Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇල්පිටියෙන් මාලිමාව ට පාඩමක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

https://www.bbc.com/sinhala/articles/c1m9d445720o

2018 වසරේදී හරස්වුණු තහනම් නියෝගය

අවසන් වරට ශ්‍රී ලංකාවේ පැවති පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය පැවැත්වීමට නොහැකි වූයේ, ඒ වන විට ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබූ හෙයිනි.

2018 පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට තරග කිරීමට ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කර තිබූ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී තිබූ අතර, ඒ සම්බන්ධයෙන් එම පක්ෂයේ ලේකම්වරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරනු ලැබ තිබිණි.

ඒ අනුව, 2018 වසරේදී පැවති පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ, එම නඩුව අවසන් වන තුරු එම ඡන්දය පැවැත්වීම වළක්වාලමිනි.

2019 වර්ෂයේදී එම පෙත්සමේ අවසන් තීන්දුව ලබා දුන් අතර, එහිදී ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණේ නාම යෝජනා පත්‍රය පිළිගෙන නැවත මැතිවරණය පවත්වන ලෙස ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසමට නියෝග කරන ලදී.

2019 ඔක්තෝබර් 11 වන දින ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වූ අතර, ඉන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළේ ය.

'නිල කාලය අවසන් නිසා මැතිවරණය පවත්වනවා'

මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම රටේ අනෙක් පළාත් පාලන ආයතනවල මැතිවරණයට පෙර පැවැත්වීමට හේතුව කුමක්දැයි බීබීසී සිංහල සේවය මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායකගෙන් විමසීමක් කළේ ය.

එහිදී ඔහු පැවසුවේ, එම ප්‍රාදේශීය සභාවේ නිල කාලය අවසන් නිසා නියමිත කාලයට මැතිවරණය පවත්වන බව ය.

"නඩු තීන්දුව දුන්නයින් පසුව මැතිවරණය පවත්වලා දැන් ඒ නිල කාලය අවසන් වෙලා තියෙනවා. ඒ නිසා තමයි දැන් මැතිවරණය පවත්වන්නේ," මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ ය.

එහිදී අප විමසුවේ, අනෙක් පළාත් පාලන ආයතනවල මැතිවරණයට පෙර මෙය පවත්වන්නේ ඇයි ද යන්න ය. එයට කොමසාරිස් ජනරාල්වරයා ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.

"ඒ මැතිවරණය ගිය අවුරුද්දෙ පවත්වන්න තිබුණේ. නමුත් ඒක කල් ගියා. ඒකට අපට කරන්න දෙයක් නෑ. දැන් මේ පළාත් පාලන ආයතනය පත්වෙලා අදාළ කාලය ගත වෙලා ඉවර නිසා තමයි මේ නිසි කාලයේදී මැතිවරණය පවත්වන්නේ," ඔහු පැවසුවේ ය.

[QUOTE="nevermindNevergiveup, post: 30274427, member: 563745"] [URL]https://www.bbc.com/sinhala/articles/c1m9d445720o[/URL] ↓ ↓ [B][SIZE=6]2018 වසරේදී හරස්වුණු තහනම් නියෝගය[/SIZE][/B] අවසන් වරට ශ්‍රී ලංකාවේ පැවති පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය පැවැත්වීමට නොහැකි වූයේ, ඒ වන විට ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබූ හෙයිනි. 2018 පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට තරග කිරීමට ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කර තිබූ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී තිබූ අතර, ඒ සම්බන්ධයෙන් එම පක්ෂයේ ලේකම්වරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරනු ලැබ තිබිණි. ඒ අනුව, 2018 වසරේදී පැවති පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ, එම නඩුව අවසන් වන තුරු එම ඡන්දය පැවැත්වීම වළක්වාලමිනි. 2019 වර්ෂයේදී එම පෙත්සමේ අවසන් තීන්දුව ලබා දුන් අතර, එහිදී ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණේ නාම යෝජනා පත්‍රය පිළිගෙන නැවත මැතිවරණය පවත්වන ලෙස ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසමට නියෝග කරන ලදී. [HR][/HR] 2019 ඔක්තෝබර් 11 වන දින ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වූ අතර, ඉන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළේ ය. 'නිල කාලය අවසන් නිසා මැතිවරණය පවත්වනවා' [B][SIZE=7]මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම රටේ අනෙක් පළාත් පාලන ආයතනවල මැතිවරණයට පෙර පැවැත්වීම[/SIZE][/B]ට හේතුව කුමක්දැයි බීබීසී සිංහල සේවය මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායකගෙන් විමසීමක් කළේ ය. එහිදී ඔහු පැවසුවේ, එම ප්‍රාදේශීය සභාවේ නිල කාලය අවසන් නිසා නියමිත කාලයට මැතිවරණය පවත්වන බව ය. "නඩු තීන්දුව දුන්නයින් පසුව මැතිවරණය පවත්වලා දැන් ඒ නිල කාලය අවසන් වෙලා තියෙනවා. ඒ නිසා තමයි දැන් මැතිවරණය පවත්වන්නේ," මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ ය. එහිදී අප විමසුවේ, අනෙක් පළාත් පාලන ආයතනවල මැතිවරණයට පෙර මෙය පවත්වන්නේ ඇයි ද යන්න ය. එයට කොමසාරිස් ජනරාල්වරයා ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි. "ඒ මැතිවරණය ගිය අවුරුද්දෙ පවත්වන්න තිබුණේ. නමුත් ඒක කල් ගියා. ඒකට අපට කරන්න දෙයක් නෑ. දැන් මේ පළාත් පාලන ආයතනය පත්වෙලා අදාළ කාලය ගත වෙලා ඉවර නිසා තමයි මේ නිසි කාලයේදී මැතිවරණය පවත්වන්නේ," ඔහු පැවසුවේ ය. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom