Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇල්ලෙ මිට්ටට්න්ගේ විරෝධය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි මුන්ට මේ මානසිකත්වයෙන් මිදෙන්න බැරි, ආත්ම 7ම හරි වීල් එක දුවන්න තමා කල්පනාව

https://www.gossiplankanews.com/2023/11/ella-threewheel-ravana-odyssey.html

ඇල්ල සංචාරක පුරවරයට සංචාරය සඳහා පැමිණෙන විදේශීය සංචාරකයන් වෙනුවෙන් ඌව පළාතේ ප්‍රථම වරට ඊයේ (29දා) ඇල්ල සංචාරක නගරයේ ආරම්භ කළ රාවණා ඔඩිසි තට්ටු දෙකේ විවෘත නැරඹුම් සංචාරක බස් රථ සේවයට එරෙහිව ඇල්ල නගරයේ ජනතාව බස් රථය ධාවනයට ඉඩ නොදී මග හරස් කරමින් විරෝධය පළ කළහ. විදෙස් සංචාරකයන් ඇල්ල නගරයට ගෙන්වා ගැනීම ඔවුන් වැඩිපුර ඇල්ල ප්‍රදේශයේ රඳවාගෙන ඇල්ල සංචාරක පුරවරයේ අහිංසක ත්‍රීරෝදරථ රියදුරන්ට, වෑන්රථ, මෝටර්රථ, යතුරුපැදි මෙන්ම වෙළෙඳුන්ගේ ආදායම් මාර්ගය වැඩිදියුණු කර ගැනීමේ අරමුණින් මෙසේ ඇල්ල පුරවරයේ සංචාරක හෝටල් හිමිකරුවෙකු මෙම නැවුම් වූ අත්දැකීම ප්‍රථම වරට ඌව පළාතට හඳුන්වාදෙමින් එම රාවණා ඔඩ්සි සංචාරක බස් රථ සේවය ඊයේ (29දා) උදෑසන 9.01ට යෙදුණු සුබ මොහොතින් ආරාධිත අමුත්තන් පිරිසකගේ සහභාගිත්වයෙන් උත්සවශ්‍රීයෙන් ඇල්ල ඕටූ සංචාරක හෝටලයේදී ආරම්භ කෙරිණි.

එම උත්සවයෙන් අනතුරුව පැමිණ සිටි ආරාධිත පිරිස මෙම සංචාරක බස් රථයේ නංවාගෙන සුබ මොහොතින් බස් රථය සිය මංගල සංචාරක ගමන් වාරය යාමට ඇල්ල ඕටු සංචාරක හෝටලයෙන් පිට වී ඇල්ල නගරය දෙසට බස් රථය ධාවනය වෙමින් තිබියදී ඇල්ල නගර මංසන්ධියේ ඒකරාශී වී සිටි ත්රිරෝදරථ රියදුරන්,වෑන්රථ, මෝටර්රථ රියැදුරන් යතුරුපැදි කුලී මුදලට දෙන්නන් ඇතුළු පිරිසක් මගහරස් කර මෙම සංචාරක බස් රථය නවතා බස් රථය ධාවනය කිමට ඉඩ නොදී විරෝධතාවක නිරත වූහ.ඇල්ල පොලීසියේ නිලධාරීන් මෙම ස්ථානයට පැමිණ ඒ අවට ආරක්ෂාව තරකර පිරිස විසුරුවා හැරීමට සූදානම් වීමත් සමග දෙපිරිස අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.

මේ නිසා ඇල්ල - පස්සර මාර්ගයේ විදේශීය සංචාරකයන් ප්‍රවාහනය කළ රථවාහනවල සිටි විදේශීය සංචාරකයෝ සහ රියැදුරෝ දැඩි අපහසුතාවට පත්ව සිටියහ.විරෝධතාවේ නිරතව සිටි පිරිස පැවසූවේ, මෙම නව රාවණා ඔඩ්සි සංචාරක බස් රථය නිසා ත්රිරෝදරථ, වෑන්, මෝටර්රථවලට තමන් එදිනෙදා සොයාගන්නා කුලී ගමන් නොමැතිව තමන්ට බඩේ පහර වැදී සිය ජීවිකාව කර ගැනීමට නොහැකි බවත්, වාහනවල ලීසිං වාරික ගෙවීමට නොහැකි බවත්ය.

මෙම රාවණා ඔඩිසි සංචාරක බස් රථය හිමී සංචාරක ව්‍යාපාරිකයෙකු පැවසුවේ, මෙම රාවණා ඔසී සංචාරක බස් රථය ඇල්ල සංචාරක පුරවරයේ ඇති සංචාරක සිත් බැදගත් සංචාරක ආකර්ෂණීය කිසිදු ස්ථානයකට ධාවනය නොවන බවත්, මෙම සංචාරක බස් රථය ඇල්ල වැල්ලවාය බුදුරුවාගල, කොස්ලන්ද හපුතලේ බණ්ඩාරවෙල හරහා ඇල්ල නගරයට පැමිණෙන බවත්, එහිදී එම සංචාරක බස් රථයේ ගමන් ගන්නා විදේශීය සංචාරකයන් වෙනුවෙන් වැල්ලවාය ප්‍රදේශයේ කුඹුරක සිට ගමට ආවේණික වූ දිවා ආහාර වේලක් ලබාදී, මධ්‍යම සංස්කෘතික අරමුදලින් රජය මගින් ආරම්භ කර ඇති බුදුරුවගල වැවේ බෝට්ටු සවාරියක් ලබා කොස්ලන්ද හරහා හපුතලේට පැමිණ විදේශීය සංචාරකයන් සඳහා හපුතලේ ප්‍රදේශයේ සංචාරක ආකර්ෂණය විඳගැනීමට අවස්ථාව ලබාදෙන බවයි.ඇල්ල පොලීසිය මැදිහත් වී මෙම දෙපිරිසට කරුණු පැහැදිලි කර පසුව මේ සම්බන්ධයෙන් ව්සඳුමක් ලබාදීමට පොරොන්දු වී එම රාවණා ඔඩ්සි සංචාරක බස් රථය ධාවනය කිරීම තාවකාලිකව නතර කර දමා විරෝධතාවේ නිරත වූ පිරිස විසුරුවා දැමීය.

------ Post added on [DATETIME="UT"]1701326482[/DATETIME]

[QUOTE="Jagzy, post: 29404242, member: 578130"] ඇයි මුන්ට මේ මානසිකත්වයෙන් මිදෙන්න බැරි, ආත්ම 7ම හරි වීල් එක දුවන්න තමා කල්පනාව :dull: [URL]https://www.gossiplankanews.com/2023/11/ella-threewheel-ravana-odyssey.html[/URL] [HR][/HR] ඇල්ල සංචාරක පුරවරයට සංචාරය සඳහා පැමිණෙන විදේශීය සංචාරකයන් වෙනුවෙන් ඌව පළාතේ ප්‍රථම වරට ඊයේ (29දා) ඇල්ල සංචාරක නගරයේ ආරම්භ කළ රාවණා ඔඩිසි තට්ටු දෙකේ විවෘත නැරඹුම් සංචාරක බස් රථ සේවයට එරෙහිව ඇල්ල නගරයේ ජනතාව බස් රථය ධාවනයට ඉඩ නොදී මග හරස් කරමින් විරෝධය පළ කළහ. විදෙස් සංචාරකයන් ඇල්ල නගරයට ගෙන්වා ගැනීම ඔවුන් වැඩිපුර ඇල්ල ප්‍රදේශයේ රඳවාගෙන ඇල්ල සංචාරක පුරවරයේ අහිංසක ත්‍රීරෝදරථ රියදුරන්ට, වෑන්රථ, මෝටර්රථ, යතුරුපැදි මෙන්ම වෙළෙඳුන්ගේ ආදායම් මාර්ගය වැඩිදියුණු කර ගැනීමේ අරමුණින් මෙසේ ඇල්ල පුරවරයේ සංචාරක හෝටල් හිමිකරුවෙකු මෙම නැවුම් වූ අත්දැකීම ප්‍රථම වරට ඌව පළාතට හඳුන්වාදෙමින් එම රාවණා ඔඩ්සි සංචාරක බස් රථ සේවය ඊයේ (29දා) උදෑසන 9.01ට යෙදුණු සුබ මොහොතින් ආරාධිත අමුත්තන් පිරිසකගේ සහභාගිත්වයෙන් උත්සවශ්‍රීයෙන් ඇල්ල ඕටූ සංචාරක හෝටලයේදී ආරම්භ කෙරිණි. [CENTER][/CENTER] එම උත්සවයෙන් අනතුරුව පැමිණ සිටි ආරාධිත පිරිස මෙම සංචාරක බස් රථයේ නංවාගෙන සුබ මොහොතින් බස් රථය සිය මංගල සංචාරක ගමන් වාරය යාමට ඇල්ල ඕටු සංචාරක හෝටලයෙන් පිට වී ඇල්ල නගරය දෙසට බස් රථය ධාවනය වෙමින් තිබියදී ඇල්ල නගර මංසන්ධියේ ඒකරාශී වී සිටි ත්රිරෝදරථ රියදුරන්,වෑන්රථ, මෝටර්රථ රියැදුරන් යතුරුපැදි කුලී මුදලට දෙන්නන් ඇතුළු පිරිසක් මගහරස් කර මෙම සංචාරක බස් රථය නවතා බස් රථය ධාවනය කිමට ඉඩ නොදී විරෝධතාවක නිරත වූහ.ඇල්ල පොලීසියේ නිලධාරීන් මෙම ස්ථානයට පැමිණ ඒ අවට ආරක්ෂාව තරකර පිරිස විසුරුවා හැරීමට සූදානම් වීමත් සමග දෙපිරිස අතර උණුසුම් තත්ත්වයක් ඇති විය. මේ නිසා ඇල්ල - පස්සර මාර්ගයේ විදේශීය සංචාරකයන් ප්‍රවාහනය කළ රථවාහනවල සිටි විදේශීය සංචාරකයෝ සහ රියැදුරෝ දැඩි අපහසුතාවට පත්ව සිටියහ.විරෝධතාවේ නිරතව සිටි පිරිස පැවසූවේ, මෙම නව රාවණා ඔඩ්සි සංචාරක බස් රථය නිසා ත්රිරෝදරථ, වෑන්, මෝටර්රථවලට තමන් එදිනෙදා සොයාගන්නා කුලී ගමන් නොමැතිව තමන්ට බඩේ පහර වැදී සිය ජීවිකාව කර ගැනීමට නොහැකි බවත්, වාහනවල ලීසිං වාරික ගෙවීමට නොහැකි බවත්ය. [CENTER][/CENTER] මෙම රාවණා ඔඩිසි සංචාරක බස් රථය හිමී සංචාරක ව්‍යාපාරිකයෙකු පැවසුවේ, මෙම රාවණා ඔසී සංචාරක බස් රථය ඇල්ල සංචාරක පුරවරයේ ඇති සංචාරක සිත් බැදගත් සංචාරක ආකර්ෂණීය කිසිදු ස්ථානයකට ධාවනය නොවන බවත්, මෙම සංචාරක බස් රථය ඇල්ල වැල්ලවාය බුදුරුවාගල, කොස්ලන්ද හපුතලේ බණ්ඩාරවෙල හරහා ඇල්ල නගරයට පැමිණෙන බවත්, එහිදී එම සංචාරක බස් රථයේ ගමන් ගන්නා විදේශීය සංචාරකයන් වෙනුවෙන් වැල්ලවාය ප්‍රදේශයේ කුඹුරක සිට ගමට ආවේණික වූ දිවා ආහාර වේලක් ලබාදී, මධ්‍යම සංස්කෘතික අරමුදලින් රජය මගින් ආරම්භ කර ඇති බුදුරුවගල වැවේ බෝට්ටු සවාරියක් ලබා කොස්ලන්ද හරහා හපුතලේට පැමිණ විදේශීය සංචාරකයන් සඳහා හපුතලේ ප්‍රදේශයේ සංචාරක ආකර්ෂණය විඳගැනීමට අවස්ථාව ලබාදෙන බවයි.ඇල්ල පොලීසිය මැදිහත් වී මෙම දෙපිරිසට කරුණු පැහැදිලි කර පසුව මේ සම්බන්ධයෙන් ව්සඳුමක් ලබාදීමට පොරොන්දු වී එම රාවණා ඔඩ්සි සංචාරක බස් රථය ධාවනය කිරීම තාවකාලිකව නතර කර දමා විරෝධතාවේ නිරත වූ පිරිස විසුරුවා දැමීය. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1701326482[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom