොකින් තාමත් මැනුවල් තමා. ආ... කියන්න අමතක උනා. ටයර් සයිස් එක පොඩියි කලින් මොඩල් එකට වඩා. කේක් එකක් කපන්න පුලුවන් ටයර් එකෙන්.

කම්පැනි කාරයෝ කියන්නේ කිලෝමිටර් 25ක් කරනවලු ලීටරේට. අමු පච. කලින් එකට වඩා පොඩ්ඩක් හොඳයි. සිටි ලිමිට් එකේ 12- 16.5 වගේ තමා. කලින් කිව්වා වගේ හරකෙක් වගේ එලෙව්වොත් ඉතින් බඩුම තමා.

එයාර් බෑග් ඩ්‍රයිවර් සයිඩ් එකට විතරක් ගන්න පුලුවන්. හැබැය් වෙනම ගෙවන්න ඔනේ. ගාන ගැන කතාකරනවනම් බ්‍රෑන්ඩ් නිව් 1475000. මේකේ ස්පොර්ස්ට්ස් කියලා එකක් එනවා 1625000 කට. ගන්නනම් එපා පුතෝ. කම්පැනි කාරයන්ගෙ උගුල්. ඔය ස්පොර්ට්ස් එකේ තියන ඔප්ෂන්ස් පිටින් ගොඩක් අඩුවට සෙට් කරන්න පුලුවන්. බැජ් එක රු.350යි. පරණ එකට වඩා බූට් එකේ ඉඩ අඩුයි. පාර්සල් ට්‍රේ එකක් තියනවා. අනිත් ඒවා ඔක්කොම පරණ එක වගේම තමා.

3. ඇල්ටො K10 Vxi

ඔය තියෙනේ ඇල්ටො K10 Vxi.

මේ තියෙන්න ඔකේ විස්තර

Seating Capacity

5 Person

Displacement

998 cc

Max Power

67 bhp @ 6200 RPM

Max Torque

90 Nm @ 3500 RPM

Mileage

20.2 kmpl

Transmission Type

Manual cable shift mechanism

No of gears

5 Gears

Drivetrain

FWD

Air Conditioner

Yes

Power Steering

Yes

Power Windows

Front

Airbags

No

Alloy Wheels

No

ඇල්ටො K10 කියන්නෙ අල්ටො පවුලේ ලොකු අයියා. එන්ජින් එක අලුත් 1000cc සුසුකි KB10 all ඇලුමිනම්. අල්ටො 800 එකේ තියන පවර් අඩුව මේකේ දැනෙන්නෙ නෑ. මේකෙත් එන්නේ මැනුවල් විතරයි. එත් ගියර් බොක්ස් එක 800 එකට වඩා ගොඩක් හොඳයි. ක්ලච් එකත් ස්මූත්. ඉස්සරහා සහ පස්ස දෙකම අල්ටො 800 වලට වඩා වෙනස්. ෆ්රන්ට් බොනට් එක 800 වලට වඩා දිගයි. මේක ගොඩක් මරුටි සෙන් කාර් එකට සමානයි. ඉන්ටීරියර් එක නම් ගොඩක් වෙනසක් නෑ. ඩිජිටල් ට්‍රිප් සහ පෙට්‍රල් ගේජ් එකක් තියනවා. ආ..තව RPM මීටර් එකක් තියනවා. ඒසී එකට හීටර් එකකුත් එනවා වගේම පරන එකට වඩා එසී එක ප්වර්ෆුල්.

ලන්කාවට ගෙන්නුවෙ Vxi කියන වෙරීයන්ට් එක විතරයි. ගාන ගැන කියනවනම් මෙකත් බ්‍රෑන්ඩ් නිව් එන්නේ නෑ දැන්. සෙකන්ඩ් හෑන්ඩ් 2012 එකක් 13 - 15 වගේ ගානකට හොයාගන්න පුලුවන්.  පෙට්‍රල් කෙරුවාවනම් ටිකක් අඩුයි. සිටි ලිමිට් 10 - 15 වගේ. දුර නම් 13 - 18 වගේ.

දැන්නම් ටයිප් කරලා ඇති වගේ. අල්ටො ගන්නවානම් පුලුවන්න්නම් ඛ්10 එකක්ට යන්න. වෙන මොනවාහරි දැනගන්න ඔනේනම් කොමෙන්ටුවක් දාලා යන්න. අනික් අයට පේන්න බම්පියක් වත් දාල ගියාට කිසිම අමනාපයක් නෑ...

[QUOTE="djiresh, post: 18154264, member: 41540"] [b]ඇල්ටෝ 800 සහ ඇල්ටෝ K10 ගන්න හදන අයට[/b] [B]ඇල්ටෝ 800 සහ ඇල්ටෝ K10 ගන්න හදන අයට[/B] [SIZE="3"]මුලින්ම කියන්න ඔනේ මේ ත්‍රෙඩ් එකේ බලාපොරොත්තුව ඉන්දියන් කාරයන්ට කඩේ යන්නවත් ඉන්දියන් වාහන හොඳයි කියන්නවත් නෙවෙයි. ජපන් වාහනයක් ගන්න ඕනෙ එවුන් ජපන් එකක් ගනිල්ලා. මේ ත්‍රෙඩ් එකේ අරමුණ ඇල්ටෝ එකක් ගන්න ඉන්න එව්න් ටික දැනුවත් කිරීමයි..[/SIZE] [SIZE="4"][B]ගොඩක් කස්ටිය තමන්ගේ පලවෙනි වහනේ විදියට තොරාගන්නේ ඉන්දියන් වාහනයක්. ඉන්දියන් කිව්වම ඉතින් අපේ රටේ වැඩිපුරම තියෙන්නේ ඇල්ටෝ සහ මරුටි 800 තමා...[/B][/SIZE] ලන්කාවට ඇල්ටො ප්‍රධාන වශයෙන් 3ක් එනවා. [COLOR="Blue"][SIZE="3"][B]1. ඇල්ටො 800 Lxi පරණ 2. ඇල්ටො 800 Lxi සහ Vxi අලුත් 3. ඇල්ටො K10 Vxi[/B][/SIZE][/COLOR] හරි. දැන් අපි මේ වර්ග ගැන වෙන වෙනම බලමු. [COLOR="blue"][SIZE="5"][B]1. ඇල්ටො 800 Lxi පරණ[/B][/SIZE][/COLOR] [IMG]http://www.bajrangautoparts.com/cms/uploaded_files/brand-models/Maruti-Suzuki-Alto.png[/IMG] [IMG]http://www.greasemedia.com/wp-content/uploads/2012/07/maruti-alto-india.jpg[/IMG] [SIZE="3"]ඔය තියෙනේ ඇල්ටො 800cc පරණ එක.[/SIZE] [SIZE="3"]මේ තියෙන්න ඔකේ විස්තර[/SIZE] Seating Capacity [INDENT][INDENT][/INDENT][/INDENT]5 Person Displacement [INDENT][INDENT][/INDENT][/INDENT]796 cc Max Power [INDENT][INDENT][/INDENT][/INDENT]47 bhp @ 6200 RPM Max Torque [INDENT][INDENT][/INDENT][/INDENT]62 Nm @ 3000 RPM Mileage [INDENT][INDENT][/INDENT][/INDENT]19.7 kmpl Transmission Type[INDENT][INDENT][/INDENT][/INDENT] Manual No of gears[INDENT][INDENT][/INDENT][/INDENT]5 Gears Drivetrain [INDENT][INDENT][/INDENT][/INDENT]FWD Air Conditioner[INDENT][INDENT][/INDENT][/INDENT] Yes Power Steering [INDENT][INDENT][/INDENT][/INDENT]Yes Power Windows[INDENT][INDENT][/INDENT][/INDENT] Front Airbags[INDENT][INDENT][/INDENT][/INDENT] No Alloy Wheels [INDENT][INDENT][/INDENT][/INDENT]No [SIZE="3"]මේ මොඩල් එක ලන්කාවෙ ගොඩක් ජනප්‍රියයි. පාරක් අයිනේ විනාඩි පහක් හිටගෙන හිටියොත් ඔවා කීපයක් බලාගන්න පුලුවන්. මේ වාහනේ වරදක් කියලා කියන්න මහා ලොකු දෙයක් නම් නැහැ. [SIZE="4"][B][COLOR="blue"]පෙට්‍රොල් සිටි ලිමිට් එකේ නම් 11 - 15 අතර කරනවා. ලොන්ග් ඩිස්ටන්ට් 13 -18 .[/COLOR][/B][/SIZE] ඔයිට වඩා පෙට්‍රල් කරනවා කියන අයත් ඉන්නවා. හැබැයි ඉතින් තමන් ඩ්‍රයිව් කරන ව්ධියට තමා. කුලප්පු වෙච්ච කුලු මීමෙක් වගේ රෙව් කරන්න ගියොත් ඉතින් සොරිම තමා. මාකට් එක ගැන කිවොත් බ්‍රෑන්ඩ් නිව් එන්නේ නෑ දැන් මේක. 2012 වගේ [COLOR="blue"][SIZE="4"][B]සෙකන්ඩ් හෑන්ඩ් හොඳම කන්ඩිශන් එකක් 10 - 13 ත් අතර හොයගන්න පුලුවන්[/B][/SIZE][/COLOR]. මේක ගොඩක් සරල වාහනයක්. සැප පහසුව ගැන හිතලා හදපු වාහනක් නෙවේයි. නඩත්තුව නම් ගොඩක් ලෙසියි. එච්චර වියදමක් යන්නේ නෑ. මැනුවල් 5 ස්පීඩ් ගියර් බොක්ස් එකක් තියෙන්නේ. කියන්න ඕනේ ඔටෝ මොඩල් එකක් එන්නේ නෑ. ඔටෝ එන්නේ ජපන් ඇල්ටො එකේ. ගියර් බොක්ස් එකනම් තදයි. ජිම් යන්න ඔනේ නෑ අත හදාගන්න. 5 දෙනෙකුට යන්න පුලුවන් වුනාට ෆුල් ලෝඩ් දලා කැන්ඩි වගේ යනකොට පවර් මදි ගතියක් දැනෙනවා..[/SIZE] ඉන්ටීරියර් එක නම් බොහොම සරලයි. ප්වර් ස්ටියරින් තිබේ. ප්වර් ෂටර්ස් ඉස්සරහට විතරක් තියනවා. එත් 2006 වගෙ පරණ මොඩල් වල එක නෑ. ඩෑෂ් බෝර්ඩ් එකේ ප්ලාස්ටික් එහෙම ගොඩක් බාලයි. එත් ඉතින් ගෙවන ගාන එක්ක බැලුවහම අවුලක්මත් නෑ. රයිඩ් එක ගැන කියනවනම්, 80ට අඩුවෙන් යනවානම් කිසිම අවුලක් නෑ. එතනින් එහාට වාහනේ ක්න්ට්‍රොල් ගතිය ගොඩක් අඩුයි. [COLOR="blue"][SIZE="5"][B]2. ඇල්ටො 800 Lxi සහ Vxi අලුත්[/B][/SIZE][/COLOR] [IMG]http://marutistoragenew.blob.core.windows.net/msilintiwebimages/images_alto800-banner.jpg[/IMG] [IMG]http://www.carblogindia.com/wp-content/uploads/2012/10/628x429xMaruti-Alto-Official-Pictures-31.jpg.pagespeed.ic.BeXN6B2zuo.jpg[/IMG] [SIZE="3"]ඔය තියෙනේ ඇල්ටො 800cc අලුත් එක. මේ තියෙන්න ඔකේ විස්තර[/SIZE] Seating Capacity [INDENT][INDENT][/INDENT][/INDENT]5 Person Displacement [INDENT][INDENT][/INDENT][/INDENT]796 cc Max Power [INDENT][INDENT][/INDENT][/INDENT]47 bhp @ 6200 RPM Max Torque [INDENT][INDENT][/INDENT][/INDENT][B]69 Nm[/B] @ 3000 RPM Mileage [INDENT][INDENT][/INDENT][/INDENT][B]22.7 kmpl[/B] Transmission Type[INDENT][INDENT][/INDENT][/INDENT][B] Manual cable shift mechanism[/B] No of gears[INDENT][INDENT][/INDENT][/INDENT]5 Gears Drivetrain [INDENT][INDENT][/INDENT][/INDENT]FWD Air Conditioner[INDENT][INDENT][/INDENT][/INDENT] Yes Power Steering [INDENT][INDENT][/INDENT][/INDENT]Yes Power Windows[INDENT][INDENT][/INDENT][/INDENT] Front Airbags[INDENT][INDENT][/INDENT][/INDENT] [B]Yes (Optional)[/B] Alloy Wheels [INDENT][INDENT][/INDENT][/INDENT]No [SIZE="3"]මේ තියෙන්නෙ අලුත් අල්ටො 800 එක. පෙනුම නම් ගොඩක් වෙනස්. ඔය බෝල්ඩ් කරල තියෙන්නේ වෙනස් කම්. එන්ජින් එක පරන එකම තමා. එත් ටියුනින් එක වෙනස්. [COLOR="blue"][SIZE="4"][B]ගියර් බොක්ස් එක කේබල් ට්යිප්. පරණ එකේ රොඩ් ට්යිප්.[/B][/SIZE][/COLOR] මොකක් උනත් පොඩි වෙනසක් තියනවා ගියර් මාරු කරද්දි. පරණ එකට වඩා ස්මූත් විදියට මාරු වෙනවා. ක්ලච් එකත් ටිකක් තද ගතිය අඩුයි. ඉන්ටීරියර් එකත් වෙනස්. සීට්ස් සෙට් එක පොඩ්ඩක් සැපයි පරන එකට වඩා. ඩෑෂ් එක නම් තාමත් හදලා තියෙන්නේ බාල ප්ලාස්ටික් වලින්ම තමා. මුන් මේ බාල ප්ලාස්ටික් කොහෙන් හොයාගන්නවද දන්නේ නෑ. මඟුල.. ඩිජිටල් ට්‍රිප් මීටර් එකක් තියනවා. පෙට්‍රල් ගේජ් එකත් ඩිඩිටල්. සෙන්ට්‍රල් ලොකින් තාමත් මැනුවල් තමා. ආ... කියන්න අමතක උනා. ටයර් සයිස් එක පොඩියි කලින් මොඩල් එකට වඩා. කේක් එකක් කපන්න පුලුවන් ටයර් එකෙන්. කම්පැනි කාරයෝ කියන්නේ කිලෝමිටර් 25ක් කරනවලු ලීටරේට. අමු පච. කලින් එකට වඩා පොඩ්ඩක් හොඳයි. [COLOR="blue"][SIZE="4"][B]සිටි ලිමිට් එකේ 12- 16.5 වගේ තමා. කලින් කිව්වා වගේ හරකෙක් වගේ එලෙව්වොත් ඉතින් බඩුම තමා. [/B][/SIZE][/COLOR] එයාර් බෑග් ඩ්‍රයිවර් සයිඩ් එකට විතරක් ගන්න පුලුවන්. හැබැය් වෙනම ගෙවන්න ඔනේ. ගාන ගැන කතාකරනවනම් [COLOR="blue"][SIZE="4"][B]බ්‍රෑන්ඩ් නිව් 1475000.[/B][/SIZE][/COLOR] මේකේ ස්පොර්ස්ට්ස් කියලා එකක් එනවා 1625000 කට. ගන්නනම් එපා පුතෝ. කම්පැනි කාරයන්ගෙ උගුල්. ඔය ස්පොර්ට්ස් එකේ තියන ඔප්ෂන්ස් පිටින් ගොඩක් අඩුවට සෙට් කරන්න පුලුවන්. බැජ් එක රු.350යි. පරණ එකට වඩා බූට් එකේ ඉඩ අඩුයි. පාර්සල් ට්‍රේ එකක් තියනවා. අනිත් ඒවා ඔක්කොම පරණ එක වගේම තමා. [/SIZE] [SIZE="5"][COLOR="blue"][B]3. ඇල්ටො K10 Vxi[/B][/COLOR][/SIZE] [IMG]http://static.sify.com/cms/image/ok1p6whbbidce_medium.jpg[/IMG] [IMG]http://www.bsmotoring.com/story_img/bigimage/1280889160A2355.jpg[/IMG] [SIZE="3"]ඔය තියෙනේ ඇල්ටො K10 Vxi. මේ තියෙන්න ඔකේ විස්තර[/SIZE] Seating Capacity [INDENT][INDENT][/INDENT][/INDENT]5 Person Displacement [INDENT][INDENT][/INDENT][/INDENT][B]998 cc[/B] Max Power [INDENT][INDENT][/INDENT][/INDENT][B]67 bhp @ 6200 RPM[/B] Max Torque [INDENT][INDENT][/INDENT][/INDENT][B][B]90 Nm @ 3500 RP[/B]M Mileage [INDENT][INDENT][/INDENT][/INDENT][B]20.2 kmpl[/B] Transmission Type[INDENT][INDENT][/INDENT][/INDENT][B] Manual cable shift mechanism[/B] No of gears[INDENT][INDENT][/INDENT][/INDENT]5 Gears Drivetrain [INDENT][INDENT][/INDENT][/INDENT]FWD Air Conditioner[INDENT][INDENT][/INDENT][/INDENT] Yes Power Steering [INDENT][INDENT][/INDENT][/INDENT]Yes Power Windows[INDENT][INDENT][/INDENT][/INDENT] Front Airbags[INDENT][INDENT][/INDENT][/INDENT] [B]No[/B] Alloy Wheels [INDENT][INDENT][/INDENT][/INDENT]No ඇල්ටො K10 කියන්නෙ අල්ටො පවුලේ ලොකු අයියා.[COLOR="blue"][SIZE="4"][B] එන්ජින් එක අලුත් 1000cc සුසුකි KB10 all ඇලුමිනම්[/B][/SIZE][/COLOR]. අල්ටො 800 එකේ තියන පවර් අඩුව මේකේ දැනෙන්නෙ නෑ. මේකෙත් එන්නේ මැනුවල් විතරයි. එත් ගියර් බොක්ස් එක 800 එකට වඩා ගොඩක් හොඳයි. ක්ලච් එකත් ස්මූත්. ඉස්සරහා සහ පස්ස දෙකම අල්ටො 800 වලට වඩා වෙනස්. ෆ්රන්ට් බොනට් එක 800 වලට වඩා දිගයි. මේක ගොඩක් මරුටි සෙන් කාර් එකට සමානයි. ඉන්ටීරියර් එක නම් ගොඩක් වෙනසක් නෑ. ඩිජිටල් ට්‍රිප් සහ පෙට්‍රල් ගේජ් එකක් තියනවා. ආ..තව RPM මීටර් එකක් තියනවා. ඒසී එකට හීටර් එකකුත් එනවා වගේම පරන එකට වඩා එසී එක ප්වර්ෆුල්. ලන්කාවට ගෙන්නුවෙ Vxi කියන වෙරීයන්ට් එක විතරයි. ගාන ගැන කියනවනම් මෙකත් බ්‍රෑන්ඩ් නිව් එන්නේ නෑ දැන්. [SIZE="4"][B]සෙකන්ඩ් හෑන්ඩ් 2012 එකක් 13 - 15 වගේ ගානකට හොයාගන්න පුලුවන්. [/B][/SIZE] පෙට්‍රල් කෙරුවාවනම් ටිකක් අඩුයි. සිටි ලිමිට් 10 - 15 වගේ. දුර නම් 13 - 18 වගේ. දැන්නම් ටයිප් කරලා ඇති වගේ. අල්ටො ගන්නවානම් පුලුවන්න්නම් ඛ්10 එකක්ට යන්න. වෙන මොනවාහරි දැනගන්න ඔනේනම් කොමෙන්ටුවක් දාලා යන්න. අනික් අයට පේන්න බම්පියක් වත් දාල ගියාට කිසිම අමනාපයක් නෑ...[/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom