Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇල්බට් අයින්ස්ටයින්ගේ වර්ගවාදී සටහන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇල්බට් අයින්ස්ටයින්ගේ වර්ගවාදී සටහන්

ඇල්බට් අයින්ස්ටයින්ගේ වර්ගවාදී සටහන්

5වර්ගවාදී සහ විදේශිකයන්ට එරෙහි අදහස් බොහොමයක් ඇතුළත් ඇල්බට් අයින්ස්ටයින්ගේ සංචාරක දිනපොත් මෑතකදී ප්‍රසිද්ධියට පත් කර තිබේ.

1922 ඔක්තෝබර් මාසයේ සිට 1923 මාර්තු මාසය අතර කාලයේ ආසියාවේ සහ මැද පෙරදිග රටවල ඔහු කළ සංචාරය පිළිබඳ මෙම දිනපොත්වල සටහන් වේ.

විවිධ ජාතීන් පිළිබඳ වර්ගවාදී සහ නිශේධනීය අදහස් බොහොමයක් මෙහි සටහන් කර තිබිණි. උදාහරණයක් ලෙස චීන ජාතිකයන් "ඕනෑවට වඩා කඩිසර, අපිරිසිදු, බුද්ධියෙන් අඩු මිනිසුන්" පිරිසක් ලෙස විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් සිය දිනපොතේ හඳුන්වා දී තිබේ.

කෙසේ වුවත් ජාතිවාදය "සුදු මිනිසුන්ගේ රෝගයක්" යෑයි පවසමින් ඔහු සිය ජීවිතයේ පසු කාලයේ දී එක්සත් ජනපදය තුළ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේය.

මෙම දිනපොත් ඉංග්‍රීසි භාෂාවෙන් තනි පිටපතක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද පළමු අවස්ථාව මෙය වේ.

'The Travel Diaries of Albert Einstein( The Far East" Palestine" and Spain" (ඇල්බට් අයින්ස්ටයින්ගේ සංචාරක දින පොත( ඈත පෙරදිග, පලස්තීනය සහ ස්පාඤ්ඤය 1922 - 1923) නමින් ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාල මුද්‍රණාලයෙන් ප්‍රකාශයට පත් කරන ලද ග්‍රන්ථයේ සංස්කාරකවරයා කැලිෙෆdaනියා තාක්ෂණික ආයතනයේ අයින්ස්ටයින්ගේ ලියවිලි පිළිබඳ ව්‍යාපෘතියේ සහකාර අධ්යක්ෂ Zezev Rosenkranz ය.

ස්පාඤ්ඤයෙන් ගමන් ඇරඹි අයින්ස්ටයින්, මැදපෙරදිගට ගොස් එතැන් සිට ශ්‍රී ලංකාව හරහා චීනය සහ ජපානයේ සංචාරයක නිරතව ඇත. බටහිර ජාතීන් එවකට ශ්‍රී ලංකාව හැඳින්වූයේ zසිලෝන්z යන නාමයෙනි.

මෙම ලෝක ප්‍රසිද්ධ භෞතික විද්‍යාඥයා ඊර්ප්තුවේ පෝට් සයිඩ් වෙත පැමිණි අවස්ථාවේ එම නගරයේ භාණ්ඩ විකිණීම සඳහා නැවට නැඟි පිරිස විස්තර කර ඇත්තේ "සෑම තැනින්ම නෙරපාදමනු ලැබූ පිරිසක් ... ඔවුන් අපායෙන් ඉවතට ඇද දමලා වගේ," යනුවෙනි.

කෙසේ වෙතත්, මෙම සුප්‍රසිද්ධ භෞතික විද්‍යාඥයා වැඩිම මතභේදාත්මක අදහස් දක්වා ඇත්තේ චීන ජාතිකයන් පිළිබඳවය.

"චීන දරුවන්ට ආත්මයක් නැහැ වගේම බුද්ධියෙන් අඩුයි. අනෙකුත් සියලු වර්ගයන් වෙනුවට චීන මිනිසුන් බිහි වුණොත් අපිට කනගාටු වෙන්න වෙනවා," ඔහු සඳහන් කර තිබිණි. දිනපොතේ තවත් තැනක අයින්ස්ටයින් සඳහන් කර ඇත්තේ "චීන ජාතිකයන් සියලු දෙනා අරුම පුදුම ලෙස එක වගේ පෙනෙන ජාතියක්. ඔවුන් මිනිස්සු ලෙස නොවේ රූකඩ ලෙසයි පෙනෙන්නේ," යනුවෙනි.

එමෙන්ම චීන කාන්තාවන් සහ පිරිමින් අතර "වෙනසක් නැති තරම්" වන අතර, කාන්තාවන්ගේ "අසාමාන්‍ය ආකර්ෂණයට" ලක් නොවී පුරුෂයන් "තමන් ආරක්ෂා කර ගන්නේ" කෙසේදැයි ප්‍රශ්න කර තිබුණි.

විද්‍යාව පිළිබඳ අද්විතීය දැනුම සහ මානවහිතවාදී ගතිගුණ හේතුවෙන් ප්‍රසිද්ධියට පත් අයින්ස්ටයින්, 1933 දී ඇඩොලෆa හිට්ලර්ගේ නාසි පාලනය ඇරඹීමත් සමග ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය විය.

ඒ අතර 1946 පෙන්සිල්වේනියාවේ ලින්කන් විශ්වවිද්‍යාලයේ පැවති රැස්වීමක දී අදහස් දැක්වූ යුදෙව් ජාතික විද්‍යාඥයා වර්ගවාදය යනු "සුදු මිනිසුන්ගේ රෝගයක්" ලෙස විග්රහ කළේය. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය පිළිබඳ න්‍යාය හේතුවෙන් මිනිසුන් අභ්‍යවකාශය සහ කාලය ගැන සිතන ආකාරය වෙනස් විය. නමුත් වසර ගණනාවක් ඇතුළත විවිධ ජාතීන් ගැන ඔහුගේ පෞද්ගලික මතය වෙනස් වී ඇති බවක් මෙම දිනපොත්වලින් පෙන්නුම් කෙරේ.

ලේඛනවල සටහන් වන්නේ ඔහුගේ පෞද්ගලික මතය වුවත්, මෙම ප්‍රකාශ හේතුවෙන් ජාතීන් අතර බෙදීම් නැති කිරීමේ ව්‍යාපාරවලට සම්බන්ධ ඇමරිකානුවන්ගෙන් සමහරක් කලබලයට පත් වනු ඇත. ඔවුන් තවමත් ඇල්බට් අයින්ස්ටයින් සමරනු ලබන්නේ බෙදීම් නැති කිරීමේ ව්‍යාපාරවල පුරෝගාමියෙකු ලෙසය.

1933 දී ඔහු ඇමෙරිකාවට සංක්‍රමණය වූ පසු කළු සහ සුදු ජාතිකයින් සඳහා වෙනම පාසල් සහ සිනමා ශාලා පිහිටීමට විරුද්ධව හඬ නැගීම ආරම්භ කළේය. පසු කලෙක අයින්ස්ටයින් විවිධ වර්ණ පුද්ගලයින්ගේ අභිවෘද්ධිය උදෙසා පිහිටවූ ජාතික සංගමයට එක් විය.

යුදෙව්වන්ට ජර්මනියේ "සිදු වූ හිරිහැර සහ ඔහුගේ නව නිවහන වූ එක්සත් ජනපදයේ " අප්‍රිකානු-ඇමරිකානුවන්ට සිදු වූ හිරිහැර අතර බොහෝ සමානතා දකින්නේ යයි ඔහු සඳහන් කළ බව විශ්වාස කෙරේ.

දෙවන ලෝක යුද්ධය අවසාන වී වසරකට පසු ඓතිහාසික වශයෙන් වැදගත් වන කළු ජාතික විද්‍යාලයක් වන පෙන්සිල්වේනියාවේ ලින්කන් විශ්වවිද්‍යාලයේදී සිදු කළ කතාව අයින්ස්ටයින්ගේ වඩාත්ම සංවාදයට ලක් වූ කථාවලින් එකකි.

ඔහුගේ දිනපොත් පිරී ඇත්තේ ඔහුට දැනෙන දේවලින් සහ පෞද්ගලික අදහස් වලිනි. වැරදි අවබෝධය නිසා 21 වන සියවසේදී මෙම අසහාය විද්‍යාඥයා සහ මානව හිතවාදියාගේ කීර්තියට හානි සිදු විය හැකිය.

කෙසේ වෙතත්, මෙම වචන සටහන් කර ඇත්තේ වර්ගවාදය නිසා ඇතිවිය හැකි තත්ත්වය ඔහු ඇමරිකාව සහ ජර්මනියේදී අත්දැකීමට පෙරාතුවය.

බීබීසී

[QUOTE="araki, post: 23325395, member: 360239"] [b]ඇල්බට් අයින්ස්ටයින්ගේ වර්ගවාදී සටහන්[/b] [SIZE="5"]ඇල්බට් අයින්ස්ටයින්ගේ වර්ගවාදී සටහන් 5වර්ගවාදී සහ විදේශිකයන්ට එරෙහි අදහස් බොහොමයක් ඇතුළත් ඇල්බට් අයින්ස්ටයින්ගේ සංචාරක දිනපොත් මෑතකදී ප්‍රසිද්ධියට පත් කර තිබේ. 1922 ඔක්තෝබර් මාසයේ සිට 1923 මාර්තු මාසය අතර කාලයේ ආසියාවේ සහ මැද පෙරදිග රටවල ඔහු කළ සංචාරය පිළිබඳ මෙම දිනපොත්වල සටහන් වේ. විවිධ ජාතීන් පිළිබඳ වර්ගවාදී සහ නිශේධනීය අදහස් බොහොමයක් මෙහි සටහන් කර තිබිණි. උදාහරණයක් ලෙස චීන ජාතිකයන් "ඕනෑවට වඩා කඩිසර, අපිරිසිදු, බුද්ධියෙන් අඩු මිනිසුන්" පිරිසක් ලෙස විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් සිය දිනපොතේ හඳුන්වා දී තිබේ. කෙසේ වුවත් ජාතිවාදය "සුදු මිනිසුන්ගේ රෝගයක්" යෑයි පවසමින් ඔහු සිය ජීවිතයේ පසු කාලයේ දී එක්සත් ජනපදය තුළ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේය. මෙම දිනපොත් ඉංග්‍රීසි භාෂාවෙන් තනි පිටපතක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද පළමු අවස්ථාව මෙය වේ. 'The Travel Diaries of Albert Einstein( The Far East" Palestine" and Spain" (ඇල්බට් අයින්ස්ටයින්ගේ සංචාරක දින පොත( ඈත පෙරදිග, පලස්තීනය සහ ස්පාඤ්ඤය 1922 - 1923) නමින් ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාල මුද්‍රණාලයෙන් ප්‍රකාශයට පත් කරන ලද ග්‍රන්ථයේ සංස්කාරකවරයා කැලිෙෆdaනියා තාක්ෂණික ආයතනයේ අයින්ස්ටයින්ගේ ලියවිලි පිළිබඳ ව්‍යාපෘතියේ සහකාර අධ්යක්ෂ Zezev Rosenkranz ය. ස්පාඤ්ඤයෙන් ගමන් ඇරඹි අයින්ස්ටයින්, මැදපෙරදිගට ගොස් එතැන් සිට ශ්‍රී ලංකාව හරහා චීනය සහ ජපානයේ සංචාරයක නිරතව ඇත. බටහිර ජාතීන් එවකට ශ්‍රී ලංකාව හැඳින්වූයේ zසිලෝන්z යන නාමයෙනි. මෙම ලෝක ප්‍රසිද්ධ භෞතික විද්‍යාඥයා ඊර්ප්තුවේ පෝට් සයිඩ් වෙත පැමිණි අවස්ථාවේ එම නගරයේ භාණ්ඩ විකිණීම සඳහා නැවට නැඟි පිරිස විස්තර කර ඇත්තේ "සෑම තැනින්ම නෙරපාදමනු ලැබූ පිරිසක් ... ඔවුන් අපායෙන් ඉවතට ඇද දමලා වගේ," යනුවෙනි. කෙසේ වෙතත්, මෙම සුප්‍රසිද්ධ භෞතික විද්‍යාඥයා වැඩිම මතභේදාත්මක අදහස් දක්වා ඇත්තේ චීන ජාතිකයන් පිළිබඳවය. "චීන දරුවන්ට ආත්මයක් නැහැ වගේම බුද්ධියෙන් අඩුයි. අනෙකුත් සියලු වර්ගයන් වෙනුවට චීන මිනිසුන් බිහි වුණොත් අපිට කනගාටු වෙන්න වෙනවා," ඔහු සඳහන් කර තිබිණි. දිනපොතේ තවත් තැනක අයින්ස්ටයින් සඳහන් කර ඇත්තේ "චීන ජාතිකයන් සියලු දෙනා අරුම පුදුම ලෙස එක වගේ පෙනෙන ජාතියක්. ඔවුන් මිනිස්සු ලෙස නොවේ රූකඩ ලෙසයි පෙනෙන්නේ," යනුවෙනි. එමෙන්ම චීන කාන්තාවන් සහ පිරිමින් අතර "වෙනසක් නැති තරම්" වන අතර, කාන්තාවන්ගේ "අසාමාන්‍ය ආකර්ෂණයට" ලක් නොවී පුරුෂයන් "තමන් ආරක්ෂා කර ගන්නේ" කෙසේදැයි ප්‍රශ්න කර තිබුණි. විද්‍යාව පිළිබඳ අද්විතීය දැනුම සහ මානවහිතවාදී ගතිගුණ හේතුවෙන් ප්‍රසිද්ධියට පත් අයින්ස්ටයින්, 1933 දී ඇඩොලෆa හිට්ලර්ගේ නාසි පාලනය ඇරඹීමත් සමග ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය විය. ඒ අතර 1946 පෙන්සිල්වේනියාවේ ලින්කන් විශ්වවිද්‍යාලයේ පැවති රැස්වීමක දී අදහස් දැක්වූ යුදෙව් ජාතික විද්‍යාඥයා වර්ගවාදය යනු "සුදු මිනිසුන්ගේ රෝගයක්" ලෙස විග්රහ කළේය. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය පිළිබඳ න්‍යාය හේතුවෙන් මිනිසුන් අභ්‍යවකාශය සහ කාලය ගැන සිතන ආකාරය වෙනස් විය. නමුත් වසර ගණනාවක් ඇතුළත විවිධ ජාතීන් ගැන ඔහුගේ පෞද්ගලික මතය වෙනස් වී ඇති බවක් මෙම දිනපොත්වලින් පෙන්නුම් කෙරේ. ලේඛනවල සටහන් වන්නේ ඔහුගේ පෞද්ගලික මතය වුවත්, මෙම ප්‍රකාශ හේතුවෙන් ජාතීන් අතර බෙදීම් නැති කිරීමේ ව්‍යාපාරවලට සම්බන්ධ ඇමරිකානුවන්ගෙන් සමහරක් කලබලයට පත් වනු ඇත. ඔවුන් තවමත් ඇල්බට් අයින්ස්ටයින් සමරනු ලබන්නේ බෙදීම් නැති කිරීමේ ව්‍යාපාරවල පුරෝගාමියෙකු ලෙසය. 1933 දී ඔහු ඇමෙරිකාවට සංක්‍රමණය වූ පසු කළු සහ සුදු ජාතිකයින් සඳහා වෙනම පාසල් සහ සිනමා ශාලා පිහිටීමට විරුද්ධව හඬ නැගීම ආරම්භ කළේය. පසු කලෙක අයින්ස්ටයින් විවිධ වර්ණ පුද්ගලයින්ගේ අභිවෘද්ධිය උදෙසා පිහිටවූ ජාතික සංගමයට එක් විය. යුදෙව්වන්ට ජර්මනියේ "සිදු වූ හිරිහැර සහ ඔහුගේ නව නිවහන වූ එක්සත් ජනපදයේ " අප්‍රිකානු-ඇමරිකානුවන්ට සිදු වූ හිරිහැර අතර බොහෝ සමානතා දකින්නේ යයි ඔහු සඳහන් කළ බව විශ්වාස කෙරේ. දෙවන ලෝක යුද්ධය අවසාන වී වසරකට පසු ඓතිහාසික වශයෙන් වැදගත් වන කළු ජාතික විද්‍යාලයක් වන පෙන්සිල්වේනියාවේ ලින්කන් විශ්වවිද්‍යාලයේදී සිදු කළ කතාව අයින්ස්ටයින්ගේ වඩාත්ම සංවාදයට ලක් වූ කථාවලින් එකකි. ඔහුගේ දිනපොත් පිරී ඇත්තේ ඔහුට දැනෙන දේවලින් සහ පෞද්ගලික අදහස් වලිනි. වැරදි අවබෝධය නිසා 21 වන සියවසේදී මෙම අසහාය විද්‍යාඥයා සහ මානව හිතවාදියාගේ කීර්තියට හානි සිදු විය හැකිය. කෙසේ වෙතත්, මෙම වචන සටහන් කර ඇත්තේ වර්ගවාදය නිසා ඇතිවිය හැකි තත්ත්වය ඔහු ඇමරිකාව සහ ජර්මනියේදී අත්දැකීමට පෙරාතුවය. බීබීසී[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom